Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තක්කාලිවල අගේ පිරිමි දන්නවනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තක්කාලිවල අගේ පිරිමි දන්නවනම්

තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.

පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායි සංඝටකය වන ලිකොපෙන් පිරිමින්ගේ ශුක්‍ර සංඛ්‍යාව සියයට 70දක්වා වැඩි කිරීමට හේතුවන බවයි.

ඔහියෝහි Cleveland රෝහලේ පර්යේෂකයින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂනයයට පෙර සිදු කරන ලද අධ්‍යයන 12ක දත්තද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයින් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහක ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි.

දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් සමාජයේ පවතින පොදු මතය වන්නේ දරුඵල අහිමිවීමට හේතුව කාන්තාවන් සතු අඩු පාඩුවක් නිසා බවයි. එසේ උවත් දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිව යුත්තේ පිරිමින්ගේ ශුක්‍රානු ක්රියාකාරීත්වයේ පවතින දුර්වලතා බවද තහවුරු කරගෙන ඇත.

තක්කාලි වල අඩංගු ලයිකොපෙන් මගින් ශුක්‍රානු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා ගමන් කිරීමේ හැකියාවද එමගින් වැඩි දියුණු වන බවත් මෙම අධ්‍යනයේදී තහවුරු කරගෙන ඇත.

මෙම අධ්‍යනයේ ප්‍රධානී Cleveland රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ අශෝක් අග්‍රවාල් පවසන්නේ ලිකොපෙන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට වැඩි ප්‍රතිලාබයක් ලැබෙන බවයි. මීට අමතරව ශුක්‍රානු නිපදවන පුරස්ථි ග්‍රන්ථිය ආශ්රිත පිළිකා වැනි රෝග සැදීමේ අවධානම අඩු කිරීමේ හැකියාවක්ද තක්කාලි තුල පවතින බව පැවසේ.

Source

[QUOTE="keshara, post: 17027237, member: 4704"] [b]තක්කාලිවල අගේ පිරිමි දන්නවනම්[/b] [IMG]http://mirrorgirl.lk/images/sex-head.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායි සංඝටකය වන ලිකොපෙන් පිරිමින්ගේ ශුක්‍ර සංඛ්‍යාව සියයට 70දක්වා වැඩි කිරීමට හේතුවන බවයි. ඔහියෝහි Cleveland රෝහලේ පර්යේෂකයින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂනයයට පෙර සිදු කරන ලද අධ්‍යයන 12ක දත්තද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයින් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහක ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි. දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් සමාජයේ පවතින පොදු මතය වන්නේ දරුඵල අහිමිවීමට හේතුව කාන්තාවන් සතු අඩු පාඩුවක් නිසා බවයි. එසේ උවත් දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිව යුත්තේ පිරිමින්ගේ ශුක්‍රානු ක්රියාකාරීත්වයේ පවතින දුර්වලතා බවද තහවුරු කරගෙන ඇත. තක්කාලි වල අඩංගු ලයිකොපෙන් මගින් ශුක්‍රානු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා ගමන් කිරීමේ හැකියාවද එමගින් වැඩි දියුණු වන බවත් මෙම අධ්‍යනයේදී තහවුරු කරගෙන ඇත. මෙම අධ්‍යනයේ ප්‍රධානී Cleveland රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ අශෝක් අග්‍රවාල් පවසන්නේ ලිකොපෙන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට වැඩි ප්‍රතිලාබයක් ලැබෙන බවයි. මීට අමතරව ශුක්‍රානු නිපදවන පුරස්ථි ග්‍රන්ථිය ආශ්රිත පිළිකා වැනි රෝග සැදීමේ අවධානම අඩු කිරීමේ හැකියාවක්ද තක්කාලි තුල පවතින බව පැවසේ.[/COLOR][/SIZE] [URL="http://mirrorgirl.lk/sex-and-life/2777-2014-07-29-11-39-45"][SIZE="5"]Source [/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom