Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්ගෙ මිනිහව මරන්න බුද්ධි අංශයේ උදව් අරන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]144360[/ATTACH]

යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

ඇයට සිය සැමියා ඝාතනය කිරීමට සහාය දුන් හමුදා බුද්ධි අංශ සෙබළුන් හත්දෙනකුද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ. සැකකාර ග්‍රාම නිලධාරිනිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය හමුදා කෝප්රල්වරයකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

අත්අඩංගුවට ගත් හමුදා කෝප්‍රල්වරයා හා සෙබළුන් කොළඹ උතුර හමුදා කඳවුරක සේවය කරන්නවුන් බව පොලිසිය කියයි.ඔවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ රාජකාරිවල නිරත වූවන්ය. මෙසේ රාජකාරි කරද්දී ඇතිවූ දැන හඳුනා ගැනීම මත හමුදා කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය අතර අනියම් සබඳතාවක් ඇතිවී ඇතැයි කියති.පසුව මොවුන් දෙදෙනාගේ මෙම අනියම් සබඳතාව ග්‍රාම නිලධාරිනියගේ සැමියාට දැන ගන්නට ලැබීමත් සමඟ දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබේ. ඉන් අනතුරුව ග්‍රාම නිලධාරිනිය සැමියා විසින් ඇයට කරන අඩන්තේට්ටම් අනියම් හමුදා පෙම්වතාට පවසා තිබේ.

ඉකුත් 15 වැනිදා ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කොට ඔහුගේ සිරුර මෝදර කාකදූපතේ තිබියදී මෝදර පොලිසිය විසින් සොයාගෙන තිබිණි.පොලිසිය ඔහුගේ සිරුර සොයා ගන්නා විටත් අත්පා ගැට ගසා තිබිණි. ඒ අනුව මියගිය අයගේ සිරුර ඝාතනයක් බවට සැකකළ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විමර්ශනයක් අරඹා තිබේ.

ඒ වන විට කොළඹ උතුර කොට්ඨාස භාරව සිටියේ ජේයෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාය. ඔහුගේ අධීක්ෂණය මත මේ සම්බන්ධ විමර්ශන ඇරැඹුණු අතර මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මියගිය පුද්ගලයාගේ බිරිය වන ග්‍රාම නිලධාරිනියගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.පසුව සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි.

ඒ අනුව ඇරැඹි විමර්ශනයේදී හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ බිරිය හා හමුදා කෝප්රල්වරයකු අතර ඇතිවූ අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඔහු ඝාතනයට ලක්වී තිබුණේ අගෝස්තු මස 14 වැනිදාය.

මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ අකිල නමැති අයෙක් බව පොලිසිය කියයි.මෙම තැනැත්තා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ජීප් රියකින් පැමිණි මෙම සැකකරුවන් ඔහුව බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බවට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.පසුව ඔහුගේ අත්පා ගැට ගසා පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව කැලණි ගඟට සිරුර විසිකොට ඇත. ඒ මෙම ඝාතනය සදා අබිරහසක් කරන්නටය. එහෙත් සිරුර පසුව මෝදර කාක දූපතට ගොඩ ගසා තිබිණි.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය දින කිහිපයක් තිස්සේ මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. හමුදා නිලධාරීන්ට සහාය දුන් තවත් පුද්ගලයකු ගැනද පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.

කොළඹ උතුර කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, වත්මන් කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, පොලිස් අධිකාරි අජිත් අබේවර්ධන, සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.සැකකාරිය හා සැකකරුවන් 7 දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් යුද හමුදා බුද්ධි අංශ කෝප්රල්වරයකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගැනීමට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකායද පුළුල් විමර්ශනයක් අරඹා ඇත.ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නියෝග මතය.

යුද හමුදා පොලිසිය මෙම විමර්ශනය අරඹා ඇත්තේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සෙබළුන් මෙම ඝාතනයට සම්බන්ධ දැයි අනාවරණය කර ගැනීමටය.අදාළ ඝාතනයට යුද හමුදා සාමාජිකයකු වැරැදිකරු වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතියට අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ පාර්ශ්වයන්ට මේ වන විට උපදෙස් දී තිබේ.

Source

[QUOTE="Bitter Truth, post: 26891889, member: 555686"] [ATTACH type="full" alt="Murder-South-Africa-768x430.jpg"]144360[/ATTACH] යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය. ඇයට සිය සැමියා ඝාතනය කිරීමට සහාය දුන් හමුදා බුද්ධි අංශ සෙබළුන් හත්දෙනකුද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ. සැකකාර ග්‍රාම නිලධාරිනිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය හමුදා කෝප්රල්වරයකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ. අත්අඩංගුවට ගත් හමුදා කෝප්‍රල්වරයා හා සෙබළුන් කොළඹ උතුර හමුදා කඳවුරක සේවය කරන්නවුන් බව පොලිසිය කියයි.ඔවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ රාජකාරිවල නිරත වූවන්ය. මෙසේ රාජකාරි කරද්දී ඇතිවූ දැන හඳුනා ගැනීම මත හමුදා කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය අතර අනියම් සබඳතාවක් ඇතිවී ඇතැයි කියති.පසුව මොවුන් දෙදෙනාගේ මෙම අනියම් සබඳතාව ග්‍රාම නිලධාරිනියගේ සැමියාට දැන ගන්නට ලැබීමත් සමඟ දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබේ. ඉන් අනතුරුව ග්‍රාම නිලධාරිනිය සැමියා විසින් ඇයට කරන අඩන්තේට්ටම් අනියම් හමුදා පෙම්වතාට පවසා තිබේ. ඉකුත් 15 වැනිදා ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කොට ඔහුගේ සිරුර මෝදර කාකදූපතේ තිබියදී මෝදර පොලිසිය විසින් සොයාගෙන තිබිණි.පොලිසිය ඔහුගේ සිරුර සොයා ගන්නා විටත් අත්පා ගැට ගසා තිබිණි. ඒ අනුව මියගිය අයගේ සිරුර ඝාතනයක් බවට සැකකළ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විමර්ශනයක් අරඹා තිබේ. ඒ වන විට කොළඹ උතුර කොට්ඨාස භාරව සිටියේ ජේයෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාය. ඔහුගේ අධීක්ෂණය මත මේ සම්බන්ධ විමර්ශන ඇරැඹුණු අතර මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මියගිය පුද්ගලයාගේ බිරිය වන ග්‍රාම නිලධාරිනියගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.පසුව සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි. ඒ අනුව ඇරැඹි විමර්ශනයේදී හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ බිරිය හා හමුදා කෝප්රල්වරයකු අතර ඇතිවූ අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඔහු ඝාතනයට ලක්වී තිබුණේ අගෝස්තු මස 14 වැනිදාය. මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ අකිල නමැති අයෙක් බව පොලිසිය කියයි.මෙම තැනැත්තා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ජීප් රියකින් පැමිණි මෙම සැකකරුවන් ඔහුව බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බවට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.පසුව ඔහුගේ අත්පා ගැට ගසා පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව කැලණි ගඟට සිරුර විසිකොට ඇත. ඒ මෙම ඝාතනය සදා අබිරහසක් කරන්නටය. එහෙත් සිරුර පසුව මෝදර කාක දූපතට ගොඩ ගසා තිබිණි. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය දින කිහිපයක් තිස්සේ මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. හමුදා නිලධාරීන්ට සහාය දුන් තවත් පුද්ගලයකු ගැනද පොලිසියට තොරතුරු වාර්තා වී ඇත. කොළඹ උතුර කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, වත්මන් කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, පොලිස් අධිකාරි අජිත් අබේවර්ධන, සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.සැකකාරිය හා සැකකරුවන් 7 දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් යුද හමුදා බුද්ධි අංශ කෝප්රල්වරයකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගැනීමට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකායද පුළුල් විමර්ශනයක් අරඹා ඇත.ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නියෝග මතය. යුද හමුදා පොලිසිය මෙම විමර්ශනය අරඹා ඇත්තේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සෙබළුන් මෙම ඝාතනයට සම්බන්ධ දැයි අනාවරණය කර ගැනීමටය.අදාළ ඝාතනයට යුද හමුදා සාමාජිකයකු වැරැදිකරු වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතියට අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ පාර්ශ්වයන්ට මේ වන විට උපදෙස් දී තිබේ. [URL='http://nethgossip.lk/article/38826']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom