Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තංගල්ල සභාපති විසි වසරක් හිරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවම බලාසිටි තීන්දුව දෙයි

ලොවම බලාසිටි තීන්දුව දෙයි - සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු 4ක් බරපතළ වැඩ ඇතිව හිරේ!

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා 17ක් මත තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය සදහන් කළේ විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කරන බවයි.

සාවද්‍ය මිනී මැරීම, නීති විරෝධී කල්ලියක සාමාජිකයින්වීම, රංචුගැසී දුෂණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් අධිකරණය හමුවේ ඔප්පුවීම හේතුවෙන් විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කෙරුණි.

අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැණුනු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගි වී සිටියහ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගත් අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුවිය.

මේ අතර අදාළ දඬුවම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව විත්තියේ නීතීඥවරුන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විත්තිකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී නොමැති බවයි.

එබැවින් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥයින් ප්‍රකාශ කරයි.

[QUOTE="Lewke, post: 16905457, member: 510552"] [b]ලොවම බලාසිටි තීන්දුව දෙයි[/b] [CENTER][SIZE="4"][B]ලොවම බලාසිටි තීන්දුව දෙයි - සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු 4ක් බරපතළ වැඩ ඇතිව හිරේ![/B] තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා 17ක් මත තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි. ඒ පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය සදහන් කළේ විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කරන බවයි. සාවද්‍ය මිනී මැරීම, නීති විරෝධී කල්ලියක සාමාජිකයින්වීම, රංචුගැසී දුෂණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් අධිකරණය හමුවේ ඔප්පුවීම හේතුවෙන් විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කෙරුණි. අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැණුනු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමුණි. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගි වී සිටියහ. අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගත් අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුවිය. මේ අතර අදාළ දඬුවම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව විත්තියේ නීතීඥවරුන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ විත්තිකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී නොමැති බවයි. එබැවින් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥයින් ප්‍රකාශ කරයි.[/SIZE] [IMG]http://sinhala.adaderana.lk/news_images/293464309222.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom