Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනි අසුනේ පියාසැරියේ සිහිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනි අසුනේ පියාසැරියේ සිහිනය

එක් මිනිසෙකුට පමණක් ගමන් කල හැකි කුඩා ප්‍රමාණයේ සිරස් දියත් කිරීමක් සහ ගොඩබෑමක් සහිත යානා ගැන මිනිසා උනන්දු වූයේ කල පටන්ය.මෙම කාර්යයට හමුදාව අත ගැසූ පසු එවැනි යානාවල මූලාකෘති සැලකිය යුතු ප්‍රමාණයක් බිහිවිය.

de Lackner HZ-1 Aerocycle

මෙය පියාඹන වේදිකාවක් ලෙසද තනි පුද්ගල හෙලිකොප්ටරයක් ලෙසද හැඳින්විය හැකිය.එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් de Lackner Helicopters සමාගම විසින් නිපදවූ මෙය පළමුවරට ගුවන් ගත කලේ 1954 නොවැම්බර් මස 22දාය.එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් විය.මෙය ගොඩබැස්සවීම එහි සවිකර තිබූ කුඩා වායු බැලූන 4 යොදාගෙන සිදුකර තිබේ.නමුත් මෙම ව්‍යාපෘතිය අපේක්ෂා කල අරමුණු සාක්ෂාත් නොකල නිසා අතහැර දමන ලදි.

Hiller VZ-1 Pawnee

1957 වසරේදී පළමු පියාසැරිය සිදුකල මෙම යානය Hiller Aircraft සමාගම විසින් එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල එකකි.මෙය පිරික්සුම් කටයූතු සහ ප්‍රවාහනය සඳහා යොදාගැනිමට සැලසුම් කර තිබිණි.නමුත් එහි වේගය ප්‍රමාණවත් නොවීම ආදී කරුණු හේතුවෙන් එහි සංවර්ධන කටයුතු අතරමග නවතා දමන ලදි.

Chrysler VZ-6

Chrysler සමාගම විසින් නිපදවූ මෙය VTOL වර්ගයේ යානයකි.පළමු ගුවන් ගමන 1959 වසරේදි සිදුකර තිබේ.සෘජුකෝණාස්රාකාර හැඩයක් ගත් මෙය නිර්මාණය කෙරුණේ එක්සත් ජනපද හමුදාවේ පියාඹන ජිප් නම් තරඟාවලිය වෙනුවෙන්ය.

Piasecki VZ-8 Airgeep

Piasecki Aircraft නම් සමාගම එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල මෙය 1962 දී ගුවන් ගත කරන ලදි.නමුත් මෙම පියාඹන ජීප් සංකල්පය නූතන සංග්රාම භූමියට නොගැලපෙන නිසා අතහැර දමන ලදි.

Curtiss-Wright VZ-7

Curtiss-Wright සමාගමේ නිෂ්පාදනයක් වන මෙය 1958 දී ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබේ.මෙයත් පියාඹන ජීප් සංකල්පයට අයත් මූලාකෘතියකි.

Convair Model 49

කිසිදා නිර්මාණය නොකලද අපුර්වම සංකල්පයක් වූ මෙම යානය හොඳින් සන්නද්ධ VTOL වර්ගයේ යානයකි.සමාගම විසින් ඉදිරිපත් කල මෙම සැලැස්ම එක්සත් ජනපද ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරන ලදි.ඒ 1960 දශකයේදීය.

Air Scooter II

පැයට කි.මී.100ක වේගයක් මෙම යානයට තිබේ.ඊට කි.ග්රෑ. 150ක බරක් ඔසවාගෙන යා හැකිය.

GEN H-4

මෙය ජපානයේ GEN Corporation සමාගම නිපදවූ හෙලිකොප්ටරයකි.

GRYPHON

මෙය ඒකපුද්ගල ගුවන් යානයක් ලෙස සැලකිය නොහැකි මුත් ජෙට් බලය සහිත පැරෂුටයක් ලෙස හැඳින්විය හැකිය.

ජෙට් මිනිසා

Yves Rossy නැමැත්තාට මෙම යානය යොදාගෙන පැය කි.මී. 200ක තරම් වේගයෙන් ගමන් කලහැකිවිය.

Source: Darkroastedblend.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19410043, member: 547562"] [b]තනි අසුනේ පියාසැරියේ සිහිනය[/b] [CENTER][IMG]http://i.imgur.com/iC3Uk9E.jpg[/IMG][/CENTER] [SIZE="3"]එක් මිනිසෙකුට පමණක් ගමන් කල හැකි කුඩා ප්‍රමාණයේ සිරස් දියත් කිරීමක් සහ ගොඩබෑමක් සහිත යානා ගැන මිනිසා උනන්දු වූයේ කල පටන්ය.මෙම කාර්යයට හමුදාව අත ගැසූ පසු එවැනි යානාවල මූලාකෘති සැලකිය යුතු ප්‍රමාණයක් බිහිවිය.[/SIZE] [CENTER][B][SIZE="4"]de Lackner HZ-1 Aerocycle[/SIZE][/B][/CENTER] [SIZE="3"]මෙය පියාඹන වේදිකාවක් ලෙසද තනි පුද්ගල හෙලිකොප්ටරයක් ලෙසද හැඳින්විය හැකිය.එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් de Lackner Helicopters සමාගම විසින් නිපදවූ මෙය පළමුවරට ගුවන් ගත කලේ 1954 නොවැම්බර් මස 22දාය.එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් විය.මෙය ගොඩබැස්සවීම එහි සවිකර තිබූ කුඩා වායු බැලූන 4 යොදාගෙන සිදුකර තිබේ.නමුත් මෙම ව්‍යාපෘතිය අපේක්ෂා කල අරමුණු සාක්ෂාත් නොකල නිසා අතහැර දමන ලදි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TzncAT5.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Hiller VZ-1 Pawnee[/SIZE][/CENTER][/B] [SIZE="3"]1957 වසරේදී පළමු පියාසැරිය සිදුකල මෙම යානය Hiller Aircraft සමාගම විසින් එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල එකකි.මෙය පිරික්සුම් කටයූතු සහ ප්‍රවාහනය සඳහා යොදාගැනිමට සැලසුම් කර තිබිණි.නමුත් එහි වේගය ප්‍රමාණවත් නොවීම ආදී කරුණු හේතුවෙන් එහි සංවර්ධන කටයුතු අතරමග නවතා දමන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5IYlzci.jpg[/IMG] [IMG]http://i.imgur.com/0ngzMxb.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Chrysler VZ-6[/SIZE][/CENTER][/B] [SIZE="3"]Chrysler සමාගම විසින් නිපදවූ මෙය VTOL වර්ගයේ යානයකි.පළමු ගුවන් ගමන 1959 වසරේදි සිදුකර තිබේ.සෘජුකෝණාස්රාකාර හැඩයක් ගත් මෙය නිර්මාණය කෙරුණේ එක්සත් ජනපද හමුදාවේ පියාඹන ජිප් නම් තරඟාවලිය වෙනුවෙන්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/K98pUfp.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Piasecki VZ-8 Airgeep[/SIZE][/CENTER][/B] [SIZE="3"]Piasecki Aircraft නම් සමාගම එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල මෙය 1962 දී ගුවන් ගත කරන ලදි.නමුත් මෙම පියාඹන ජීප් සංකල්පය නූතන සංග්රාම භූමියට නොගැලපෙන නිසා අතහැර දමන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gutuHz4.jpg[/IMG] [IMG]http://i.imgur.com/6QHOnzl.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Curtiss-Wright VZ-7[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"] Curtiss-Wright සමාගමේ නිෂ්පාදනයක් වන මෙය 1958 දී ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබේ.මෙයත් පියාඹන ජීප් සංකල්පයට අයත් මූලාකෘතියකි.[/SIZE] [IMG]http://i.imgur.com/rE8HBjZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/iXyA1v0.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Convair Model 49[/SIZE][/CENTER][/B] [SIZE="3"]කිසිදා නිර්මාණය නොකලද අපුර්වම සංකල්පයක් වූ මෙම යානය හොඳින් සන්නද්ධ VTOL වර්ගයේ යානයකි.සමාගම විසින් ඉදිරිපත් කල මෙම සැලැස්ම එක්සත් ජනපද ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරන ලදි.ඒ 1960 දශකයේදීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/x9gDe7K.jpg[/IMG] [IMG]http://i.imgur.com/nFMyWnl.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Air Scooter II[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"] පැයට කි.මී.100ක වේගයක් මෙම යානයට තිබේ.ඊට කි.ග්රෑ. 150ක බරක් ඔසවාගෙන යා හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/3yLjf7N.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]GEN H-4[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]මෙය ජපානයේ GEN Corporation සමාගම නිපදවූ හෙලිකොප්ටරයකි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5jBV9Xp.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]GRYPHON[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]මෙය ඒකපුද්ගල ගුවන් යානයක් ලෙස සැලකිය නොහැකි මුත් ජෙට් බලය සහිත පැරෂුටයක් ලෙස හැඳින්විය හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/L8p3XH9.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ජෙට් මිනිසා[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]Yves Rossy නැමැත්තාට මෙම යානය යොදාගෙන පැය කි.මී. 200ක තරම් වේගයෙන් ගමන් කලහැකිවිය.[/SIZE] [IMG]http://i.imgur.com/EoCCJts.jpg[/IMG] [IMG]http://i.imgur.com/Ee0FnvP.jpg[/IMG] [IMG]http://i.imgur.com/085Yhi6.jpg[/IMG][/CENTER] Source: [URL="http://www.darkroastedblend.com/"]Darkroastedblend.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom