Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තට්ට සනා සහ පෑන්ටි මලීකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හිතුවෙ උඹලා දෙන්නා ටේප් එකකින් උස මැනලා කිව්වා කියලා.. එහෙම විශ්වාස කරන්න බෑ.. උඹලා දෙන්නට දෙන්නා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන්.. නැත්තං මේක විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට කෙල්ල උඹට බොරු කිව්වා වෙන්නත් පුලුවන්.. ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්.. සමහර විට කෙල්ලගෙ උස මැනපු ටේප් එකේ වැරදීම් තියෙන්නත් පුළුවන්.. ඒක නිසා විශ්වාස කරන්න අපහසුයි.. කොහොම නමුත් උඹලා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් මේකෙ ඇත්ත බොරු දැනගන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තීරණය කරන්න පුළුවන් අඟලක් නිසා ලව් එක අතාරිනවද, ලව් කරනවද කියලා.. නමුත් ටේප් එකක් අරන් උස මැනීමේදී උස වෙනස් වෙන්නත් අවස්ථාව තියෙනවා.. සමහර විට කලින් උස නිවැරදි වෙන්නත් පුළුවන්.. නමුත් මේ උස මැනීම කෙල්ලගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න පුළුවන්.. මොකද සැබෑ ලෝකයේදී හෝ චිත්රපටයකදී ඇය දැකලා නැතුව ඇති උස මැනලා ලව් කරන පෙම්වතුන්.. ඒ මොහොතෙදී ඒකිට හිතෙන්න පුළුවන් උඹ හෙන ගොබ්බයෙක් කියලා.. අන්න ඒ ඔස්සේ ඒකි සෑහෙන දුර හිතන්න ගන්නවා.. නමුත් ඒකි උඹට ආදරය කරන්න ඉඩ තියෙනවා.. කවදා හෝ උඹ හැදෙයි කියලා හෝ උඹගෙන් යම් කිසි ලාබ ප්රයෝජනයක් ගැනීම සඳහා.. නමුත් උඹගෙ මෙවැනි මෝඩ ක්රියාකලාප නිසා දවසින් දවස ඒකි කලකිරෙන්න ඉඩ තියෙනවා.. අන්න ඒ වෙනකොට කෙල්ලට උඹව එපා වෙන අවස්ථාව වැඩියි.. ඒ වෙලාවෙදි කෙල්ල සමහර විට තවත් පෙමක් පටන්ගන්න ඉඩ තියෙනවා.. කාලයක් යද්දි උඹට ඒක ආරංචි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් අවසානයෙදි උඹ කුණු කෑල්ලක් සේ විසි කරලා දාන්නත් පුළුවන්.. එහෙම විසි කරපු වෙලාවට උඹට සෑහෙන වේදනාවක් දැනෙනවා.. ආදරයෙන් පැරදුනාම දැනෙන වේදනාව.. නමුත් ඒ වේදනාව අස්සෙන් උඹට ලොකු කේන්තියක් හිතට එන්න පුලුවන්.. අන්න ඒ කේන්තිය නිසා උඹ ඒකිගෙන් පළිගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා.. උඹ ඒකිගෙන් පලිගත්තොත් දැන් යාලුවෙලා ඉන්න කොල්ලා උඹට නෙලන්න ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට රෝහල්ගත වෙන්න වෙයි හුඟක් දුරට.. උඹගෙ යාලුවො උඹට කියන්න පුළුවන් ලැජ්ජ නැද්ද බං එක එකාගනේ ගුටි කන්න කියලා.. උඹට ඌ ගැන තරහ තව තවත් වැඩි වෙන්න පුළුවන් උන් කියන දේවල් අහලා.. උඹ තුවාල හොඳ උනාම උගෙන් පලිගන්න උත්සාහ කරනවා.. ඒ වෙලාවෙදි උඹගෙ අතින් ඌ මැරුනොත් උඹ හිරේ යනවා.. උඹගෙ ආදරවන්තිය පවා උඹට විරුද්ධව සාක්ෂි දෙනවා.. උඹ එතනදි ගොඩක් දුරට ජීවිතය නැතිකරගනියි.. අන්න ඒකයි මං කියන්නෙ.. උඹ උස මැන්නත් මැරෙනවා.. නොමැන්නත් මැරෙනවා.. ලව් කරත් මැරෙනවා.. නොකරත් මැරෙනවා..

[QUOTE="crazybuddy, post: 21692962, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=Blue]මං හිතුවෙ උඹලා දෙන්නා ටේප් එකකින් උස මැනලා කිව්වා කියලා.. එහෙම විශ්වාස කරන්න බෑ.. උඹලා දෙන්නට දෙන්නා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන්.. නැත්තං මේක විශ්වාස කරන්න අමාරුයි.. සමහර විට කෙල්ල උඹට බොරු කිව්වා වෙන්නත් පුලුවන්.. ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන්.. සමහර විට කෙල්ලගෙ උස මැනපු ටේප් එකේ වැරදීම් තියෙන්නත් පුළුවන්.. ඒක නිසා විශ්වාස කරන්න අපහසුයි.. කොහොම නමුත් උඹලා ටේප් එකක් අරන් උස මැනගත්තා නම් මේකෙ ඇත්ත බොරු දැනගන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තීරණය කරන්න පුළුවන් අඟලක් නිසා ලව් එක අතාරිනවද, ලව් කරනවද කියලා.. නමුත් ටේප් එකක් අරන් උස මැනීමේදී උස වෙනස් වෙන්නත් අවස්ථාව තියෙනවා.. සමහර විට කලින් උස නිවැරදි වෙන්නත් පුළුවන්.. නමුත් මේ උස මැනීම කෙල්ලගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න පුළුවන්.. මොකද සැබෑ ලෝකයේදී හෝ චිත්රපටයකදී ඇය දැකලා නැතුව ඇති උස මැනලා ලව් කරන පෙම්වතුන්.. ඒ මොහොතෙදී ඒකිට හිතෙන්න පුළුවන් උඹ හෙන ගොබ්බයෙක් කියලා.. අන්න ඒ ඔස්සේ ඒකි සෑහෙන දුර හිතන්න ගන්නවා.. නමුත් ඒකි උඹට ආදරය කරන්න ඉඩ තියෙනවා.. කවදා හෝ උඹ හැදෙයි කියලා හෝ උඹගෙන් යම් කිසි ලාබ ප්රයෝජනයක් ගැනීම සඳහා.. නමුත් උඹගෙ මෙවැනි මෝඩ ක්රියාකලාප නිසා දවසින් දවස ඒකි කලකිරෙන්න ඉඩ තියෙනවා.. අන්න ඒ වෙනකොට කෙල්ලට උඹව එපා වෙන අවස්ථාව වැඩියි.. ඒ වෙලාවෙදි කෙල්ල සමහර විට තවත් පෙමක් පටන්ගන්න ඉඩ තියෙනවා.. කාලයක් යද්දි උඹට ඒක ආරංචි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් අවසානයෙදි උඹ කුණු කෑල්ලක් සේ විසි කරලා දාන්නත් පුළුවන්.. එහෙම විසි කරපු වෙලාවට උඹට සෑහෙන වේදනාවක් දැනෙනවා.. ආදරයෙන් පැරදුනාම දැනෙන වේදනාව.. නමුත් ඒ වේදනාව අස්සෙන් උඹට ලොකු කේන්තියක් හිතට එන්න පුලුවන්.. අන්න ඒ කේන්තිය නිසා උඹ ඒකිගෙන් පළිගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා.. උඹ ඒකිගෙන් පලිගත්තොත් දැන් යාලුවෙලා ඉන්න කොල්ලා උඹට නෙලන්න ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට රෝහල්ගත වෙන්න වෙයි හුඟක් දුරට.. උඹගෙ යාලුවො උඹට කියන්න පුළුවන් ලැජ්ජ නැද්ද බං එක එකාගනේ ගුටි කන්න කියලා.. උඹට ඌ ගැන තරහ තව තවත් වැඩි වෙන්න පුළුවන් උන් කියන දේවල් අහලා.. උඹ තුවාල හොඳ උනාම උගෙන් පලිගන්න උත්සාහ කරනවා.. ඒ වෙලාවෙදි උඹගෙ අතින් ඌ මැරුනොත් උඹ හිරේ යනවා.. උඹගෙ ආදරවන්තිය පවා උඹට විරුද්ධව සාක්ෂි දෙනවා.. උඹ එතනදි ගොඩක් දුරට ජීවිතය නැතිකරගනියි.. අන්න ඒකයි මං කියන්නෙ.. උඹ උස මැන්නත් මැරෙනවා.. නොමැන්නත් මැරෙනවා.. ලව් කරත් මැරෙනවා.. නොකරත් මැරෙනවා..:yes:[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom