Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා අයදුම්කරුවන්ට උපදෙස්

01. නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්න.

හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක්ද ඉදිරිපත් කළ යුතුය.

ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.

02. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව 03. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.

04. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි

පෞද්ගලික අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායා පිටපතක් හෝ

බදු අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ බදු ඔප්පුවේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්

කුලී පදනම මත ලබා ගත්තේ නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ කුලී ගිවිසුමේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්

තමාගේ ළග ඥාතියෙකුට හිමි ස්ථානයක් නම්, ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමි ඥාතියාගෙන් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායාපිටපතක්

03. ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.

ආහාරපාන නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශිත ලිපිය

යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්

වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)

ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය

මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය

දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය

බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය

බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය

පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතිය

මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය

පාසල් පොත් අලෙවි කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්

අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා)

විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්‍රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති)

සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ

රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව

ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව

හවුල් ව්‍යාපාරයක් සඳහා ගිවිසුම

ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු

ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරනු ලබන සාමාන්‍ය ගාස්තුව රු. 500/- කි. (සහතිකය නිකුත් කිරීම සතියක් තුළදි)

ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා එක්දින ගාස්තුව රු.1500/- කි.

ව්‍යාපාර නාමය, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරික ස්ථානය, අයිතිය සංශෝධනය සඳහා සාමාන්‍ය ගාස්තුව රු.250/- කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දිනකදි නම් රු.1250/- කි.

ව්‍යාපාරය නතර කිරීමේ සහතිකය එක් දිනකදි ලබා ගැනීමට ගාස්තුව රු.300/- කි. මෙය ලබා ගැනීමට ව්‍යාපාරය නතර කළ බවට ග්‍රාම නිලධාරි සහතිකය සමග මුල් ව්‍යාපාර නාම සහතිකය ඉදිරිපත් කළ යුතුය.

ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අස්ථානගත වීමකදි ඒ බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපිය සමග දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ සත්‍ය පිටපතක් ලබාගත හැකිය.ඒ සඳහා ගාස්තුව රු.25/-කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දින නම් රු.150/- කි.

එක් දින ෙස්වය ක්‍රියාත්මක වන්ෙන් සඳුදා හා බදාදා දිනයන් වලදී පමණි.

දඩ අය කිරීම.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් රු.2500/- උපරිමයක් (ආසන්නම වර්ෂයට) හා ඊට වැඩිවන සෑම වර්ෂයක් සඳහාම ඉහත දඩ මුදලට අමතරව වර්ෂයකට රු.500/- බැගින් අය කෙරේ.

ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය, ව්‍යායාපාරය සංශෝධනය කර මසක කාලයක් ඉක්මවා ඇත්නම් ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් අය කෙරේ.

(ඉහලට)

තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය

හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය

ව්‍යාපාරයේ නම වෙනස් කිරිම ආදි සංශෝධන කිරිමේ ඉල්ලුම් පත්‍රය

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අදාල ලේඛන පරික්ෂා කිරිම/සහතික පිටපත් ලබා ගැනිම සදහා වු ඉල්ලුම් පත්‍රය

වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය

[QUOTE="jhnnwp, post: 21163469, member: 387534"] ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා අයදුම්කරුවන්ට උපදෙස් 01. නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්න. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක්ද ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න. 02. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව 03. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය. 04. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි පෞද්ගලික අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායා පිටපතක් හෝ බදු අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ බදු ඔප්පුවේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක් කුලී පදනම මත ලබා ගත්තේ නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ කුලී ගිවිසුමේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක් තමාගේ ළග ඥාතියෙකුට හිමි ස්ථානයක් නම්, ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමි ඥාතියාගෙන් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායාපිටපතක් 03. ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය. ආහාරපාන නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශිත ලිපිය යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක් වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.) ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතිය මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය පාසල් පොත් අලෙවි කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක් අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා) විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්‍රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති) සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව හවුල් ව්‍යාපාරයක් සඳහා ගිවිසුම ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරනු ලබන සාමාන්‍ය ගාස්තුව රු. 500/- කි. (සහතිකය නිකුත් කිරීම සතියක් තුළදි) ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා එක්දින ගාස්තුව රු.1500/- කි. ව්‍යාපාර නාමය, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරික ස්ථානය, අයිතිය සංශෝධනය සඳහා සාමාන්‍ය ගාස්තුව රු.250/- කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දිනකදි නම් රු.1250/- කි. ව්‍යාපාරය නතර කිරීමේ සහතිකය එක් දිනකදි ලබා ගැනීමට ගාස්තුව රු.300/- කි. මෙය ලබා ගැනීමට ව්‍යාපාරය නතර කළ බවට ග්‍රාම නිලධාරි සහතිකය සමග මුල් ව්‍යාපාර නාම සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අස්ථානගත වීමකදි ඒ බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපිය සමග දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ සත්‍ය පිටපතක් ලබාගත හැකිය.ඒ සඳහා ගාස්තුව රු.25/-කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දින නම් රු.150/- කි. එක් දින ෙස්වය ක්‍රියාත්මක වන්ෙන් සඳුදා හා බදාදා දිනයන් වලදී පමණි. දඩ අය කිරීම. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් රු.2500/- උපරිමයක් (ආසන්නම වර්ෂයට) හා ඊට වැඩිවන සෑම වර්ෂයක් සඳහාම ඉහත දඩ මුදලට අමතරව වර්ෂයකට රු.500/- බැගින් අය කෙරේ. ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය, ව්‍යායාපාරය සංශෝධනය කර මසක කාලයක් ඉක්මවා ඇත්නම් ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් අය කෙරේ. (ඉහලට) තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය ව්‍යාපාරයේ නම වෙනස් කිරිම ආදි සංශෝධන කිරිමේ ඉල්ලුම් පත්‍රය ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අදාල ලේඛන පරික්ෂා කිරිම/සහතික පිටපත් ලබා ගැනිම සදහා වු ඉල්ලුම් පත්‍රය වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom