Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තත්පර 15න් තුවාල සුව කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තත්පර 15න් තුවාල සුව කරයි

තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.

මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට එහි වන මේ ස්පෝන්ජය තුවාලය මත පතිතවී ප්‍රසාරණය වේ.එවිට තුවාලය බාහිර පරිසරයෙන් ආවරණය වනවා සේම මෙම ස්පෝන්ජයේ අන්තර්ගත වන රුධිර කැටිගැසුම්කාරයක ක්‍රියාකාරීත්වය නිසා රුධිරය කැටි ගැසී රුධිර වහනයද නැවතේ.

මෙය නිර්මාණය කර ඇත්තේ යුද බිමේ තුවාල ලබන භටයින් ඉලක්ක කරගෙනය.වෙඩි වැදී සිදුවන බරපතල ගණයේ තුවාල වලින් රුධිර වහනය වීම නවතා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන තෙක් තුවාල ලැබූ පුද්ගලයා සුරක්ෂිත කිරීම මෙම උපකරණයේ කාර්යයයි.

සිරින්ජය නිශ්පාදනය කළ රෙව්මෙඩෙකස් සමාගමට පර්යේෂණ කටයුතු සදහා මූල්‍ය පහසුකම් සපයා ඇත්තේද ඇමරිකා ආරක්ෂක අංශයි.

මේ වනවිට සිරින්ජයට අවැසි තත්ත්ව සහතිකයින් ලබාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට භාවිතයට ගත හැකි වනසේත් මෙය ඉක්මනින්ම වෙළදපොළට නිකුත් කිරීමට රෙව්මෙඩෙක්ස් සමාගම අපේක්ෂාවෙන් සිටී.

[QUOTE="Goldberg, post: 16881802, member: 152511"] [b]තත්පර 15න් තුවාල සුව කරයි[/b] [SIZE=3]තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට එහි වන මේ ස්පෝන්ජය තුවාලය මත පතිතවී ප්‍රසාරණය වේ.එවිට තුවාලය බාහිර පරිසරයෙන් ආවරණය වනවා සේම මෙම ස්පෝන්ජයේ අන්තර්ගත වන රුධිර කැටිගැසුම්කාරයක ක්‍රියාකාරීත්වය නිසා රුධිරය කැටි ගැසී රුධිර වහනයද නැවතේ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] මෙය නිර්මාණය කර ඇත්තේ යුද බිමේ තුවාල ලබන භටයින් ඉලක්ක කරගෙනය.වෙඩි වැදී සිදුවන බරපතල ගණයේ තුවාල වලින් රුධිර වහනය වීම නවතා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන තෙක් තුවාල ලැබූ පුද්ගලයා සුරක්ෂිත කිරීම මෙම උපකරණයේ කාර්යයයි. [/SIZE] [SIZE=3] සිරින්ජය නිශ්පාදනය කළ රෙව්මෙඩෙකස් සමාගමට පර්යේෂණ කටයුතු සදහා මූල්‍ය පහසුකම් සපයා ඇත්තේද ඇමරිකා ආරක්ෂක අංශයි. [/SIZE] [CENTER] [IMG]http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/file/01%281010%29.jpg[/IMG] [/CENTER] [CENTER] [IMG]http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/file/02%28593%29.jpg[/IMG] [/CENTER] [SIZE=3]මේ වනවිට සිරින්ජයට අවැසි තත්ත්ව සහතිකයින් ලබාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට භාවිතයට ගත හැකි වනසේත් මෙය ඉක්මනින්ම වෙළදපොළට නිකුත් කිරීමට රෙව්මෙඩෙක්ස් සමාගම අපේක්ෂාවෙන් සිටී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom