Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තජුදීන් ගාතනයට රාජපක්ෂලා සම්බන්දයි-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මංගල සමරවීරගේ ප්ලෑන් එකක්.. තාජුඩීන් කියන්නේ යෝෂිතගේ හොඳම යාළුවෙක්.. මංගල ගැන ඉතින් කියන්න ඕන නෑනේ.. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේදී රනිල් වික්‍රම සිංහ මැතිතුමාට අරලිය ගහ මන්දිරයට ආරාධනා කලා මතකද? ඔන්න දැන් කථාව, එහෙම දවසක තාජුඩීන් මහතා මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ශ මහත මුණ ගැසීමට පැමිණ තිබුණි, එහිදී තාජුඩීන්ගේ ජායාරූපයක් ගත් රනිල් එය මංගල සමරවීරට පෙන්වා.. කොහොමද කොල්ලා යනුවෙන්ද ඇසූබව සඳහන්, මාස කිහිපයක් තදබල අසහනයෙන් කාලය ගත කළ මංගල සමරවීර, ඉන් අනතුරුව ඔහුව කොටු කර ගැනීමට සැළසුම් සකස් කළේය.

යෝශිත හා තාජුඩීන් දෙදෙනාම ක්‍රීඩා කළේ එකම ක්‍රීඩා සමාජයේය. එදින තරඟ පුහුණුව අවසානයේදී රෑ බෝවිය. නැවත පසු දින හමුවන බව පවසා දෙදෙනාව එකිනෙකාට සුභ පතා වෙන්වී ගියේය. මේ අතර මඟ රැක සිටි කුරුඳු පොලු බලකාය විසින් තාජුඩීන් පැමිනි රථය නවතා ඔහුව ලඟම පිහිටි කලින් වෙන් කල මංගලගේ හිතවතෙකුගේ නිවසක් වෙත ගෙන ගොස් තිබුණි. ඔබට මතක ඇති පසුගිය දිනක පළවු ප්‍රවෘතිය සඳහන් වුනා ඔහුගේ ලිංගයට හානි සිදුව ඇති බවට. එමෙන්ම මීට ඉහතදී සීසීටීවි කැමරා දර්ශන පෙලක් මාධ්‍යට නිකුත් කලා මතක ඇති. එහිදී සිටි පිරිස අත පොලු මුගුරු තිබූ බවටද කට කථාවක් පැතිර ගියා ඔබට මතක ඇති. නමුත් මෙම සිද්ධීන් දෙකම යටපත් කිරීමේ කාර්යය රවී කරුණානායක, වත්මන් මුදල් ඇමති භාර ගනිමින්, අධික බදු බර පටවමින් එය යටපත් කිරීමට සමත් විය.

නමුත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අපක්ෂපාතීව කටයුතු කරමින් මෙම මරණ පරීක්ෂණයේ කටයුතු සිදුකිරීම නිසා ඔහුව ව්‍යාජ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට යහපාලන රජය කටයුතු කළේය. රාජපක්ෂ සමයේදී මෙය රිය අනතුරක් බවට පෙන්වීමට වත්මන් සොඋක්ය කටයුතු ඇමති රාජිත සේනා රත්න මහතා කටයුතු කළ අතර, මෙය රාජපක්ෂ වරුන්ට පාරා වලල්ලක් බවට පත් කිරීමට මංගල සමරවීර මහතා කල බවට ලැබුණු ආරංචි අනුව සඳහන් වේ.

[QUOTE="chaturanga836, post: 20247963, member: 544536"] [SIZE="6"][COLOR="Blue"]මේක මංගල සමරවීරගේ ප්ලෑන් එකක්.. තාජුඩීන් කියන්නේ යෝෂිතගේ හොඳම යාළුවෙක්.. මංගල ගැන ඉතින් කියන්න ඕන නෑනේ.. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේදී රනිල් වික්‍රම සිංහ මැතිතුමාට අරලිය ගහ මන්දිරයට ආරාධනා කලා මතකද? ඔන්න දැන් කථාව, එහෙම දවසක තාජුඩීන් මහතා මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ශ මහත මුණ ගැසීමට පැමිණ තිබුණි, එහිදී තාජුඩීන්ගේ ජායාරූපයක් ගත් රනිල් එය මංගල සමරවීරට පෙන්වා.. කොහොමද කොල්ලා යනුවෙන්ද ඇසූබව සඳහන්, මාස කිහිපයක් තදබල අසහනයෙන් කාලය ගත කළ මංගල සමරවීර, ඉන් අනතුරුව ඔහුව කොටු කර ගැනීමට සැළසුම් සකස් කළේය. යෝශිත හා තාජුඩීන් දෙදෙනාම ක්‍රීඩා කළේ එකම ක්‍රීඩා සමාජයේය. එදින තරඟ පුහුණුව අවසානයේදී රෑ බෝවිය. නැවත පසු දින හමුවන බව පවසා දෙදෙනාව එකිනෙකාට සුභ පතා වෙන්වී ගියේය. මේ අතර මඟ රැක සිටි කුරුඳු පොලු බලකාය විසින් තාජුඩීන් පැමිනි රථය නවතා ඔහුව ලඟම පිහිටි කලින් වෙන් කල මංගලගේ හිතවතෙකුගේ නිවසක් වෙත ගෙන ගොස් තිබුණි. ඔබට මතක ඇති පසුගිය දිනක පළවු ප්‍රවෘතිය සඳහන් වුනා ඔහුගේ ලිංගයට හානි සිදුව ඇති බවට. එමෙන්ම මීට ඉහතදී සීසීටීවි කැමරා දර්ශන පෙලක් මාධ්‍යට නිකුත් කලා මතක ඇති. එහිදී සිටි පිරිස අත පොලු මුගුරු තිබූ බවටද කට කථාවක් පැතිර ගියා ඔබට මතක ඇති. නමුත් මෙම සිද්ධීන් දෙකම යටපත් කිරීමේ කාර්යය රවී කරුණානායක, වත්මන් මුදල් ඇමති භාර ගනිමින්, අධික බදු බර පටවමින් එය යටපත් කිරීමට සමත් විය. නමුත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අපක්ෂපාතීව කටයුතු කරමින් මෙම මරණ පරීක්ෂණයේ කටයුතු සිදුකිරීම නිසා ඔහුව ව්‍යාජ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට යහපාලන රජය කටයුතු කළේය. රාජපක්ෂ සමයේදී මෙය රිය අනතුරක් බවට පෙන්වීමට වත්මන් සොඋක්ය කටයුතු ඇමති රාජිත සේනා රත්න මහතා කටයුතු කළ අතර, මෙය රාජපක්ෂ වරුන්ට පාරා වලල්ලක් බවට පත් කිරීමට මංගල සමරවීර මහතා කල බවට ලැබුණු ආරංචි අනුව සඳහන් වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom