Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

Part 2

ඊයෙ දාපු කොටසට ආව ප්රතිචාරවල සමහර අයට තිබ්බ ගැටලුවක් තමා Engineer කෙනෙක් වෙන්නෙ කොහොමද ගෙදර ඉදල ඉගෙන ගෙන කියන එක. ඒකට මගේ උත්තරය නන් මේ වගේ එකක්

Software එකක් හදන්න Engineering Principles සහ පැක්ටිස් කෙනෙක් භාවිතා කරනව නන් එයාට Software Engineer කෙනෙක් කියන එකේ වරදක් නෑ.

ඕනිම කෙනෙක්ට තමන්ගෙ ලැප් එකයි ඉන්ටනෙට් කනෙක්ශන් එකයි විතරක් පාවිච්චි කරල ඔය දේවල් ඉගෙන ගන්නත් පුළුවන්.

මේක Software Industry එකේ තියෙන Plus point එකක් අනික් Engineering subject එක්ක බලද්දි මොකද ඕනිම තරාතිරමක වයසක කෙනෙක්ට software engineer කෙනෙක් වෙන්න ඉතාමත් පහසුයි. ඒ වගේම මේකම Software Industry එකේ තියෙන Minus point එකක් හේතුව මේකම තව කෙනෙක්ට පාවිච්චි කරල ඔයා දැන් software engineer කෙනෙක් කියන්න පුළුවන් ලේසියෙන්ම.

ඇත්තටම මේකට ඕනි කරන්නෙ එහෙම මොකක් හරි ආයතනයක් අනික් engineering subject වලට වගේ 2035 දී තමා පළවෙනි software එක හදල අවුරුදු 100ක් වෙන්නෙත් ඉතින් ටිකක් කල් ගියාම සමහර විට අපිට එහෙම ආයතනයක් හැදෙයි හෝ එහෙමත් නැත්තන් එහෙම එකක් හැදෙන එකක්ම නෑ. ඒත් ඒක මේ Industry එකට බාධාවක් නෙවෙයි.

හිතන්න කෙනෙක් මම Software Engineer කෙනෙක් කියල Industry එකට එනව. ඒත් එයා Software Engineer කෙනෙක් කරන්න ඕනි වැඩ නෙවෙයි කරන්නෙ එතකොට සහතිකයක් තිබ්බත් නැතත් නිකම්ම එයාව Industry එකෙන් හැලිල යනව. මොකද කාවවත් සුදුසුකම් නැතුව වැඩවලට දිගටම ගන්න කාටවත් උවමනාවක් නැති නිසා. ඒ නිසා ඒ වගේ Definition වල හිර වෙන්න එපා මේක ඇතුලෙ අවස්ථාව තියෙන්නෙ හැම වෙලෙම Skill වැඩි අයටම තමා. ඒ නිසා තමන්ගෙ skills up කරගන්න අනික් අය ගැන වද වෙන්නෙ නැතුව.

මෙකෙන් මම කියන්නෙ නෑ තනියම ඉගෙන ගෙනම Software Engineer කෙනෙක් වෙන්න කියල. එහෙම තනියම කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනව. ඒ නිසා මගේ උපදෙස තමන් ඩිග්රි එකක් කරන්නෙම නෑ කියල ඉන්න එපා පුළුවන් උන ගමන් හොදට හොයල බලල පාර්ට් ටයිම් හරි ඩිග්රි එකක් කරන්න පුළුවන් නන් වටිනව. ඔයාට skills එක්කම Paper qualifications නුත් තිබ්බ කියල පාඩුවක් වෙන්නෙ නෑ නෙ. කොහොම උනත් අන්තිමට තමන් ලග ඉතුරු වෙන්නෙ දැනුමයි අත්දැකීම් ටිකයි තමා.

හරි අපි ඊයෙ කතා කරපු ටිකේ ඉතුරු ටික දැන් පටන් ගමු.

ඊයෙ ටික මග ඇරුන නන් මේ ලින්ක් එකේ ඒ ටික තියෙනව.

[MEDIA=facebook]1799667340520713[/MEDIA]

Testing and Debugging

මෙතනදි වෙන්නෙ අපි හදපු Software එක හරියට වැඩද කියල ටෙස්ට් කරන එක. මේකට අපිට වෙනම Job Role එකකුත් තියෙනව QA කියල. ඒ කට්ටියට යන්න කලින් අපි Software Eng කෙනෙක් විදියට කරන්න ඕනි වැඩ ටික තමා මෙතන අපේ වගකීම වෙන්නෙ.

TestCase වගේ දේවල් සමහර වෙලාවට අපි කරන්න කම්මැලි උනත් ඒව අපි Logic ලියන වෙලාවෙම හදල තිබ්බොත් අපිට පස්සෙ මොනව හරි Change එකක් කරන්න උනාම ගොඩක් පහසු වෙනව මොකද අපි ලියල තියෙන test cases වලින් අපි කලින් ලියපු Code Break වෙනවද නැද්ද කියල දැනගන්න පුළුවන් වෙන නිසා.

මෙතනදි තව සිද්ධ වෙන්න ඕනි දෙයක් තමා අපි හදන Software එක ඇත්තටම අපෙන් ඉල්ලපු එකද කියන එක Verify කරගන්න එකත්. අපිට ලැබෙන Documents වලින් අපිට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්.

මේ විදියට අපි අපේ වගකීම හරියට කරල QA ලෙවල් එකට Software එක පාස් කරොත් ඇත්තටම පස්සෙ දෙපැත්තෙම වැඩ පහසු වෙනව.

Documentation

මේකත් ඉතාමත් වැදගත් දෙයක්. මේකෙදි වෙන්නෙ අපි හදපු software එක ගැන Documentation එකක් හදන එක මේවත් වෙනම Job Role තියෙන වැඩ Software Company එකක නමුත් අපි SE කෙනෙක් විදියට අපි විසින් කලයුතු වැඩ ටිකක් තියෙනව මේ වැඩේට සම්බන්ධව. අපිට ඕනි වෙනව Class Diagram, Flow charts, Sequence Diagram (UML Diagram) වගේ දේවල් අපි හදල තියන්න ඕනි. මේක අපි මුලින්ම කරන වැඩක් අපි ඒ ගැන කතා කරා Design and Development කොටසෙදිති.

ඊට පස්සෙ අපි වැඩේ කරගෙන යන අතරේ කලයුතු වැඩ ටික තමා CHANGELOG වගේ දේවල් හරි පිළිවලට පවත්වාගෙයන යන එක. ඒ වගේම මේකෙම කොටසක් තමා හරියට Commit messages, PR වල ලියන්න ඕනි දේවල් සහ නොලියවිය යුතු දේවල් වගේ දේවල් එහෙමත්.

මේක Documentation කරන්නෙ ඇත්තටම අපේම පහසුවට. අපිට ටික දවසක් වැඩ කරගෙන ගිහින් වෙන ප්රොජෙක්ට් එකක වැඩ කරල ආයෙ ඇවිත් අපි කලින් හදපු Software එකක වැඩ කරන්න සිද්ධ උනොත් මේ අපි කලින් හදල තිබ්බ Documentations සෑහෙන වැදගත් වෙනව.

System Maintenance

අපි Software එකක් හදල ඉවර කරනව කියල කිව්වට ඇත්තටම එහෙම ඉවර වෙන්නෙ නෑ ඒක කවුරු හරි පාවිච්චි කරනකන් දිගටම අපිට ඒකට Updates දෙන්න වෙනව. මෙන්න මේ කාරණාව හරියටම කරන්න නන් අපි Software එකක් හදන වෙලාවෙ ඉදලම හිතන්න ඕනි දේවල් තියෙනව. අපි එහෙන් මෙහෙන් ගහල නන් මුලදිම Software එක Finish කරල තියෙන්නෙ පස්සෙ කාලෙක ඒව Update කරන්න ඒවට Changes එකතු කරන්න සෑහෙන්න අමාරු වෙනව.

ඒ වගේම මේ කොටසෙදි අපි හරියටම අපේ software එක Security සහ Performance පැත්තෙන් හරියට හිතල හදල තියෙනවද කියන එක වගේ දේවලුත් අපි Verify කරගන්න ඕනි. මේකත් වෙනම Job Role විදියට ගොඩක් Company වල තියෙනව ඒ උනාට මේකෙදි SE කෙනෙක් විදියට අපි කලයුතු වැඩ කොටසකුත් තියෙනව.

ආයේ 20 ඉතුරු ටික දානවා.

[QUOTE="dewmal nilanka, post: 29894279, member: 377611"] තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද? Part 2 ඊයෙ දාපු කොටසට ආව ප්රතිචාරවල සමහර අයට තිබ්බ ගැටලුවක් තමා Engineer කෙනෙක් වෙන්නෙ කොහොමද ගෙදර ඉදල ඉගෙන ගෙන කියන එක. ඒකට මගේ උත්තරය නන් මේ වගේ එකක් Software එකක් හදන්න Engineering Principles සහ පැක්ටිස් කෙනෙක් භාවිතා කරනව නන් එයාට Software Engineer කෙනෙක් කියන එකේ වරදක් නෑ. ඕනිම කෙනෙක්ට තමන්ගෙ ලැප් එකයි ඉන්ටනෙට් කනෙක්ශන් එකයි විතරක් පාවිච්චි කරල ඔය දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. මේක Software Industry එකේ තියෙන Plus point එකක් අනික් Engineering subject එක්ක බලද්දි මොකද ඕනිම තරාතිරමක වයසක කෙනෙක්ට software engineer කෙනෙක් වෙන්න ඉතාමත් පහසුයි. ඒ වගේම මේකම Software Industry එකේ තියෙන Minus point එකක් හේතුව මේකම තව කෙනෙක්ට පාවිච්චි කරල ඔයා දැන් software engineer කෙනෙක් කියන්න පුළුවන් ලේසියෙන්ම. ඇත්තටම මේකට ඕනි කරන්නෙ එහෙම මොකක් හරි ආයතනයක් අනික් engineering subject වලට වගේ 2035 දී තමා පළවෙනි software එක හදල අවුරුදු 100ක් වෙන්නෙත් ඉතින් ටිකක් කල් ගියාම සමහර විට අපිට එහෙම ආයතනයක් හැදෙයි හෝ එහෙමත් නැත්තන් එහෙම එකක් හැදෙන එකක්ම නෑ. ඒත් ඒක මේ Industry එකට බාධාවක් නෙවෙයි. හිතන්න කෙනෙක් මම Software Engineer කෙනෙක් කියල Industry එකට එනව. ඒත් එයා Software Engineer කෙනෙක් කරන්න ඕනි වැඩ නෙවෙයි කරන්නෙ එතකොට සහතිකයක් තිබ්බත් නැතත් නිකම්ම එයාව Industry එකෙන් හැලිල යනව. මොකද කාවවත් සුදුසුකම් නැතුව වැඩවලට දිගටම ගන්න කාටවත් උවමනාවක් නැති නිසා. ඒ නිසා ඒ වගේ Definition වල හිර වෙන්න එපා මේක ඇතුලෙ අවස්ථාව තියෙන්නෙ හැම වෙලෙම Skill වැඩි අයටම තමා. ඒ නිසා තමන්ගෙ skills up කරගන්න අනික් අය ගැන වද වෙන්නෙ නැතුව. මෙකෙන් මම කියන්නෙ නෑ තනියම ඉගෙන ගෙනම Software Engineer කෙනෙක් වෙන්න කියල. එහෙම තනියම කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනව. ඒ නිසා මගේ උපදෙස තමන් ඩිග්රි එකක් කරන්නෙම නෑ කියල ඉන්න එපා පුළුවන් උන ගමන් හොදට හොයල බලල පාර්ට් ටයිම් හරි ඩිග්රි එකක් කරන්න පුළුවන් නන් වටිනව. ඔයාට skills එක්කම Paper qualifications නුත් තිබ්බ කියල පාඩුවක් වෙන්නෙ නෑ නෙ. කොහොම උනත් අන්තිමට තමන් ලග ඉතුරු වෙන්නෙ දැනුමයි අත්දැකීම් ටිකයි තමා. හරි අපි ඊයෙ කතා කරපු ටිකේ ඉතුරු ටික දැන් පටන් ගමු. ඊයෙ ටික මග ඇරුන නන් මේ ලින්ක් එකේ ඒ ටික තියෙනව. [MEDIA=facebook]1799667340520713[/MEDIA] Testing and Debugging මෙතනදි වෙන්නෙ අපි හදපු Software එක හරියට වැඩද කියල ටෙස්ට් කරන එක. මේකට අපිට වෙනම Job Role එකකුත් තියෙනව QA කියල. ඒ කට්ටියට යන්න කලින් අපි Software Eng කෙනෙක් විදියට කරන්න ඕනි වැඩ ටික තමා මෙතන අපේ වගකීම වෙන්නෙ. TestCase වගේ දේවල් සමහර වෙලාවට අපි කරන්න කම්මැලි උනත් ඒව අපි Logic ලියන වෙලාවෙම හදල තිබ්බොත් අපිට පස්සෙ මොනව හරි Change එකක් කරන්න උනාම ගොඩක් පහසු වෙනව මොකද අපි ලියල තියෙන test cases වලින් අපි කලින් ලියපු Code Break වෙනවද නැද්ද කියල දැනගන්න පුළුවන් වෙන නිසා. මෙතනදි තව සිද්ධ වෙන්න ඕනි දෙයක් තමා අපි හදන Software එක ඇත්තටම අපෙන් ඉල්ලපු එකද කියන එක Verify කරගන්න එකත්. අපිට ලැබෙන Documents වලින් අපිට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්. මේ විදියට අපි අපේ වගකීම හරියට කරල QA ලෙවල් එකට Software එක පාස් කරොත් ඇත්තටම පස්සෙ දෙපැත්තෙම වැඩ පහසු වෙනව. Documentation මේකත් ඉතාමත් වැදගත් දෙයක්. මේකෙදි වෙන්නෙ අපි හදපු software එක ගැන Documentation එකක් හදන එක මේවත් වෙනම Job Role තියෙන වැඩ Software Company එකක නමුත් අපි SE කෙනෙක් විදියට අපි විසින් කලයුතු වැඩ ටිකක් තියෙනව මේ වැඩේට සම්බන්ධව. අපිට ඕනි වෙනව Class Diagram, Flow charts, Sequence Diagram (UML Diagram) වගේ දේවල් අපි හදල තියන්න ඕනි. මේක අපි මුලින්ම කරන වැඩක් අපි ඒ ගැන කතා කරා Design and Development කොටසෙදිති. ඊට පස්සෙ අපි වැඩේ කරගෙන යන අතරේ කලයුතු වැඩ ටික තමා CHANGELOG වගේ දේවල් හරි පිළිවලට පවත්වාගෙයන යන එක. ඒ වගේම මේකෙම කොටසක් තමා හරියට Commit messages, PR වල ලියන්න ඕනි දේවල් සහ නොලියවිය යුතු දේවල් වගේ දේවල් එහෙමත්. මේක Documentation කරන්නෙ ඇත්තටම අපේම පහසුවට. අපිට ටික දවසක් වැඩ කරගෙන ගිහින් වෙන ප්රොජෙක්ට් එකක වැඩ කරල ආයෙ ඇවිත් අපි කලින් හදපු Software එකක වැඩ කරන්න සිද්ධ උනොත් මේ අපි කලින් හදල තිබ්බ Documentations සෑහෙන වැදගත් වෙනව. System Maintenance අපි Software එකක් හදල ඉවර කරනව කියල කිව්වට ඇත්තටම එහෙම ඉවර වෙන්නෙ නෑ ඒක කවුරු හරි පාවිච්චි කරනකන් දිගටම අපිට ඒකට Updates දෙන්න වෙනව. මෙන්න මේ කාරණාව හරියටම කරන්න නන් අපි Software එකක් හදන වෙලාවෙ ඉදලම හිතන්න ඕනි දේවල් තියෙනව. අපි එහෙන් මෙහෙන් ගහල නන් මුලදිම Software එක Finish කරල තියෙන්නෙ පස්සෙ කාලෙක ඒව Update කරන්න ඒවට Changes එකතු කරන්න සෑහෙන්න අමාරු වෙනව. ඒ වගේම මේ කොටසෙදි අපි හරියටම අපේ software එක Security සහ Performance පැත්තෙන් හරියට හිතල හදල තියෙනවද කියන එක වගේ දේවලුත් අපි Verify කරගන්න ඕනි. මේකත් වෙනම Job Role විදියට ගොඩක් Company වල තියෙනව ඒ උනාට මේකෙදි SE කෙනෙක් විදියට අපි කලයුතු වැඩ කොටසකුත් තියෙනව. ආයේ 20 ඉතුරු ටික දානවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom