තණකොළ කපන්න normally කීයක් ගන්නවද
වර්ග අඩි 400ක වැවිලා තියෙන තණකොළ කපන්න normally කීයක් ගන්නවද තණකොළ කපන කස්ටිය. මේ area එකෙත් තණකොළ ගොඩක් නෑ. ගෙදර මිදුලේ සිමෙන්ති tile කැට අල්ලලා තියෙනවා ඒ අතරින් තණකොළ උඩට වැවිලා තියෙනවා. ඒවා මට්ටම් කර ගන්නයි ඕනි. මහරගමින් තමයි බලන්නේ.
Mey Gadget eka hodada? rs 4250
Link
http://distributors.dansheevo.lk/product-upload/new-lps-grass-trimmer/

Last edited: