Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්

මෙන්න තමන්ටම කරන්න පුලුවන් test එකක්

පහල තියන පින්තූරය බලන්න

තප්පර 5ක් ඇතුලත සතුටු හිතිලා කරන්න හිතුනනම්

ඔබ බයියෙක්

තප්පර 5ක් ඇතුලත දැක්කේ නෑ වගේ ඉන්න හිතුනනම්

ඔබ ටොයියෙක්

තප්පර 5ක් ඇතුලත ඕකේ මොනවා ආයෙත් හොයාගන්නද ඕක TVS wheel එකක්නේ කියලා හිතුනොත්

ඔබ ජෙප්පෙක්

බයියෝ හෝ ගාලා ශෙයාර් කරනවා.. ජෙප්පෝ ඒක කමෙන්ට් දාල උං මරාගන්නව... ටොයියෝ දැක්කේ නෑ වගේ හිටිය නිසා වැඩිය මුකුත් නැහැ. වලිය දැක්කෝත් එහෙන් මෙහෙන් දායක වෙනවා

මේ අපේ ගෝඨා සර් නාමල් බේබිගේ වෙඩිම වෙලාවේ ගත්තු පින්තූරයක්

කවුරු හරි එකෙක් පින්තූරෙට පොඩි කතාවක් හදලා..

source

https://www.facebook.com/photo.php?fbid=2513383082320312&set=p.2513383082320312&type=3&theater

මේක නිකං උදාහරයණයක්

මට කියන්න ඕනි.. social media වල තියන හැම මගුලම විශ්වාස කරන්න එපා

මම නම් පුද්ගලිකව මෙහෙම දකින පෝස්ට් පුලුවන් තරම් විශ්වාස නොකර ඉන්නවා. Interested කරුණක් නම් පොඩ්ඩක් හොයලා බලනවා

ඔහොම දේවල් වලට කුණුහරප කියාගෙන මරාගන්න එපා. හරි වරද්ද පෙන්නලා සාකච්චා කරන්න. අපි උනත් 100% හරි වෙන්නේ නෑ

මේ වෙලාවේ උඹ ටොයියෙක් උනත්, ජෙප්පෙක් උනත්, බයියෙක් උනත් උඹ ඡන්දය දුන්නත් නැතත් රටේ ජනාධිපති. උඹ ඡන්දය දුන්නද නැද්ද අදාල නෑ

ඒ මනුස්සය මේ කොරෝනා අස්සේ ගන්න සමහර තීරණ හොඳ වෙන්න පුලුවන්, සමහර තීරණ නරක වෙන්න පුලුවන්. හොඳ ඒවා ඔක්කොම එකතු වෙලා හොඳයි කියපල්ලා.. නරක දේවල් වලට ඔක්කොම එකතු වෙලා නරකයි කියලපල්ල හැමදෙම රචනා ලියලා සාධාරකරණය කරන්න ඕනී නෑ...

ඒ වගේම හැමදේම නරකයි කියන්න එපා..

මේ වෙලාව රටක් විදියට එකට ඉන්න ඕනී...

උඹ ටොයියෙක් උනත් බයියෙක් උනත් ජෙප්පෙක් උනත් හම්බයෙක් උනත් හෙළයෙක් උනත් දෙමලෙක් උනත් එලියට ගිහින් උනොත් මේක හැදෙනවා...

ප්රතිශක්තීකරණය නැතිනම් ඉතිං මැරෙනවා.. උබේ දේශපාලන වීරයටවත්, ආගමික වීරයටවත් බේරගන්න අමාරුයි...

ශ්රී ලාංකිකයෙක් හැටියට අපේ පුලුවන් සහයෝගය රජයට දෙමු.

රජයේ සමහර දේශපාලුවෝ පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙමු

මොකද කෝරෝනා වලින් අපි ගොඩ එන්න ඕනි, ඒ ආවත් අපිට ආර්ථිකය වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන්න වෙයි. ඒ වගේ ගොඩක් වැඩ කරන්න වෙයි. කොරෝනා වන කරගත්තොත් වැඩේ මේවා තව අමාරු වෙයි..

[QUOTE="Jack_Sparrow, post: 25342727, member: 106688"] [b]තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්[/b] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=5]මෙන්න තමන්ටම කරන්න පුලුවන් test එකක්[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පහල තියන පින්තූරය බලන්න[/SIZE] [CENTER][IMG]http://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/94257663_653438742162969_6236570432535789568_n.jpg?_nc_cat=106&_nc_sid=110474&_nc_ohc=jJb9NXlzTkUAX9rCxKN&_nc_ht=scontent.fcmb1-1.fna&oh=9efc94f1056564b2a29e07a99d69f6bd&oe=5EC7A60A[/IMG][/CENTER] [IMG]http://www.elakiri.com//www.elakiri.com//scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/94257663_653438742162969_6236570432535789568_n.jpg?_nc_cat=106&_nc_sid=110474&_nc_ohc=jJb9NXlzTkUAX9rCxKN&_nc_ht=scontent.fcmb1-1.fna&oh=9efc94f1056564b2a29e07a99d69f6bd&oe=5EC7A60A[/IMG] [SIZE=3] තප්පර 5ක් ඇතුලත සතුටු හිතිලා කරන්න හිතුනනම්[/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]ඔබ බයියෙක්[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තප්පර 5ක් ඇතුලත දැක්කේ නෑ වගේ ඉන්න හිතුනනම්[/SIZE] [SIZE=3][COLOR=SeaGreen]ඔබ ටොයියෙක්[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තප්පර 5ක් ඇතුලත ඕකේ මොනවා ආයෙත් හොයාගන්නද ඕක TVS wheel එකක්නේ කියලා හිතුනොත් [/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඔබ ජෙප්පෙක්[/COLOR][/SIZE] [SIZE=3][SIZE=3]බයියෝ හෝ ගාලා ශෙයාර් කරනවා.. ජෙප්පෝ ඒක කමෙන්ට් දාල උං මරාගන්නව... ටොයියෝ දැක්කේ නෑ වගේ හිටිය නිසා වැඩිය මුකුත් නැහැ. වලිය දැක්කෝත් එහෙන් මෙහෙන් දායක වෙනවා[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE] [SIZE=3]මේ අපේ [/SIZE][SIZE=3][SIZE=3]ගෝඨා [/SIZE]සර් නාමල් බේබිගේ වෙඩිම වෙලාවේ ගත්තු පින්තූරයක් කවුරු හරි එකෙක් පින්තූරෙට පොඩි කතාවක් හදලා.. source [/SIZE][SIZE=3][SIZE=3]https://www.facebook.com/photo.php?fbid=2513383082320312&set=p.2513383082320312&type=3&theater[/SIZE] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේක නිකං උදාහරයණයක් [/SIZE] [SIZE=3]මට කියන්න ඕනි.. social media වල තියන හැම මගුලම විශ්වාස කරන්න එපා [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම නම් පුද්ගලිකව මෙහෙම දකින පෝස්ට් පුලුවන් තරම් විශ්වාස නොකර ඉන්නවා. Interested කරුණක් නම් පොඩ්ඩක් හොයලා බලනවා[/SIZE] [SIZE=3]ඔහොම දේවල් වලට කුණුහරප කියාගෙන මරාගන්න එපා. හරි වරද්ද පෙන්නලා සාකච්චා කරන්න. අපි උනත් 100% හරි වෙන්නේ නෑ [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ වෙලාවේ උඹ ටොයියෙක් උනත්, ජෙප්පෙක් උනත්, බයියෙක් උනත් උඹ ඡන්දය දුන්නත් නැතත් රටේ ජනාධිපති. උඹ ඡන්දය දුන්නද නැද්ද අදාල නෑ ඒ මනුස්සය මේ කොරෝනා අස්සේ ගන්න සමහර තීරණ හොඳ වෙන්න පුලුවන්, සමහර තීරණ නරක වෙන්න පුලුවන්. හොඳ ඒවා ඔක්කොම එකතු වෙලා හොඳයි කියපල්ලා.. නරක දේවල් වලට ඔක්කොම එකතු වෙලා නරකයි කියලපල්ල හැමදෙම රචනා ලියලා සාධාරකරණය කරන්න ඕනී නෑ...[/SIZE] [SIZE=3]ඒ වගේම හැමදේම නරකයි කියන්න එපා..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ වෙලාව රටක් විදියට එකට ඉන්න ඕනී... උඹ ටොයියෙක් උනත් බයියෙක් උනත් ජෙප්පෙක් උනත් හම්බයෙක් උනත් හෙළයෙක් උනත් දෙමලෙක් උනත් එලියට ගිහින් උනොත් මේක හැදෙනවා...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ප්රතිශක්තීකරණය නැතිනම් ඉතිං මැරෙනවා.. උබේ දේශපාලන වීරයටවත්, ආගමික වීරයටවත් බේරගන්න අමාරුයි... [/SIZE] [SIZE=3] ශ්රී ලාංකිකයෙක් හැටියට අපේ පුලුවන් සහයෝගය රජයට දෙමු.[/SIZE] [SIZE=3]රජයේ සමහර දේශපාලුවෝ පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙමු [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මොකද කෝරෝනා වලින් අපි ගොඩ එන්න ඕනි, ඒ ආවත් අපිට ආර්ථිකය වෙනුවෙන් ලොකු කැපකිරීම් කරන්න වෙයි. ඒ වගේ ගොඩක් වැඩ කරන්න වෙයි. කොරෝනා වන කරගත්තොත් වැඩේ මේවා තව අමාරු වෙයි..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom