Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තංගල්ල සභාපති විසි වසරක් හිරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසි අවුරුද්දක්...?

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී විත්තිකරුවන් දෙදෙනෛකු නිදහස් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැනුණු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමිණ.

තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වු රුසියානු ජාතික තරුණියක සමුහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එවකට තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව එසේ චෝදනා එල්ලවී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගී සිටි බව වාර්තා විය.අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගැනුණු අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබුණි.

[QUOTE="Lewke, post: 16905473, member: 510552"] [b]විසි අවුරුද්දක්...?[/b] [SIZE="4"][CENTER][IMG]http://sinhala.adaderana.lk/news_images/2085907784L.jpg[/IMG][/CENTER] තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි. ඒ පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී විත්තිකරුවන් දෙදෙනෛකු නිදහස් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනි වල්ගම මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත. කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව වසර දෙකහමාරක පමණ කලයක් විභාගයට ගැනුණු අතර පසුගියදා පැමිණිල්ලේ හා විත්තියේ දේශන වලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අදට කල්දැමිණ. තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වු රුසියානු ජාතික තරුණියක සමුහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එවකට තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව එසේ චෝදනා එල්ලවී තිබුණි. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය හා රුසියානු තානාපති කාර්යාලවල නිලධාරින් ද පැමිණිලි පාර්ශවයේ ඥාතීන් ද සහභාගී සිටි බව වාර්තා විය.අදාළ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විශේෂ නඩු කටයුත්තක් ලෙස විභාගයට ගැනුණු අතර නඩු විභාගය පිළිබඳ දෙස් විදෙස් නිරික්ෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබුණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom