Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනපට +18 ladys only
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ලැබෙන්නේය. බැසියර්වලට බොඩි කියලා කියන එක එහෙම පිටින්ම අමතක උනේය. ඒ වගේම ඕනයා කිව් ලෙස "පුෂ් අප් බ්‍රා" වලට "වොන්ඩ බ්‍රා" කියාද කියන්නේය. බොහෝ අය දන්නේ ඒ නමින්ය. වොන්ඩ බ්‍රා ය. වොන්ඩර් බාර් නෙමේය ඒවා තියෙන්නේ හිම කිරම කඩේය.

තන පට වර්ග හැට හුටහමාරක් තියෙනවාය. මම මේ ලියන්නේ කොමන් ඒවා ගැනය. අනෙක් දේ වගේම තාක්ෂනයත් සමග ශරීරයට හිතකර නව නිශ්පාදන වෙළඳ පොලට එනවාය. අපිටත් ආඩම්බර විය හැකිය. මොකෝ ළෝකේ හොඳම බ්‍රෑන්ඩ් මෙහෙත් නිපදවන නිසාය. තවත් කොටසක් පහලීන් දමනවාය. කැමති එකක් බලා ඇඳගත්තාට අවුලක් නැතිය. මේ පෝස්ට් එක හදන එක පට්ට අමාරු වැඩක්ය. එම නිසා හොඳම ටික ඊළඟට දමනවාය.

ඩෙමී බ්‍රා

දැන් තරුණියන් අතර ජනප්‍රියම ඩෙමී බ්‍රා, තන පුඩු වලින් තරමක් ඉහල දක්වා ආවරනය කරනවා. මෙහි උරපටි තිබෙන්නේ ත් වලට බොහෝම කිට්ටුවෙන්. ඒවගේම කප් දෙක මැදින් යන පටියකින් තමයි කප් දෙක එකතුවෙන්නේ. අනිත් ඒවා වල වගේ වටේටම පටියක් යන්නේ නෑ. ක්ලෙවාජ් එකත් හොඳට පේනවා. අපේ රටේ සාරි අඳින අයට පටි එළියේ දාගෙන පටි රෝල් කර ගන්නේ නැතුව ඩෙමී බ්‍රා ගත්තනම් හරි. පුෂ් අප් වලින් කරන කාර්යයත් යම් පමනකට එරෙනවා..

ෆ්රන්ට් ක්ලෝෂර් බ්‍රා

තනපට අඳින එකත් ලේසි වැඩක් නෙමේ සමහර අය පිටිපස්ස ඉස්සරයට අරන් හුක් එහෙම දාලා ආයෙත් රකවලා කප් ඉස්සරහට අරගෙන තමයි අත් දාගන්නේ. කොහොම හරි ටිකක් අමාරු වැඩක්. මේ වර්ගයේ එහෙම දුක් විඳින්න ඕන නෑ. හුක් එහෙම නැත්නම් කාස දාන්න තියෙන්නේ ඉස්සරහින්. පසුපස කිසිම දෙයක් නෑ. කොටින්ම හැට්ටයක් අඳිනවා වගේ.

මිනිමයිසර් බ්‍රා

ලොකු පියයුරු පොඩි කරන එහෙම නැත්නම් වැල වරකා කරන වර්ගය තමයි මේ. මෙමගින් විශාල පියයුරු කුඩා කර පෙන්වනවා. මෙය පියයුරු විශාල අයට සැපපහසු වර්ගයක් වූවත් අද වන විට මේ ලෙස පියයුරු තද කර ඇඳීම පියයුරු පිලිකා වලට අත වැනීමක් බවයි වෛද්‍ය මතය.

සොෆ්ට් කප් බ්‍රා

අන්ඩවයර් බ්‍රා වල මෙන් කප් යට තද ආවරණයක් නෑ. ඒ කාර්යය කරන්නේ ළමැද වටා යන පටියකින්. ඉතා සුවපහසු හිතකර වර්ගයක්.

කොන්වර්ටබල් බ්‍රා

මිළ අධිකයි. හේතුව උර පටි ගලවා කැමති ආකාරයකට සකස් කර ගත හැකි වීමයි. සමහර ඇඳුම් වර්ගවලට කර පටි නොපෙනෙන ලෙස අඳින්න අවශ්‍යනම් මේවා මිළදී ගත්තාට පාඩු නෑ. විශේෂයෙන් විවිධ මෝස්තරවල සාරි ජැකට් අඳින අයට.

මැටනිටි බ්‍රා

ගැබ් සමයේ පියයුරු වල සිඳුවන වෙනස්කම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා ඇත. ඉතා සුවපහසු වර්ගයකි.

නර්සින් බ්‍රා

දරුවාට පහසුවෙන් කිරි බීමට තන පුඩුව ප්‍රදේශය පමණක් එනම් ඉදිරිපසින් විවෘත කල හැකි ආකාරයට නිපදවා ඇත.

රේසර්බැක් බ්‍රා

උරහිස ප්‍රදේශය පේන්න අඳින ඇඳුම් වලට ගැලපේ. කර පටි පිටුපසින් ඉංග්‍රීසි වී අකුරේ හැඩයට ඇත. ස්පොට්ස් බ්‍රා වල ඇත්තේද මේ ආකාරයේ පසුපස නිමාවකි.

බ්‍රයිඩල් බ්‍රා / කෝසෙට් බ්‍රා

අපේ කෙල්ලොත් දැන් වෙස්ටන් මනමාලියෝ විදියට අඳින්න කැමතියිනේ. මම නම් ඒකේ කිසිම වරදක් දකින්නේ නෑ. මොකෝ මුකුත් නැතුව හිටපු අපට ඇඳුම් ආවේ පිට රටින්නේ. එහෙම වෙස්ටන් ගවුමක් අඳිනවනම් ඇතුලට මෙයින් බ්‍රා එකක් අඳින්න.

ස්ට්‍රැප්ලස් බ්‍රා

උරපටි නොමැතිව නිපදවා ඇත. උඩුකය නිරාවරණය වන ලෙස නිපදවූ ගවුම් හෝ ටී ෂර්ට් අඳිනවනම් බය නැතුව ඇඳගෙන යන්න. මොකෝ ප්ලාස්ටික් උරපටි උනත් ලං උනාම පේනවනේ.

ටී ෂර්ට් බ්‍රා

ඉල්පුනු වාටී නොපෙනෙන ලෙස ඇඟටම ඇලෙන ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ, අද ජනප්‍රිය ඇඟටම හිරවෙන ලෙස අඳින ටී ෂර්ට් සඳහාමය.

ස්පෝර්ට් බ්‍රා

ජිම් යන අයට හොඳයි. පියයුරු නොසෙල්වන ලෙසත් එයින් ලැජ්ජාවට පත් නොවි එක්සයිස් කල හැකි ආකාරයටත් ඉතා තදට සිටින සේ නිපදවා ඇත.

ට්රේයින බ්‍රා

වැඩිවියට පත්වූ වැඩෙන පියයුරු සඳහාම නිපදවා ඇත. බොහෝ විට 100% සේද රෙදි වලින් නිර්මාණය කර ඇත.

බිල්ට් ඉන් බ්‍රා

බොහෝ විට මේක බ්ලව්ස් එකක් වගේ අඳින්නත් පුළුවන්. ළැමැද ප්රදෙෂය පුළුල් ඉලාස්ටික් පටියක් හෝ අන්ඩර්වයර් හෝ පැඩඩ් ඒවා වල මෙන් කප් වලින්ද යුතුය. සීතල රටවල අය ග්‍රීස්ම කාලයෙදී වැඩිපුර අඳින්නේ මේවායි.

ඔඩෙල් එකේ මිළ ගනන්, ඔය උඩම තියෙන "ඔඩෙල්" (ODEL) කෙටුවම බලා ගන්න පුළුවන්

හොඳම ඒවා වන ට්රයිඈන්ග්ල බ්‍රා, ෂෙල්ෆ් බ්‍රා, සීම්ලස් බ්‍රා, ප්ලන්ජ් බ්‍රා, මෝල්ඩඩ් කප් බ්‍රා, බැල්කොනෙට් බ්‍රා, ඇඩ්හයිව් බ්‍රා, බෙලි ඩාන්ස් බ්‍රා සහ බැන්ඩෙඌ බ්‍රා ඊළඟට. මේකේ දාන්න ඉඩ මදි...

ඉස්සුවේ මාතලන් ගෙන්

රෙපක් දුන්නේ නැති උනොත් හෙන ගහනවා

[QUOTE="xhams, post: 15308795, member: 482209"] [CENTER][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-RPlxiW-jMBY/T1WDSyNjURI/AAAAAAAACKc/jfpMIyIuZJw/s400/Picture1.jpg[/IMG][/SIZE][/CENTER][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5] තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ලැබෙන්නේය. බැසියර්වලට බොඩි කියලා කියන එක එහෙම පිටින්ම අමතක උනේය. ඒ වගේම ඕනයා කිව් ලෙස "පුෂ් අප් බ්‍රා" වලට "වොන්ඩ බ්‍රා" කියාද කියන්නේය. බොහෝ අය දන්නේ ඒ නමින්ය. වොන්ඩ බ්‍රා ය. වොන්ඩර් බාර් නෙමේය ඒවා තියෙන්නේ හිම කිරම කඩේය. තන පට වර්ග හැට හුටහමාරක් තියෙනවාය. මම මේ ලියන්නේ කොමන් ඒවා ගැනය. අනෙක් දේ වගේම තාක්ෂනයත් සමග ශරීරයට හිතකර නව නිශ්පාදන වෙළඳ පොලට එනවාය. අපිටත් ආඩම්බර විය හැකිය. මොකෝ ළෝකේ හොඳම බ්‍රෑන්ඩ් මෙහෙත් නිපදවන නිසාය. තවත් කොටසක් පහලීන් දමනවාය. කැමති එකක් බලා ඇඳගත්තාට අවුලක් නැතිය. මේ පෝස්ට් එක හදන එක පට්ට අමාරු වැඩක්ය. එම නිසා හොඳම ටික ඊළඟට දමනවාය. [I]ඩෙමී බ්‍රා[/I] දැන් තරුණියන් අතර ජනප්‍රියම ඩෙමී බ්‍රා, තන පුඩු වලින් තරමක් ඉහල දක්වා ආවරනය කරනවා. මෙහි උරපටි තිබෙන්නේ ත් වලට බොහෝම කිට්ටුවෙන්. ඒවගේම කප් දෙක මැදින් යන පටියකින් තමයි කප් දෙක එකතුවෙන්නේ. අනිත් ඒවා වල වගේ වටේටම පටියක් යන්නේ නෑ. ක්ලෙවාජ් එකත් හොඳට පේනවා. අපේ රටේ සාරි අඳින අයට පටි එළියේ දාගෙන පටි රෝල් කර ගන්නේ නැතුව ඩෙමී බ්‍රා ගත්තනම් හරි. පුෂ් අප් වලින් කරන කාර්යයත් යම් පමනකට එරෙනවා.. [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][CENTER] [SIZE=5][IMG]http://4.bp.blogspot.com/-xwahSx2qCrA/T1WJeMOe6iI/AAAAAAAACKk/-hugRmCAsAs/s200/20295_001.jpg[/IMG][/SIZE][/CENTER][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-HphsTcm_GJ4/T1WJe2zIEKI/AAAAAAAACKo/_nscdV5YN4Y/s200/lbpushupdemi-286x300.jpg[/IMG] [I]ෆ්[/I][I]රන්ට් ක්ලෝෂර් බ්‍රා[/I] [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][CENTER] [/CENTER] [SIZE=5] තනපට අඳින එකත් ලේසි වැඩක් නෙමේ සමහර අය පිටිපස්ස ඉස්සරයට අරන් හුක් එහෙම දාලා ආයෙත් රකවලා කප් ඉස්සරහට අරගෙන තමයි අත් දාගන්නේ. කොහොම හරි ටිකක් අමාරු වැඩක්. මේ වර්ගයේ එහෙම දුක් විඳින්න ඕන නෑ. හුක් එහෙම නැත්නම් කාස දාන්න තියෙන්නේ ඉස්සරහින්. පසුපස කිසිම දෙයක් නෑ. කොටින්ම හැට්ටයක් අඳිනවා වගේ. [IMG]http://3.bp.blogspot.com/-q_f00trjcoo/T1WL43XWNcI/AAAAAAAACK8/2MuSmupb36Y/s200/image1xl.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-xnpky9VhPRg/T1WL4O9ZH8I/AAAAAAAACK0/zcLasOCdkuc/s200/brassieres-bra-solid-front-closure-women-1-Gallay.jpg[/IMG] [I]මිනිමයිසර් බ්‍රා[/I] ලොකු පියයුරු පොඩි කරන එහෙම නැත්නම් වැල වරකා කරන වර්ගය තමයි මේ. මෙමගින් විශාල පියයුරු කුඩා කර පෙන්වනවා. මෙය පියයුරු විශාල අයට සැපපහසු වර්ගයක් වූවත් අද වන විට මේ ලෙස පියයුරු තද කර ඇඳීම පියයුරු පිලිකා වලට අත වැනීමක් බවයි වෛද්‍ය මතය. [IMG]http://2.bp.blogspot.com/-vLY82ctJoQo/T1WPI5DAvqI/AAAAAAAACLM/FDXlosUSGVQ/s200/img002682.jpg[/IMG][IMG]http://4.bp.blogspot.com/-pylIAfZS6ls/T1WPH7RtssI/AAAAAAAACLE/FHk-2qpP3dA/s200/136019_001.jpg[/IMG] [I]සොෆ්ට් කප් බ්‍රා[/I] අන්ඩවයර් බ්‍රා වල මෙන් කප් යට තද ආවරණයක් නෑ. ඒ කාර්යය කරන්නේ ළමැද වටා යන පටියකින්. ඉතා සුවපහසු හිතකර වර්ගයක්. [IMG]http://4.bp.blogspot.com/-9lI88oSDmN0/T1WSCObwj2I/AAAAAAAACLc/tUPStrEiqt0/s200/goddess_all_over_lace_soft_cup_bra_386.jpeg[/IMG][IMG]http://3.bp.blogspot.com/-4u3gYgRB4Uk/T1WSAri_ztI/AAAAAAAACLU/Nf4EG26aNMA/s200/18-hour-classic-soft-cup-bra.jpg[/IMG] [I]කොන්වර්ටබල් බ්‍රා[/I] මිළ අධිකයි. හේතුව උර පටි ගලවා කැමති ආකාරයකට සකස් කර ගත හැකි වීමයි. සමහර ඇඳුම් වර්ගවලට කර පටි නොපෙනෙන ලෙස අඳින්න අවශ්‍යනම් මේවා මිළදී ගත්තාට පාඩු නෑ. විශේෂයෙන් විවිධ මෝස්තරවල සාරි ජැකට් අඳින අයට. [IMG]http://1.bp.blogspot.com/-_GH-41cng_4/T1WVHQC-r_I/AAAAAAAACLs/gW0yo4pmjVA/s200/www.lingerie-confidant.com_convertible_bra.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/-rKUm58U_56M/T1WVF8Ufp4I/AAAAAAAACLk/Kg2_YwmJG2g/s200/images.jpg[/IMG] [I]මැටනිටි බ්‍රා[/I] ගැබ් සමයේ පියයුරු වල සිඳුවන වෙනස්කම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා ඇත. ඉතා සුවපහසු වර්ගයකි. [IMG]http://3.bp.blogspot.com/-ZLqRfo6SQXw/T1WXEHLk3eI/AAAAAAAACL4/a_SuIUj8JwY/s200/Maternity-Nursing-bra.jpg[/IMG][IMG]http://4.bp.blogspot.com/-u4n92fNDMdM/T1WXDUo8I0I/AAAAAAAACL0/-3cZQYJZwGE/s200/2930222tn.jpg[/IMG] [I]නර්සින් බ්‍රා[/I] දරුවාට පහසුවෙන් කිරි බීමට තන පුඩුව ප්‍රදේශය පමණක් එනම් ඉදිරිපසින් විවෘත කල හැකි ආකාරයට නිපදවා ඇත. [IMG]http://3.bp.blogspot.com/-6mA6yDGxd2Y/T1WZmVt6lAI/AAAAAAAACME/_6Igjf43RuA/s200/4388grey_4.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/-hmix8CvB6i4/T1WZncF6AyI/AAAAAAAACMM/wS82lDjXtZQ/s200/anita-underwired-full-cup-nursing-bra-1504-p.jpg[/IMG] [I]රේසර්බැක් බ්‍රා[/I] උරහිස ප්‍රදේශය පේන්න අඳින ඇඳුම් වලට ගැලපේ. කර පටි පිටුපසින් ඉංග්‍රීසි වී අකුරේ හැඩයට ඇත. ස්පොට්ස් බ්‍රා වල ඇත්තේද මේ ආකාරයේ පසුපස නිමාවකි. [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][CENTER] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/-9iUQweSb2SA/T1YlI77qI2I/AAAAAAAACOI/DOYbYlfoFts/s200/www.lingerie-confidant.com_racerback_bra.jpg[/IMG][/SIZE][/CENTER][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5][IMG]http://3.bp.blogspot.com/-tpPHtKFqxZQ/T1WdlvfAyoI/AAAAAAAACMY/x7Zh5UBlv9Q/s200/AAAAAjqbyzIAAAAAAE8yAw.jpg[/IMG] [B][I]බ්‍රයිඩල් බ්‍රා / කෝසෙට් බ්‍රා[/I][/B] අපේ කෙල්ලොත් දැන් වෙස්ටන් මනමාලියෝ විදියට අඳින්න කැමතියිනේ. මම නම් ඒකේ කිසිම වරදක් දකින්නේ නෑ. මොකෝ මුකුත් නැතුව හිටපු අපට ඇඳුම් ආවේ පිට රටින්නේ. එහෙම වෙස්ටන් ගවුමක් අඳිනවනම් ඇතුලට මෙයින් බ්‍රා එකක් අඳින්න. [IMG]http://2.bp.blogspot.com/-oyd5TYdkWEc/T1WfVDIcctI/AAAAAAAACMo/ZkvH7YiRYVw/s200/seamless_strapless_white_corset_bra_top%21_everything_else_4438_view0.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/-MSTFPdUEBMc/T1WfUO5cY_I/AAAAAAAACMk/qOO5yu00VY0/s200/2122-e55fa76f0172fcd4673b2ca34a70c7ea_thumb.jpeg[/IMG] [I]ස්ට්‍රැප්ලස් බ්‍රා[/I] උරපටි නොමැතිව නිපදවා ඇත. උඩුකය නිරාවරණය වන ලෙස නිපදවූ ගවුම් හෝ ටී ෂර්ට් අඳිනවනම් බය නැතුව ඇඳගෙන යන්න. මොකෝ ප්ලාස්ටික් උරපටි උනත් ලං උනාම පේනවනේ. [IMG]http://1.bp.blogspot.com/-TxgeKPCXgDY/T1WhlK34egI/AAAAAAAACNA/SzYK5VNceyc/s200/sensitive-padded-moulded-strapless-bra-by-after-eden.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-fj_aFtXCxPg/T1WhhxENXRI/AAAAAAAACM4/QJv0q0YUS9I/s200/Wonderbra.jpg[/IMG] [I]ටී ෂර්ට් බ්‍රා[/I] ඉල්පුනු වාටී නොපෙනෙන ලෙස ඇඟටම ඇලෙන ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ, අද ජනප්‍රිය ඇඟටම හිරවෙන ලෙස අඳින ටී ෂර්ට් සඳහාමය. [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][CENTER] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-a8tPuirapMg/T1XDPNB6OMI/AAAAAAAACNI/EUdl53Xk1cA/s200/LE9955-1.jpg[/IMG][/SIZE][/CENTER][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-95Z6Sd7PkFQ/T1XDRr5BE0I/AAAAAAAACNQ/SPqdyd9Gfk0/s200/bm_2215_2011_03_04_01_38_49_84815.jpg[/IMG] [I]ස්පෝර්ට් බ්‍රා[/I] ජිම් යන අයට හොඳයි. පියයුරු නොසෙල්වන ලෙසත් එයින් ලැජ්ජාවට පත් නොවි එක්සයිස් කල හැකි ආකාරයටත් ඉතා තදට සිටින සේ නිපදවා ඇත. [IMG]http://4.bp.blogspot.com/-xFnm-9NDpuw/T1XFgECj1yI/AAAAAAAACNg/iuxTMGOW9sU/s200/bigstockphoto_woman_and_health_3624373.s600x600.jpg[/IMG][IMG]http://1.bp.blogspot.com/-CHStYLpRMDA/T1XFcaixtqI/AAAAAAAACNY/nqJjpM_AqbA/s1600/images.jpg[/IMG] [I]ට්රේයින බ්‍රා[/I] වැඩිවියට පත්වූ වැඩෙන පියයුරු සඳහාම නිපදවා ඇත. බොහෝ විට 100% සේද රෙදි වලින් නිර්මාණය කර ඇත. [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5] [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-sJ7NchCrXE0/T1XImdeuZdI/AAAAAAAACNw/8npjX3Nt3IY/s200/training+bra.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-twYACzy-sK4/T1XIloEif1I/AAAAAAAACNo/nef7BSJrg_g/s1600/529_RL8002-thumbnail.jpg[/IMG] [I]බිල්ට් ඉන් බ්‍රා[/I] බොහෝ විට මේක බ්ලව්ස් එකක් වගේ අඳින්නත් පුළුවන්. ළැමැද ප්රදෙෂය පුළුල් ඉලාස්ටික් පටියක් හෝ අන්ඩර්වයර් හෝ පැඩඩ් ඒවා වල මෙන් කප් වලින්ද යුතුය. සීතල රටවල අය ග්‍රීස්ම කාලයෙදී වැඩිපුර අඳින්නේ මේවායි. [IMG]http://1.bp.blogspot.com/-3a_QYiNkVi8/T1XKy-vjpaI/AAAAAAAACN8/qe9g37BQNAg/s200/images+%281%29.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/-gLlhgjBfUcw/T1XKyZSOfPI/AAAAAAAACN4/Tj-pDj_tlyI/s200/Women-s-built-in-bra-spaghetti-5327653.jpg[/IMG] ඔඩෙල් එකේ මිළ ගනන්, ඔය උඩම තියෙන "ඔඩෙල්" (ODEL) කෙටුවම බලා ගන්න පුළුවන් හොඳම ඒවා වන ට්රයිඈන්ග්ල බ්‍රා, ෂෙල්ෆ් බ්‍රා, සීම්ලස් බ්‍රා, ප්ලන්ජ් බ්‍රා, මෝල්ඩඩ් කප් බ්‍රා, බැල්කොනෙට් බ්‍රා, ඇඩ්හයිව් බ්‍රා, බෙලි ඩාන්ස් බ්‍රා සහ බැන්ඩෙඌ බ්‍රා ඊළඟට. මේකේ දාන්න ඉඩ මදි... ඉස්සුවේ මාතලන් ගෙන් රෙපක් දුන්නේ නැති උනොත් හෙන ගහනවා [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom