Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Eewa hoyanna epa bun dan. Unta lamainuth innawa. Man samahara wisthara damme naha ahuwena nisa. Oonanam hewwoth hoyaganna puluwan.. mokada lankawa podi place ekakne. Dan itin wadak nahane needa?

එක කාලෙක මං වැඩ කරා මහානාමේ ළඟ තිබ්බ කොම්පැනි එකක. උදව් ඉඳන් යටටම හිටියෙ ආතල් පොරවල්. කෙල්ලො ගන්නෙ ස්පෝර්ට්ස් සහ public profile එක බලල මිසක් qualifications බලල නෙවේ.

ඔන්න දවසක් මං hr ලොක්කිව වෙන වැඩකට හම්බවෙලා පැණි හලාගෙන ඉන්නකොට ඒකිට කෝල් එකක් ආව ලොකුම ලොක්කගෙන්. මේකි යේස් xxx නො xxx කියනව දාඩිය පෙරාගෙන.

මං එතනින් ආව.

ටිකකින් ගිහින් ඇහුව coffee එකක් එහෙම අරන් ගිහින් මොකෝ වෙලා තියෙන්නෙ කියල. අරකි කියනවා මොකද තමයි ₹₹₹.. මේ මගෙ මෙහා පැත්තේ ඉන්න fkin idiot(පුටුව හිස්), ලෝක ලෙඩක් දාගෙන. මටත් ගොඩ දාන්න බැරි එකක් කියල.

අපේ ලොක්කට ප්‍රදාන හොටෙල් එකක රූම් එකක් අවුරුද්දෙම බූක් කරල තියෙන්නෙ. ඒක එක එක වැඩ වලට පාවිච්චි වෙනව. Chairman රට යන්න වෙලා හදිස්සියෙ තව managerla දෙන්නෙක් එක්ක room එකට ගිහින් discussion එකක් ඉවර වෙලා පොඩ්ඩක් බොන්න පොර යන්න කලින්. යනකොට train එකේ එකට යන බත් එක බෙදන් කන බොක්කේ ෆිට් වගේ ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි room එකේ ඉඳල. කොල්ලට access තියෙනව කාමරේට. පොර තමයි ලොක්කගෙ confidential documents ගෙනියන අයගෙන් එක්කෙනෙක් HR එකේ. පොර කෙල්ලව වෙනම ගෙන්නගෙන. ලොක්ක යනකොට රන් ඩිංග කටේ කියල අර ගෑනි කඩ්ඩෙන්ම කිව්ව. මොනව කරන්නද.. කෙල්ලව එහෙම්මම ගෙදර. මං යනකොට hr ලොක්කි ලියුම් ගහනව අස්කරපු එකීට. කොල්ල තියාගත්ත ලොක්කාගෙ හොර දන්න නිසා. ටික වෙලාවකින් මීටින්ග් එකක් තියල කිව්ව ආතල් ගත්තට කමක් නැහැ company property වල එපා කියල.

මාස දෙකක් ගියේ නැහැ අරූව අයින් කරා. බලනකොට පොර ඔෆිස් වෙලාවෙ ලොකුම ලොක්කගෙ හොර ෂොට් එක ඇදල අර කෙල්ල අස් කරපු මලට. ඒපාරනම් පොර ගෙදර .

------ Post added on [DATETIME="UT"]1629709335[/DATETIME]

[QUOTE="hackerj, post: 26789854, member: 43513"] Eewa hoyanna epa bun dan. Unta lamainuth innawa. Man samahara wisthara damme naha ahuwena nisa. Oonanam hewwoth hoyaganna puluwan.. mokada lankawa podi place ekakne. Dan itin wadak nahane needa? [HR][/HR] එක කාලෙක මං වැඩ කරා මහානාමේ ළඟ තිබ්බ කොම්පැනි එකක. උදව් ඉඳන් යටටම හිටියෙ ආතල් පොරවල්. කෙල්ලො ගන්නෙ ස්පෝර්ට්ස් සහ public profile එක බලල මිසක් qualifications බලල නෙවේ. ඔන්න දවසක් මං hr ලොක්කිව වෙන වැඩකට හම්බවෙලා පැණි හලාගෙන ඉන්නකොට ඒකිට කෝල් එකක් ආව ලොකුම ලොක්කගෙන්. මේකි යේස් xxx නො xxx කියනව දාඩිය පෙරාගෙන. මං එතනින් ආව. ටිකකින් ගිහින් ඇහුව coffee එකක් එහෙම අරන් ගිහින් මොකෝ වෙලා තියෙන්නෙ කියල. අරකි කියනවා මොකද තමයි ₹₹₹.. මේ මගෙ මෙහා පැත්තේ ඉන්න fkin idiot(පුටුව හිස්), ලෝක ලෙඩක් දාගෙන. මටත් ගොඩ දාන්න බැරි එකක් කියල. අපේ ලොක්කට ප්‍රදාන හොටෙල් එකක රූම් එකක් අවුරුද්දෙම බූක් කරල තියෙන්නෙ. ඒක එක එක වැඩ වලට පාවිච්චි වෙනව. Chairman රට යන්න වෙලා හදිස්සියෙ තව managerla දෙන්නෙක් එක්ක room එකට ගිහින් discussion එකක් ඉවර වෙලා පොඩ්ඩක් බොන්න පොර යන්න කලින්. යනකොට train එකේ එකට යන බත් එක බෙදන් කන බොක්කේ ෆිට් වගේ ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි room එකේ ඉඳල. කොල්ලට access තියෙනව කාමරේට. පොර තමයි ලොක්කගෙ confidential documents ගෙනියන අයගෙන් එක්කෙනෙක් HR එකේ. පොර කෙල්ලව වෙනම ගෙන්නගෙන. ලොක්ක යනකොට රන් ඩිංග කටේ කියල අර ගෑනි කඩ්ඩෙන්ම කිව්ව. මොනව කරන්නද.. කෙල්ලව එහෙම්මම ගෙදර. මං යනකොට hr ලොක්කි ලියුම් ගහනව අස්කරපු එකීට. කොල්ල තියාගත්ත ලොක්කාගෙ හොර දන්න නිසා. ටික වෙලාවකින් මීටින්ග් එකක් තියල කිව්ව ආතල් ගත්තට කමක් නැහැ company property වල එපා කියල. මාස දෙකක් ගියේ නැහැ අරූව අයින් කරා. බලනකොට පොර ඔෆිස් වෙලාවෙ ලොකුම ලොක්කගෙ හොර ෂොට් එක ඇදල අර කෙල්ල අස් කරපු මලට. ඒපාරනම් පොර ගෙදර 😐. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629709335[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom