Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිම කොටස

ඕනිම කෙනෙක්ව Software Engineer කෙනෙක් කරන මැජික් එක.

ඒක තමා Research and Innovation.

මේක අන්තිම සහ වැදගත්ම කොටස Technical skills වල අපිට කතා කරන්න තියෙන(කලින් ලිපි ටික යට ඇති). මේ කොටස හරියට තේරුම් ගන්න බැරි උනොත්. මම කියන්නෙ මේ මම ලියල තියෙන එක නෙවෙයි. SE කෙනෙක් විදියට වැඩ කරද්දි Research and Innovation විදියට තමන්ට කරන්න තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි උනොත් ඔයාට මේක ටික ටික එපා වෙන්න පටන් ගන්නව. මොකද අපි එක තැන ඉන්නකොට අපිට වඩා ගොඩක් අය අපිව පහු කරගෙන ඉස්සරහට යනව. ඒ වගෙම ඔයා තනියම ඉගෙන ගෙන Software Engineer කෙනෙක් වෙන්න නන් ඉන්නෙ මේ කොටස තමා ඔයාව Software Engineer කෙනෙක් කරන මැජික් එක.

දන්නා දෙයින් නොදන්නා දේ ඉගෙන ගන්න හැටි

මොන්ටිසෝරි බබෙක්ගෙන් උනත් දන්නෙ නැති දෙයක් නන් අහන්න පුළුවන් හැකියාවක් තියෙන එක

හැම වෙලේම තමන් දන්න දෙයක් නෑ කියල දැනගෙන ඉන්න එක

මේ දේවල් තුන තමා මට හිතෙන්නෙ මූලිකවම මේ කොටස සාර්ථක කරගන්න මට උදව් උනා කියල මම හිතන්නෙ.

අපිට හැම වෙලාවෙම අලුත් තාක්ෂණය ගැන දැනුවත් වෙනවද කියන එක තමා මේ Research and Innovation කොටසෙදි Software Engineer කෙනෙක් විදියට අපේ වගකීම වෙන්නෙ. අපි අද Java 21 පාවිච්චි කරල ඉගෙන ගත්තට තව අවුරුදු කීපයක් යනකොට JAVA වල අලුත් වර්ශන් එනව. එතකොට ඒව අපි ඉගෙන ගත්තු ඒවත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ඒ වෙලාවට ආයෙ අපිට ක්ලාස් වලට ගිහින් ඒව ඉගෙන ගන්න බෑ අපි කරන්න ඕනි ඒ අලුතෙන් එකතු වෙන දේවල් අපිම හොයල ඉගෙන ගන්න එක. අපි Software engineer කෙනෙක් විදියට Company එකට එකතු වෙලා කාලයක් යනකොට ඒ Company වල භාවිතා කරන Tech Stack වෙනස් වෙන්න පුළුවන් ඒවගේම වෙනම TechStack වලින් කරන්න ප්රොජෙක්ට් එන්න පුළුවන්. මේ වගේ හේතු ගොඩක් නිසා අපිට මේ වැඩේ අපි IT ෆීල්ඩ් එකේ ඉන්නව නන් අනිවාර්යෙන්ම කරන්නම වෙනව එහෙම නැති උනොත් වෙන්නෙ අපිව ටික ටික ෆීල්ඩ් එකෙන් අයින් වෙන එක.

මම මේකොටස වෙනුවෙන් කරන වැඩ ටිකක් කියන්නන් මම පාවිච්චි කරන. මේව මම ඉගෙන ගන්න පටන් ගන්න කාලෙත් පාවිච්චි කරා තාමත් පාවිච්චි කරනව.

දන්නෙ නැති මොනව හරි දෙයක් මම කැමති ෆීල්ඩ් එකක ඇහුනොත් මම කරන්නෙ ඒක ඒ වෙලාවෙම හොයල බලනව. අඩුම ගූගල් සර්ච් එකක් හරි ගහල බලනව මොනවද තියෙන්නෙ කියල. දැන් එහෙම බලපුවම එවෙලෙට මොකවත් ඕකෙන් ඉගෙන ගන්න බෑ වෙන්නෙ ආ එහෙම දෙයක් තියෙනව නේ කියල ඔලුවට යනව. එහෙම ගියාම ආයෙ අපිට මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ අපි බලපු එකක් වගේ දෙයක් ඕනි උනොත් නිකම්ම මතක් වෙනව. ඒක අමුතුවෙන් මතක තියාගන්න ඕනිත් නෑ මතක් වෙනව. එහෙම ඉබේ මතක් වෙන්නෙ නැත්තන් ගූගල් ඩොක් එකක් වගේ දාල තියාගන්න කීවර්ඩ් දෙක තුනක් එක්ක. එතකොට ඕනි උනාම එතන නිකන් සර්ච් කරල බලන්න පුළුවන් නෙ.

ආයෙ දවසට කීප පාරක් මෙන්න මේ සයිට් වලට ගිහින් බලනව.

news.ycombinator

Medium

Google eke chrome eke ena news feed eka

Linkedin

X.com එකේ අපි කැමති Technology වල කට්ටියව සර්විස් ෆලෝ කරල තියාගන්න එක.

ඔය ක්රම දෙක තමා මූලිකවම අනික් ක්රමය තමා මොකක් හරි අලුත් ටෙක්නොලොජි එකක් තිබ්බොත් මගෙ සයිඩ් ප්රොජෙක්ට් එකකට ඒක දාල බලන එක. ඒක නන් මම එච්චර Recommend කරන විදියක් නෙවෙයි සමහර වෙලාවට අපේ මූලික අරමුණ වෙන ප්රොජෙක්ට් එක හදන එක මග ඇරෙනව. ඒත් ඔය ඕනි එකක් හරියටම ඉගෙන ගන්න නන් කරන්න වෙන්නෙ ඒක තමා.

දැන් මම හිතන්නෙ අදහසක් තියෙනව Software Engineer කෙනෙක් විදියට Industry එක ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියන එක. මෙතනින් ගොඩක් ඒව ඇත්තටම පුරුදු. ඒව අපිට අද මේක කියවල හෙට හවස වෙනකොට හදාගන්න බෑ. අපිට ඒකට කාලයක් යනව. පොඩ්ඩක් ඉවසීමෙන් සහ වගකීමෙන් කරගෙන යන්න තියෙන්නෙ වැඩ ටික මුල ඉදලම පිලිවලට එතකොට අදාල කාලය ඇතුලත ඔයාව Industry එකට නැතුවම බැරි කෙනෙක් වෙන්න පටන් ගන්නව ඔයා අතේ ඩිග්රි එකක් තිබ්බත් නැතත්. පුළුවන් නන් degree එකක් කරගන්න ඒක පුළුවන් වෙන පළවෙනි වෙලාවෙම ඒක පටන් ගන්න. ඒ ඇයි කියන එක අපි පස්සෙ කතා කරමු.

තාම අපි කතා කරේ Technical Skills ගැන විතරයි. අපිට තව කොටසක් තියෙනව එහෙම්මම. අපි ඒ ටික තව ලිපියකින් කතා කරමු. තමන්ගෙ අදහස් පහලින් ලියාගෙන යන්න. මේ කොටසෙ අපි කතා කරපු ටික ඔයාගෙ අලුතෙන් IT ෆීල්ඩ් එකට එන්න ඉන්න සහෝදර සහෝදරියන්ට යාළුවන්ට වැදගත් වෙයි. මොකද මේ කාරණා ටිකත් එක්ක මොකද්ද තමන්ට කරන්නෙ තියෙන එක ගැන හරි අවබෝධයක් ඇතුව Software engineer ඉගෙන ගන්න පටන් ගන්න එක ඇත්තටම වැදගත් එයාලට වගේම දැනට ක්ෂේත්රයේ ඉන්න අපි හැමෝටමත්.

Part 1 - [MEDIA=facebook]1799667340520713[/MEDIA]

Part 2 - [MEDIA=facebook]1800564100431037[/MEDIA]

[QUOTE="dewmal nilanka, post: 29908513, member: 377611"] [SIZE=5]අන්තිම කොටස ඕනිම කෙනෙක්ව Software Engineer කෙනෙක් කරන මැජික් එක. ඒක තමා Research and Innovation. මේක අන්තිම සහ වැදගත්ම කොටස Technical skills වල අපිට කතා කරන්න තියෙන(කලින් ලිපි ටික යට ඇති). මේ කොටස හරියට තේරුම් ගන්න බැරි උනොත්. මම කියන්නෙ මේ මම ලියල තියෙන එක නෙවෙයි. SE කෙනෙක් විදියට වැඩ කරද්දි Research and Innovation විදියට තමන්ට කරන්න තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි උනොත් ඔයාට මේක ටික ටික එපා වෙන්න පටන් ගන්නව. මොකද අපි එක තැන ඉන්නකොට අපිට වඩා ගොඩක් අය අපිව පහු කරගෙන ඉස්සරහට යනව. ඒ වගෙම ඔයා තනියම ඉගෙන ගෙන Software Engineer කෙනෙක් වෙන්න නන් ඉන්නෙ මේ කොටස තමා ඔයාව Software Engineer කෙනෙක් කරන මැජික් එක. දන්නා දෙයින් නොදන්නා දේ ඉගෙන ගන්න හැටි මොන්ටිසෝරි බබෙක්ගෙන් උනත් දන්නෙ නැති දෙයක් නන් අහන්න පුළුවන් හැකියාවක් තියෙන එක හැම වෙලේම තමන් දන්න දෙයක් නෑ කියල දැනගෙන ඉන්න එක මේ දේවල් තුන තමා මට හිතෙන්නෙ මූලිකවම මේ කොටස සාර්ථක කරගන්න මට උදව් උනා කියල මම හිතන්නෙ. අපිට හැම වෙලාවෙම අලුත් තාක්ෂණය ගැන දැනුවත් වෙනවද කියන එක තමා මේ Research and Innovation කොටසෙදි Software Engineer කෙනෙක් විදියට අපේ වගකීම වෙන්නෙ. අපි අද Java 21 පාවිච්චි කරල ඉගෙන ගත්තට තව අවුරුදු කීපයක් යනකොට JAVA වල අලුත් වර්ශන් එනව. එතකොට ඒව අපි ඉගෙන ගත්තු ඒවත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ඒ වෙලාවට ආයෙ අපිට ක්ලාස් වලට ගිහින් ඒව ඉගෙන ගන්න බෑ අපි කරන්න ඕනි ඒ අලුතෙන් එකතු වෙන දේවල් අපිම හොයල ඉගෙන ගන්න එක. අපි Software engineer කෙනෙක් විදියට Company එකට එකතු වෙලා කාලයක් යනකොට ඒ Company වල භාවිතා කරන Tech Stack වෙනස් වෙන්න පුළුවන් ඒවගේම වෙනම TechStack වලින් කරන්න ප්රොජෙක්ට් එන්න පුළුවන්. මේ වගේ හේතු ගොඩක් නිසා අපිට මේ වැඩේ අපි IT ෆීල්ඩ් එකේ ඉන්නව නන් අනිවාර්යෙන්ම කරන්නම වෙනව එහෙම නැති උනොත් වෙන්නෙ අපිව ටික ටික ෆීල්ඩ් එකෙන් අයින් වෙන එක. මම මේකොටස වෙනුවෙන් කරන වැඩ ටිකක් කියන්නන් මම පාවිච්චි කරන. මේව මම ඉගෙන ගන්න පටන් ගන්න කාලෙත් පාවිච්චි කරා තාමත් පාවිච්චි කරනව. දන්නෙ නැති මොනව හරි දෙයක් මම කැමති ෆීල්ඩ් එකක ඇහුනොත් මම කරන්නෙ ඒක ඒ වෙලාවෙම හොයල බලනව. අඩුම ගූගල් සර්ච් එකක් හරි ගහල බලනව මොනවද තියෙන්නෙ කියල. දැන් එහෙම බලපුවම එවෙලෙට මොකවත් ඕකෙන් ඉගෙන ගන්න බෑ වෙන්නෙ ආ එහෙම දෙයක් තියෙනව නේ කියල ඔලුවට යනව. එහෙම ගියාම ආයෙ අපිට මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ අපි බලපු එකක් වගේ දෙයක් ඕනි උනොත් නිකම්ම මතක් වෙනව. ඒක අමුතුවෙන් මතක තියාගන්න ඕනිත් නෑ මතක් වෙනව. එහෙම ඉබේ මතක් වෙන්නෙ නැත්තන් ගූගල් ඩොක් එකක් වගේ දාල තියාගන්න කීවර්ඩ් දෙක තුනක් එක්ක. එතකොට ඕනි උනාම එතන නිකන් සර්ච් කරල බලන්න පුළුවන් නෙ. ආයෙ දවසට කීප පාරක් මෙන්න මේ සයිට් වලට ගිහින් බලනව. news.ycombinator Medium Google eke chrome eke ena news feed eka Linkedin X.com එකේ අපි කැමති Technology වල කට්ටියව සර්විස් ෆලෝ කරල තියාගන්න එක. ඔය ක්රම දෙක තමා මූලිකවම අනික් ක්රමය තමා මොකක් හරි අලුත් ටෙක්නොලොජි එකක් තිබ්බොත් මගෙ සයිඩ් ප්රොජෙක්ට් එකකට ඒක දාල බලන එක. ඒක නන් මම එච්චර Recommend කරන විදියක් නෙවෙයි සමහර වෙලාවට අපේ මූලික අරමුණ වෙන ප්රොජෙක්ට් එක හදන එක මග ඇරෙනව. ඒත් ඔය ඕනි එකක් හරියටම ඉගෙන ගන්න නන් කරන්න වෙන්නෙ ඒක තමා. දැන් මම හිතන්නෙ අදහසක් තියෙනව Software Engineer කෙනෙක් විදියට Industry එක ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියන එක. මෙතනින් ගොඩක් ඒව ඇත්තටම පුරුදු. ඒව අපිට අද මේක කියවල හෙට හවස වෙනකොට හදාගන්න බෑ. අපිට ඒකට කාලයක් යනව. පොඩ්ඩක් ඉවසීමෙන් සහ වගකීමෙන් කරගෙන යන්න තියෙන්නෙ වැඩ ටික මුල ඉදලම පිලිවලට එතකොට අදාල කාලය ඇතුලත ඔයාව Industry එකට නැතුවම බැරි කෙනෙක් වෙන්න පටන් ගන්නව ඔයා අතේ ඩිග්රි එකක් තිබ්බත් නැතත්. පුළුවන් නන් degree එකක් කරගන්න ඒක පුළුවන් වෙන පළවෙනි වෙලාවෙම ඒක පටන් ගන්න. ඒ ඇයි කියන එක අපි පස්සෙ කතා කරමු. තාම අපි කතා කරේ Technical Skills ගැන විතරයි. අපිට තව කොටසක් තියෙනව එහෙම්මම. අපි ඒ ටික තව ලිපියකින් කතා කරමු. තමන්ගෙ අදහස් පහලින් ලියාගෙන යන්න. මේ කොටසෙ අපි කතා කරපු ටික ඔයාගෙ අලුතෙන් IT ෆීල්ඩ් එකට එන්න ඉන්න සහෝදර සහෝදරියන්ට යාළුවන්ට වැදගත් වෙයි. මොකද මේ කාරණා ටිකත් එක්ක මොකද්ද තමන්ට කරන්නෙ තියෙන එක ගැන හරි අවබෝධයක් ඇතුව Software engineer ඉගෙන ගන්න පටන් ගන්න එක ඇත්තටම වැදගත් එයාලට වගේම දැනට ක්ෂේත්රයේ ඉන්න අපි හැමෝටමත්. Part 1 - [MEDIA=facebook]1799667340520713[/MEDIA] Part 2 - [MEDIA=facebook]1800564100431037[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom