Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනි වූ මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුලක් නෑ බන්  මම හිතන්නේ උඹ මම කියන දේ හරියට තේරුම් අරන් නෑ. උඹට මම ආයෙත් ටිකක් පැහැදිලි කරලා කියන්නම්

මම doctor කෙනෙක් නෙවේ. ඒත් මගේ අම්මගේ job එක psychology වලට සම්බන්දයි. පොඩි කාලේ ඉඳන් අම්ම ළඟ තියෙන පොත් එහෙම කියවල ඔය field එක ගැන ආසාවක් තිබුනා. මගේ නැන්දා psychiatrist කෙනෙක්. ඉස්සර සමහර වෙලාවට මම නැන්දගේ clinic එකට ගිහින් එන patientsලාගෙන් අවසර අරගෙන ඒ ගොල්ලොත් එක්ක කතා කරනවා.

එතෙන්ට එන්නේ පිස්සෝ නෙවේ. ගොඩක් වෙලාවට campus කොල්ලෝ, AL කරන උන්, සමහර වෙලාවට පොඩි එවුනුත් එනවා.

ඔය හේතු ටික හින්ද මට පොඩි දැනුමක් තියෙනවා ඔය ගැන. හැබැයි doctor කෙනෙක් ගේ දැනුමට ලං කරන්නවත් බෑ. මේ හින්ද තමයි මම එළකිරියේ මානසික ගැටළුවක් ගැන thread එකක් වැටුනොත් දන්න තරමින් උදව් කරන්න try කරන්නේ. මට උඹට ලෙඩේ හොඳ කරගන්න උපදෙස් දෙන්න තරම් දැනුමක් නෑ. ඒත් මේ ටික මට කියන්න පුළුවන්(කලින් replies වලත් මම නොකියා කියල තියෙන්නේ ඒක)

1. ඔය field එකේ හොර වෙද්දු හෙන තොගයක් ඉන්නවා. හොඳට හොයල බලල ලියාපදින්චිවෙලා තියෙන එකෙක් ගාවට පලයන්. හොර වෙද්දු උඹේ ලෙඩේ වවාගෙන කනවා.

2. උඹට තියෙන්නේ හොර ලෙඩක්, උඹ කරන්නේ බොරුවක් කියල නෙවේ කියන්නේ. ඔය ලෙඩේ උඹ හිතාගෙන ඉන්න තරම් දරුණු ලෙඩක් නෙවේ කියල. මගේ නැන්දා කියන විදියට ඔය OCD නම් ලෝකේ හැමෝටම ටික ටික තියෙනවා. මටත් තියෙනවා tap එකකින් වතුර ගත්තහම ඒකෙ handle එක හෝදන්න ඕනේ පුරුද්දක්. නැත්තන් අප්පිරියයි. ඒත් උඹට ඒක වැඩි පුර ඇති, මට තේරෙනවා. එත් GAD/OCD කියන්නේ ජීවිතේ හැමදේම අත ඇරලා දාන්න ඕනේ විදියේ ලෙඩ නෙවේ.

3. උඹට තියෙන්නේ Bipolar/Schizophrenia වගේ ලෙඩක් නෙවේ හින්ද(මේවා තමයි ටිකක් හරි බරපතල ලෙඩ, ඒත් මේවා තියෙන මිනිස්සුත් හොඳට control කරගෙන ජීවත් වෙනවා) මමනම් කියන්නේ උඹ psychiatrist කෙනෙක් ගාවට නොයා (නැත්නම් යන ගමන්ම) psychologist කෙනෙක් ලඟට ගිහිල්ල බලපන්. ඒ ගොල්ලෝ උඹත් එක්ක කතා කරනවා විනාඩි 45ක් විතර. බෙහෙත් දෙන්නේ නෑ. උඹට තේරුම් කරනවා උඹේ තියෙන අවුල මොකක්ද සහ ඒක නැති කරගන්නේ/අඩු කරගන්නේ කොහොමද කියල. Cognitive behavioral therapy (CBT) කොහොමත් පෙති බොනවට වඩා effective ඔය ලෙඩේට(මම දන්නා තරමින්). හැබැයි හොරෙක් ලඟට නැතුව හොඳ එකෙක් ලඟට පලයන්.

4. එක පාරට දැනට බොන බෙහෙත් නතර කරන්න එපා. ඒවා ටික ටික අඩු කරන්න ඕනේ. ඒකට උපදෙස් ගනින් doctor ගෙන්

5. උඹට google කරලා බලන්න කිව්වේ උඹේ මොරාල් එක up කරන්න. උඹට ඇති තරම් හම්බෙයි සාර්ථක මිනිස්සු ඔය ලෙඩ තියෙන. උඹ හැමදේම අත ඇරලා දාල වගේ කතා කරන හින්ද මම එහෙම කිව්වේ.

[QUOTE="ratadel, post: 20340289, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B][B] අවුලක් නෑ බන් [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] මම හිතන්නේ උඹ මම කියන දේ හරියට තේරුම් අරන් නෑ. උඹට මම ආයෙත් ටිකක් පැහැදිලි කරලා කියන්නම් :) මම doctor කෙනෙක් නෙවේ. ඒත් මගේ අම්මගේ job එක psychology වලට සම්බන්දයි. පොඩි කාලේ ඉඳන් අම්ම ළඟ තියෙන පොත් එහෙම කියවල ඔය field එක ගැන ආසාවක් තිබුනා. මගේ නැන්දා psychiatrist කෙනෙක්. ඉස්සර සමහර වෙලාවට මම නැන්දගේ clinic එකට ගිහින් එන patientsලාගෙන් අවසර අරගෙන ඒ ගොල්ලොත් එක්ක කතා කරනවා. එතෙන්ට එන්නේ පිස්සෝ නෙවේ. ගොඩක් වෙලාවට campus කොල්ලෝ, AL කරන උන්, සමහර වෙලාවට පොඩි එවුනුත් එනවා. ඔය හේතු ටික හින්ද මට පොඩි දැනුමක් තියෙනවා ඔය ගැන. හැබැයි doctor කෙනෙක් ගේ දැනුමට ලං කරන්නවත් බෑ. මේ හින්ද තමයි මම එළකිරියේ මානසික ගැටළුවක් ගැන thread එකක් වැටුනොත් දන්න තරමින් උදව් කරන්න try කරන්නේ. මට උඹට ලෙඩේ හොඳ කරගන්න උපදෙස් දෙන්න තරම් දැනුමක් නෑ. ඒත් මේ ටික මට කියන්න පුළුවන්(කලින් replies වලත් මම නොකියා කියල තියෙන්නේ ඒක) 1. ඔය field එකේ හොර වෙද්දු හෙන තොගයක් ඉන්නවා. හොඳට හොයල බලල ලියාපදින්චිවෙලා තියෙන එකෙක් ගාවට පලයන්. හොර වෙද්දු උඹේ ලෙඩේ වවාගෙන කනවා. 2. උඹට තියෙන්නේ හොර ලෙඩක්, උඹ කරන්නේ බොරුවක් කියල නෙවේ කියන්නේ. ඔය ලෙඩේ උඹ හිතාගෙන ඉන්න තරම් දරුණු ලෙඩක් නෙවේ කියල. මගේ නැන්දා කියන විදියට ඔය OCD නම් ලෝකේ හැමෝටම ටික ටික තියෙනවා. මටත් තියෙනවා tap එකකින් වතුර ගත්තහම ඒකෙ handle එක හෝදන්න ඕනේ පුරුද්දක්. නැත්තන් අප්පිරියයි.[COLOR="Red"] ඒත් උඹට ඒක වැඩි පුර ඇති, මට තේරෙනවා.[/COLOR] එත් GAD/OCD කියන්නේ ජීවිතේ හැමදේම අත ඇරලා දාන්න ඕනේ විදියේ ලෙඩ නෙවේ. 3. උඹට තියෙන්නේ Bipolar/Schizophrenia වගේ ලෙඩක් නෙවේ හින්ද(මේවා තමයි ටිකක් හරි බරපතල ලෙඩ, ඒත් මේවා තියෙන මිනිස්සුත් හොඳට control කරගෙන ජීවත් වෙනවා) මමනම් කියන්නේ උඹ psychiatrist කෙනෙක් ගාවට නොයා (නැත්නම් යන ගමන්ම) psychologist කෙනෙක් ලඟට ගිහිල්ල බලපන්. ඒ ගොල්ලෝ උඹත් එක්ක කතා කරනවා විනාඩි 45ක් විතර. බෙහෙත් දෙන්නේ නෑ. උඹට තේරුම් කරනවා උඹේ තියෙන අවුල මොකක්ද සහ ඒක නැති කරගන්නේ/අඩු කරගන්නේ කොහොමද කියල. Cognitive behavioral therapy (CBT) කොහොමත් පෙති බොනවට වඩා effective ඔය ලෙඩේට(මම දන්නා තරමින්). හැබැයි හොරෙක් ලඟට නැතුව හොඳ එකෙක් ලඟට පලයන්. 4. එක පාරට දැනට බොන බෙහෙත් නතර කරන්න එපා. ඒවා ටික ටික අඩු කරන්න ඕනේ. ඒකට උපදෙස් ගනින් doctor ගෙන් 5. උඹට google කරලා බලන්න කිව්වේ උඹේ මොරාල් එක up කරන්න. උඹට ඇති තරම් හම්බෙයි සාර්ථක මිනිස්සු ඔය ලෙඩ තියෙන. උඹ හැමදේම අත ඇරලා දාල වගේ කතා කරන හින්ද මම එහෙම කිව්වේ.[/B][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom