Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණ මැනීම...

රජතුමාට අයිති ඉඩම්වල කරන ගොවිතැන වල අස්වැන්නෙන් කොටසක් රජතුමාට දිය යුතු බැවින් රජතුමාගේ කොටස බෙදා වෙන කීරිමට රජ මාලිගාවෙන් කෙනෙක් එවීම සිරිතකි....

දිනක් රජතුමාට අයිති හේනක (තණ නම් ධාන්‍ය වර්ගයක්) කපා රජතුමාට අයිති කොටස බෙදීමට මාලිගාවෙන් කෙනෙකු එවන ලෙස ගොවියා ආරධනා කලේය..

එහෙත් එම මොහොතේ රජ වාසලේ සිටියේ අන්දරේ පමණකි...

රජතුමා අන්දරේට කතාකොට

"අන්දරේ... උඹට තණ මනින්න පුලුවන්ද?"

"ඒසේය දේවයන් වහන්ස... මට අයිති තන මනින්නෙත් මමම නිසා අනුන්ගේ තන මනින්න මොකද බැරි?"

"එහෙනම් මේ ගොවියා එක්ක ගිහින් එතන තියෙන ඔක්කොම තන ටික මැනගෙන ඇවිත් මට කියපන්...."

යහපති දේවයන් වහන්ස කියා ගොවියා සමග පිටත් වු අන්දරේ මග තිබූ පොල් අත්තකින් ඉරටු කඩනු දුටු ගොවියා

"අන්දරේ මොකටද ඔය ඉරටු?"

යනුවෙන් ඇසීය...

"නැතුව කොහොමද ඔයි තන මනින්නේ?... තමුසේ දන්නේ නැති උනාට මම දන්නවා තන මනින හැටි"

යනුවෙන් පවසා ඉරටු මිටියද රැගෙන ගොවියා සමග හේනට ගිය අන්දරේ මේ කවිය කියාගෙනම හේනට ඇතුලු විය...

කොට දිග මහත රවුමට උල් වෙච්ච තන...

ගැට වට අලුත් හා කල්ගිය පරන තන......

මට මැන ගන්න මහ රජුගෙන් ලැබිනි අණ...

පොට ඔසරිය මැත්කර පෙන්වන්න තන...

රජ අණ ඇසු සියලුම ස්ත්‍රීන් ඔසරියේ පොට මෑත් කර තන පෙන්වූ අතර අන්දරේ අත තිබූ ඉරටු මිටියෙන් එක් එක් ස්ත්‍රියගේ පියවුරේ ප්‍රමාණයට ඉරටු කැබලි කඩා මිටියක් කොට ගෙන රජ මාලිගාවට ගෙන ගියේය...

රජතුමා: "අන්දරේ.. තණ මැන්නාද?"

අන්දරේ: "එසේය දෙවයන් වහන්ස.."

රජතුමා: "එතන තිබුනු තණ් වල ප්‍රමාණය කොපමනද?"

අන්දරේ: "අනේ දේවයන් වහන්ස... ප්‍රමාණයක්නම් කියන්න අමාරුයි...

ඒ උනත් ඔබ වහන්සේගේ අණ නිසා යන්තම් තන ටික මැන

ගත්තා... මෙන්න තියෙනවා එතන තිබුනු තන් වල ප්‍රමාණය

කියමින් ඉරටු මිටිය රජතුමාට බාර දුන්නේය.."

උපුටා ගැනීම "අන්දරේගේ විහිලු... පෙතියාගොඩ එච්. ඒ සයිමන් පෙරේරා.... 1964

[QUOTE="කාඩ රජා, post: 8059855, member: 280247"] [SIZE="6"][COLOR="Purple"][CENTER]තණ මැනීම...[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]රජතුමාට අයිති ඉඩම්වල කරන ගොවිතැන වල අස්වැන්නෙන් කොටසක් රජතුමාට දිය යුතු බැවින් රජතුමාගේ කොටස බෙදා වෙන කීරිමට රජ මාලිගාවෙන් කෙනෙක් එවීම සිරිතකි.... දිනක් රජතුමාට අයිති හේනක (තණ නම් ධාන්‍ය වර්ගයක්) කපා රජතුමාට අයිති කොටස බෙදීමට මාලිගාවෙන් කෙනෙකු එවන ලෙස ගොවියා ආරධනා කලේය.. එහෙත් එම මොහොතේ රජ වාසලේ සිටියේ අන්දරේ පමණකි... රජතුමා අන්දරේට කතාකොට "අන්දරේ... උඹට තණ මනින්න පුලුවන්ද?" "ඒසේය දේවයන් වහන්ස... මට අයිති තන මනින්නෙත් මමම නිසා අනුන්ගේ තන මනින්න මොකද බැරි?" "එහෙනම් මේ ගොවියා එක්ක ගිහින් එතන තියෙන ඔක්කොම තන ටික මැනගෙන ඇවිත් මට කියපන්...." යහපති දේවයන් වහන්ස කියා ගොවියා සමග පිටත් වු අන්දරේ මග තිබූ පොල් අත්තකින් ඉරටු කඩනු දුටු ගොවියා "අන්දරේ මොකටද ඔය ඉරටු?" යනුවෙන් ඇසීය... "නැතුව කොහොමද ඔයි තන මනින්නේ?... තමුසේ දන්නේ නැති උනාට මම දන්නවා තන මනින හැටි" යනුවෙන් පවසා ඉරටු මිටියද රැගෙන ගොවියා සමග හේනට ගිය අන්දරේ මේ කවිය කියාගෙනම හේනට ඇතුලු විය... [COLOR="Black"]කොට දිග මහත රවුමට උල් වෙච්ච තන... ගැට වට අලුත් හා කල්ගිය පරන තන...... මට මැන ගන්න මහ රජුගෙන් ලැබිනි අණ... පොට ඔසරිය මැත්කර පෙන්වන්න තන... [/COLOR] රජ අණ ඇසු සියලුම ස්ත්‍රීන් ඔසරියේ පොට මෑත් කර තන පෙන්වූ අතර අන්දරේ අත තිබූ ඉරටු මිටියෙන් එක් එක් ස්ත්‍රියගේ පියවුරේ ප්‍රමාණයට ඉරටු කැබලි කඩා මිටියක් කොට ගෙන රජ මාලිගාවට ගෙන ගියේය... රජතුමා: "අන්දරේ.. තණ මැන්නාද?" අන්දරේ: "එසේය දෙවයන් වහන්ස.." රජතුමා: "එතන තිබුනු තණ් වල ප්‍රමාණය කොපමනද?" අන්දරේ: "අනේ දේවයන් වහන්ස... ප්‍රමාණයක්නම් කියන්න අමාරුයි... ඒ උනත් ඔබ වහන්සේගේ අණ නිසා යන්තම් තන ටික මැන ගත්තා... මෙන්න තියෙනවා එතන තිබුනු තන් වල ප්‍රමාණය කියමින් ඉරටු මිටිය රජතුමාට බාර දුන්නේය.."[/COLOR][/SIZE] [SIZE="3"]උපුටා ගැනීම "අන්දරේගේ විහිලු... පෙතියාගොඩ එච්. ඒ සයිමන් පෙරේරා.... 1964[/SIZE] ;););););););););) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom