Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...

හඳ අරගෙන එන්න

යන්න ගිය අප්පච්චි

පපුවෙ රිදුමක් ඇවිත්

මගදිම නැවතිච්චි...

හඳ ඔච්චමට අපිට

ඈතින් හිනැහෙද්දි

අහස පොළවත් එක්ක

රවුමේ කැරකිච්චි...

කඳුල ඉන්නට බැරුව

සරමට පැනගද්දී

ලොකු හුස්මක් අරන්

නැගිට්ටා අප්පච්චි...

නින්දා අපහාස

ණය බරින් මිරිකෙද්දි

ඔලුවත් නවාගෙන

ඇවිද්දා අප්පච්චි...

බත් දුන්න මහ කුඹුර

උගස්කරයක් වෙද්දි

පිල් කඩ උඩ බලන්

උන්නා අප්පච්චි...

නුඹේ දුක පෙත්තකට

උහුලන්න බැරි වෙද්දි

තනියෙන්ම යන්නට

හිතුවාද අප්පච්චි...

දළදා හිමියන්ට

අපිව දී පර වෙච්චි

මහා වැහි මැද්දේම

ගියෙ ඇයිද අප්පච්චි....

දෙව්රංගි@එළකිරි.කොම්

06.14.14

[QUOTE="Dewrangi, post: 16777394, member: 465964"] [b]තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...[/b] [CENTER][CENTER][SIZE="3"][COLOR="Blue"]හඳ අරගෙන එන්න යන්න ගිය අප්පච්චි පපුවෙ රිදුමක් ඇවිත් මගදිම නැවතිච්චි... හඳ ඔච්චමට අපිට ඈතින් හිනැහෙද්දි අහස පොළවත් එක්ක රවුමේ කැරකිච්චි... කඳුල ඉන්නට බැරුව සරමට පැනගද්දී ලොකු හුස්මක් අරන් නැගිට්ටා අප්පච්චි... නින්දා අපහාස ණය බරින් මිරිකෙද්දි ඔලුවත් නවාගෙන ඇවිද්දා අප්පච්චි... බත් දුන්න මහ කුඹුර උගස්කරයක් වෙද්දි පිල් කඩ උඩ බලන් උන්නා අප්පච්චි... නුඹේ දුක පෙත්තකට උහුලන්න බැරි වෙද්දි තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි... දළදා හිමියන්ට අපිව දී පර වෙච්චි මහා වැහි මැද්දේම ගියෙ ඇයිද අප්පච්චි.... [/COLOR][/SIZE][/CENTER] දෙව්රංගි@එළකිරි.කොම් 06.14.14[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom