Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්ගේ කොන තමන්ම කපාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසුනක් හිමි, ජාතික බලසේනා සංවිධානයේ කැඳවුම්කරු ද වන වටරැක විජිත හිමියන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සිවුරු ගලවා අත්පා බැඳ පහරදී තුවාල සිදුකර තිබියදී පසුගිය 19 වැනිදා සොයා ගන්නා ලදී. මෙසේ අත් පා බැඳ පහරදී මහ මග දමාගිය කිසියම් පුද්ගලයකු පානදුර හිරණ පාලම ආසන්නයේ පාළු පෙදෙසක සිටින බව ඒ ආසන්නයේ පොලිස් මුර පොළක සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රදේශවාසීන් විසින් දන්වා තිබේ. අනතුරුව එහි ගිය පොලිසිය එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තමන් කවුරුන්ද යන වග විමසා සිටියත් තම අනන්‍යතාවය තහවුරු කිරීමට තරම් නිරවුල් මතකයක් ඔහුට එම අවස්ථාවේදී තිබී නොමැත. පොලිස් නිලධාරීන් වැඩිදුර තොරතුරක් සොයා ගැනීමේ අරමුණින් ඒ අවට කළ සෝදසි කිරීමකදී හමුවූ භික්ෂු හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී මෙසේ පහරදී මහ මග දමාගොස් තිබෙන්නේ වටරැක විජිත හිමියන් බව හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හා ප්‍රදේශවාසීහු විජිත හිමියන්ව පානදුර රෝහලට රැගෙන ගොස් ඇති අතර පානදුර රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ බැවින් අප උන්වහන්සේ පිළිබඳව සොයා බැලීමට කොළඹ ජාතික රෝහලට ගියෙමු.

අනතුරුව අපි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ අංක 72 ට ගොස් උන්වහන්සේ ගැන සොයා බැලීමු. අප යද්දී බද්දේගම සමිත හිමියෝ ද රෝහලට වඩිමින් සිටියහ. අනතුරුව අපි දෙදෙනාම 72 වාට්ටුවට ගියෙමු. ඒ වන විට අසාද් සාලි මහතා ඇතුළු තවත් කීප දෙනෙක් ද එහි වූහ. පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ද වූහ.

මෙහිදී එතන සිටි අයෙක් අප සමග මෙසේ පැවසීය.

පසුගිය 19 වැනිදා පාන්දර ජාමෙ පානදුරේ හිරණ ප්‍රදේශයේදී තමා උන්වහන්සේට ගහල කපලා දමා ගිහින් තිබුණෙ. සිවුරු කෑල්ලකින් ඇස් බැඳලා. සිවුර ගලවල පැත්තක දාලා තිබුණෙ. අඳනෙත් ලෙයින් තෙත්වෙලා. පස්සෙ පානදුර ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල දැන් මේ කොළඹට ගෙනල්ල තියෙන්නෙ.

අපි වේදනාවෙන් පෙළෙන උන්වහන්සේ දෙස බලා සිටියෙමු. සේලයින් ලබාදීම ඒ වන විටත් ආරම්භ කර තිබිණි. උන්වහන්සේ කතා කරන්නට වෑයම් කළත් වචන පිටවූයේ නැත. එය සැබැවින්ම කෙඳිරියක් විය.

අනේ මහත්තයෝ... මට ගැහුවා මගේ කොන්දට මොකක්ද වෙලා.

උන්වහන්සේ තතන තතනා කීවේය. මම යළිත් උන්වහන්සේ වෙතට නැඹුරු වීමි.

මං ප්‍රාදේශීය සභාවට යන්න...

උන්වහන්සේ ඒ වැකිය සම්පූර්ණ කළේත් නැත, ස්වල්ප වේලාවක් නිහඬව සිටි උන්වහන්සේ යළිත් වචනයක් දෙකක් කතා කළේය.

කවුද කට්ටියක් මට ගැහුවා... මාව කැපුව. එච්චරයි මට මතක....

උන්වහන්සේට හිරිහැර කළ පිරිස තවමත් හඳුනාගෙන නැත. සිවුරු හැඳගත් පිරිසක් ද මේ ප්‍රහාරයට සම්බන්ධ වී සිටි බව අප සමඟ කීවේ සමිත හිමියන්ය. එහෙත් මෙය බොදු බල සේනාව මත පැටවීමට පුළුවන්ද කියන එක නං මට කියන්න බෑ. වෙන කවුරු හරි කණ්ඩායමක් මේ කුමන්ත්‍රණයට එකතු වෙලා වෙන්නත් පුළුවන්.

උන්වහන්සේගේ ඇඳ වටා සිටි පිරිසෙන් කෙනෙක් දිගට හරහට ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් අයුරුද මම දිටිමි. නිදහසේ ඡායාරූප ගත් ඔහු පිට වී ගියේය. දැන් අන්තර්ජාලයට නිකුත් කර ඇත්තේ එබඳු ඡායාරූප බව මගේ අදහසය. කෙසේ වෙතත් විජිත හිමියන් පැහැරගනු ලැබුවේ කවුරුන්ද යන වග පිළිබඳව තවමත් උන්වහන්සේගෙන් නිවැරදි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වි ඇති බැවින් මේ පිළිබඳව වරදකරුවන් කවුරුන්ද යන වග පැවැසීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.

නෝමන් පළිහවඩන

රංග විදානේ

[QUOTE="deanXX, post: 16809702, member: 492830"] [SIZE="3"][COLOR="Black"]මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසුනක් හිමි, ජාතික බලසේනා සංවිධානයේ කැඳවුම්කරු ද වන වටරැක විජිත හිමියන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සිවුරු ගලවා අත්පා බැඳ පහරදී තුවාල සිදුකර තිබියදී පසුගිය 19 වැනිදා සොයා ගන්නා ලදී. මෙසේ අත් පා බැඳ පහරදී මහ මග දමාගිය කිසියම් පුද්ගලයකු පානදුර හිරණ පාලම ආසන්නයේ පාළු පෙදෙසක සිටින බව ඒ ආසන්නයේ පොලිස් මුර පොළක සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රදේශවාසීන් විසින් දන්වා තිබේ. අනතුරුව එහි ගිය පොලිසිය එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තමන් කවුරුන්ද යන වග විමසා සිටියත් තම අනන්‍යතාවය තහවුරු කිරීමට තරම් නිරවුල් මතකයක් ඔහුට එම අවස්ථාවේදී තිබී නොමැත. පොලිස් නිලධාරීන් වැඩිදුර තොරතුරක් සොයා ගැනීමේ අරමුණින් ඒ අවට කළ සෝදසි කිරීමකදී හමුවූ භික්ෂු හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී මෙසේ පහරදී මහ මග දමාගොස් තිබෙන්නේ වටරැක විජිත හිමියන් බව හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හා ප්‍රදේශවාසීහු විජිත හිමියන්ව පානදුර රෝහලට රැගෙන ගොස් ඇති අතර පානදුර රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ බැවින් අප උන්වහන්සේ පිළිබඳව සොයා බැලීමට කොළඹ ජාතික රෝහලට ගියෙමු. අනතුරුව අපි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ අංක 72 ට ගොස් උන්වහන්සේ ගැන සොයා බැලීමු. අප යද්දී බද්දේගම සමිත හිමියෝ ද රෝහලට වඩිමින් සිටියහ. අනතුරුව අපි දෙදෙනාම 72 වාට්ටුවට ගියෙමු. ඒ වන විට අසාද් සාලි මහතා ඇතුළු තවත් කීප දෙනෙක් ද එහි වූහ. පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ද වූහ. මෙහිදී එතන සිටි අයෙක් අප සමග මෙසේ පැවසීය. පසුගිය 19 වැනිදා පාන්දර ජාමෙ පානදුරේ හිරණ ප්‍රදේශයේදී තමා උන්වහන්සේට ගහල කපලා දමා ගිහින් තිබුණෙ. සිවුරු කෑල්ලකින් ඇස් බැඳලා. සිවුර ගලවල පැත්තක දාලා තිබුණෙ. අඳනෙත් ලෙයින් තෙත්වෙලා. පස්සෙ පානදුර ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල දැන් මේ කොළඹට ගෙනල්ල තියෙන්නෙ. අපි වේදනාවෙන් පෙළෙන උන්වහන්සේ දෙස බලා සිටියෙමු. සේලයින් ලබාදීම ඒ වන විටත් ආරම්භ කර තිබිණි. උන්වහන්සේ කතා කරන්නට වෑයම් කළත් වචන පිටවූයේ නැත. එය සැබැවින්ම කෙඳිරියක් විය. අනේ මහත්තයෝ... මට ගැහුවා මගේ කොන්දට මොකක්ද වෙලා. උන්වහන්සේ තතන තතනා කීවේය. මම යළිත් උන්වහන්සේ වෙතට නැඹුරු වීමි. මං ප්‍රාදේශීය සභාවට යන්න... උන්වහන්සේ ඒ වැකිය සම්පූර්ණ කළේත් නැත, ස්වල්ප වේලාවක් නිහඬව සිටි උන්වහන්සේ යළිත් වචනයක් දෙකක් කතා කළේය. කවුද කට්ටියක් මට ගැහුවා... මාව කැපුව. එච්චරයි මට මතක.... උන්වහන්සේට හිරිහැර කළ පිරිස තවමත් හඳුනාගෙන නැත. සිවුරු හැඳගත් පිරිසක් ද මේ ප්‍රහාරයට සම්බන්ධ වී සිටි බව අප සමඟ කීවේ සමිත හිමියන්ය. එහෙත් මෙය බොදු බල සේනාව මත පැටවීමට පුළුවන්ද කියන එක නං මට කියන්න බෑ. වෙන කවුරු හරි කණ්ඩායමක් මේ කුමන්ත්‍රණයට එකතු වෙලා වෙන්නත් පුළුවන්. උන්වහන්සේගේ ඇඳ වටා සිටි පිරිසෙන් කෙනෙක් දිගට හරහට ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් අයුරුද මම දිටිමි. නිදහසේ ඡායාරූප ගත් ඔහු පිට වී ගියේය. දැන් අන්තර්ජාලයට නිකුත් කර ඇත්තේ එබඳු ඡායාරූප බව මගේ අදහසය. කෙසේ වෙතත් විජිත හිමියන් පැහැරගනු ලැබුවේ කවුරුන්ද යන වග පිළිබඳව තවමත් උන්වහන්සේගෙන් නිවැරදි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වි ඇති බැවින් මේ පිළිබඳව වරදකරුවන් කවුරුන්ද යන වග පැවැසීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී. නෝමන් පළිහවඩන රංග විදානේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom