Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තත්පර_හයෙන්_ඔක්කොම_ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තත්පර_හයෙන්_ඔක්කොම_ඉවරයි

දත් මදින්න අලූත් ම තාලේ විස්මිත බුරුසුවක්!

හැම කෙනකුටම මේ කටයුත්ත වරකට විනාඩි හතරක්වත් ගත කරන්න සිදු වෙනවා. ඒ කාලයක් වැඩියි කියල හිතන අය ඉන්නවා. උදේ ? දෙකේදිම ඕක කරන්න වුණාම තවත් කරදරයි නේ. මේ මා කතා කරන්නේ දත් මැදීම ගැනයි.

දත් මැදීමට යන කාලය ඉතුරු කර ගන්න නව ක්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. දැන් දත් මදින්න තත්පර හයක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි. මෙහි දී භාවිත කරන බුරුසුව සාම්ප්‍රදායික දත් බුරුසුව වගේ නෙවෙයි. පුද්ගලයාගේ කටටම ගැළපෙන්න ති‍්‍රමාන පි්රන්ටරයකින් තනා ගන්නා අමුතු තාලේ එකක්.

එය හැඳින්වෙන්නේ බ්ලිසිඩන්ට් (Blizzident) කියලයි. සාමාන්‍ය දත් බුරුසුවකට වඩා බොක්සිං කී‍්‍රඩකයන් දත්වල ආරක්ෂාවට දමා ගන්නා ආරක්ෂක ආවරණයක් වගේ එකක්.

දත් මදිනවා වෙනුවට කරන්න තියන්නේ එය දත් මතුපිට සිටින සේ තියා ගෙන හපන එකයි.

දත් මැදීමේදී මේ බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය දත් අතර තබා හැපීමෙන් දත් පිරිසුදු වෙනවා.

බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ කෙසේද?

දන්ත වෛද්‍යවරයා දත් විකන ආකාරයට තබා හෝ කෙළින් තබා හෝ අවශ්‍ය පුද්ගලයාගේ දත් ස්කෑන් කර ගෙන දන්ත රසායනාගාරයේ ඉන්නා විශේෂඥයන් වෙත යවනවා. ඔවුන් එයින් ති‍්‍රමාන මොඩලයක් තනනවා. ඒ මොඩලය යොදා ගෙන තමයි, මේ නව බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ. එයට අංශක 45හේ කෝණයට කෙඳි 400ක් සවි කෙරෙනවා.

මේ අමුතු බුරුසුවේ කෙඳි 400ක් තියෙනවා. අංශක 45 කෝණයකට සවි කරලා. දත් මැලියම් බැඳෙන රේඛාව දිගේ පිරිසුදු කරන්න වෙනම කෙඳි තියෙනවා. මේක කටට අරන් හපපුවාම තමයි මැදෙන්නෙ. මේ නව බුරුසුවේ හැන්ඩලයෙන් තමයි, දත් අතර ශුද්ධ කරන නූල් (floss) නිකුත් කරන්නෙ.

හොඳින් දත් පිරිසුදු කරන්න නම් වරින් වර දත්වලින් තද කර අතරින්න ඕනෑ. මේ විදියට 10ත් 15ත් අතර වාර ගණනක් කරන්න ඕනෑ. එවිට බුරුසුවේ කෙඳි ‘කම්පනය වෙමින් ඉහළට පහළට යමින් යම්තම් වක්‍ර ආකාරයට කරකැවෙමින්’ කි‍්‍රයාත්මක වන බවයි ඒ සමාගම කියන්නේ.

මේ නව ක්‍රමයෙන් දත් හොඳින් මැද ගන්න නම් මේ නව මෙවලම 10ත් 15ත් අතර වාර ගණනක් හපලා අත අරින්න ඕනෑ. ඒකෙ මැද පුංචි බුරුසුවකුත් තියෙනවා දිව මැදෙන්නෙ ඒකෙන්. කවයකින් දක්වා ඇත්තේ ඒකයි.

දැනට පවත්නා දත් මැදීමේ ක්‍රම මේ නව ක්‍රමයත් සමග සසඳන විට කාලය ගත වෙන්නේ මෙහෙමයි

[YOUTUBE]rqiP8_HQrzM[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන්...

[QUOTE="HondaMPLG, post: 15721419, member: 391001"] [b]තත්පර_හයෙන්_ඔක්කොම_ඉවරයි[/b] [B] [I][SIZE=5]දත් මදින්න අලූත් ම තාලේ විස්මිත බුරුසුවක්! [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] හැම කෙනකුටම මේ කටයුත්ත වරකට විනාඩි හතරක්වත් ගත කරන්න සිදු වෙනවා. ඒ කාලයක් වැඩියි කියල හිතන අය ඉන්නවා. උදේ ? දෙකේදිම ඕක කරන්න වුණාම තවත් කරදරයි නේ. මේ මා කතා කරන්නේ දත් මැදීම ගැනයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] දත් මැදීමට යන කාලය ඉතුරු කර ගන්න නව ක්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. දැන් දත් මදින්න තත්පර හයක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි. මෙහි දී භාවිත කරන බුරුසුව සාම්ප්‍රදායික දත් බුරුසුව වගේ නෙවෙයි. පුද්ගලයාගේ කටටම ගැළපෙන්න ති‍්‍රමාන පි්රන්ටරයකින් තනා ගන්නා අමුතු තාලේ එකක්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] එය හැඳින්වෙන්නේ බ්ලිසිඩන්ට් (Blizzident) කියලයි. සාමාන්‍ය දත් බුරුසුවකට වඩා බොක්සිං කී‍්‍රඩකයන් දත්වල ආරක්ෂාවට දමා ගන්නා ආරක්ෂක ආවරණයක් වගේ එකක්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] දත් මදිනවා වෙනුවට කරන්න තියන්නේ එය දත් මතුපිට සිටින සේ තියා ගෙන හපන එකයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/01/article-2440156-186F077100000578-465_634x453.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/01/article-2440156-186F077500000578-460_634x360.jpg[/IMG] දත් මැදීමේදී මේ බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය දත් අතර තබා හැපීමෙන් දත් පිරිසුදු වෙනවා. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][SIZE=5][U]බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ කෙසේද?[/U] [/SIZE][/B][/I] [I][B][SIZE=5] දන්ත වෛද්‍යවරයා දත් විකන ආකාරයට තබා හෝ කෙළින් තබා හෝ අවශ්‍ය පුද්ගලයාගේ දත් ස්කෑන් කර ගෙන දන්ත රසායනාගාරයේ ඉන්නා විශේෂඥයන් වෙත යවනවා. ඔවුන් එයින් ති‍්‍රමාන මොඩලයක් තනනවා. ඒ මොඩලය යොදා ගෙන තමයි, මේ නව බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ. එයට අංශක 45හේ කෝණයට කෙඳි 400ක් සවි කෙරෙනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/01/article-2440156-186F076100000578-358_306x324.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/01/article-2440156-186F075D00000578-863_306x324.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ අමුතු බුරුසුවේ කෙඳි 400ක් තියෙනවා. අංශක 45 කෝණයකට සවි කරලා. දත් මැලියම් බැඳෙන රේඛාව දිගේ පිරිසුදු කරන්න වෙනම කෙඳි තියෙනවා. මේක කටට අරන් හපපුවාම තමයි මැදෙන්නෙ. මේ නව බුරුසුවේ හැන්ඩලයෙන් තමයි, දත් අතර ශුද්ධ කරන නූල් (floss) නිකුත් කරන්නෙ.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] හොඳින් දත් පිරිසුදු කරන්න නම් වරින් වර දත්වලින් තද කර අතරින්න ඕනෑ. මේ විදියට 10ත් 15ත් අතර වාර ගණනක් කරන්න ඕනෑ. එවිට බුරුසුවේ කෙඳි ‘කම්පනය වෙමින් ඉහළට පහළට යමින් යම්තම් වක්‍ර ආකාරයට කරකැවෙමින්’ කි‍්‍රයාත්මක වන බවයි ඒ සමාගම කියන්නේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/10/01/article-2440156-186F076700000578-232_634x441.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ නව ක්‍රමයෙන් දත් හොඳින් මැද ගන්න නම් මේ නව මෙවලම 10ත් 15ත් අතර වාර ගණනක් හපලා අත අරින්න ඕනෑ. ඒකෙ මැද පුංචි බුරුසුවකුත් තියෙනවා දිව මැදෙන්නෙ ඒකෙන්. කවයකින් දක්වා ඇත්තේ ඒකයි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] දැනට පවත්නා දත් මැදීමේ ක්‍රම මේ නව ක්‍රමයත් සමග සසඳන විට කාලය ගත වෙන්නේ මෙහෙමයි[/SIZE][/B][/I] [YOUTUBE]rqiP8_HQrzM[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ "[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]" එකෙන්...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom