Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තංගල්ල_ප්‍රාදේශීය_සභා_සභාපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තංගල්ල_ප්‍රාදේශීය_සභා_සභාපති

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති 'රෝහලේ නෑ'

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලැබුණු බව බීබීසීයට කියා සිටි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ, සැකකරු සිටින ස්ථානය සොයා බැලීම පිණිස විමර්ශන කණ්ඩායමක් දැනටමත් යවා තිබෙන බවද සඳහන් කළේය.

2011 නත්තල් දින කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනයට ලක් විය

කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධ නඩු විභාගය ඊයේ කැඳ වූ අවස්ථාවේ සැකකාර සභාපතිවරයා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ.

සිය සේවාදායකයා අසනීපයෙන් පසු වන බව සම්පත් විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට දැනුම් දුන් නමුත්, ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

සැකකරු ගාල්ල රෝහලට ඇතුලත් කොට ඇතැයි නීතිවේදියා පැවසූ බවත් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසීයට කියා සිටියේය.

කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා මීට දින දෙකකට ඉහතදී සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි, හේමාස් රෝහලේ බලධාරීන් පවසන්නේ.

BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 16142398, member: 6738"] [b]තංගල්ල_ප්‍රාදේශීය_සභා_සභාපති[/b] [SIZE="6"]තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති 'රෝහලේ නෑ'[/SIZE] [SIZE="4"]බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි. ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලැබුණු බව බීබීසීයට කියා සිටි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ, සැකකරු සිටින ස්ථානය සොයා බැලීම පිණිස විමර්ශන කණ්ඩායමක් දැනටමත් යවා තිබෙන බවද සඳහන් කළේය.[/SIZE] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2013/03/08/130308144207_khuram_shaikh_304x171_bbc_nocredit.jpg[/IMG] [B]2011 නත්තල් දින කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනයට ලක් විය[/B] [SIZE="4"]කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධ නඩු විභාගය ඊයේ කැඳ වූ අවස්ථාවේ සැකකාර සභාපතිවරයා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ. සිය සේවාදායකයා අසනීපයෙන් පසු වන බව සම්පත් විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට දැනුම් දුන් නමුත්, ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. සැකකරු ගාල්ල රෝහලට ඇතුලත් කොට ඇතැයි නීතිවේදියා පැවසූ බවත් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසීයට කියා සිටියේය. කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා මීට දින දෙකකට ඉහතදී සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි, හේමාස් රෝහලේ බලධාරීන් පවසන්නේ.[/SIZE] [B]BBC Sinhala Sandeshaya[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom