Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්ගෙ අතින් මිනිහෙක් මැරුණොත්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වැරදියි. රිය අනතුරකදි ඇප දෙන්න අදාල වෙන්නෙත් සාමාන්‍ය ඇප වලට අදාල වෙන ඇප පනතේ 14 වගන්තියම තමයි. ඒක අනුව,

- ඇප පිට ඉද්දි වරදක් කරන්න හේතුවක් නැත්නම්

- අධිකරණය මගහරී කියලා සැකයක් නැත්නම්

- සාක්ෂිකරුවන්ට බලපෑම් කරාවි කියලා අවධානමක් නැත්නම්

- අදාල අනතුර නිසා මහජන කැලඹීමක් ඇතිවෙන ස්වභාවයක් නැත්නම් ඇප නියම කරන්න මහේස්ත්‍රාත් වරයාට පුලුවන්.

මේ වගේ එකකදි පොලීසිය කියනවා විමර්ශණ ඉවර නැති නිසා ඇප වලට විරුද්ධයි කියලා. හැබැයි නීතිය අනුව ඒක ඇප නොදෙන්න හේතුවක් නෙමෙයි. ඒක මහේස්ත්රාත්වරයාට පෙන්නලා දෙන්න ඕන.

සාමාන්‍ය තත්ත්ව යටතේ මරණීය රිය අනතුරකට වුනත් ඇප ගන්න පුලුවන්. නීතීඥවරයා අතේ තමයි වැඩේ තියෙන්නේ. හරියට නීතිය දන්න නීතීඥවරයෙකුට ඕක සාමාන්‍ය දෙයක්.

ඔය වන්දි ගෙවන කථාවට කියන්නේ සානුකම්පිත දීමනාව කියලා. ඒක අදාල වෙන්නේ තුවාල කරුවෙක් රෝහල් ගතවෙලා ඉන්න අවස්ථා වලට. එහෙම නැතුව මරණ වලට ඒක අදාල නෑ. හැබැයි සාමාන්‍ය භාවිතාව ඇතුලේ මරණ කරුගෙ පැත්තට කිසියම් මුදලක් ගෙවන්න එකඟතා ඇතිවෙනවා. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි.

ඒ වගේම තමයි මහේස්ත්‍රාත් තීරණ ගන්නේ දෙපැත්තෙන් ඉදිරිපත් වෙන කරුණු සලකා බලලා. දෙපැත්ත කියන්නේ පැමිණිල්ල වෙන පොලීසිය සහ අනතුර කරපු සැකකරු කියන දෙපාර්ශවය. මැරිච්ච කෙනාගේ නෑදෑයින්ට පුලුවන් අවශ්‍ය නම් අගතියට පත් පාර්ශවය කියලා නඩුවට මැදිහත් වෙන්න. හැබැයි ඒ අයගේ කැමැත්ත අකමැත්ත අදාල නෑ ඇප දෙන්න. සරලවම කියනවා නම් ඇප වලට විරුද්ධ වෙන්න නීතිමය අයිතියක් තියෙන්නේ පැමිණිල්ලට විතරයි.

[QUOTE="tin tin, post: 28063727, member: 24782"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)][B][B]මේක වැරදියි. රිය අනතුරකදි ඇප දෙන්න අදාල වෙන්නෙත් සාමාන්‍ය ඇප වලට අදාල වෙන ඇප පනතේ 14 වගන්තියම තමයි. ඒක අනුව, - ඇප පිට ඉද්දි වරදක් කරන්න හේතුවක් නැත්නම්[/B] - අධිකරණය මගහරී කියලා සැකයක් නැත්නම් - සාක්ෂිකරුවන්ට බලපෑම් කරාවි කියලා අවධානමක් නැත්නම් [B]- අදාල අනතුර නිසා මහජන කැලඹීමක් ඇතිවෙන ස්වභාවයක් නැත්නම් ඇප නියම කරන්න මහේස්ත්‍රාත් වරයාට පුලුවන්. මේ වගේ එකකදි පොලීසිය කියනවා විමර්ශණ ඉවර නැති නිසා ඇප වලට විරුද්ධයි කියලා. හැබැයි නීතිය අනුව ඒක ඇප නොදෙන්න හේතුවක් නෙමෙයි. ඒක මහේස්ත්රාත්වරයාට පෙන්නලා දෙන්න ඕන. සාමාන්‍ය තත්ත්ව යටතේ මරණීය රිය අනතුරකට වුනත් ඇප ගන්න පුලුවන්. නීතීඥවරයා අතේ තමයි වැඩේ තියෙන්නේ. හරියට නීතිය දන්න නීතීඥවරයෙකුට ඕක සාමාන්‍ය දෙයක්. ඔය වන්දි ගෙවන කථාවට කියන්නේ සානුකම්පිත දීමනාව කියලා. ඒක අදාල වෙන්නේ තුවාල කරුවෙක් රෝහල් ගතවෙලා ඉන්න අවස්ථා වලට. එහෙම නැතුව මරණ වලට ඒක අදාල නෑ. හැබැයි සාමාන්‍ය භාවිතාව ඇතුලේ මරණ කරුගෙ පැත්තට කිසියම් මුදලක් ගෙවන්න එකඟතා ඇතිවෙනවා. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මහේස්ත්‍රාත් තීරණ ගන්නේ දෙපැත්තෙන් ඉදිරිපත් වෙන කරුණු සලකා බලලා. දෙපැත්ත කියන්නේ පැමිණිල්ල වෙන පොලීසිය සහ අනතුර කරපු සැකකරු කියන දෙපාර්ශවය. මැරිච්ච කෙනාගේ නෑදෑයින්ට පුලුවන් අවශ්‍ය නම් අගතියට පත් පාර්ශවය කියලා නඩුවට මැදිහත් වෙන්න. හැබැයි ඒ අයගේ කැමැත්ත අකමැත්ත අදාල නෑ ඇප දෙන්න. සරලවම කියනවා නම් ඇප වලට විරුද්ධ වෙන්න නීතිමය අයිතියක් තියෙන්නේ පැමිණිල්ලට විතරයි.[/B][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom