Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread

හැම දාම අනුන්ගෙ post වලට rep commentz දාන එකෙ මම හිතුවා අදවත් වෙනසක් කරන්න කියලා

එක නිසා ඔන්න මමත් thread එකක් පටන් ගන්නවා

කරන එකෙ ඉතින් හැමොම කැමති එකක් කරන්න එපාය

හැබැයි ඉතින් මෙක හැමෝම දන්න එකක් වෙයිද දන්නෙ නැ

ඔන්න එහෙනම් වම් අත keybord එක උඩ තියලා නමො විත්තියෙන්ම වැඩෙ පටන් ගම්මු

බ්ලොහ් ස්යිට් එකක් හදන විදිය තම්යි මම කියන්න යන්නෙ

හැමොම ව්ගෙ දන්වා නෙ blogger.com,wordpress.com ගැන

මෙකෙන් බ්ලොග් එකක් හදන එක හරි ලෙසි කරන්න තියෙන්නෙ ඔය site එකකට ගිහින් register වෙලා බ්ලොග් ස්යිට් එකක් හදන එක

හරි මම් එක කිව්වෙ එහෙම එකකුත් තියෙනවා කියලා දන්නෙම නැති අයට දැනගන්න.

මම thread දැම්මේ නම් wordpress.org ගැන මෙකෙ අනිත් එවට වඩා පට්ට වැඩ කැලි තිනවා එත් මෙක කලින් කිව්ව එවා තරම් සරල නැ

මොකක් හරි දෙයක් ගැන නොදැන ඉන්න කං අපි හිතන්නෙ එක අමරුයි කියලා නෙ

වැඩි කතා නැතිව වැඩෙට බහිමු බහිමු කිව්වට බහින්න ඔනි නැ ඔහොම ඉන්න

මුලින්ම http://wordpress.org/ එකට යන්න එකෙ තියෙනවා wordpress-3.0.3.zip file එක ඒක ඔයාලා මුලින්ම බාගන්න(එක අලුත්ම සංස්කරණය)

දැන් ඔයාලා ඔය ෆයිල් ටික host කරන්න වෙනවා hosting site එකක් හොයගනන්න එක නම් ලෙසි වැඩක්

free web hostකරන සයිට් නම් ඔය ඔනි තරම් තියෙන්නෙ 000host,byethost වගෙ මම කියන්නම් බ්යිට්හෝස්ට් වලින් කරන විදිය මොකද එකෙ 5500MB

තියෙනවා අනිත් එක මම මුලින් කලෙ ooohost වලින් එක 0තමයි කීපසැරයක්ම වැඩ නැ(down) උනා ඉතින් හැමොම වගෙ මමත් සිම්පල් ප්පැලන් එකක් ගහලා byethost වලට මාරු උනා

දැන් ඔයාලට wordpress file ටික හොස්ට් කරන සයිට් එකට upload කරන්න වෙනවා එකට ඔයලට නොමිලෙ දෙන filezilla වගෙ මෘදුකාංගයක් බාවිතා කරන්න පුලුවන්

බාවිතා කරන්න පුලුවන් එක බාගෙන.install කරගන්න (4MBවගෙ පොඩි soft එකක් තියෙන්නෙ)

මම මෙ කියන විදියට කලොත් ඔයාලට ලෙසියෙන් මතක හිටින පොඩි නම් තියෙන හොද බ්ලොග් සයිට් එකක් හදා ගන්න පුලුවන්

පියවර 1

byethost එකට ගිහින free hosting එකක් හදන්න(හැබයි එකට දවස් 30ට විසිටර්ස්ල 5දෙනෙක් එන්න ඔනි නැත් නම්

එයලා email එකක් එවලා එක තාවකාලිකව deactvete කරනවා

හැබයි අයෙත් ඔයාට පුලුවන් එක් ඇක්ටිව්ව් කරන්න එයල අපිට එව්න email එකෙ තියෙන link එක click කරලා

ඔයලා EK,fb,එකෙ ඉන්න යලුවොන්ට කියලා බ්ලොග් එකට මිනිස්සු එනකන් clcik කරව ගන්න

මතක ඇතුව ඔයාලා user name එකට ඔයාලාගෙ වෙබ්සයිට් එකට දාන නම යොදන්න මොකද යුසර් නෙම් එක තමයි එයාලා web address එක විදියට දෙන්නෙ

මම user name එක විදියට prageeth119lk දුන්නොත් http://prageeth119lk.byethost6.com වගෙ එකක් තමයි එන්නෙ

(මුරපදයට ඉලක්කම් සහා අකුරු දෙකම පාවිච්චි කරන්න)@#මෙ වගෙ එවා යොදා ගන්න බැ

ගිනුම හදලා ඉවර උනාම ඔයලට acctivation email එක එනවා email ගිනුමට් ගිහින් එකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න

ඉටපස්සෙ එක pile කරලා submite කරන්න.අපෙ ගිනුම ගැන විස්තර තියෙන pdfඑකක් දෙනවා එක seve කරගන්න දැන් හරි

ඉටපස්සෙ MySQL Databases එකක් හදන්න ඔනෙ cpanel එකෙ Database Management යටතෙ තියෙන MySQL Databases එකට ගිහින්

Create a NEW database කියන එකට database එකට නමක් එක දිලා Create කරන්න

MySQL Hostname,Usernameඔයට බලගන්න පුලුවන් කලින් save කල pdfඑකෙන් හරි Account Information වලින් (Password එක ඔයාල Acc එක හදන්න බාවිත කල එක)

එත් ඔයාලට දිලා තියෙන web url එක හරි නැ නෙ(දිග වැඩි වගෙ නෙ)

මොකක් උනත් ඔයාලට පුලුවන් එක වෙනස් කරගන්න

ඔයාලට කැමති වෙන doamin එකක් මෙකට දාගන්න පුලුවන්

byethost එකෙනුත් වෙන Sub-domains දිලා තියෙනවා මෙතනදි ඔයලාට කලින් දුන්න වෙබ් ස්යිට් එකෙ නම වෙනස් කරගන්නත් පුලුවන්

එයින් එකක් දාගන්නවා නම් Cpanel එකෙ Sub-domains වලට යන්න එකෙ තියෙන තමන්ට කැමති එකක් තොරගෙන website එකට නමක් දිලා "Add Domain"කියන එක cick කරන්න

කැමති නම් සල්ලි වලට domain එකක් ගන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් අපිට පුරුදු free domain එකක් දාගන්නත් පුලුවන් නොමිලෙ domain දෙන site කිපයක් තියෙනවා

cz.cc , .cc.co free ගන්න පුලුවන්

මම කියන්නම් Dot.tk එකෙන් එකක් ගන්න විදිය. එකෙත් අර වගෙ පොඩි කොස්සක් තිනවා එකෙ වෙන්නෙ මෙහෙමයි මාස 3නට visitor ලා 25 දෙනෙක් වෙබ් එකට එන්න ඔනි

මම හිතන්න එකෙනම් අර වගෙ email එවා එවා ඉන්නෙ නැ හැබැයි බයවෙන්න එපා මාස 3ක්ම තිනවා නෙ ඔයාලට කරන්න තියෙන්නෙ මම කලින් කිව්ව එක ටික දවසක් කරන එක.

හැබයි එහෙම කිව්වා කියලා එලකිරියෙ spam කරන්න තියගන්න එපා

නිකන් දෙන දෙවල හැටි ඔහොමයි නෙ එත් ඔයලා හොද පොස්ට් දැම්මොත් 250 උනත් ගින්නක් නැතුව ගෙන්න ගන් පුලුවන්

ඔයාලට මෙ විදියට ඔනි තරම් කාලයක් තියගන්න පුලුවන්

ඔයාලා domain එක දා ගත්ත නම් මෙ වගෙ ෆෝල්ඩරයක් තියෙනවා ඔයාලගෙ ඩොමෙන් එකෙ නමින්

පියවර 2

DOT.TK ගිනුමක් හදමු (මෙ මගෙ referral link එක නෙමෙයි )එකත් තීයෙනවා ඕනී නම් දෙන්නම්

ක්‍රමය

1:- Rename a long web address (URL) into an real domain name

ඔයාලා බ්ලොග් එකට දාන නම මෙකට දිලා next කරන්න(ඔයාලා දාපු නමින් දැනටමත් වෙබ් එකක් තියෙ නම් The URL specified is invalid කියල පෙන්වනව)

2:-Free domain කියන එකට ටික් එක දාල next>> කරන්න

3:-use your own DNS? කියන එකෙ use DNS for this domain එක ක්ලික් කරන්න

4:-Use my own DNS Services කියන එකෙ Name Server හදන්න ඔනෙ

මෙක බලාගන්න පුලුවන් අපිට byethost එකෙ Cpanel එකට ගිහින් domain >addon domain එකෙ යටට් වෙන්න තියෙනවා

email add එක දිලා captcha එක හරියට දිලා next>>කරන්න

5:-Create a My Dot TK account එකෙ නම,මුරපදය දිලා next>> කරන්න Your registration has succeeded!

6:-දැන් තියෙන්නෙ අර දුන්න email ගිනුමට ගිහින් එකෙ තියෙන විදියට කරලා confirm කරන එක(emailඑක spam folder එකෙ බලන්න)

Complete your domain registration

ඔයලා දැනටමත් බ්ලොග් එකක් කරගෙන යනවා නම් එක rename කරන්නත් පුලුවන්

ක්‍රමය 1,2,කරලා next>>කරලා Your website URL කියන එකට ඔයාලගෙ දැනට තියෙන සමපුර්න වෙබ් ලිපිනය email add එක දිලා captcha එක හරියට දිලා next>>කරලා

5,6 වෙනි කලාට පස්සෙ වැඩෙ හරි

පියවර 3

wordpress ස්තාපනය කරමු

1:-wordpress.org එකෙන් wordpress-3.0.3.zip ගොනුව බාගෙන unzip කරගන්න

2:-wordpress folder එක ඇතුලෙ තියෙන "wp_config-samples.php" ෆයිල් එක Notepad එකෙන් open කරගන්න. එකෙ ඇතුලෙ තියෙනවා මෙ වගෙ එකක්

මෙකෙ රතු පාටින් තියෙන ඒවට ඔයාලගෙ MySQL Databases එකෙ විස්තර ඇතුලත් කරලා save කරන්න.

// ** MySQL settings - You can get this info from your web host ** //

/** The name of the database for WordPress */

define('DB_NAME', 'database_name_here');

/** MySQL database username */

define('DB_USER', 'username_here');

/** MySQL database password */

define('DB_PASSWORD', 'password_here');

/** MySQL hostname */

define('DB_HOST', 'localhost');

3:-wp_config-samples.php ෆයිල් එක "wp_config.php"විදියට Rename කරන්න

4:-filezilla එකෙන් server එකට connect වෙලා Remote site කියන එකෙන් root directory "htdocs"එක තොරන්න .එකෙ ඇතුලට තමයි wordpress දාගන්න ඔනෙ

ඔයාලා domain එකක් දැම්මා නම් පෙනවා ඔයාලගෙ ඩොමෙන් එකෙ නමින් ෆෝල්ඩරයකුත් තියෙනවා එහෙනම් එකෙ ඇතුලෙ තියෙන htdoc folder එක ඇතුලට තමයි wordpress දාගන්න ඕනි

(මතක ඇතුව"wordpress"folder එක ඇතුලෙ තියෙන ඔක්කොම ෆෝලඩර්,ෆයිල්z දාගන්න)

5:-දැන් ඔයලගෙ වෙබ් ලිපිනයට යන්න site Title,Username,password,ඔයාලගෙ E-mail එක දිලා Install Wordprss ක්ලික් කරන්න

හ්ම්ම් එච්ච්රයි නෙ දැන් ඔය තියෙන්නෙ බ්ලොග් සයිට් එකක් දැන් ඉතින් පොස්ට් දාන්න පටන් ගන්න

ටිකක් ලියගෙන ලියගෙන යද්දි දිග වැඩි උනා වගෙ වගෙ

wordpress  ගැන තියෙන ඔනෙම ගැටලුවක් මෙතන් පොස්ට් කරන්න්න මම දන්න විදියට කියලා දෙන්නම්. මම නැති උනත් elakiriyanz ලා ඔයාගෙ උදව්වට මෙතන ඇති

කිපදෙනෙක් ඉන්නවා මට මෙකට හෙලප් කරපු vidura99,ad.hasareli,anuradha2009,thushana ඒ වගෙම තමයි thread එකක් දාපන් කියලා කොයි වෙලෙත් කියවන chamikawp ඔන්න මචො එක්ක දැම්ම කොහොම වෙයිද දන්නෙ නැ හැබැයි ටික කලක් මට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි

මෙකෙන් වැඩක් වුනා නම් rep+ නැතත් අදහස කියලා යන්න අමතක කරන්න එපා

ඉදිරියෙදි wordpress වලට අත්‍යවශ්‍යම plugins ගැන එහෙම කියලා දෙන්නම්

filezilla එකෙන් වැඩ කරන විදියත් මම ටිකක් කියන්නම් එතකොට ලෙසි වෙයි නෙ

filezilla run කරන්න

A:site manager ක්ලික් කරන්න

B:New site click කරලා එක ඔන නමකින් rename කරන්න

C:logon type එක normal කරන්න FTP host name, user name,password දිලා "ok" කරන්න

මෙ විස්තර ටිකත් Account Information වලින් බලාගන්න පුලුව්න් (මුරපදය ඔයලා byethost Acc එක හදන්න බාවිතාකල එක)

මෙහෙම save කලෙ නැත්නම් අපි themes,Pluginsදාන්න ගියාම එපා වෙනවා

D:දැන් රුපයෙ "D"අකුරලග තියෙන ↓එක click කරලා ඔයාලා save කල එක ලබාගන්න පුලුවන්

මෙ විදියට ඔනෙ තරම් save කරලා තියාගන්න පුලුවන්

1:මෙකෙ තමයි status පෙන්නවන්නෙ. සයිට් එකට කනෙක්ට් වුනම Directory listing

successful කියලා පේනවා

2:මෙකෙන් බලගන්න පුලුවන් site එක ඇතුලෙ තියෙන ෆෝල්ඩර. ඉට යටින් තියෙන එකෙන්

තෝරගන්න පුලුවන් මොන ෆෝල්ඩරයට අපෙ files upload කරන්න ඔනි කියලා

එහෙම තොරගන්න (ෆොල්ඩරය උඩ duble click කරන්න)

3:මෙ වින්ඩො එකෙන් බලගන්න පුලුවන් අපෙ දෘඩ් තැටියෙ තියෙන files එකෙ උඩින්ම තියෙන local site එකෙන් upload කරන්න ඔන files තියෙන folder එක තොරන්න

ඉට යට තියෙන window එකෙන් ෆොල්ඩරය ඇතුලෙ තියෙන එවා බලගන්න පුලුවන්

upload කර න්න ඔනි එවා ටික select කරගන්න .

key bord එකෙ shift එක ඔබගෙන තොරගන්න මග අරුන එවා තියෙ නම් Ctrlඑක press කරගෙන තොරගන්න පුලුවන් බව දන්නව නෙ,ඒක කියන්න ඕනී නැ නෙ

4:දැනට up වෙන්න දාපු එවා(queued files)මෙකෙන් බලගන්න පුලුවන් .

"failed tranfers"එකෙ. up නොවුන ෆයිල් එක උඩ ක්ලික් කරාලා Reset and requeue දිලා Queued files වලට ගිහින් Process Queue දිලා අයෙත් අප්ලෝඩ් කරන්න පුලුවන්

නැත් නම් 2 වෙනි එකෙ කිව්ව විදියට ෆොල්ඩරය තෝරගෙන අපිට ට්‍රන්ස්පර් කරන්න ඔන ෆයිල් ටික Drag & Drop කරන්න. මෙක්‍රමය ලෙසි

ප්‍රශ්න සහා පිලිතුරු

මග එනවා

[QUOTE="prageeth119lk, post: 9027486, member: 269437"] [b]තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread[/b] හැම දාම අනුන්ගෙ post වලට rep commentz දාන එකෙ මම හිතුවා අදවත් වෙනසක් කරන්න කියලා එක නිසා ඔන්න මමත් thread එකක් පටන් ගන්නවා:P කරන එකෙ ඉතින් හැමොම කැමති එකක් කරන්න එපාය හැබැයි ඉතින් මෙක හැමෝම දන්න එකක් වෙයිද දන්නෙ නැ:rolleyes: ඔන්න එහෙනම් වම් අත keybord එක උඩ තියලා නමො විත්තියෙන්ම වැඩෙ පටන් ගම්මු බ්ලොහ් ස්යිට් එකක් හදන විදිය තම්යි මම කියන්න යන්නෙ :rofl: හැමොම ව්ගෙ දන්වා නෙ [URL="https://www.google.com/accounts/ServiceLogin?service=blogger&continue=https://www.blogger.com/loginz%3Fd%3Dhttp%253A%252F%252Fwww.blogger.com%252Fhome%26a%3DADD_SERVICE_FLAG&passive=true&alinsu=0&aplinsu=0&alwf=true<mpl=start&skipvpage=true&rm=false&showra=1&fpui=2&naui=8#s01"]blogger.com[/URL],[URL="http://wordpress.com/"]wordpress.com[/URL] ගැන මෙකෙන් බ්ලොග් එකක් හදන එක හරි ලෙසි කරන්න තියෙන්නෙ ඔය site එකකට ගිහින් register වෙලා බ්ලොග් ස්යිට් එකක් හදන එක හරි මම් එක කිව්වෙ එහෙම එකකුත් තියෙනවා කියලා දන්නෙම නැති අයට දැනගන්න. :sorry: මම thread දැම්මේ නම් [URL="http://wordpress.org/"]wordpress.org[/URL] ගැන මෙකෙ අනිත් එවට වඩා පට්ට වැඩ කැලි තිනවා එත් මෙක කලින් කිව්ව එවා තරම් සරල නැ මොකක් හරි දෙයක් ගැන නොදැන ඉන්න කං අපි හිතන්නෙ එක අමරුයි කියලා නෙ වැඩි කතා නැතිව වැඩෙට බහිමු බහිමු කිව්වට බහින්න ඔනි නැ ඔහොම ඉන්න මුලින්ම [URL="http://wordpress.org/"][/URL] එකට යන්න එකෙ තියෙනවා wordpress-3.0.3.zip file එක ඒක ඔයාලා මුලින්ම බාගන්න(එක අලුත්ම සංස්කරණය) දැන් ඔයාලා ඔය ෆයිල් ටික host කරන්න වෙනවා hosting site එකක් හොයගනන්න එක නම් ලෙසි වැඩක් free web hostකරන සයිට් නම් ඔය ඔනි තරම් තියෙන්නෙ 000host,byethost වගෙ මම කියන්නම් බ්යිට්හෝස්ට් වලින් කරන විදිය මොකද එකෙ 5500MB තියෙනවා අනිත් එක මම මුලින් කලෙ ooohost වලින් එක 0තමයි කීපසැරයක්ම වැඩ නැ(down) උනා ඉතින් හැමොම වගෙ මමත් සිම්පල් ප්පැලන් එකක් ගහලා byethost වලට මාරු උනා :cool: දැන් ඔයාලට wordpress file ටික හොස්ට් කරන සයිට් එකට upload කරන්න වෙනවා එකට ඔයලට නොමිලෙ දෙන filezilla වගෙ මෘදුකාංගයක් බාවිතා කරන්න පුලුවන් බාවිතා කරන්න පුලුවන් එක බාගෙන.install කරගන්න (4MBවගෙ පොඩි soft එකක් තියෙන්නෙ) මම මෙ කියන විදියට කලොත් ඔයාලට ලෙසියෙන් මතක හිටින පොඩි නම් තියෙන හොද බ්ලොග් සයිට් එකක් හදා ගන්න පුලුවන්:D [SIZE="4"][COLOR="Blue"]පියවර 1[/COLOR][/SIZE] [SIZE="2"][URL="http://www.byethost.com/"]byethost [/URL]එකට ගිහින free hosting එකක් හදන්න[/SIZE](හැබයි එකට දවස් 30ට විසිටර්ස්ල 5දෙනෙක් එන්න ඔනි නැත් නම් එයලා email එකක් එවලා එක තාවකාලිකව deactvete කරනවා :angry: හැබයි අයෙත් ඔයාට පුලුවන් එක් ඇක්ටිව්ව් කරන්න එයල අපිට එව්න email එකෙ තියෙන link එක click කරලා:) ඔයලා EK,fb,එකෙ ඉන්න යලුවොන්ට කියලා බ්ලොග් එකට මිනිස්සු එනකන් clcik කරව ගන්න මතක ඇතුව ඔයාලා user name එකට ඔයාලාගෙ වෙබ්සයිට් එකට දාන නම යොදන්න මොකද යුසර් නෙම් එක තමයි එයාලා web address එක විදියට දෙන්නෙ මම user name එක විදියට prageeth119lk දුන්නොත් [url]http://prageeth119lk.byethost6.com[/url] වගෙ එකක් තමයි එන්නෙ:nerd: (මුරපදයට ඉලක්කම් සහා අකුරු දෙකම පාවිච්චි කරන්න)@#මෙ වගෙ එවා යොදා ගන්න බැ ගිනුම හදලා ඉවර උනාම ඔයලට acctivation email එක එනවා email ගිනුමට් ගිහින් එකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න ඉටපස්සෙ එක pile කරලා submite කරන්න.අපෙ ගිනුම ගැන විස්තර තියෙන pdfඑකක් දෙනවා එක seve කරගන්න දැන් හරි ඉටපස්සෙ MySQL Databases එකක් හදන්න ඔනෙ cpanel එකෙ Database Management යටතෙ තියෙන MySQL Databases එකට ගිහින් Create a NEW database කියන එකට database එකට නමක් එක දිලා Create කරන්න MySQL Hostname,Usernameඔයට බලගන්න පුලුවන් කලින් save කල pdfඑකෙන් හරි Account Information වලින් (Password එක ඔයාල Acc එක හදන්න බාවිත කල එක) එත් ඔයාලට දිලා තියෙන web url එක හරි නැ නෙ(දිග වැඩි වගෙ නෙ):angry: මොකක් උනත් ඔයාලට පුලුවන් එක වෙනස් කරගන්න ඔයාලට කැමති වෙන doamin එකක් මෙකට දාගන්න පුලුවන් byethost එකෙනුත් වෙන Sub-domains දිලා තියෙනවා මෙතනදි ඔයලාට කලින් දුන්න වෙබ් ස්යිට් එකෙ නම වෙනස් කරගන්නත් පුලුවන් එයින් එකක් දාගන්නවා නම් Cpanel එකෙ Sub-domains වලට යන්න එකෙ තියෙන තමන්ට කැමති එකක් තොරගෙන website එකට නමක් දිලා "Add Domain"කියන එක cick කරන්න කැමති නම් සල්ලි වලට domain එකක් ගන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් අපිට පුරුදු free domain එකක් දාගන්නත් පුලුවන් නොමිලෙ domain දෙන site කිපයක් තියෙනවා cz.cc , .cc.co free ගන්න පුලුවන් මම කියන්නම් Dot.tk එකෙන් එකක් ගන්න විදිය. එකෙත් අර වගෙ පොඩි කොස්සක් තිනවා එකෙ වෙන්නෙ මෙහෙමයි මාස 3නට visitor ලා 25 දෙනෙක් වෙබ් එකට එන්න ඔනි මම හිතන්න එකෙනම් අර වගෙ email එවා එවා ඉන්නෙ නැ හැබැයි බයවෙන්න එපා මාස 3ක්ම තිනවා නෙ ඔයාලට කරන්න තියෙන්නෙ මම කලින් කිව්ව එක ටික දවසක් කරන එක. ;) හැබයි එහෙම කිව්වා කියලා එලකිරියෙ spam කරන්න තියගන්න එපා:no: නිකන් දෙන දෙවල හැටි ඔහොමයි නෙ එත් ඔයලා හොද පොස්ට් දැම්මොත් 250 උනත් ගින්නක් නැතුව ගෙන්න ගන් පුලුවන් ඔයාලට මෙ විදියට ඔනි තරම් කාලයක් තියගන්න පුලුවන් ඔයාලා domain එක දා ගත්ත නම් මෙ වගෙ ෆෝල්ඩරයක් තියෙනවා ඔයාලගෙ ඩොමෙන් එකෙ නමින් [IMG]http://img560.imageshack.us/img560/7318/tksk.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]පියවර 2[/COLOR][/SIZE] [SIZE="2"][URL="http://www.dot.tk/en/index.html?lang=en"]DOT.TK ගිනුමක් හදමු[/URL][/SIZE] (මෙ මගෙ referral link එක නෙමෙයි )එකත් තීයෙනවා ඕනී නම් දෙන්නම්;) ක්‍රමය 1:- Rename a long web address (URL) into an real domain name ඔයාලා බ්ලොග් එකට දාන නම මෙකට දිලා next කරන්න(ඔයාලා දාපු නමින් දැනටමත් වෙබ් එකක් තියෙ නම් The URL specified is invalid කියල පෙන්වනව) 2:-Free domain කියන එකට ටික් එක දාල next>> කරන්න 3:-use your own DNS? කියන එකෙ use DNS for this domain එක ක්ලික් කරන්න 4:-Use my own DNS Services කියන එකෙ Name Server හදන්න ඔනෙ මෙක බලාගන්න පුලුවන් අපිට byethost එකෙ Cpanel එකට ගිහින් domain >addon domain එකෙ යටට් වෙන්න තියෙනවා email add එක දිලා captcha එක හරියට දිලා next>>කරන්න 5:-Create a My Dot TK account එකෙ නම,මුරපදය දිලා next>> කරන්න Your registration has succeeded! 6:-දැන් තියෙන්නෙ අර දුන්න email ගිනුමට ගිහින් එකෙ තියෙන විදියට කරලා confirm කරන එක(emailඑක spam folder එකෙ බලන්න) Complete your domain registration ඔයලා දැනටමත් බ්ලොග් එකක් කරගෙන යනවා නම් එක rename කරන්නත් පුලුවන් ක්‍රමය 1,2,කරලා next>>කරලා Your website URL කියන එකට ඔයාලගෙ දැනට තියෙන සමපුර්න වෙබ් ලිපිනය email add එක දිලා captcha එක හරියට දිලා next>>කරලා 5,6 වෙනි කලාට පස්සෙ වැඩෙ හරි [SIZE="4"][COLOR="Blue"]පියවර 3[/COLOR][/SIZE] [SIZE="2"]wordpress ස්තාපනය කරමු[/SIZE] 1:-wordpress.org එකෙන් wordpress-3.0.3.zip ගොනුව බාගෙන unzip කරගන්න 2:-wordpress folder එක ඇතුලෙ තියෙන "wp_config-samples.php" ෆයිල් එක Notepad එකෙන් open කරගන්න. එකෙ ඇතුලෙ තියෙනවා මෙ වගෙ එකක් මෙකෙ රතු පාටින් තියෙන ඒවට ඔයාලගෙ MySQL Databases එකෙ විස්තර ඇතුලත් කරලා save කරන්න. // ** MySQL settings - You can get this info from your web host ** // /** The name of the database for WordPress */ define('DB_NAME', '[COLOR="Red"]database_name_here[/COLOR]'); /** MySQL database username */ define('DB_USER', '[COLOR="Red"]username_here[/COLOR]'); /** MySQL database password */ define('DB_PASSWORD', '[COLOR="Red"]password_here[/COLOR]'); /** MySQL hostname */ define('DB_HOST', '[COLOR="Red"]localhost[/COLOR]'); 3:-wp_config-samples.php ෆයිල් එක "wp_config.php"විදියට Rename කරන්න 4:-filezilla එකෙන් server එකට connect වෙලා Remote site කියන එකෙන් root directory "htdocs"එක තොරන්න .එකෙ ඇතුලට තමයි wordpress දාගන්න ඔනෙ ඔයාලා domain එකක් දැම්මා නම් පෙනවා ඔයාලගෙ ඩොමෙන් එකෙ නමින් ෆෝල්ඩරයකුත් තියෙනවා එහෙනම් එකෙ ඇතුලෙ තියෙන htdoc folder එක ඇතුලට තමයි wordpress දාගන්න ඕනි (මතක ඇතුව"wordpress"folder එක ඇතුලෙ තියෙන ඔක්කොම ෆෝලඩර්,ෆයිල්z දාගන්න) 5:-දැන් ඔයලගෙ වෙබ් ලිපිනයට යන්න site Title,Username,password,ඔයාලගෙ E-mail එක දිලා Install Wordprss ක්ලික් කරන්න හ්ම්ම් එච්ච්රයි නෙ දැන් ඔය තියෙන්නෙ බ්ලොග් සයිට් එකක් දැන් ඉතින් පොස්ට් දාන්න පටන් ගන්න:cool: ටිකක් ලියගෙන ලියගෙන යද්දි දිග වැඩි උනා වගෙ වගෙ [URL="http://wordpress.org/"]wordpress [/URL] ගැන තියෙන ඔනෙම ගැටලුවක් මෙතන් පොස්ට් කරන්න්න මම දන්න විදියට කියලා දෙන්නම්. මම නැති උනත් elakiriyanz ලා ඔයාගෙ උදව්වට මෙතන ඇති;) කිපදෙනෙක් ඉන්නවා මට මෙකට හෙලප් කරපු vidura99,ad.hasareli,anuradha2009,thushana ඒ වගෙම තමයි thread එකක් දාපන් කියලා කොයි වෙලෙත් කියවන chamikawp ඔන්න මචො එක්ක දැම්ම කොහොම වෙයිද දන්නෙ නැ:confused: හැබැයි ටික කලක් මට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි ;) මෙකෙන් වැඩක් වුනා නම් rep+ නැතත් අදහස කියලා යන්න අමතක කරන්න එපා:D ඉදිරියෙදි wordpress වලට අත්‍යවශ්‍යම plugins ගැන එහෙම කියලා දෙන්නම් [COLOR="DarkRed"]filezilla එකෙන් වැඩ කරන විදියත් මම ටිකක් කියන්නම් එතකොට ලෙසි වෙයි නෙ :confused: filezilla run කරන්න A:site manager ක්ලික් කරන්න B:New site click කරලා එක ඔන නමකින් rename කරන්න C:logon type එක normal කරන්න FTP host name, user name,password දිලා "ok" කරන්න මෙ විස්තර ටිකත් Account Information වලින් බලාගන්න පුලුව්න් (මුරපදය ඔයලා byethost Acc එක හදන්න බාවිතාකල එක) මෙහෙම save කලෙ නැත්නම් අපි themes,Pluginsදාන්න ගියාම එපා වෙනවා D:දැන් රුපයෙ "D"අකුරලග තියෙන ↓එක click කරලා ඔයාලා save කල එක ලබාගන්න පුලුවන් මෙ විදියට ඔනෙ තරම් save කරලා තියාගන්න පුලුවන් [IMG]http://img213.imageshack.us/img213/7155/filezillasetup.jpg[/IMG] 1:මෙකෙ තමයි status පෙන්නවන්නෙ. සයිට් එකට කනෙක්ට් වුනම Directory listing successful කියලා පේනවා 2:මෙකෙන් බලගන්න පුලුවන් site එක ඇතුලෙ තියෙන ෆෝල්ඩර. ඉට යටින් තියෙන එකෙන් තෝරගන්න පුලුවන් මොන ෆෝල්ඩරයට අපෙ files upload කරන්න ඔනි කියලා එහෙම තොරගන්න (ෆොල්ඩරය උඩ duble click කරන්න) 3:මෙ වින්ඩො එකෙන් බලගන්න පුලුවන් අපෙ දෘඩ් තැටියෙ තියෙන files එකෙ උඩින්ම තියෙන local site එකෙන් upload කරන්න ඔන files තියෙන folder එක තොරන්න ඉට යට තියෙන window එකෙන් ෆොල්ඩරය ඇතුලෙ තියෙන එවා බලගන්න පුලුවන් upload කර න්න ඔනි එවා ටික select කරගන්න . key bord එකෙ shift එක ඔබගෙන තොරගන්න මග අරුන එවා තියෙ නම් Ctrlඑක press කරගෙන තොරගන්න පුලුවන් බව දන්නව නෙ,ඒක කියන්න ඕනී නැ නෙ;) 4:දැනට up වෙන්න දාපු එවා(queued files)මෙකෙන් බලගන්න පුලුවන් . "failed tranfers"එකෙ. up නොවුන ෆයිල් එක උඩ ක්ලික් කරාලා Reset and requeue දිලා Queued files වලට ගිහින් Process Queue දිලා අයෙත් අප්ලෝඩ් කරන්න පුලුවන් නැත් නම් 2 වෙනි එකෙ කිව්ව විදියට ෆොල්ඩරය තෝරගෙන අපිට ට්‍රන්ස්පර් කරන්න ඔන ෆයිල් ටික Drag & Drop කරන්න. මෙක්‍රමය ලෙසි:yes:[/COLOR] [IMG]http://img130.imageshack.us/img130/9554/20101213123652968copy.jpg[/IMG] [SIZE="3"]ප්‍රශ්න සහා පිලිතුරු[/SIZE] මග එනවා;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom