Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.  පොඩිකාලෙ එකෙක් කරන්ට් එකෙන් වැඩ කරණ මෝටරයක් කියලා නිකම් බැට්රි වලින් වැඩකරන මෝටරයකට ප්ලග් එකක් සෙට් කරලා රුපියල් 40 කට හරි 80 කට හරි දුන්නා ගාන හරියටම මතක නෑ. ඉතිම් මම ඒක ගෙනත් කරන් එකට ගහුවම ඒක පටස් ගාලා ගින්දාර විදලා පිච්චුනා ටිප් එකත් ඕෆ් උනා.

2.  තව ඉස්සර බර්න් බුඩී කියන ෆේස්බුක් ගේම් එක ගහන කාලේ (දැන් ඒක නෑ) ඒක ලෝඩ් වෙන්නෙ නැතිව සෙටින් අවුල් වෙලා ඒක හදන්න යාලුවෙක්ට ඊමෙල් එකයි ෆේස්බුක් පාස්වර්ඩ් එකයි දීලා ඌ මගෙ එකවුන් එකට ලොග් වෙලා පූල් එකවුන්ට් එකේ තිබ්බ ඔක්කොම පොලු ටික විකුනලා. 8ball වගේ හොදම් ඒවා තිබ්බා . ඔක්කොම ෆෙරෙන්ඩ් ප්ලේ විදිහට පේලේ කරලා තිබ්බ ඔක්කොම කොයින්ස් ටික අරගෙන. වෙන එකෙක්ගෙ නමක (ඒත් මගෙ යාලුවෙක්) කෑල්ලකුයි හැකර් කියලා නම වෙනස් කරලා දාලා. ෆේස් බුක් පොෆයිල් එකේ NUDE , PORN ශෙයා කරලා මම මගේ නෑදෑයො ඉස්සරහ මම පචම උනා ඒත් මම එක්ස් ප්ලේන් කලේ නෑ සිද්දය මොකද ඕක පිලිගන්නෙ නෑනෙ අනික නාකින්ට පූල් හිස්ට්‍රි එකෙන් අරූ කොයින් ඇද්ද එක ඒ ටයිම් එකට මම බ්‍රවුස් නොකරපු එක කීවට උන්ට ඕවා තේරෙනවයෑ . හොදම වැඩේ මූ ඔක්කොම දේවල් කරලා තියෙන්නෙ එක දවසක් ඇතුලත. මම වැඩිය ෆේස්බුක් යන්නෙ නෑ. එත් කොහොමහරි එදා ගියා. ඉතිං මම යනකොට ඔක්කොම අවුල් වෙලා අපේම නෑදෑ යකෙක් ඕක ඔක්කොම නෑදෑයන් ට කියලා මම PORN බලනවා කියලා උන් අපේ අම්මලා ඉස්සරහම ඇහුවා . මම කිවුවා මම කරන්නෙ මට ඕන දේ එකේක ගෑණූ වගේ අනුන්ගෙ කුනු හොය හොය ඉන්නෙ නෑ කියලා . අපේ අම්ලා තාත්තල අවුලක් නැති හින්දා හොදයි. මට මේක කරපු අපේ නෑවෙන එකාව මෙහෙම එකකට මට්ටු උනානම් අද එක්කො ඌ මැරිලා නැත්තම් අංගොඩ. හැබයි අපේ ගෙදර උන් මාව බයිට් එකට අරන් කාලයක් මැඩෙවුවා .තාමත් මතක් උනාම බයිට් කරනවා . හැබැයි ඒකෙන් උනේ මට මෙලෝ දෙයක් කරගන්න බැරි උන එකෙක් ගානට ගෙදර අය හිතපු එක තාමත් වෙනස් වෙලා නෑ මම මොකක් කරන්න ගියත් ඕක උබට බෑ නාගන්නැතුව කරන්න කියලා කියනවා .

*හැබැයි මට මේක කරපු එකාට ගමේවත් ඉන්න බැරිවෙන එකක් කරන්න හිතෙනව පස්සෙ පවු කියලා තිතෙනවා. ඒත් ඒක මහම මහ බලුවැඩේ ඌ අර නම පාවිච්චි කරපු එකා ඌට කැෆේ යන්න පවා සල්ලි දෙන එකෙක්. මේකේ හොදම සීන් එක මූ පොඩිකාලෙ වෙච්ච වැරදීමක් කියලා කියන්නෙ උපතින්ම මෙහෙමද දන්නෙ නෑ කොර ඩයල් එකක්.

කොහොම හරි මගෙ ස්ටේටස් නැත්තටම නැති උනා නෑයො ඉස්සරහ අදටත් මම උන්න එච්චර ආස්‍රය කරන්නෙ නෑ..

3. තව අපේ නෑදැයෙක්ගෙ යාලුවෙක් ගෙන් එටිසෙලාට් සිම් එකක් ගත්ත අයිඩී ඕන්නෑ රුපියල් 100ක් දැම්මම වැඩකරනවා කියලා . අපරාදෙ සිම් එකට 80 කාඩ් එකට 100 නිකම්ම අහක පස්සෙ අරූ කියනවා ඌ කඩේකින් හොරකම් කරපු සිම් වගයක්ලු ඒවා. අහුඋනා නම් හොර බඩු තියාගත්තා කියලා ගෙදෙට්ටත් නෝන්ඩි වෙනවා කිසිම ලාභයක් නැතුව.

ඔහොම සීන් නම් හෙනට තියනවා ඒත් අපේ අම්ම මට පොඩිකාලෙ ඉදම් කියන්නෙ නම් හොදට ඉන්න අයට එහෙම වෙන්නෙ නෑ කියලා හැබැයි මටනම් වෙන්නෙම කෙලවෙන වැඩ. හොදවැඩ වලට වඩා......

[QUOTE="Sachira123, post: 23629326, member: 538049"] [B][SIZE="4"][COLOR="DarkGreen"]1. [/COLOR] පොඩිකාලෙ එකෙක් කරන්ට් එකෙන් වැඩ කරණ මෝටරයක් කියලා නිකම් බැට්රි වලින් වැඩකරන මෝටරයකට ප්ලග් එකක් සෙට් කරලා රුපියල් 40 කට හරි 80 කට හරි දුන්නා ගාන හරියටම මතක නෑ. ඉතිම් මම ඒක ගෙනත් කරන් එකට ගහුවම ඒක පටස් ගාලා ගින්දාර විදලා පිච්චුනා ටිප් එකත් ඕෆ් උනා. [COLOR="DarkGreen"]2. [/COLOR] තව ඉස්සර බර්න් බුඩී කියන ෆේස්බුක් ගේම් එක ගහන කාලේ (දැන් ඒක නෑ) ඒක ලෝඩ් වෙන්නෙ නැතිව සෙටින් අවුල් වෙලා ඒක හදන්න යාලුවෙක්ට ඊමෙල් එකයි ෆේස්බුක් පාස්වර්ඩ් එකයි දීලා ඌ මගෙ එකවුන් එකට ලොග් වෙලා පූල් එකවුන්ට් එකේ තිබ්බ ඔක්කොම පොලු ටික විකුනලා. 8ball වගේ හොදම් ඒවා තිබ්බා . ඔක්කොම ෆෙරෙන්ඩ් ප්ලේ විදිහට පේලේ කරලා තිබ්බ ඔක්කොම කොයින්ස් ටික අරගෙන. වෙන එකෙක්ගෙ නමක (ඒත් මගෙ යාලුවෙක්) කෑල්ලකුයි හැකර් කියලා නම වෙනස් කරලා දාලා. ෆේස් බුක් පොෆයිල් එකේ NUDE , PORN ශෙයා කරලා මම මගේ නෑදෑයො ඉස්සරහ මම පචම උනා ඒත් මම එක්ස් ප්ලේන් කලේ නෑ සිද්දය මොකද ඕක පිලිගන්නෙ නෑනෙ අනික නාකින්ට පූල් හිස්ට්‍රි එකෙන් අරූ කොයින් ඇද්ද එක ඒ ටයිම් එකට මම බ්‍රවුස් නොකරපු එක කීවට උන්ට ඕවා තේරෙනවයෑ . හොදම වැඩේ මූ ඔක්කොම දේවල් කරලා තියෙන්නෙ එක දවසක් ඇතුලත. මම වැඩිය ෆේස්බුක් යන්නෙ නෑ. එත් කොහොමහරි එදා ගියා. ඉතිං මම යනකොට ඔක්කොම අවුල් වෙලා අපේම නෑදෑ යකෙක් ඕක ඔක්කොම නෑදෑයන් ට කියලා මම PORN බලනවා කියලා උන් අපේ අම්මලා ඉස්සරහම ඇහුවා . මම කිවුවා මම කරන්නෙ මට ඕන දේ එකේක ගෑණූ වගේ අනුන්ගෙ කුනු හොය හොය ඉන්නෙ නෑ කියලා . අපේ අම්ලා තාත්තල අවුලක් නැති හින්දා හොදයි. මට මේක කරපු අපේ නෑවෙන එකාව මෙහෙම එකකට මට්ටු උනානම් අද එක්කො ඌ මැරිලා නැත්තම් අංගොඩ. හැබයි අපේ ගෙදර උන් මාව බයිට් එකට අරන් කාලයක් මැඩෙවුවා .තාමත් මතක් උනාම බයිට් කරනවා . හැබැයි ඒකෙන් උනේ මට මෙලෝ දෙයක් කරගන්න බැරි උන එකෙක් ගානට ගෙදර අය හිතපු එක තාමත් වෙනස් වෙලා නෑ මම මොකක් කරන්න ගියත් ඕක උබට බෑ නාගන්නැතුව කරන්න කියලා කියනවා . [COLOR="Navy"]*හැබැයි මට මේක කරපු එකාට ගමේවත් ඉන්න බැරිවෙන එකක් කරන්න හිතෙනව පස්සෙ පවු කියලා තිතෙනවා. ඒත් ඒක මහම මහ බලුවැඩේ ඌ අර නම පාවිච්චි කරපු එකා ඌට කැෆේ යන්න පවා සල්ලි දෙන එකෙක්. මේකේ හොදම සීන් එක මූ පොඩිකාලෙ වෙච්ච වැරදීමක් කියලා කියන්නෙ උපතින්ම මෙහෙමද දන්නෙ නෑ කොර ඩයල් එකක්. කොහොම හරි මගෙ ස්ටේටස් නැත්තටම නැති උනා නෑයො ඉස්සරහ අදටත් මම උන්න එච්චර ආස්‍රය කරන්නෙ නෑ..[/COLOR] [COLOR="DarkGreen"]3.[/COLOR] තව අපේ නෑදැයෙක්ගෙ යාලුවෙක් ගෙන් එටිසෙලාට් සිම් එකක් ගත්ත අයිඩී ඕන්නෑ රුපියල් 100ක් දැම්මම වැඩකරනවා කියලා . අපරාදෙ සිම් එකට 80 කාඩ් එකට 100 නිකම්ම අහක පස්සෙ අරූ කියනවා ඌ කඩේකින් හොරකම් කරපු සිම් වගයක්ලු ඒවා. අහුඋනා නම් හොර බඩු තියාගත්තා කියලා ගෙදෙට්ටත් නෝන්ඩි වෙනවා කිසිම ලාභයක් නැතුව.[/SIZE] [/B] [SIZE="3"][B][COLOR="DarkGreen"]ඔහොම සීන් නම් හෙනට තියනවා ඒත් අපේ අම්ම මට පොඩිකාලෙ ඉදම් කියන්නෙ නම් හොදට ඉන්න අයට එහෙම වෙන්නෙ නෑ කියලා හැබැයි මටනම් වෙන්නෙම කෙලවෙන වැඩ.:sorry::sorry::sorry: හොදවැඩ වලට වඩා......[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom