Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනිකඩ අනාතයෝ ටික වරෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින් කෙල්ලෙක් හොයාගනින්. ඊට පස්සේ මේ ප්‍රශ්න ටික අහපන්.

ඇහුවොත් ආදරේ හිතෙන ප්‍රශ්න 36 ක්..

සමාජ මනොවිද්යාඥ ආචාර්ය Arthur Aron ගේ මුලිකත්වයෙන් 1997 දී මනෝවිද්‍යාව ගැන කරපු study එකක් තමා මේක. මේකට ගැහැණු කෙනෙකුයි, පිරිමි කෙනෙකුයි විදියට ඉන්න කපල් ටිකක් තමා පාවිච්ච් කරලා තියෙන්නේ. ඒ අය ඊට කලින් කවදාවත් කතා කරලා තිබ්බ අය වත්, කලින් අඳුරන අය වත් නෙමේ.

මේකෙදි මේ නන්නාදුරන කපල් වලට ප්‍රශ්න 36ක් දීලා ඒවාට උත්තර අනිත් කෙනාගෙන් අහන්න කියලා දෙන්නටම කියලා තියෙනවා. ප්‍රශ්න 36ක් දෙන්නා මාරුවෙන් මාරුවට අහලා උත්තර දෙන්න ඕනා. ප්‍රශ්න 36 අහලා ඉවර වෙලා නිකන් ඉන්න බෑ. තව කරන්න එක වැඩක් තියෙනවා.

ඒ තමා..

විනාඩි 4ක් පාට්නර් ගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ඕනා.

දෙන්නට මුහුණෙන් මුහුණ බලාගෙන ඉඳගන්න කියලා එක දිගටම විනාඩි 4ක් යනකම් ඇස් දිහා බලාගෙන ඉන්න වෙනවා.

හොඳම වැඩේ තමා මේ study එකෙන් පස්සේ, මීට කලින් කවදාවත් අඳුරන්නේ නැතුව හිටිය මේ කපල් වලින් සමහරු ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් තියෙනවා. සමහරු විවාහ වෙලා පවා තියෙනවා.

මේ තියෙන්නේ ඒ ප්‍රශ්න 36. එහෙනම් ඔයාලත් පරිස්සමට පාවිච්චි කරන්න.

1. මේ ලෝකේ ඕනෑම කෙනෙක්ට එන්න කියන්න පුළුවන් නම් ඔයා එක්ක රෑ කෑමකට එන්න කියන්නේ කාටද?

2. ඔයා ප්‍රසිද්ධ වෙන්න කැමතිද? කැමති නම් මොන විදියටද?

3. ෆෝන් කෝල් එකක් ගන්න කලින් කතා කරන්න ඉන්න එක කලින් කියලා බලනවද? ඒ ඇයි?

4. ඔයාට අනුව perfect දවසක් කියන්නේ මොන වගේ එකක්ද?

5. ඔයා තනියම ඉන්න ගමන් අන්තිමටම කිව්ව සින්දුව මොකද්ද? තව කෙනෙක්ට කිව්ව සින්දුව මොකද්ද?

6. ඔන්න හිතන්න, ඔයාට අවුරුදු 90ක් ජිවත් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 30න් පස්සේ ඉතුරු අවුරුදු 60 ටම ඔයාට තියා ගන්න වෙන්නේ අවුරුදු 30 දී තියෙන ඇඟ හෝ මනස. ඒ දෙකෙන් එකයි තෝරා ගන්න පුළුවන්. මොකද්ද ඔයාට ඕන?

7. ඔයා දවසක මැරෙන විදිය ගැන මොකක් හරි රහස් සිතුවිල්ලක් ඔයාට තියෙනවද?

8. ඔයාට සහ ඔයාගේ සහකරුට, දෙන්නටම පොදුවේ තියෙන්න පුළුවන් දේවල් 3ක් කියන්න.

9. ඔයා ජිවිතේ වැඩියෙන්ම ස්තුතිවන්ත වෙන්නේ මොනාටද?

10. ඔයා පොඩි කාලේ හැදුන විදිය මොනා හරි එක දෙයකින් වෙනස් කරන්න පුළුවන් නම් මොකද්ද වෙනස් කරන්නේ?

11. පුළුවන් තරම් විස්තර ඇතුව ඔයාගේ ජිවිත කතාව විනාඩි 4 කින් කියන්න.

12. හෙට උදේ නැගිටිද්දී මොකක් හරි හැකියාවක් හරි, ගුණාංගයක් හරි ඔයාට හම්බෙනවා නම් මොකද්ද තෝරා ගන්නේ?

13. පේන බලන තැනකින් ඔයා ගැන, ඔයාගේ ජිවිතේ ගැන, ඔයාගේ අනාගතේ ගැන හරි වෙන මොනා හරි දෙයක් ගැන ඇත්තම කියනවා නම් මොනා දැන ගන්නද ඔයා කැමති?

14. ගොඩක් දවස් තිස්සේ කරනවයි කියලා ඔයා හීන දැකපු දෙයක් තියෙනවද? ඇයි තාම ඔයා ඒක කරලා නැත්තේ?

15. ඔයාගේ ජිවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය මොකද්ද?

16. යාළුකමක ඔයා වැඩියෙන්ම අගය කරන්නේ මොකද්ද?

17. ඔයාගේ වටිනාම මතකය මොකද්ද?

18. ඔයාගේ භයානකම මතකය මොකද්ද?

19. ඔයා ඉස්සරහට එන එක්තරා අවුරුද්දක එක පාරම මැරෙනවා කියලා දැන ගත්තොත්, ඔයා දැන් ජිවත් වෙන විදිය වෙනස් කරනවද? ඒ ඇයි?

20. යාළුකමක් කියන්නේ ඔයාට මොන වගේ දැනෙන දෙයක්ද?

21. ඔයාගේ ජිවිතේට ආදරය, සෙනෙහස කොච්චර වටිනවද?

22. ඔයාගේ පාට්නර් එක්ක දේවල් මාරු/ share කරගෙන පාවිච්චි කරන එක ඔයා හොඳ ගතිගුණයක් කියලා ඔයා හිතනවා කියලා හිතන්නකෝ. එහෙම හිතනවා නම් ඔයා ඒ විදියට share කර ගන්න දේවල් 5ක් කියන්න.

23. ඔයාගේ පවුලේ අය කොච්චර සමීපද? ඔයාගේ ළමා කාලය අනිත් අයගේ ළමා කාල වලට වඩා හොඳයි කියලා හිතනවද?

24. ඔයාගේ අම්මා එක්ක ඔයාට තියෙන බැඳීම මොන වගේද?

25. "අපි" කියන වචනය පාවිච්චි කරලා වාක්‍ය 3ක් කියන්න. වාක්‍ය ඇත්තම වෙන්න ඕනා හැබැයි. (උදාහරණයක් විදියට: “මේ වෙලාවේ අපි දෙන්නා...”)

26. මේ වාක්‍ය සම්පුර්ණ කරන්න. "මට දේවල් කියන්න කෙනෙක් හිටියා නම්..."

27. ඔයා ඔයාගේ පාට්නර් එක්ක හොඳම යාලුවෙක් වගේ ඉන්න කැමති නම් එයා මොනාද ඔයා ගැන දැන ගන්න ඕන දේවල්.

28. ඔයාගේ පාට්නර් ට (ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාට) කියන්න ඔයා එයාගේ කැමති දේවල්. අවංකවම උත්තර දෙන්න ඕන හැබැයි. ඒ කිව්වේ පළවෙනි පාර හම්බුන කෙනෙක්ට එක පාර කියන්නේ නැති විදියේ දේවල්.

29. ඔයාගේ ජිවිතේ වෙලා තියෙන ලැජ්ජා සහගතම සිදුවීම මොකද්ද?

30. ඔයාට කවද්ද තව කෙනෙක් ඉස්සරහා අන්තිමටම ඇඩුවේ?

31. ඔයාගේ පාට්නර් ගේ (ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාගේ) ඔයා දැනටමත් කැමති දෙයක් කියන්න.

32. විහිළුවක් උනත් ඕනෑවට වඩා වැඩි වෙන්නේ මොනා ගැන විහිළු කරද්දීද?

33.හිතන්න අද හවසට ඔයා මැරෙනවා, හැබැයි කිසිම කෙනෙක් එක්ක කතා කරන්න වත් හම්බෙන්නේ නෑ. කවුරු හරි කෙනෙක්ට ඔයා දෙයක් කියන්න හිටියා. හැබැයි දැන් මැරෙන හින්දා කියන්න වෙන්නේ නෑ. එහෙම දෙයක් උනොත් ඒ කියන්න බැරි වුන එක ගැන දුක් වෙන්නේ කවුරු ගැනද? ඇයි තාම ඔයා එයාට ඒක කියලා නැත්තේ?

34. හිතන්න ඔන්න දැන් ඔයාගේ ගෙදර ගිනි ගන්නවා. ඔයාගේ සේරම දේවල් මේ ගිනි ගන්න ගෙදර තමා තියෙන්නේ. ඔයාගේ ගෙදර අයයි, සුරතල් සත්තු ටිකයි බේර ගත්තට පස්සේ තව ගෙදර තියෙන මොනා හරි එක දෙයක් ගිනි ගන්න ගෙදරින් එළියට ගෙනත් බේරගන්න පොඩි වෙලාවක් තියෙනවා, මොකද්ද බේරගන්නේ? ඇයි ඒක බේරගන්නේ?

35. ඔයාගේ පවුලේ ඉන්න අයගෙන් වැඩියෙන්ම අවුල් යන්නේ කවුරු නැති උනොත්ද? ඒ ඇයි?

36. ඔයාගේ ජිවිතේ තියෙන මොනා හරි පෞද්ගලික ප්‍රශ්නයක් මාත් එක්ක කියලා බෙදා ගන්න.

[QUOTE="Silentmind_001, post: 30607870, member: 576689"] මුලින් කෙල්ලෙක් හොයාගනින්. ඊට පස්සේ මේ ප්‍රශ්න ටික අහපන්. 🔅 ඇහුවොත් ආදරේ හිතෙන ප්‍රශ්න 36 ක්.. සමාජ මනොවිද්යාඥ ආචාර්ය Arthur Aron ගේ මුලිකත්වයෙන් 1997 දී මනෝවිද්‍යාව ගැන කරපු study එකක් තමා මේක. මේකට ගැහැණු කෙනෙකුයි, පිරිමි කෙනෙකුයි විදියට ඉන්න කපල් ටිකක් තමා පාවිච්ච් කරලා තියෙන්නේ. ඒ අය ඊට කලින් කවදාවත් කතා කරලා තිබ්බ අය වත්, කලින් අඳුරන අය වත් නෙමේ. මේකෙදි මේ නන්නාදුරන කපල් වලට ප්‍රශ්න 36ක් දීලා ඒවාට උත්තර අනිත් කෙනාගෙන් අහන්න කියලා දෙන්නටම කියලා තියෙනවා. ප්‍රශ්න 36ක් දෙන්නා මාරුවෙන් මාරුවට අහලා උත්තර දෙන්න ඕනා. ප්‍රශ්න 36 අහලා ඉවර වෙලා නිකන් ඉන්න බෑ. තව කරන්න එක වැඩක් තියෙනවා. ඒ තමා.. විනාඩි 4ක් පාට්නර් ගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ඕනා. දෙන්නට මුහුණෙන් මුහුණ බලාගෙන ඉඳගන්න කියලා එක දිගටම විනාඩි 4ක් යනකම් ඇස් දිහා බලාගෙන ඉන්න වෙනවා. හොඳම වැඩේ තමා මේ study එකෙන් පස්සේ, මීට කලින් කවදාවත් අඳුරන්නේ නැතුව හිටිය මේ කපල් වලින් සමහරු ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් තියෙනවා. සමහරු විවාහ වෙලා පවා තියෙනවා. මේ තියෙන්නේ ඒ ප්‍රශ්න 36. එහෙනම් ඔයාලත් පරිස්සමට පාවිච්චි කරන්න. 1. මේ ලෝකේ ඕනෑම කෙනෙක්ට එන්න කියන්න පුළුවන් නම් ඔයා එක්ක රෑ කෑමකට එන්න කියන්නේ කාටද? 2. ඔයා ප්‍රසිද්ධ වෙන්න කැමතිද? කැමති නම් මොන විදියටද? 3. ෆෝන් කෝල් එකක් ගන්න කලින් කතා කරන්න ඉන්න එක කලින් කියලා බලනවද? ඒ ඇයි? 4. ඔයාට අනුව perfect දවසක් කියන්නේ මොන වගේ එකක්ද? 5. ඔයා තනියම ඉන්න ගමන් අන්තිමටම කිව්ව සින්දුව මොකද්ද? තව කෙනෙක්ට කිව්ව සින්දුව මොකද්ද? 6. ඔන්න හිතන්න, ඔයාට අවුරුදු 90ක් ජිවත් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 30න් පස්සේ ඉතුරු අවුරුදු 60 ටම ඔයාට තියා ගන්න වෙන්නේ අවුරුදු 30 දී තියෙන ඇඟ හෝ මනස. ඒ දෙකෙන් එකයි තෝරා ගන්න පුළුවන්. මොකද්ද ඔයාට ඕන? 7. ඔයා දවසක මැරෙන විදිය ගැන මොකක් හරි රහස් සිතුවිල්ලක් ඔයාට තියෙනවද? 8. ඔයාට සහ ඔයාගේ සහකරුට, දෙන්නටම පොදුවේ තියෙන්න පුළුවන් දේවල් 3ක් කියන්න. 9. ඔයා ජිවිතේ වැඩියෙන්ම ස්තුතිවන්ත වෙන්නේ මොනාටද? 10. ඔයා පොඩි කාලේ හැදුන විදිය මොනා හරි එක දෙයකින් වෙනස් කරන්න පුළුවන් නම් මොකද්ද වෙනස් කරන්නේ? 11. පුළුවන් තරම් විස්තර ඇතුව ඔයාගේ ජිවිත කතාව විනාඩි 4 කින් කියන්න. 12. හෙට උදේ නැගිටිද්දී මොකක් හරි හැකියාවක් හරි, ගුණාංගයක් හරි ඔයාට හම්බෙනවා නම් මොකද්ද තෝරා ගන්නේ? 13. පේන බලන තැනකින් ඔයා ගැන, ඔයාගේ ජිවිතේ ගැන, ඔයාගේ අනාගතේ ගැන හරි වෙන මොනා හරි දෙයක් ගැන ඇත්තම කියනවා නම් මොනා දැන ගන්නද ඔයා කැමති? 14. ගොඩක් දවස් තිස්සේ කරනවයි කියලා ඔයා හීන දැකපු දෙයක් තියෙනවද? ඇයි තාම ඔයා ඒක කරලා නැත්තේ? 15. ඔයාගේ ජිවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය මොකද්ද? 16. යාළුකමක ඔයා වැඩියෙන්ම අගය කරන්නේ මොකද්ද? 17. ඔයාගේ වටිනාම මතකය මොකද්ද? 18. ඔයාගේ භයානකම මතකය මොකද්ද? 19. ඔයා ඉස්සරහට එන එක්තරා අවුරුද්දක එක පාරම මැරෙනවා කියලා දැන ගත්තොත්, ඔයා දැන් ජිවත් වෙන විදිය වෙනස් කරනවද? ඒ ඇයි? 20. යාළුකමක් කියන්නේ ඔයාට මොන වගේ දැනෙන දෙයක්ද? 21. ඔයාගේ ජිවිතේට ආදරය, සෙනෙහස කොච්චර වටිනවද? 22. ඔයාගේ පාට්නර් එක්ක දේවල් මාරු/ share කරගෙන පාවිච්චි කරන එක ඔයා හොඳ ගතිගුණයක් කියලා ඔයා හිතනවා කියලා හිතන්නකෝ. එහෙම හිතනවා නම් ඔයා ඒ විදියට share කර ගන්න දේවල් 5ක් කියන්න. 23. ඔයාගේ පවුලේ අය කොච්චර සමීපද? ඔයාගේ ළමා කාලය අනිත් අයගේ ළමා කාල වලට වඩා හොඳයි කියලා හිතනවද? 24. ඔයාගේ අම්මා එක්ක ඔයාට තියෙන බැඳීම මොන වගේද? 25. "අපි" කියන වචනය පාවිච්චි කරලා වාක්‍ය 3ක් කියන්න. වාක්‍ය ඇත්තම වෙන්න ඕනා හැබැයි. (උදාහරණයක් විදියට: “මේ වෙලාවේ අපි දෙන්නා...”) 26. මේ වාක්‍ය සම්පුර්ණ කරන්න. "මට දේවල් කියන්න කෙනෙක් හිටියා නම්..." 27. ඔයා ඔයාගේ පාට්නර් එක්ක හොඳම යාලුවෙක් වගේ ඉන්න කැමති නම් එයා මොනාද ඔයා ගැන දැන ගන්න ඕන දේවල්. 28. ඔයාගේ පාට්නර් ට (ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාට) කියන්න ඔයා එයාගේ කැමති දේවල්. අවංකවම උත්තර දෙන්න ඕන හැබැයි. ඒ කිව්වේ පළවෙනි පාර හම්බුන කෙනෙක්ට එක පාර කියන්නේ නැති විදියේ දේවල්. 29. ඔයාගේ ජිවිතේ වෙලා තියෙන ලැජ්ජා සහගතම සිදුවීම මොකද්ද? 30. ඔයාට කවද්ද තව කෙනෙක් ඉස්සරහා අන්තිමටම ඇඩුවේ? 31. ඔයාගේ පාට්නර් ගේ (ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන කෙනාගේ) ඔයා දැනටමත් කැමති දෙයක් කියන්න. 32. විහිළුවක් උනත් ඕනෑවට වඩා වැඩි වෙන්නේ මොනා ගැන විහිළු කරද්දීද? 33.හිතන්න අද හවසට ඔයා මැරෙනවා, හැබැයි කිසිම කෙනෙක් එක්ක කතා කරන්න වත් හම්බෙන්නේ නෑ. කවුරු හරි කෙනෙක්ට ඔයා දෙයක් කියන්න හිටියා. හැබැයි දැන් මැරෙන හින්දා කියන්න වෙන්නේ නෑ. එහෙම දෙයක් උනොත් ඒ කියන්න බැරි වුන එක ගැන දුක් වෙන්නේ කවුරු ගැනද? ඇයි තාම ඔයා එයාට ඒක කියලා නැත්තේ? 34. හිතන්න ඔන්න දැන් ඔයාගේ ගෙදර ගිනි ගන්නවා. ඔයාගේ සේරම දේවල් මේ ගිනි ගන්න ගෙදර තමා තියෙන්නේ. ඔයාගේ ගෙදර අයයි, සුරතල් සත්තු ටිකයි බේර ගත්තට පස්සේ තව ගෙදර තියෙන මොනා හරි එක දෙයක් ගිනි ගන්න ගෙදරින් එළියට ගෙනත් බේරගන්න පොඩි වෙලාවක් තියෙනවා, මොකද්ද බේරගන්නේ? ඇයි ඒක බේරගන්නේ? 35. ඔයාගේ පවුලේ ඉන්න අයගෙන් වැඩියෙන්ම අවුල් යන්නේ කවුරු නැති උනොත්ද? ඒ ඇයි? 36. ඔයාගේ ජිවිතේ තියෙන මොනා හරි පෞද්ගලික ප්‍රශ්නයක් මාත් එක්ක කියලා බෙදා ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom