Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
තබෑරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එක දවසක් දෙන්නෙක් තැබෑරුමකට වෙලා හොදටම බිව්ව එදා ඔවුන් දෙන්නම බිලා තියෙන්නෙ පහුවදාට රටේම අරක්කු තහනම් කරනව කියල හිතාගෙන..කන සාක්කුවේ.. තැබෑරුම වහන්න හදන කොට දෙන්නටම නැගිටින්න සිද්ද වුණා.ඒදෙන්න ම පාරට බැහැට යන්න පිටත් වුණා..මෙන්න මෙහෙම කිය කිය..

1 පුද්ගලයා- බලපං මචන් මුන් නිදහසේ බොන්නවත් දෙන්නෙ නෑ

2පුද්ගලයා- ඔව් බං චාටර්...

දෙන්නම මිතුරු වී ටික දුරක් ගමන් කළේ කයිවාරු ගහ ගහ...අපි සන්තෝසෙන් ඉන්නේ දුක සොකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී..!!

1 පුද්ගලයා- එහෙනම් මචන් අපි බැස්සා..සුභ රාත්රියක් මං යනවා

2 පුද්ගලයා- ආ...ඔ..ඔය කොහොහෙද උඹ යන්නෙ?

1 පුද්ගලයා- මං ගෙදරනේ යන්නෙ!

2 පුද්ගලයා- පිස්සුද මචන්? ඔ..ඔය ම..මගේ ගෙදර නේ...

1 පුද්ගලයා- පිස්සුද උඹට වැඩි වෙලා...මේ මගේ ගෙදර

2 පුද්ගලයා- මටනෙවෙයි යකෝ උඹට නේ පිස්සු..! හරි එහෙනම් මේක උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නෙ?

1 පුද්ගලයා- ඔප්පු කරන්න දෙයක් නෑ මේ ගේ ඉන්නෙ මගේ වයිෆ්,ඊ ලඟට පුතා අපි තුන්දෙනා තමයි ඉන්නෙ.

2 පුද්ගලයා- මොනව! මේකෙ ඉන්නෙ අපේ අම්මයි,තාත්තයි මමයි නේ

1 පුද්ගලයා- හරි එහෙනම් මම ද මෙහේ ඉන්නෙ උඹ ද කියල බලන්න දොරට තට්ටු කරල බලමු...

2 පුද්ගලයා- හොදයි බලමු....පිස්සු පොරක්නේ මූ

ඔන්න ඉතින් දොරට තට්ටු කරපු ගමන් නෝනා කෙනෙක් දොර ඇරියා...ඒ නෝනා පුදුමයෙන් වගේ මෙන්න මෙහෙම කියපි..

"අනේ අනේ තියෙන ලැජ්ජනැති කම අද තාත්තයි පුතයි එකටම බීල නේද?"

[QUOTE="crazybuddy, post: 11296529, member: 326070"] [COLOR=Blue][B][SIZE=5]ඔන්න එක දවසක් දෙන්නෙක් තැබෑරුමකට වෙලා හොදටම බිව්ව එදා ඔවුන් දෙන්නම බිලා තියෙන්නෙ පහුවදාට රටේම අරක්කු තහනම් කරනව කියල හිතාගෙන..කන සාක්කුවේ.. තැබෑරුම වහන්න හදන කොට දෙන්නටම නැගිටින්න සිද්ද වුණා.ඒදෙන්න ම පාරට බැහැට යන්න පිටත් වුණා..මෙන්න මෙහෙම කිය කිය.. 1 පුද්ගලයා- බලපං මචන් මුන් නිදහසේ බොන්නවත් දෙන්නෙ නෑ 2පුද්ගලයා- ඔව් බං චාටර්... දෙන්නම මිතුරු වී ටික දුරක් ගමන් කළේ කයිවාරු ගහ ගහ...අපි සන්තෝසෙන් ඉන්නේ දුක සොකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී..!! 1 පුද්ගලයා- එහෙනම් මචන් අපි බැස්සා..සුභ රාත්රියක් මං යනවා 2 පුද්ගලයා- ආ...ඔ..ඔය කොහොහෙද උඹ යන්නෙ? 1 පුද්ගලයා- මං ගෙදරනේ යන්නෙ! 2 පුද්ගලයා- පිස්සුද මචන්? ඔ..ඔය ම..මගේ ගෙදර නේ... 1 පුද්ගලයා- පිස්සුද උඹට වැඩි වෙලා...මේ මගේ ගෙදර 2 පුද්ගලයා- මටනෙවෙයි යකෝ උඹට නේ පිස්සු..! හරි එහෙනම් මේක උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නෙ? 1 පුද්ගලයා- ඔප්පු කරන්න දෙයක් නෑ මේ ගේ ඉන්නෙ මගේ වයිෆ්,ඊ ලඟට පුතා අපි තුන්දෙනා තමයි ඉන්නෙ. 2 පුද්ගලයා- මොනව! මේකෙ ඉන්නෙ අපේ අම්මයි,තාත්තයි මමයි නේ 1 පුද්ගලයා- හරි එහෙනම් මම ද මෙහේ ඉන්නෙ උඹ ද කියල බලන්න දොරට තට්ටු කරල බලමු... 2 පුද්ගලයා- හොදයි බලමු....පිස්සු පොරක්නේ මූ ඔන්න ඉතින් දොරට තට්ටු කරපු ගමන් නෝනා කෙනෙක් දොර ඇරියා...ඒ නෝනා පුදුමයෙන් වගේ මෙන්න මෙහෙම කියපි.. "අනේ අනේ තියෙන ලැජ්ජනැති කම අද තාත්තයි පුතයි එකටම බීල නේද?" [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom