තනිකමේ සොඳුරු බව....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
sthuthi ayye, oya hamawelawema nodanna dewal kiyala deela apiwa dirimath karanawata.
:):):):)

එහෙම හැඟීමක් ඇති නොවෙනවා නම් තමයි අපි පුදුම විය යුත්තේ නංගියා..

ඔයා මං වගේ නිර්මානකරනයේ අයන්න කියමින්දණ ගාන්න හදන අයට විතරක් නෙවෙයි ශ්‍රේෂ්ඨ නිර්මානකරුවන් හැම කෙනෙකුටම පවා දැනුන හා දැනෙන ස්වාභාවික සිතුවිල්ලක් ඕක.. ..

උදාහරණයක් වශයෙන් සම්භාව්‍ය සිනමා නිර්මාණ රැසක් බිහි කරපු ලෝක පුජිත සිනමා නිර්මානකරුවෙකු වන අකිරා කුරොසාවා එයාගෙම ලොව පතල නිර්මානයක් පසුකාලීනව එයාම නරඹද්දි එයාට ඒක මීට වඩා තව හොඳට කරන්න තිබුනනේ කියල වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා..

එහෙම හැඟිම් පහල වෙන එක තුලින් තමයි අපිව ඊලඟ නිර්මානය කරන්න උසි ගන්වන්නේ හා බල කරන්නේ....