Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)

තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)

තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)

මුලින්ම කියන්න ඔනි මන් මෙකනම් ගත්තෙ සයිබර් පෙරේරා ගෙන් වර්තමානය වන විට විවිධ වර්ගයේ රෝබෝවරු නිෂ්පාදනය කිරීමට හා අත්හදාබැලීමට ලෝකයේ සියළුම රටවල් උත්සාහ ගන්නා ආකාරය පෙනීයයි. මෙවැනි රොබෝවරු නිෂ්පාදනය කරන්නේ මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. මිනිහෙකු යොදාගෙන කිරීමට අපහසු ඇතැම් දේ රෝබෝවෙක් මගින් ඉතා පහසුවෙන් කරගත හැකිය. නිදසුනක් ලෙස, අභ්‍යවකාශ පරීක්ෂණයකදී මිනිසෙකු වෙනුවට රෝබෝවෙක් යොදා ගැනීම කළ හැක. එය ඉතා යෝග්‍ය වන අතර මිනිස් ජීවිත නිකරුණේ නාස්ති වීමද වලක්වා ගත හැක.

නමුත් අද මම කතා කිරීමට යන්නේ විනෝදාස්වාදය හා ක්‍රීඩාව අරමුණු කරගනිමින් සැදූ අපූරු රෝබෝවෙක් ගැන. මෙම රොබෝ නාඕ (Nao) නමින් හදුන්වනු ලබනවා. නාඕ (Nao) යනු ස්වංක්‍රීය , සාමාන්‍ය මට්ටමේ සිරුරක් ඇති මෘදුකාංගගත රොබෝවෙක්. මෙම අපූරු රොබෝ පළමුවෙන්ම නිපදවා ඇත්තේ ප්‍රංශයේ ඇල්ඩෙබරන් රෝබෝටික් (Aldebaran Robotics) ආයතනයයි. ප්‍රංශයේ පැරිස් නගරය තම ප්‍රධාන මූලස්ථානය ලෙස පිහිටුවාගත් මෙම ආයතනය 2005 දී නාඕ රොබෝ ව්‍යාපෘතිය (Project Nao) පටන් ගෙන ඇත.

මෙම නාඕ රොබෝ (Robo Nao) ජනප්‍රිය වීමට පටන්ගන්නේ රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) නිසාවෙනි. 2007 අගෝස්තු 25 දින සෝනි ආයතනයේ අයිබෝ රොබෝ වෙනුවට නාඕ රොබෝවරයා රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) සදහා පාවිච්චි කිරීම ආරම්භ විය. මෙම නාඕ (Nao) රොබෝවරුන්ව 2008 සහ 2009 රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) යොදා ගනිණ. 2010 දී මෙම රොබෝවරයාගේ නව සංස්කරණය වූ නාඕ වී3ආර් (NaoV3R) රොබෝවරයා රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) සදහා යොදා ගත්තේය. මෙම රොබෝ පාපන්දු ලෝක කුසලාන (Robot Soccer World Cup) තරගාවලියේ විශේෂත්වය වන්නේ රොබෝවරුන් පාලනය කිරීමට කිසිදු මාධ්‍යයක් නොවීමයි. ඒ අනුව මෙම සියළුම රොබෝවන් තරග වදින්නේ ස්වංක්රීවය. පහළ තියෙන්නේ නාඕ රොබෝගේ කොටස් නම් කරන ලද රූපයකි.

හොදයි නම් පොස්ට් එකක් ඩාන්න හොදේ....

[QUOTE="Supermario, post: 11504524, member: 377833"] [b]තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)[/b] [B] [SIZE=6][URL="http://cyberperera.blogspot.com/2011/05/nao-robot.html"]තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)[/URL][/SIZE] [/B] [CENTER][SIZE=6][URL="http://4.bp.blogspot.com/-scqgOiN-qKI/Td0hDZ4smmI/AAAAAAAAAGs/CU10QsdwUR0/s1600/ds.jpg"][IMG]http://4.bp.blogspot.com/-scqgOiN-qKI/Td0hDZ4smmI/AAAAAAAAAGs/CU10QsdwUR0/s1600/ds.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=6] [/SIZE] [CENTER][COLOR=#a64d79][SIZE=6][B] තනිව හිතා පාපන්දු ගහන නාඕ රොබෝ : Nao (Robot)[/B][/SIZE][/COLOR][/CENTER] [B] [SIZE=6]මුලින්ම කියන්න ඔනි මන් මෙකනම් ගත්තෙ [/SIZE][SIZE=6][COLOR=#e06666]සයිබර් පෙරේරා[/COLOR][/SIZE][/B][SIZE=6][B][COLOR=#e69138] ගෙන් වර්තමානය වන විට විවිධ වර්ගයේ රෝබෝවරු නිෂ්පාදනය කිරීමට හා අත්හදාබැලීමට ලෝකයේ සියළුම රටවල් උත්සාහ ගන්නා ආකාරය පෙනීයයි. මෙවැනි රොබෝවරු නිෂ්පාදනය කරන්නේ මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. මිනිහෙකු යොදාගෙන කිරීමට අපහසු ඇතැම් දේ රෝබෝවෙක් මගින් ඉතා පහසුවෙන් කරගත හැකිය. නිදසුනක් ලෙස, අභ්‍යවකාශ පරීක්ෂණයකදී මිනිසෙකු වෙනුවට රෝබෝවෙක් යොදා ගැනීම කළ හැක. එය ඉතා යෝග්‍ය වන අතර මිනිස් ජීවිත නිකරුණේ නාස්ති වීමද වලක්වා ගත හැක.[/COLOR][/B][/SIZE] [SIZE=6][B] [COLOR=#e06666]නමුත් අද මම කතා කිරීමට යන්නේ විනෝදාස්වාදය හා ක්‍රීඩාව අරමුණු කරගනිමින් සැදූ අපූරු රෝබෝවෙක් ගැන. මෙම රොබෝ නාඕ (Nao) නමින් හදුන්වනු ලබනවා. නාඕ (Nao) යනු ස්වංක්‍රීය , සාමාන්‍ය මට්ටමේ සිරුරක් ඇති මෘදුකාංගගත රොබෝවෙක්. මෙම අපූරු රොබෝ පළමුවෙන්ම නිපදවා ඇත්තේ ප්‍රංශයේ ඇල්ඩෙබරන් රෝබෝටික් (Aldebaran Robotics) ආයතනයයි. ප්‍රංශයේ පැරිස් නගරය තම ප්‍රධාන මූලස්ථානය ලෙස පිහිටුවාගත් මෙම ආයතනය 2005 දී නාඕ රොබෝ ව්‍යාපෘතිය (Project Nao) පටන් ගෙන ඇත. [/COLOR][/B][/SIZE] [SIZE=6][B] [COLOR=#38761d]මෙම නාඕ රොබෝ (Robo Nao) ජනප්‍රිය වීමට පටන්ගන්නේ රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) නිසාවෙනි. 2007 අගෝස්තු 25 දින සෝනි ආයතනයේ අයිබෝ රොබෝ වෙනුවට නාඕ රොබෝවරයා රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) සදහා පාවිච්චි කිරීම ආරම්භ විය. මෙම නාඕ (Nao) රොබෝවරුන්ව 2008 සහ 2009 රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) යොදා ගනිණ. 2010 දී මෙම රොබෝවරයාගේ නව සංස්කරණය වූ නාඕ වී3ආර් (NaoV3R) රොබෝවරයා රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) සදහා යොදා ගත්තේය. මෙම රොබෝ පාපන්දු ලෝක කුසලාන (Robot Soccer World Cup) තරගාවලියේ විශේෂත්වය වන්නේ රොබෝවරුන් පාලනය කිරීමට කිසිදු මාධ්‍යයක් නොවීමයි. ඒ අනුව මෙම සියළුම රොබෝවන් තරග වදින්නේ ස්වංක්රීවය. පහළ තියෙන්නේ නාඕ රොබෝගේ කොටස් නම් කරන ලද රූපයකි.[/COLOR][/B][/SIZE] [CENTER][URL="http://3.bp.blogspot.com/-Okrnpc6VjSQ/Td0goH5KbZI/AAAAAAAAAGo/bghvIaT_0U0/s1600/FonctionsFR.jpg"][IMG]http://3.bp.blogspot.com/-Okrnpc6VjSQ/Td0goH5KbZI/AAAAAAAAAGo/bghvIaT_0U0/s320/FonctionsFR.jpg[/IMG][/URL] [SIZE=6][COLOR=Red]හොදයි නම් පොස්ට් එකක් ඩාන්න හොදේ....[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom