Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිදක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදිව බුදුන් වඳිමු.

මුලින්ම මතක තියා ගන්න.. ගාථා පාඨ හරියට උච්චාරණය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. "ත" හා "ථ"; "ට" හා "ඨ" යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරණය කරන්න.

ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සජ්ඣායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.

ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.

නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා මම නම් තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.

තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.

බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.

පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.

ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:

බුද්ධං සරණං ගච්ඡා මි

ධම්මං සරණං ගච්ඡා මි

සඞ්ඝං සරණං ගච්ඡා මි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි

දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි

තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි

තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

* මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:

1. බුදු ගුණ නමස්කාරය:

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති

අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ.

ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

අනන්ත සසරේ යන මේ භයානක ගමනේ අපේ එකම සාස්තෲවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කරමු:

බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා

පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද,

වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.

ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.

මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා

උත්තමංගේන වන්දේහං - පාදපංසු වරුත්තමං

බුද්ධේ යො ඛලිතො දොසො - බුද්ධෝ ඛමතු තං මමං

භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.

මාගේ නමස්කාරය වේවා !.

බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

2. දහම් ගුණ නමස්කාරය

ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති

ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත මහා දහම් ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

සියළු සත්වග හිත සුව පිණිස තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කල උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමු.

ධම්මං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා

පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද,

වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං.

ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.

මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - ධම්මඤ්ච තිවිධං වරං

ධම්මේ යො ඛලිතො දොසො - ධම්මො ඛමතු තං මමං

ලොව්තුරු, මගඵල, නිවන්, ත්‍රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.

මාගේ නමස්කාරය වේවා !.

ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

3. ආර්ය මහා සඟ ගුණ නමස්කාරය

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,

යදිදං චත්තාරි පුරිසයුගානි

අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,

ආහුණෙය්යෝ,පාහුණෙය්යෝ, දක්ඛිණෙය්යෝ,

අංජලිකරණීයෝ ,අනුත්තරං

පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.

උත්තම වූ දක්ඛිනෙය්‍ය වූ ආර්ය මහා සංඝ රත්නය හි ගුණ ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

මඟ ඵල ලාභී වූ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවන ටත් නමස්කාර කරමු

සංඝං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච සංඝා අතීතා ච - යෙච සංඝා අනාගතා

පච්චුප්පන්නා ච යෙ සංඝා - අහං වන්දාමි සබ්බදා

අතීත වූ ආර්ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්ය මහා සංඝ රත්නයට ද ට ද,

වර්ථමානයේ වැඩ සිටින ආර්ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං.

ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.

මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං

සඞඝේ යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං

සම්මුති, සේඛ අසේඛ යන ත්‍රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.

මාගේ නමස්කාරය වේවා !.

මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

* පූජණීය චෛත්‍යයෝ වන්දනාවන්

ඔබ සිංහල බෞද්ධයෙක් නම් ඔබ ඔබේ ජීවිත කාලය තුළ කිහිප වරක් හෝ අඩුම තරමින් එක් වරක් වත් යා යුතු ස්ථාන අතරින් අනුරාධපුර ස්වර්ණමාලී (රුවන්මැලි ) චෛත්යරායාණන්වහන්සේත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ඉතාම වැදගත් වේ.

දිනපතා පන්සිල් ගෙන තෙරුවන් නැමැද, තථාගතයන් වහන්සේ ගේ සර්වඥධාතු තැන්පත් කල ශාරීරික චෛත්‍යය වහන්සේලා නමස්කාර කරන්න. ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් (හෝ වෙනත් ශාරීරික චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) සිත් හි දරාගෙන පහත ගාථාව අවබෝධයෙන් කියන්න:

වන්දාමි චේතියං සබ්බං

සබ්බඨානේසු පතිට්ඨිතං

සාරීරික ධාතු මහා බෝධිං

බුද්ධ රූපං සකලං සදා

* බෝධීන් වහන්සේ වන්දනා කිරීම.

ඉන් අනතුරුව අප බුදු පියාණන් වහන්සේ ගේ උතුම් පාරිභෝගික චෛත්‍යයක් වූ අනුරපුර (හෝ දඹදිව හෝ වෙනත්) බෝධීන් වහන්සේ සිත් හි දරාගෙන, සවු කෙළෙසුන් නසා ලොවුතුරා බුදු බවට පත් වන මොහොතේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අවබෝධයෙන් මේ ගාථාවන් සඤ්ඤායනා කරන්න.;

යස්සමූලේ නිසින්නෝව

සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා

වන්දේතං බෝධිපාදපං

(අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.)

ඉමේ ඒතේ මහාබෝධි

ලෝකනාථේන පූජිතා

අහම්පි තේ නමස්සාමි

බෝධිරාජා නමත්ථු තේ

(අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!)

සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත මහා ගුණස්කන්ධය උදෙසා උදෙසා පූජා කිරීම්

මීලඟට ඔබ මල් ආසනය මත තැබූ ආහාර (හීල හා දාවල දානය, අතුරුපස ), පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව ජීවමාන ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජාකරමි යන ලෙසින් සිත් හි දරාගෙන සැදැහැ සිතින් පිළිගන්වමු;

* හීල හා දාවල දානය, අතුරුපස පූජා කිරීම

(කරුණාකර සැදැහැ සිතින් පිරිසිදුව පිළියෙල කල ආහාර, පිරිසිදුව පූජා කරන්න.

අපිරිසිඳුවට නොසැලකිල්ලෙන් පූජා කරන දෑ බුදුරජාණන්වහන්සේට පූජා කෙරෙන්නේ නැත )

* පැන් පූජාව

සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං

පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම

(අර්ථය: උත්තමයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!)

අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං

අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

** මීට අමතරව කැවිලි, දැහැත්, ගිලන්පස ද පූජා කළ හැක. ඒ සඳහා ගාථා හා අරුත් මෙතැනින් බලන්න:

* ආහාර පූජාව

අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං

අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්සවහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

** භෝජනං පරිකප්පිතං කියාද කියති.. මේ ගැන මෙතැනින් විමසා බලන්න:

* මල් පූජාව

පූජේමි බුද්ධං කුසුමේන නේන

පුඤ්ඤෙන මෙතෙන ලභාමි මොක්ඛං

පුප්ඵං මිලායාති යථා ඉධංමෙ

කායො තථා යාති විනාස භාවං

වර්ණ ගන්ධ ගුණෝපෙතං

එතං කුසුම සන්තතිං

පූජයාමි මුණින් දස්ස

සිරිපාද සරෝරුහෙ

(අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.)

* සුවඳ පූජාව

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා

සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත

* පහන් පූජාව

ඝණසාරප්-පදිත්තේන

දීපෙන තම ධං සිනා

තිලෝක දීපං සම්බුද්ධං

පූජයාමී තමෝනුදං

[සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං

පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම]

ඉහත කී සියළු පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම පූජා වේවා යැයි සිතා ශ්‍රද්ධාවෙන් පූජා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න

උපුටා ගැනීම -

(සම්බුදු සසුනක අසිරිය - sambudu sasunaka asiriya Community)

තෙරුවන් සරණයි..

[QUOTE="sgmdarshana, post: 19870311, member: 14845"] [b]නිවැරදිව බුදුන් වඳිමු.[/b] මුලින්ම මතක තියා ගන්න.. ගාථා පාඨ හරියට උච්චාරණය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. "ත" හා "ථ"; "ට" හා "ඨ" යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරණය කරන්න. ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සජ්ඣායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න. ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න. නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා මම නම් තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න. තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය. බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු. පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න. ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ [B]නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස[/B] ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න: [B]බුද්ධං සරණං ගච්ඡා මි ධම්මං සරණං ගච්ඡා මි සඞ්ඝං සරණං ගච්ඡා මි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි[/B] * මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු: 1. බුදු ගුණ නමස්කාරය: [B]ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති[/B] අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ. ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. අනන්ත සසරේ යන මේ භයානක ගමනේ අපේ එකම සාස්තෲවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කරමු: [B]බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි[/B] බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි [B]යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා[/B] අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද, වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා. [B]නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං. ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං[/B] සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය. මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා [B]උත්තමංගේන වන්දේහං - පාදපංසු වරුත්තමං බුද්ධේ යො ඛලිතො දොසො - බුද්ධෝ ඛමතු තං මමං[/B] භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !. බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා. 2. දහම් ගුණ නමස්කාරය [B]ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති[/B] ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත මහා දහම් ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. සියළු සත්වග හිත සුව පිණිස තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කල උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමු. [B]ධම්මං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා[/B] අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද, වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා. [B]නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං. ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං[/B] සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය. මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා [B]උත්තමං ගේන වන්දේහං - ධම්මඤ්ච තිවිධං වරං ධම්මේ යො ඛලිතො දොසො - ධම්මො ඛමතු තං මමං[/B] ලොව්තුරු, මගඵල, නිවන්, ත්‍රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !. ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා. 3. ආර්ය මහා සඟ ගුණ නමස්කාරය [B]සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ, ආහුණෙය්යෝ,පාහුණෙය්යෝ, දක්ඛිණෙය්යෝ, අංජලිකරණීයෝ ,අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.[/B] උත්තම වූ දක්ඛිනෙය්‍ය වූ ආර්ය මහා සංඝ රත්නය හි ගුණ ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. මඟ ඵල ලාභී වූ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවන ටත් නමස්කාර කරමු [B]සංඝං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි යෙච සංඝා අතීතා ච - යෙච සංඝා අනාගතා පච්චුප්පන්නා ච යෙ සංඝා - අහං වන්දාමි සබ්බදා[/B] අතීත වූ ආර්ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්ය මහා සංඝ රත්නයට ද ට ද, වර්ථමානයේ වැඩ සිටින ආර්ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා. [B]නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං. ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං[/B] සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය. මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා [B]උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං සඞඝේ යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං[/B] සම්මුති, සේඛ අසේඛ යන ත්‍රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !. මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා. * පූජණීය චෛත්‍යයෝ වන්දනාවන් ඔබ සිංහල බෞද්ධයෙක් නම් ඔබ ඔබේ ජීවිත කාලය තුළ කිහිප වරක් හෝ අඩුම තරමින් එක් වරක් වත් යා යුතු ස්ථාන අතරින් අනුරාධපුර ස්වර්ණමාලී (රුවන්මැලි ) චෛත්යරායාණන්වහන්සේත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ඉතාම වැදගත් වේ. දිනපතා පන්සිල් ගෙන තෙරුවන් නැමැද, තථාගතයන් වහන්සේ ගේ සර්වඥධාතු තැන්පත් කල ශාරීරික චෛත්‍යය වහන්සේලා නමස්කාර කරන්න. ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් (හෝ වෙනත් ශාරීරික චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) සිත් හි දරාගෙන පහත ගාථාව අවබෝධයෙන් කියන්න: [B]වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා[/B] * බෝධීන් වහන්සේ වන්දනා කිරීම. ඉන් අනතුරුව අප බුදු පියාණන් වහන්සේ ගේ උතුම් පාරිභෝගික චෛත්‍යයක් වූ අනුරපුර (හෝ දඹදිව හෝ වෙනත්) බෝධීන් වහන්සේ සිත් හි දරාගෙන, සවු කෙළෙසුන් නසා ලොවුතුරා බුදු බවට පත් වන මොහොතේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අවබෝධයෙන් මේ ගාථාවන් සඤ්ඤායනා කරන්න.; [B]යස්සමූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධිපාදපං[/B] (අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.) [B]ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාථේන පූජිතා අහම්පි තේ නමස්සාමි බෝධිරාජා නමත්ථු තේ[/B] (අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!) සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත මහා ගුණස්කන්ධය උදෙසා උදෙසා පූජා කිරීම් මීලඟට ඔබ මල් ආසනය මත තැබූ ආහාර (හීල හා දාවල දානය, අතුරුපස ), පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව ජීවමාන ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජාකරමි යන ලෙසින් සිත් හි දරාගෙන සැදැහැ සිතින් පිළිගන්වමු; * හීල හා දාවල දානය, අතුරුපස පූජා කිරීම (කරුණාකර සැදැහැ සිතින් පිරිසිදුව පිළියෙල කල ආහාර, පිරිසිදුව පූජා කරන්න. අපිරිසිඳුවට නොසැලකිල්ලෙන් පූජා කරන දෑ බුදුරජාණන්වහන්සේට පූජා කෙරෙන්නේ නැත ) * පැන් පූජාව [B]සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම[/B] (අර්ථය: උත්තමයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!) [B]අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම[/B] (අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!) ** මීට අමතරව කැවිලි, දැහැත්, ගිලන්පස ද පූජා කළ හැක. ඒ සඳහා ගාථා හා අරුත් මෙතැනින් බලන්න: * ආහාර පූජාව [B]අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම[/B] (අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්සවහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!) ** භෝජනං පරිකප්පිතං කියාද කියති.. මේ ගැන මෙතැනින් විමසා බලන්න: * මල් පූජාව [B]පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤෙන මෙතෙන ලභාමි මොක්ඛං පුප්ඵං මිලායාති යථා ඉධංමෙ කායො තථා යාති විනාස භාවං වර්ණ ගන්ධ ගුණෝපෙතං එතං කුසුම සන්තතිං පූජයාමි මුණින් දස්ස සිරිපාද සරෝරුහෙ[/B] (අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.) * සුවඳ පූජාව [B]සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත [/B] * පහන් පූජාව [B]ඝණසාරප්-පදිත්තේන දීපෙන තම ධං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමී තමෝනුදං [සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම][/B] ඉහත කී සියළු පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම පූජා වේවා යැයි සිතා ශ්‍රද්ධාවෙන් පූජා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න උපුටා ගැනීම - (සම්බුදු සසුනක අසිරිය - sambudu sasunaka asiriya Community) [SIZE="5"]තෙරුවන් සරණයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom