Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
තක්කාලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තක්කාලි කෑවට එකේ ගුණ ගැන දන්නවද . ටිකක් දැනගමුකො එහෙනම්

ඉතාමත් සුවිශේෂී සෞඛ්‍යය ප්රතිලාභ රැසක් සපයන පෝෂක බලාගාරයක් ලෙස තක්කාලි හදුන්වන්න පුළුවන්. විටමින් ඒ, සී, කේ, බී6 පොටෑසියම්, ෆොලේට්, තියමින්, මැග්නීසියම්, නිකොටිනික් අම්ල, කොපර් සහ පොස්පරස් වැනි යහපත් සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීම සදහා අවශ්‍ය වෙන පෝෂක පධාර්තයන් රාශියක්ම තක්කාලි වල අන්තර්ගත වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. තවත් සුවිශේෂීම දෙයක් නම් කොලෙස්ටරෝල්, සංතෘප්ත මේද, සෝඩියම් සහ කැලරි වගේ දේවල්ද ස්වභාවයෙන්ම ඉතාමත් අඩුවෙන් තක්කාලි වල අන්තර්ගත වීමයි. තක්කාලි වල ඇතුලත් වෙන මෙම සුවිශේෂී පෝෂකයන් ඔබේ ශරීරයට ලබා ගැනීමට ඔබට හැකියාව තිඛෙනවා සැන්විචස්, සෝස්, සලාද සහ සුප් වශෙයන් තක්කාලි ආහාරයට එකතු කරගැනීමට.

1. පෙනීම වැඩිදියුණු කරගැනීම

ඇස් දෙකේ පෙනීම වැඩි දියුණු කරගනීමට සහ රාත්රියේදී ඇතිවෙන අන්ධභාවය වැනි රෝගී තත්වයන්ගෙන් වැලකී සිටීමට උපකාරී වෙන විටමින් ඒ සහ සී ලබා ගැනීමට හැකියාව තිඛෙන හොද ප්‍රභවයක් විදියට තක්කාලි හදුන්වන්න පුළුවන්. මෑතකදී කරන ලද පර්යේෂණයකදී සනාත වී තිඛෙනවා :ප්ජමක්ර ාැටැබැර්එසදබ- යනුවෙන් හදුන්වන බරපතල අක්ෂි රෝගයන්ගෙන් වැලකීම සදහාද තක්කාලි උපකාරී වෙන බව. තවදුවටත් පවසනවානම් ඇස් වල තුනී පටලයන් වර්ධනය වීමට තිඛෙන අවධානම් තත්වය අවම කිරීමේ සුවිශේෂී බලයක්ද තක්කාලි වලට තිඛෙනවා.

2. පිලිකාවන් වලට එරෙහිව සටන් කිරීම.

ජාතික පිලිකා ආයතනයේ ජර්නලය විසින් ප්‍රකාශයට පත් කර තිඛෙන අධ්‍යයනයකට අනුව වැඩිපුර තක්කාලි පරිභෝජනය කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි පිලිකාවන් සමග සටන් කිරීමට අවැසි වෙන ශක්තිය ශරීරයට ලැඛෙනවා. එපමණක් නොවෙයි උදර, පෙනහැලි, ගැබ්ගෙල, ග්‍රසනිකාව, මුඛය, උගුර, ගුදය, මහා බඩවැල, අන්නස්‍රෝතය සහ ඝර්භාශය ආශ්‍රිතව ඇති වෙන පිලිකාමය තත්වයන් වැලදීමට ඇති අවධානම අඩු කිරීමටද තක්කාලි පරිභෝජනය උපකාරී වෙනවා. පිලිකාවන් සමග සටන් කිරීමට හැකි එම බලය තක්කාලි වලට ලැබී තිඛෙන්නේ එහි අන්තර්ගත වෙන :්බඑසදංසා්බඑ කහජදචැබැ- නිසාවෙනි. පිලිකාවන් වලට එරෙහිව සටන් කිරීමට ඇති එම හැකියාව තවත් වැඩි දියුණු කරගැනීමට ඔලිව් ඔයිල් භාවිතා කොට තක්කාලි පිසගන්න.

3. පැහැදිලි සමක්.

දිනපතා ආහාරයට තක්කාලි එකතු කරගැනීමෙන් ඉතාමාත් සුන්දර පැහැදිලි සමක් ලබා ගැනීමට හැකියාව තිඛෙනවා. ඒවගේම සුර්යාගෙන් නිකුත් වෙන අයහපත් :ඹඪ- කිරණ හේතුවෙන් ඇති වෙන සම රැලි වැටීම සහ ඉරි තැලීම් වලින් ආරක්ෂාව සැපයීමට තක්කාලි වල අන්තර්ගත :කහජදචැබැ- කියන ප්‍රභල ප්‍රතිඔක්සිකාරකය ඉවහල් වෙනවා. තවද සමෙහි ඇති වී තිඛෙන කුෂ්ට රෝගයන් සදහා වූ ඖශධයක් ලෙසටද තක්කාලි භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ අදාල ස්ථානයේ තක්කාලි පල්පයන් ඇතිල්ලීම පමණයි.

4. රුධිරයේ ඇති සීනි මට්ටම අවම කිරීම.

තක්කාලි වල ඉතාමත් සුළු වශයෙන් කාබෝහයිඩ්රේට් අන්තර්ගත වෙන නිසා රුධිරයේ ඇති සීනි මට්ටම අඩු කරගැනීමට එය උපකාරී වෙනවා. තවද තක්කාලි වල අන්තර්ගත වෙන (ක්‍රෝමියම්) මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර තක්කාලි වල අන්තර්ගත වෙන තන්තු මගින් රුධිරයේ සීනි මට්ටම ඉහල නැගීම වැලැක්වීමක් සිදු කරන බවද හොදින් මතක තබා ගන්න

5. හිසකෙස් සදහා ඉතාමාත් ගුණදායි වීම.

තක්කාලි වල ස්වභාවයෙන්ම අසුරා තිඛෙන විටමින් සහ යකඩ හිසකෙස් ශක්තිමත් කරගැනීමට සහ හිසකෙස් වලට දීප්තියක් එකතු කරගැනීමටද උපකාරී වෙනවා. ඒවගේම හිසකෙස් වල :ච්‍ය- මට්ටම සමතුලිත කිරීමට හැකියාව තිඛෙන ආම්ලිකතාවයක්ද තක්කාලි වල තිඛෙනවා. ඔබේ හිසෙහි ඉස්හොරි ඇති නිසාවෙන් කසන ගතියක් තිඛෙනවානම් නැවුම් තක්කාලි යුෂ හිසෙහි තවරා හොදින් සම්භාහනය කොට මිනිත්තු 5 ක් පමණ ගිය පසුව සීත ජලයෙන් හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. ඒවගේම හොදින් මතක තබා ගන්න නිතර හිසෙහි තක්කාලි යුෂ තැවරීමට ක්‍රියා කරන්න එපා මොකද එහි ඇතුලත් වෙන ආම්ලික තාවය මගින් හිසකෙස් වියලා දැමීමට හැකියාව තිඛෙනවා.

මින් පෙර තක්කාලි දෙස අවඥාවෙන් බැලු ඔබ මෙතැන් සිට එහි ඇති සුවිශේෂී සෞඛ්‍යය ප්රතිලාභයන් නිසාවෙන්ම මහත් වූ සැලකිල්ලක් දක්වනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා. පෝෂක බලාගාරයක් වශයෙන් තක්කාලි හැදින්වුවාට කිසිදු වරදක් නැහැ කියා දැන් ඔබට සිතෙනවා ඇති

ගත්තේ -nodutu-lokayak.blogspot.com .

හොඳනම් ඉතින් comment / Rep / BUMP දාල යන්න .

[QUOTE="sooppuwa, post: 19781999, member: 556336"] [COLOR="DarkRed"]තක්කාලි කෑවට එකේ ගුණ ගැන දන්නවද . ටිකක් දැනගමුකො එහෙනම් [IMG]http://www.herbalextractsplus.com/images/herbs/tomato-isp.jpg[/IMG] [COLOR="Wheat"][SIZE="4"][B][COLOR="Blue"]ඉතාමත් සුවිශේෂී සෞඛ්‍යය ප්රතිලාභ රැසක් සපයන පෝෂක බලාගාරයක් ලෙස තක්කාලි හදුන්වන්න පුළුවන්. විටමින් ඒ, සී, කේ, බී6 පොටෑසියම්, ෆොලේට්, තියමින්, මැග්නීසියම්, නිකොටිනික් අම්ල, කොපර් සහ පොස්පරස් වැනි යහපත් සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීම සදහා අවශ්‍ය වෙන පෝෂක පධාර්තයන් රාශියක්ම තක්කාලි වල අන්තර්ගත වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. තවත් සුවිශේෂීම දෙයක් නම් කොලෙස්ටරෝල්, සංතෘප්ත මේද, සෝඩියම් සහ කැලරි වගේ දේවල්ද ස්වභාවයෙන්ම ඉතාමත් අඩුවෙන් තක්කාලි වල අන්තර්ගත වීමයි. තක්කාලි වල ඇතුලත් වෙන මෙම සුවිශේෂී පෝෂකයන් ඔබේ ශරීරයට ලබා ගැනීමට ඔබට හැකියාව තිඛෙනවා සැන්විචස්, සෝස්, සලාද සහ සුප් වශෙයන් තක්කාලි ආහාරයට එකතු කරගැනීමට. 1. පෙනීම වැඩිදියුණු කරගැනීම ඇස් දෙකේ පෙනීම වැඩි දියුණු කරගනීමට සහ රාත්රියේදී ඇතිවෙන අන්ධභාවය වැනි රෝගී තත්වයන්ගෙන් වැලකී සිටීමට උපකාරී වෙන විටමින් ඒ සහ සී ලබා ගැනීමට හැකියාව තිඛෙන හොද ප්‍රභවයක් විදියට තක්කාලි හදුන්වන්න පුළුවන්. මෑතකදී කරන ලද පර්යේෂණයකදී සනාත වී තිඛෙනවා :ප්ජමක්ර ාැටැබැර්එසදබ- යනුවෙන් හදුන්වන බරපතල අක්ෂි රෝගයන්ගෙන් වැලකීම සදහාද තක්කාලි උපකාරී වෙන බව. තවදුවටත් පවසනවානම් ඇස් වල තුනී පටලයන් වර්ධනය වීමට තිඛෙන අවධානම් තත්වය අවම කිරීමේ සුවිශේෂී බලයක්ද තක්කාලි වලට තිඛෙනවා. 2. පිලිකාවන් වලට එරෙහිව සටන් කිරීම. ජාතික පිලිකා ආයතනයේ ජර්නලය විසින් ප්‍රකාශයට පත් කර තිඛෙන අධ්‍යයනයකට අනුව වැඩිපුර තක්කාලි පරිභෝජනය කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි පිලිකාවන් සමග සටන් කිරීමට අවැසි වෙන ශක්තිය ශරීරයට ලැඛෙනවා. එපමණක් නොවෙයි උදර, පෙනහැලි, ගැබ්ගෙල, ග්‍රසනිකාව, මුඛය, උගුර, ගුදය, මහා බඩවැල, අන්නස්‍රෝතය සහ ඝර්භාශය ආශ්‍රිතව ඇති වෙන පිලිකාමය තත්වයන් වැලදීමට ඇති අවධානම අඩු කිරීමටද තක්කාලි පරිභෝජනය උපකාරී වෙනවා. පිලිකාවන් සමග සටන් කිරීමට හැකි එම බලය තක්කාලි වලට ලැබී තිඛෙන්නේ එහි අන්තර්ගත වෙන :්බඑසදංසා්බඑ කහජදචැබැ- නිසාවෙනි. පිලිකාවන් වලට එරෙහිව සටන් කිරීමට ඇති එම හැකියාව තවත් වැඩි දියුණු කරගැනීමට ඔලිව් ඔයිල් භාවිතා කොට තක්කාලි පිසගන්න. 3. පැහැදිලි සමක්. දිනපතා ආහාරයට තක්කාලි එකතු කරගැනීමෙන් ඉතාමාත් සුන්දර පැහැදිලි සමක් ලබා ගැනීමට හැකියාව තිඛෙනවා. ඒවගේම සුර්යාගෙන් නිකුත් වෙන අයහපත් :ඹඪ- කිරණ හේතුවෙන් ඇති වෙන සම රැලි වැටීම සහ ඉරි තැලීම් වලින් ආරක්ෂාව සැපයීමට තක්කාලි වල අන්තර්ගත :කහජදචැබැ- කියන ප්‍රභල ප්‍රතිඔක්සිකාරකය ඉවහල් වෙනවා. තවද සමෙහි ඇති වී තිඛෙන කුෂ්ට රෝගයන් සදහා වූ ඖශධයක් ලෙසටද තක්කාලි භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ අදාල ස්ථානයේ තක්කාලි පල්පයන් ඇතිල්ලීම පමණයි. 4. රුධිරයේ ඇති සීනි මට්ටම අවම කිරීම. තක්කාලි වල ඉතාමත් සුළු වශයෙන් කාබෝහයිඩ්රේට් අන්තර්ගත වෙන නිසා රුධිරයේ ඇති සීනි මට්ටම අඩු කරගැනීමට එය උපකාරී වෙනවා. තවද තක්කාලි වල අන්තර්ගත වෙන (ක්‍රෝමියම්) මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර තක්කාලි වල අන්තර්ගත වෙන තන්තු මගින් රුධිරයේ සීනි මට්ටම ඉහල නැගීම වැලැක්වීමක් සිදු කරන බවද හොදින් මතක තබා ගන්න 5. හිසකෙස් සදහා ඉතාමාත් ගුණදායි වීම. තක්කාලි වල ස්වභාවයෙන්ම අසුරා තිඛෙන විටමින් සහ යකඩ හිසකෙස් ශක්තිමත් කරගැනීමට සහ හිසකෙස් වලට දීප්තියක් එකතු කරගැනීමටද උපකාරී වෙනවා. ඒවගේම හිසකෙස් වල :ච්‍ය- මට්ටම සමතුලිත කිරීමට හැකියාව තිඛෙන ආම්ලිකතාවයක්ද තක්කාලි වල තිඛෙනවා. ඔබේ හිසෙහි ඉස්හොරි ඇති නිසාවෙන් කසන ගතියක් තිඛෙනවානම් නැවුම් තක්කාලි යුෂ හිසෙහි තවරා හොදින් සම්භාහනය කොට මිනිත්තු 5 ක් පමණ ගිය පසුව සීත ජලයෙන් හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. ඒවගේම හොදින් මතක තබා ගන්න නිතර හිසෙහි තක්කාලි යුෂ තැවරීමට ක්‍රියා කරන්න එපා මොකද එහි ඇතුලත් වෙන ආම්ලික තාවය මගින් හිසකෙස් වියලා දැමීමට හැකියාව තිඛෙනවා. මින් පෙර තක්කාලි දෙස අවඥාවෙන් බැලු ඔබ මෙතැන් සිට එහි ඇති සුවිශේෂී සෞඛ්‍යය ප්රතිලාභයන් නිසාවෙන්ම මහත් වූ සැලකිල්ලක් දක්වනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා. පෝෂක බලාගාරයක් වශයෙන් තක්කාලි හැදින්වුවාට කිසිදු වරදක් නැහැ කියා දැන් ඔබට සිතෙනවා ඇති ගත්තේ -nodutu-lokayak.blogspot.com . හොඳනම් ඉතින් comment / Rep / BUMP දාල යන්න[/COLOR] .[/B][/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom