තමංගෙ ඉඩමක් මැනගන්න තනියම බැරිද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    හරියටම දන්නැති නිසා අහන්නේ රජයේ ඔප්පු තියෙන ඉඩමක (සිංනක්කර නොවේ) අවුරුදු 10කට වඩා හිටියොත් අයිතයක් හම්බවෙනවද?
    Aniwaryen podi hari pramanayak denna wenawa ekagathawayakin...moko unta idam nee kiyala pennala anika light bill ahema eyalage namata anawanam..lawyer kenek hamba weyan...hodama dee podi pramanayak niwasaka ganata dila e yakku shape karan ekagathawayakata awith bond akak sign karana aka..nethnam nadu case kiyanne iwarayak nee...

    Watina peththakda idam mila???
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නීති පොත නන් මතක නෑ බන්..ඒ වුනාට දීර්ඝකාලීනව අයිතිකාරයගේ විරුද්ධත්වයක් නැතුව පරිභෝජනය කලොත අයිතිවාසිකම් කියන්න පුලුවන්...
    :yes::yes::yes::yes:
    ඉඩම මැදින් මිනියක් අරන් ගියොත්, දිනපතා ඉඩම හරහා පාරක් වගේ භාවිත කලොත් (අර ශෝර්ට් කට් කියල යන්නේ.)
    ගස් වල පලදාව අයිතිකාරයගේ විරුද්ධත්වයක් නැතිව බුක්ති වින්දොත්,හරක් ගැටගහල තිබ්බොත්, වගා දිගා කරල තිබුනොත්
    ඉතිං සින්නක්කර කතා නෑ.බුක්තියට සවිවෙන කතා එනවා. අවු.10 කට පස්සේ ප්‍රකාශන ඔප්පු ලියන් උන් අයිතිවාසිකම් කියන්න එන්න ඉඩ තියෙනවා.
    (ඒ අවු.10 ඇතුලත ඇත්ත අයිතිකාරයා ඔබ්ජෙක්ෂන් එකක් නොදා තිබුනොත්) හොඳම දේ තමන්ට අයිති පර්චස් 6 ද ඒක වටේ තාප්පයක් හරි හොඳ ශක්තිමත්
    කම්බි වැටක් හරි ගහන එක. ඉඩම් කේස් වලට උසාවි යනවට වඩා.

    bp
    ------ Post added on Jul 1, 2021 at 2:31 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider