Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
10 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
තට්ටම-පොඩිම උන් දුවපියව්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තට්ටම-පොඩිම උන් දුවපියව්!

ඉස්සර අහපු කතාවක්. මතක් වෙලා දාන්න හිතුන.

ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විරූපී වෙනවා.

දැන් දොස්තරලා බලනවා වෙන තැනකින් කපලා මේ මනුස්සයගෙ මූනට හම සෙට් කරන්න. ඒත් පොර හෙන කෙට්ටු නිසා වැඩේ කරන්න බෑ. ඔය අතරෙ ගොඩක් දුකෙන් හිටපු බිරිය මහත්තයට මෙහෙම කියනවා.

"මට ගොඩක් දුකයි ඔයාගෙ මූණට වුණ දේ ගැන. මං දොස්තරලට කියන්නම් මගෙන් හරි හම අරගෙන ඔයාගෙ මූණ හදන්න කියල"

මූණත් බේරගන්න ඕන නිසා සැමියා කැමති වෙනවා.

නෝනව බලපු දොස්තර කියනවා, "මෙයාගෙ මූණට ගැලපෙන හම තියෙන්නෙ නෝනගෙ තට්ටම ප්රදේශයේ විතරයි, මොකද දැන් කරන්නෙ" කියලා.

නෝනයි, මහත්තයයි දෙන්න කතාවෙනවා මෙහෙම.

"කමක් නෑ මං එතනින් හරි හම ගන්න දෙන්නම්, ඔයාගෙ මූණ බේරගන්න වෙන ක්රමයක් නෑනෙ."

මහත්තයා,

"හ්ම්.. එහෙනම් මේක අපි රහසක් විදියට තියාගමු. නැත්තම් මට ලැජ්ජයි නේ"

ඔන්න ඔහොම දොස්තරලත් මේ දෙන්නගෙ පුද්ගලිකත්වය රැකලා වැඩේ කරල දුන්නා...

පස්ස පැත්තෙන් කැපුවට මොකෝ මහත්තයගෙ මූණ ඉස්සරටත් වඩා සිරියාවයි  දැන් හැමෝම මිනිහගෙ මූණ අතගානවා, ලස්සනයි කියනවා. ගෑනිට ඊට වඩා සන්තෝසයි. ඇයි ඉතිං මේ ඔක්කොම comments තමන්ගෙ *කට නේ

දවසක් මේ මහත්තය කල්පනා කරනවා තම ආදර බිරිය මූණ වෙනුවෙන් කල කැපවීම. නෝන ලගට ඇවිත් අහනවා,

"මොකක්ද අනේ ඔච්චර බර කල්පනාව?"

මහත්තයා,

"නෑ මං මේ කල්පනා කලේ ඔයා මං වෙනුවෙන් සිරුරේ කෑල්ලක් කැප කලානේ... ඔයා කොයිතරම් හොදද ඒ අතින්. දැන් ඔයා මං නිසා ජීවත් වෙන්නෙ ඇගේ කෑල්ලක් නැතුවනේ"

නෝන කියනවා,

"ඒ ගැන මං ගොඩක් ආඩම්බරයි ඩාලිං. ඒ වගේම සතුටුයි.. ඔයා දන්නවද මං වැඩියෙන්ම සතුටු මොන වෙලාවටද කියලා?"

මහත්තයා, "මොන වෙලාවටද රත්තරං?"

නෝන කියනවා,

"ඔයාගෙ අම්ම ඇවිල්ල, අලුත් මූණ මිරිකලා, උම්මා දෙන වෙලාවට!"

Repost නම් සොරි වේවා!

[QUOTE="nOoB_SL, post: 15410444, member: 465568"] [b]තට්ටම-පොඩිම උන් දුවපියව්![/b] [CENTER][IMG]http://s2.best-desktop-wallpaper.net/images/640/49/340cb3936aee7241116b538f03d118ad.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][COLOR="Navy"][COLOR="Black"]ඉස්සර අහපු කතාවක්. මතක් වෙලා දාන්න හිතුන.[/COLOR] ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විරූපී වෙනවා. දැන් දොස්තරලා බලනවා වෙන තැනකින් කපලා මේ මනුස්සයගෙ මූනට හම සෙට් කරන්න. ඒත් පොර හෙන කෙට්ටු නිසා වැඩේ කරන්න බෑ. ඔය අතරෙ ගොඩක් දුකෙන් හිටපු බිරිය මහත්තයට මෙහෙම කියනවා. "මට ගොඩක් දුකයි ඔයාගෙ මූණට වුණ දේ ගැන. මං දොස්තරලට කියන්නම් මගෙන් හරි හම අරගෙන ඔයාගෙ මූණ හදන්න කියල" මූණත් බේරගන්න ඕන නිසා සැමියා කැමති වෙනවා. නෝනව බලපු දොස්තර කියනවා, "මෙයාගෙ මූණට ගැලපෙන හම තියෙන්නෙ නෝනගෙ තට්ටම ප්රදේශයේ විතරයි, මොකද දැන් කරන්නෙ" කියලා. නෝනයි, මහත්තයයි දෙන්න කතාවෙනවා මෙහෙම. "කමක් නෑ මං එතනින් හරි හම ගන්න දෙන්නම්, ඔයාගෙ මූණ බේරගන්න වෙන ක්රමයක් නෑනෙ." මහත්තයා, "හ්ම්.. එහෙනම් මේක අපි රහසක් විදියට තියාගමු. නැත්තම් මට ලැජ්ජයි නේ" ඔන්න ඔහොම දොස්තරලත් මේ දෙන්නගෙ පුද්ගලිකත්වය රැකලා වැඩේ කරල දුන්නා... පස්ස පැත්තෙන් කැපුවට මොකෝ මහත්තයගෙ මූණ ඉස්සරටත් වඩා සිරියාවයි :P දැන් හැමෝම මිනිහගෙ මූණ අතගානවා, ලස්සනයි කියනවා. ගෑනිට ඊට වඩා සන්තෝසයි. ඇයි ඉතිං මේ ඔක්කොම comments තමන්ගෙ *කට නේ:lol: දවසක් මේ මහත්තය කල්පනා කරනවා තම ආදර බිරිය මූණ වෙනුවෙන් කල කැපවීම. නෝන ලගට ඇවිත් අහනවා, "මොකක්ද අනේ ඔච්චර බර කල්පනාව?" මහත්තයා, "නෑ මං මේ කල්පනා කලේ ඔයා මං වෙනුවෙන් සිරුරේ කෑල්ලක් කැප කලානේ... ඔයා කොයිතරම් හොදද ඒ අතින්. දැන් ඔයා මං නිසා ජීවත් වෙන්නෙ ඇගේ කෑල්ලක් නැතුවනේ" නෝන කියනවා, "ඒ ගැන මං ගොඩක් ආඩම්බරයි ඩාලිං. ඒ වගේම සතුටුයි.. ඔයා දන්නවද මං වැඩියෙන්ම සතුටු මොන වෙලාවටද කියලා?" මහත්තයා, "මොන වෙලාවටද රත්තරං?" නෝන කියනවා, "ඔයාගෙ අම්ම ඇවිල්ල, අලුත් මූණ මිරිකලා, උම්මා දෙන වෙලාවට!"[/COLOR][/B][/SIZE] [B][SIZE="3"]Repost නම් සොරි වේවා![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom