Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කතාව ඉවර වුනේ කෞශි අඩලා. මොකද කෞශි ගෙ පරන කොල්ලා ගෙ අතින් කෞශි ගැහැනියෙක් වෙලා තියෙන්නෙ. එයා ගෙ වැඩ නිසා කෞශි කිසිම කොල්ලෙක් ගැන හිතලා නෑ හැමෝම එකයි කියලා හිතන් පිරිමි ජාතිය අප්‍රසන්න ජාතියක් විදියට හිතන් ඉන්න කොට තමා මාව ආශ්‍රේ කරන්න ලැබිලා තියෙන්නෙ. කොහොම හරි ඒ සම්බන්දෙ නැවතිලා තියෙන්නෙ කෞශිගෙ යාලුවෙක් එක්කත් මේ කොල්ලා සම්බන්ද කමක් තියාගෙන අහුවෙලා ඒ කෙල්ල එක්කත් සෙක්ස් කරලා කෞශි එක්කත් සෙක්ස් කරලා. කොහොම හරි වැඩේ මාට්ටු උනාම දෙන්නම කොල්ල අතෑරලා. කෞශි ඒකෙන් පස්සෙ තනි වෙලා වගේ ඉදලා තියෙනවා. කොහොම හරි කෞශි එදා දවසෙම අවුලෙන්. රෑ මම මැසේජ් කලාට මාත් එක්ක හරියට මැසේක් කලේ නෑ.. මම තරහද තරහ ද අහ අහ මැසේජ් කරලා මටත් බැනලා මැසේ කරලා නිදාගත්තා. කොහොම හරි පාන්දර තුනට විතර වගේ මට ඇහැරිලා මම වට්සැප් බැලුවා මැසේජ් එකක් එවලා තිබ්බා.. සොරි පැටියො ඔයාට බැන්නට කියලා දාලා තිබ්බා. හැබැයි කෞශි ඔන්ලයින් ඒ වෙලාවෙ

මම කමක් නෑ අනේ. මට අවුලක් නෑ ඔයත් අවුලින් නේ කියලා රිප්ලයි කරා. මැසේජ් එක සීන් කලා..

තාම නිදාගත්තෙ නැද්ද ඇයි ඔන්ලයින් කියලා මම ඇහුවා. මැසේජ් එක සීන් කලා.

රිප්ලයි එව්වෙ නැති නිසා නෝමල් කෝල් එකක් ගත්තා පොඩි ෆෝන් එකට. නම්බර් වේයිටින්... ඔව් මලක් කඩනවා..

මට පොඩ්ඩක් ාප්සෙට් ගියා. ඒ අර මගේ හිතේ දැං තියෙන අමුතු එක නිසා. මම මැසේජ් එකක් ටයිප් කලා වට්ස් ඇප්. නිදියන්න දැං. මල් කැඩුවා ඇති. මම එහෙමම නිදා ගත්තා.

මට උදේම ඇහැරුනා. ඔෆිස් දවසක්.. කෞශි කීයට නිදා ගත්ත ද දන්නෙ නෑ. කොහොම වුනත් පාන්දර නැගිටලා.. මම ඉක්මනට ලේස්ති වෙලා අක්ක ඉන්න ගෙදරට ගිහින් කතා කලා වැඩට යන්න. අක්ක කිව්ව අනේ පැටියො මම පොඩ්ඩක් පරක්කු වෙයි ඔයා යන්න මම සනත් එක්ක යන්නම් ( සනත් කියන්නෙ ටැක්සි දුවන කෙනෙක් අක්කලාගෙ ) කියලා. මම කිව්ව පොඩ්ඩක් කියන්නෙ පැය බාගයක් නම් මම ඉන්නම්. ඊට එහා තප්පරයක් වත් ඉන්නෙ නෑ.. කියලා..

කෞශි හා හා ඉක්මනට එන්නම් ඉන්න එහෙනම් කියලා කාමරේට දිව්වා. මම වාහනේට නැගලා ඉන්න කොට සෙරෙප්පු දෙක අතේ අරං බාටා දෙකක් දාගෙන මේකප් එකත් ( ලිප්ස්ටික් චූට්ටක් ගානවා ) නොදා දුවන් ආවා. මට තිබ්බෙ ඇල්ටො කේ 10 එකක්. ඒකෙ ඉතින් ඉඩ මදි නේ. කෞශි දාගෙන හිටිය සෙරෙප්පු දෙක පිටිපස්සට දාලා එයාගෙ හීල්ස් දාගත්තා. මම එවෙලෙ ඇහුවා ගන්න ඕන ඔක්කොම ගත්ත ද අදින්න ඕන ඔනක්කොම ඇදෙගෙනද බලන්න කියලා - කින්ඩියට කිව්වෙ.

කෞශි ඇහුවා ඇයි අදින්න ඕන ඒවා නෑ වගේ ද පෙන්නෙ කියලා. මම හොරෙන්ම කෞශිගෙ පපුව දිහා බැලුවා හීල්ස් දාගන්න අතරෙ.. කෞශි එතකොට කිව්ව මට ඇස් තියෙනවා ඔලුව වටේම. කොහේද ඒ බැලුවෙ කියලා

මම ාමුතු හිනාවක් දාලා කතාව වෙනස් කලා. මම ඇහුවා කීයට ද නිදා ගත්තෙ ඊයෙ..

පාන්දර 4 ට.. රෑ 2 ඉදල කෝල් එකක හිටියෙ අනේ..

මම සද්ද නැතුව හිටියා.. ටික වෙලාවකින් කෞශි ඇහුවා කා එක්ක ද කතා කලේ කියලා අහන්නෙ නැද්ද කියලා

මම කිව්ව අක්කට කොල්ලෙක් නම් මේ වෙනකන් හිටියෙ නෑ... හැබැයි වෙඩින් එකේ සෙට් වුන කොල්ලෙක් වෙන්න ඇති කියලා හිතුවා කියලා මම සද්ද නැතුව හිටියා..

නෑ බූරුවෝ.. පරණ කොල්ලව අවුස්සලා අරන් ඌට බෑන්නා මම හොදටම. බැනලා බැනලා ආයෙ බ්ලොක් කරා.. මගේ හිතේ කේන්තිය ඉවර වෙනකන් බැන්නා... කියලා හිනා වුනා..

ඌට බැනපු බවක් නම් පේන්න නෑ ඇස් එහෙම ඉදිමිලා...

හරි ඉතින් බැන බැන ඇඩුවා..අඩ අඩ බැන්නා.. නිදාගන්නත් නෑ ඒක නිසා තමා ඇස් ඉදිමිලා තියෙන්නෙ..

ඔය සංවාදෙ එහෙම වෙලා එයා එයා ඔෆිස් එකෙන් බස්සලා මම මගේ ඔෆිස් එකට ආවා.

2 ට විතර වගේ මැසේජ් එකක් එනවා. ඔලුව රිදෙනවා හලෝ. නිදිමතයි.. කලින් ඇවිල්ලා මාව ගන්නව ද

දෙපාරක් හිතුවෙ නෑ මම හා කිව්වා.. මම 3.30 ඕෆ් වෙන්නම්

එයා රිප්ලයි කරා හරි කියලා හාට් එකක් එව්වා.. හාට් පැටියො බබා ඕයි තමුසෙ උඹ බල්ලො හරකො මට සාමාන්‍ය වචනයක් වෙලා තිබ්බෙ. එයාට මාව ආමන්ත්රනය කරන්න එක එක වෙලාවට එක එක නම් තිබ්බා...

මම ඕෆ් වෙලා කෙලින්ම ගියේ කෞශිගෙ ඔෆිස් එකට. යන ගමන් සන්ග්ලාස් දෙකකුත් දාන් ගියේ...කෞශි වාහනේට නැග්ගට පස්සෙ

අම්මට සිරි මූ බලපන් කො හැන්ඩියා වෙලා.. ඔය කිට් එකටයි මූනටට්යි ලස්සනට ගැලපෙනවා...

තැන්ක් යූ තැන්ක් යූ..

අනේ පලයන්..තොට ඕක මූසල පෙනුමක් එන්නෙ.. ඕක දියන් මට - කියලා කෞශි ඒක දාගෙන ටික වෙලාවක් නිදා ගත්තා... එක පාරටම නින්දෙන් අවදි වෙලා වගේ මේ මේ ගෙදර යන්න බෑ අපි කොහෙ හරි යං.

කොහේ යන්න ද

යමං වඩේ කන්න.

හා... - අපි වඩේ කන සහ වෙනදා හවසාට් ඉදලා හිටලා යන පොට් එකටම ගියා.

[QUOTE="shaducool, post: 27000185, member: 556432"] ඔය කතාව ඉවර වුනේ කෞශි අඩලා. මොකද කෞශි ගෙ පරන කොල්ලා ගෙ අතින් කෞශි ගැහැනියෙක් වෙලා තියෙන්නෙ. එයා ගෙ වැඩ නිසා කෞශි කිසිම කොල්ලෙක් ගැන හිතලා නෑ හැමෝම එකයි කියලා හිතන් පිරිමි ජාතිය අප්‍රසන්න ජාතියක් විදියට හිතන් ඉන්න කොට තමා මාව ආශ්‍රේ කරන්න ලැබිලා තියෙන්නෙ. කොහොම හරි ඒ සම්බන්දෙ නැවතිලා තියෙන්නෙ කෞශිගෙ යාලුවෙක් එක්කත් මේ කොල්ලා සම්බන්ද කමක් තියාගෙන අහුවෙලා ඒ කෙල්ල එක්කත් සෙක්ස් කරලා කෞශි එක්කත් සෙක්ස් කරලා. කොහොම හරි වැඩේ මාට්ටු උනාම දෙන්නම කොල්ල අතෑරලා. කෞශි ඒකෙන් පස්සෙ තනි වෙලා වගේ ඉදලා තියෙනවා. කොහොම හරි කෞශි එදා දවසෙම අවුලෙන්. රෑ මම මැසේජ් කලාට මාත් එක්ක හරියට මැසේක් කලේ නෑ.. මම තරහද තරහ ද අහ අහ මැසේජ් කරලා මටත් බැනලා මැසේ කරලා නිදාගත්තා. කොහොම හරි පාන්දර තුනට විතර වගේ මට ඇහැරිලා මම වට්සැප් බැලුවා මැසේජ් එකක් එවලා තිබ්බා.. සොරි පැටියො ඔයාට බැන්නට කියලා දාලා තිබ්බා. හැබැයි කෞශි ඔන්ලයින් ඒ වෙලාවෙ :( මම කමක් නෑ අනේ. මට අවුලක් නෑ ඔයත් අවුලින් නේ කියලා රිප්ලයි කරා. මැසේජ් එක සීන් කලා.. තාම නිදාගත්තෙ නැද්ද ඇයි ඔන්ලයින් කියලා මම ඇහුවා. මැසේජ් එක සීන් කලා. රිප්ලයි එව්වෙ නැති නිසා නෝමල් කෝල් එකක් ගත්තා පොඩි ෆෝන් එකට. නම්බර් වේයිටින්... ඔව් මලක් කඩනවා.. මට පොඩ්ඩක් ාප්සෙට් ගියා. ඒ අර මගේ හිතේ දැං තියෙන අමුතු එක නිසා. මම මැසේජ් එකක් ටයිප් කලා වට්ස් ඇප්. නිදියන්න දැං. මල් කැඩුවා ඇති. මම එහෙමම නිදා ගත්තා. මට උදේම ඇහැරුනා. ඔෆිස් දවසක්.. කෞශි කීයට නිදා ගත්ත ද දන්නෙ නෑ. කොහොම වුනත් පාන්දර නැගිටලා.. මම ඉක්මනට ලේස්ති වෙලා අක්ක ඉන්න ගෙදරට ගිහින් කතා කලා වැඩට යන්න. අක්ක කිව්ව අනේ පැටියො මම පොඩ්ඩක් පරක්කු වෙයි ඔයා යන්න මම සනත් එක්ක යන්නම් ( සනත් කියන්නෙ ටැක්සි දුවන කෙනෙක් අක්කලාගෙ ) කියලා. මම කිව්ව පොඩ්ඩක් කියන්නෙ පැය බාගයක් නම් මම ඉන්නම්. ඊට එහා තප්පරයක් වත් ඉන්නෙ නෑ.. කියලා.. කෞශි හා හා ඉක්මනට එන්නම් ඉන්න එහෙනම් කියලා කාමරේට දිව්වා. මම වාහනේට නැගලා ඉන්න කොට සෙරෙප්පු දෙක අතේ අරං බාටා දෙකක් දාගෙන මේකප් එකත් ( ලිප්ස්ටික් චූට්ටක් ගානවා ) නොදා දුවන් ආවා. මට තිබ්බෙ ඇල්ටො කේ 10 එකක්. ඒකෙ ඉතින් ඉඩ මදි නේ. කෞශි දාගෙන හිටිය සෙරෙප්පු දෙක පිටිපස්සට දාලා එයාගෙ හීල්ස් දාගත්තා. මම එවෙලෙ ඇහුවා ගන්න ඕන ඔක්කොම ගත්ත ද අදින්න ඕන ඔනක්කොම ඇදෙගෙනද බලන්න කියලා - කින්ඩියට කිව්වෙ. කෞශි ඇහුවා ඇයි අදින්න ඕන ඒවා නෑ වගේ ද පෙන්නෙ කියලා. මම හොරෙන්ම කෞශිගෙ පපුව දිහා බැලුවා හීල්ස් දාගන්න අතරෙ.. කෞශි එතකොට කිව්ව මට ඇස් තියෙනවා ඔලුව වටේම. කොහේද ඒ බැලුවෙ කියලා මම ාමුතු හිනාවක් දාලා කතාව වෙනස් කලා. මම ඇහුවා කීයට ද නිදා ගත්තෙ ඊයෙ.. පාන්දර 4 ට.. රෑ 2 ඉදල කෝල් එකක හිටියෙ අනේ.. මම සද්ද නැතුව හිටියා.. ටික වෙලාවකින් කෞශි ඇහුවා කා එක්ක ද කතා කලේ කියලා අහන්නෙ නැද්ද කියලා මම කිව්ව අක්කට කොල්ලෙක් නම් මේ වෙනකන් හිටියෙ නෑ... හැබැයි වෙඩින් එකේ සෙට් වුන කොල්ලෙක් වෙන්න ඇති කියලා හිතුවා කියලා මම සද්ද නැතුව හිටියා.. නෑ බූරුවෝ.. පරණ කොල්ලව අවුස්සලා අරන් ඌට බෑන්නා මම හොදටම. බැනලා බැනලා ආයෙ බ්ලොක් කරා.. මගේ හිතේ කේන්තිය ඉවර වෙනකන් බැන්නා... කියලා හිනා වුනා.. ඌට බැනපු බවක් නම් පේන්න නෑ ඇස් එහෙම ඉදිමිලා... හරි ඉතින් බැන බැන ඇඩුවා..අඩ අඩ බැන්නා.. නිදාගන්නත් නෑ ඒක නිසා තමා ඇස් ඉදිමිලා තියෙන්නෙ.. ඔය සංවාදෙ එහෙම වෙලා එයා එයා ඔෆිස් එකෙන් බස්සලා මම මගේ ඔෆිස් එකට ආවා. 2 ට විතර වගේ මැසේජ් එකක් එනවා. ඔලුව රිදෙනවා හලෝ. නිදිමතයි.. කලින් ඇවිල්ලා මාව ගන්නව ද දෙපාරක් හිතුවෙ නෑ මම හා කිව්වා.. මම 3.30 ඕෆ් වෙන්නම් එයා රිප්ලයි කරා හරි කියලා හාට් එකක් එව්වා.. හාට් පැටියො බබා ඕයි තමුසෙ උඹ බල්ලො හරකො මට සාමාන්‍ය වචනයක් වෙලා තිබ්බෙ. එයාට මාව ආමන්ත්රනය කරන්න එක එක වෙලාවට එක එක නම් තිබ්බා... මම ඕෆ් වෙලා කෙලින්ම ගියේ කෞශිගෙ ඔෆිස් එකට. යන ගමන් සන්ග්ලාස් දෙකකුත් දාන් ගියේ...කෞශි වාහනේට නැග්ගට පස්සෙ අම්මට සිරි මූ බලපන් කො හැන්ඩියා වෙලා.. ඔය කිට් එකටයි මූනටට්යි ලස්සනට ගැලපෙනවා... තැන්ක් යූ තැන්ක් යූ.. අනේ පලයන්..තොට ඕක මූසල පෙනුමක් එන්නෙ.. ඕක දියන් මට - කියලා කෞශි ඒක දාගෙන ටික වෙලාවක් නිදා ගත්තා... එක පාරටම නින්දෙන් අවදි වෙලා වගේ මේ මේ ගෙදර යන්න බෑ අපි කොහෙ හරි යං. කොහේ යන්න ද යමං වඩේ කන්න. හා... - අපි වඩේ කන සහ වෙනදා හවසාට් ඉදලා හිටලා යන පොට් එකටම ගියා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom