Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන

තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන මුදලින් ඇමරිකන් හමුදාවට ලේසර් අවියක් නිපදවන්නට සැරසෙන භෞතික විද්‍යාඥයෙක්!

ඔහු නමින් ඇඩම් වෙයිගෝල්ඩ්. ඔස්ට්‍රේලියාවේ මැක්වයර් විශ්වවිද්‍යාලයෙන් ලේසර් භෞතික විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් දිනාසිටින වෙයිගෝල්ඩ් උපතින් ඔස්ට්‍රේලියානුවෙකි. අධිබල ලේසර් හා EMP (Electro-Magnetic Pulse) තාක්ශණය පිලිබඳව විශේෂඥයෙකු වන ඔහු ආරක්ශක තාක්ශණය (defense technology) හා සබැඳි සමාගම් ගණනාවක අධ්‍යක්ශක වයෙකු වන අතර ඔහුගේ නවතම ව්‍යාපෘතිය "Lightening Gun" ලෙස හඳුන්වයි.

ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ්

ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ අරමුණ බටහිර රාජ්‍යයන්වල ආරක්ශාවට බලවත් තර්ජනයක් ලෙස සැළකෙන දිගුදුර බැලිස්ටික් මිසයිල හා කෙටි හා මධ්‍යදුර මිසයිලවලින් නියත ආරක්ශාවක් ලබාදිය හැකි ආරක්ශක ආවරණයක් (defensive shield) නිර්මාණය කිරීමයි. චීනය, රුසියාව වැනි බලසම්පන්න රටවල් මෙන්ම ඉරාණය, උතුරු කොරියාව වැනි සතුරු රටවල්ද, පාකිස්ථානය වැනි දේශපාලනමය වශයෙන් අස්ථාවර රටවල්ද බැලිස්ටික් මිසයිල තාක්ශණය හා මධ්‍යදුර/කෙටිදුර මිසයිල තාක්ශණයන් වේගයෙන් වැඩිදියුණු කරමින් පවතින අතර ඉරාණය හා උතුරු කොරියාවද අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවිය හැකි තරමට සිය රොකට් තාක්ශණය දියුණුකරගෙන ඇත.

පාකිස්ථානය මධ්‍යදුර මිසයිල සාර්ථකව අත්හදාබලා ඇති අතර මෙවැනි මිසයිල වල පාලනය අල්ඛයිඩා වැනි ත්‍රස්ත සංවිධානවලට අත්පත්කර ගත හැකි තරමට පකිස්ථානයේ ආරක්ශක මර්මස්ථානවල ආරක්ශාව දුර්වල බව බටහිර රටවල් විශ්වාස කරයි. එමෙන්ම පකිස්ථානයේ නිළ බුද්ධි අංශය වන අයි.එස්.අයි ආයතනයේ සමහර ඉහල නිළධාරීන් අල්ඛයිඩා වැනි ත්‍රස්තවාදී කල්ලිවලට රහසින් උදව් උපකාර කරන බවත් ඔසාමා බින් ලාඩන් හට පාකිස්ථානයේ ආරක්ශා සහිතව සැඟව සිටීමට උපකාරකල බවටත් අමෙරිකානු සී.අයි.ඒ ඔත්තුසේවය තහවුරුකරගෙන ඇත.

මේ අනුව ඉදිරි දශක වලදී මෙම මිසයිල වලින් බටහිර රටවල හා ඔවුන්ගේ හිතවාදී රටවල ආරක්ශාවට බලවත් තර්ජනයක් එල්ලවී ඇති අතර මෙම තර්ජනයට කෙසේ මුහුණ දිය යුතුදැයි යන්න බටහිර යුධ විශේෂඥයින් අතර බලවත් ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබේ. කෙටිදුර මිසයිල හඳුනාගෙන විනාශකල හැකි පේට්‍රියට් ප්‍රතිමිසයිල පද්ධතිය (Patriot anti-missile system)වැනි පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වෙතත් බැලිස්ටික් මිසයිල හා මධ්‍යදුර මිසයිලවලින් ආරක්ශාවිය හැකි තාක්ශණයක් තවමත් නිර්මාණය වී නොමැත. මෙවැනි ආරක්ශක පද්ධති සඳහා අමෙරිකාව ඩොලර් බිලියන ගණනින් පසුගිය දශක කිහිපය පුරාවට වියදම් කලද තවමත් එම ආයෝජනවලින් ප්‍රායෝගික මිසයිල නාශක පද්ධතියක් නිර්මාණය කරගැනීමට නොහැකිවී තිබේ.

Dragon Empire (Sci-Fi/Thriller)

ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ් විසින් රචිත "ඩ්‍රැගන් එම්පයර්" හෙවත් මකර අධිරාජ්‍යය නම් ත්‍රාසජනක විද්‍යාප්‍රබන්ධය අනාගතයේ අමෙරිකාව හා ආසියාවේ සුපිරි බලවතාවන චීනය හා ඇතිවන යුද්ධයක් පාදක කොටගෙන රචනාකොට ඇත. අමෙරිකානු සංග්රාම මූලෝපායන්ගේ කොඳුනාරටිය වන ගුවන්යානා ගෙනයන නෞකා පද්ධතිය අඩපණ කිරීම සඳහා චීන යුධ විශේෂඥයින් හයිපර්සොනික් මිසයිල (ශබ්දයේ වේගය මෙන් 5ගුණයකට අධික වේගයෙන් ගමන් කරන මිසයිල - මෙවැනි මිසයිල වලින් ආරක්ශාවීම ඉතා අපහසුය) යොදාගන්නා ආකාරයත් ලේසර් මිසයිල නාශක තාක්ශණය ආධාරයෙන් චීන මිසයිල ප්‍රහාරවලින් ආරක්ශාවීමට අමෙරිකානු හමුදාවන් හට හැකිවන ආකාරයත් විස්තර කෙරෙන මෙය "Photonic Warfare" හෙවත් ලේසර් ආලෝක තාක්ශණය සංග්රාම මූලෝපායක් ලෙස භාවිතාකල හැකි ආකාරය ප්‍රබන්ධාකාරයෙන් ගැඹුරින් විස්තර කරයි.

Laser EMP missile defense technology

ආචාර්ය වෙයිගෝල්ඩ් ප්‍රකාශ කරන අන්දමට හයිපර්සොනික් මිසයිල වැනි අධිවේගී මිසයිල වලින් ආරක්ශාවීමට ඇති වඩාත් ප්‍රායෝගික ආකාරය වන්නේ ලේසර් කිරණ ආධාරයෙන් ජනනය කරන EMP තරංගයක් මගින් එම මිසයිලවල පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකොට දැමීමයි.

මෙවැනි තාක්ශණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සිද්ධාන්තමය තාක්ශණය තමන් සතුව ඇති බව පවසන වෙයිගෝල්ඩ් එම තාක්ශණය වැඩිදියුණු කිරීම සඳහා ලයිට්නින් ගන් ව්‍යාපෘතිය නිර්මාණය කොට තිබෙනවා. මෙම තාක්ශණයේ මූලික පර්යේශණ සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ආයෝජනයක් අවශ්‍ය බව පවසන වෙයිගෝල්ඩ් එම මූල ප්රාග්ධනය සඳහා තමන් ලියූ ඩ්‍රැගන් එම්පයර් විද්‍යා ප්‍රබන්ධය විකිණීමෙන් ලැබෙන මුදල් යෙදවීමට බලාපොරොත්තු වනවා.

මූලික පර්යේශණ වලින් සිය සිද්ධාන්ත ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිබව තහවුරු කලවිට එම තාක්ශණය අවියක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය සිදුකිරීමට අමෙරිකානු කාක්ශක දෙපාර්තමේන්තුව ඉදිරිපත් වනු ඇතැයි වෙයිගෝල්ඩ් විශ්වාසය පලකරනවා.

Lightning Gun Laser EMP informational video

ලේසර් EMP තාක්ශණය පිලිබඳ ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ ප්‍රචාරණ වීඩියෝව...

[YOUTUBE]cIzObKLDoK8[/YOUTUBE]

Source

[CODE]http://vidya-gaweshana.blogspot.com/2013/01/blog-post.html[/CODE]

[QUOTE="mic, post: 14376988, member: 10532"] [b]තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන[/b] [SIZE="3"][SIZE="4"][B]තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන මුදලින් ඇමරිකන් හමුදාවට ලේසර් අවියක් නිපදවන්නට සැරසෙන භෞතික විද්‍යාඥයෙක්! [/B][/SIZE][/SIZE] [IMG]http://www.popsci.com/files/imagecache/article_image_large/articles/dragon-empire-covers-02.jpg[/IMG] [SIZE="3"] ඔහු නමින් ඇඩම් වෙයිගෝල්ඩ්. ඔස්ට්‍රේලියාවේ මැක්වයර් විශ්වවිද්‍යාලයෙන් ලේසර් භෞතික විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් දිනාසිටින වෙයිගෝල්ඩ් උපතින් ඔස්ට්‍රේලියානුවෙකි. අධිබල ලේසර් හා EMP (Electro-Magnetic Pulse) තාක්ශණය පිලිබඳව විශේෂඥයෙකු වන ඔහු ආරක්ශක තාක්ශණය (defense technology) හා සබැඳි සමාගම් ගණනාවක අධ්‍යක්ශක වයෙකු වන අතර ඔහුගේ නවතම ව්‍යාපෘතිය "Lightening Gun" ලෙස හඳුන්වයි.[/SIZE] [IMG]http://www.lightninggun.com/AMW_photo5.jpg[/IMG] [SIZE="3"]ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ් [/SIZE] [SIZE="3"]ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ අරමුණ බටහිර රාජ්‍යයන්වල ආරක්ශාවට බලවත් තර්ජනයක් ලෙස සැළකෙන දිගුදුර බැලිස්ටික් මිසයිල හා කෙටි හා මධ්‍යදුර මිසයිලවලින් නියත ආරක්ශාවක් ලබාදිය හැකි ආරක්ශක ආවරණයක් (defensive shield) නිර්මාණය කිරීමයි. චීනය, රුසියාව වැනි බලසම්පන්න රටවල් මෙන්ම ඉරාණය, උතුරු කොරියාව වැනි සතුරු රටවල්ද, පාකිස්ථානය වැනි දේශපාලනමය වශයෙන් අස්ථාවර රටවල්ද බැලිස්ටික් මිසයිල තාක්ශණය හා මධ්‍යදුර/කෙටිදුර මිසයිල තාක්ශණයන් වේගයෙන් වැඩිදියුණු කරමින් පවතින අතර ඉරාණය හා උතුරු කොරියාවද අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවිය හැකි තරමට සිය රොකට් තාක්ශණය දියුණුකරගෙන ඇත. පාකිස්ථානය මධ්‍යදුර මිසයිල සාර්ථකව අත්හදාබලා ඇති අතර මෙවැනි මිසයිල වල පා[/SIZE][SIZE="3"]ලනය අල්ඛයිඩා වැනි ත්‍රස්ත සංවිධානවලට අත්පත්කර ගත හැකි තරමට පකිස්ථානයේ ආරක්ශක මර්මස්ථානවල ආරක්ශාව දුර්වල බව බටහිර රටවල් විශ්වාස කරයි. එමෙන්ම පකිස්ථානයේ නිළ බුද්ධි අංශය වන අයි.එස්.අයි ආයතනයේ සමහර ඉහල නිළධාරීන් අල්ඛයිඩා වැනි ත්‍රස්තවාදී කල්ලිවලට රහසින් උදව් උපකාර කරන බවත් ඔසාමා බින් ලාඩන් හට පාකිස්ථානයේ ආරක්ශා සහිතව සැඟව සිටීමට උපකාරකල බවටත් අමෙරිකානු සී.අයි.ඒ ඔත්තුසේවය තහවුරුකරගෙන ඇත. මේ අනුව ඉදිරි දශක වලදී මෙම මිසයිල වලින් බටහිර රටවල හා ඔවුන්ගේ හිතවාදී රටවල ආරක්ශාවට බලවත් තර්ජනයක් එල්ලවී ඇති අතර මෙම තර්ජනයට කෙසේ මුහුණ දිය යුතුදැයි යන්න බටහිර යුධ විශේෂඥයින් අතර බලවත් ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබේ. කෙටිදුර මිසයිල හඳුනාගෙන විනාශකල හැකි පේට්‍රියට් ප්‍රතිමිසයිල පද්ධතිය (Patriot anti-missile system)වැනි පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වෙතත් බැලිස්ටික් මිසයිල හා මධ්‍යදුර මිසයිලවලින් ආරක්ශාවිය හැකි තාක්ශණයක් තවමත් නිර්මාණය වී නොමැත. මෙවැනි ආරක්ශක පද්ධති සඳහා අමෙරිකාව ඩොලර් බිලියන ගණනින් පසුගිය දශක කිහිපය පුරාවට වියදම් කලද තවමත් එම ආයෝජනවලින් ප්‍රායෝගික මිසයිල නාශක පද්ධතියක් නිර්මාණය කරගැනීමට නොහැකිවී තිබේ.[/SIZE] [SIZE="4"][B]Dragon Empire (Sci-Fi/Thriller)[/B][/SIZE] [SIZE="3"]ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ් විසින් රචිත "ඩ්‍රැගන් එම්පයර්" හෙවත් මකර අධිරාජ්‍යය නම් ත්‍රාසජනක විද්‍යාප්‍රබන්ධය අනාගතයේ අමෙරිකාව හා ආසියාවේ සුපිරි බලවතාවන චීනය හා ඇතිවන යුද්ධයක් පාදක කොටගෙන රචනාකොට ඇත. අමෙරිකානු සංග්රාම මූලෝපායන්ගේ කොඳුනාරටිය වන ගුවන්යානා ගෙනයන නෞකා පද්ධතිය අඩපණ කිරීම සඳහා චීන යුධ විශේෂඥයින් හයිපර්සොනික් මිසයිල (ශබ්දයේ වේගය මෙන් 5ගුණයකට අධික වේගයෙන් ගමන් කරන මිසයිල - මෙවැනි මිසයිල වලින් ආරක්ශාවීම ඉතා අපහසුය) යොදාගන්නා ආකාරයත් ලේසර් මිසයිල නාශක තාක්ශණය ආධාරයෙන් චීන මිසයිල ප්‍රහාරවලින් ආරක්ශාවීමට අමෙරිකානු හමුදාවන් හට හැකිවන ආකාරයත් විස්තර කෙරෙන මෙය "Photonic Warfare" හෙවත් ලේසර් ආලෝක තාක්ශණය සංග්රාම මූලෝපායක් ලෙස භාවිතාකල හැකි ආකාරය ප්‍රබන්ධාකාරයෙන් ගැඹුරින් විස්තර කරයි.[/SIZE] [SIZE="4"][B]Laser EMP missile defense technology[/B][/SIZE] [SIZE="3"] ආචාර්ය වෙයිගෝල්ඩ් ප්‍රකාශ කරන අන්දමට හයිපර්සොනික් මිසයිල වැනි අධිවේගී මිසයිල වලින් ආරක්ශාවීමට ඇති වඩාත් ප්‍රායෝගික ආකාරය වන්නේ ලේසර් කිරණ ආධාරයෙන් ජනනය කරන EMP තරංගයක් මගින් එම මිසයිලවල පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකොට දැමීමයි. මෙවැනි තාක්ශණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සිද්ධාන්තමය තාක්ශණය තමන් සතුව ඇති බව පවසන වෙයිගෝල්ඩ් එම තාක්ශණය වැඩිදියුණු කිරීම සඳහා ලයිට්නින් ගන් ව්‍යාපෘතිය නිර්මාණය කොට තිබෙනවා. මෙම තාක්ශණයේ මූලික පර්යේශණ සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ආයෝජනයක් අවශ්‍ය බව පවසන වෙයිගෝල්ඩ් එම මූල ප්රාග්ධනය සඳහා තමන් ලියූ ඩ්‍රැගන් එම්පයර් විද්‍යා ප්‍රබන්ධය විකිණීමෙන් ලැබෙන මුදල් යෙදවීමට බලාපොරොත්තු වනවා. මූලික පර්යේශණ වලින් සිය සිද්ධාන්ත ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිබව තහවුරු කලවිට එම තාක්ශණය අවියක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය සිදුකිරීමට අමෙරිකානු කාක්ශක දෙපාර්තමේන්තුව ඉදිරිපත් වනු ඇතැයි වෙයිගෝල්ඩ් විශ්වාසය පලකරනවා.[/SIZE] [B][SIZE="4"] Lightning Gun Laser EMP informational video[/SIZE][/B] [SIZE="3"]ලේසර් EMP තාක්ශණය පිලිබඳ ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ ප්‍රචාරණ වීඩියෝව...[/SIZE] [YOUTUBE]cIzObKLDoK8[/YOUTUBE] [B][SIZE="4"][COLOR="Red"]Source[/COLOR][/SIZE][/B] [CODE]http://vidya-gaweshana.blogspot.com/2013/01/blog-post.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom