Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තම්බි කඩ වලින් කන සිංහලුන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම්බි කඩ වලින් කන සිංහලුන්ට

මචංල මම මේ post එක දාන්නෙ මගෙ personal experience වලින්. මම වැඩ කරන්නෙ වැල්ලවත්ත Savoy එක ලග තියෙන company එකක.  දවල්ට කෑම කන්නෙ එතනම ලග පාත තියෙන Hotels වලින් තමයි. ඒ අවට තියෙන ඔක්කොම වගේ Hotels මුස්ලිම්, උඹල දන්නව ඇතිනෙ?

මට මේ සිද්දිය උනේ Savoy එකට ඉස්සරහ තියෙන Pilawoos එකෙයි, ඊට මෙහාපැත්තෙ තියෙන Muhammadiya කියන hotel එකෙයි (එක දවසෙ නෙමෙයි. වෙන වෙනම දවස් දෙකකදි)

පලවෙනි සිද්දිය

මම දවල් 12.30ට විතර ගියා කලින් කියපු Pilawoos එකට Rice and Curry එකක් takeaway ගන්න. මම counter එකට සල්ලි ගෙවල බලන් ඉන්නව කෑම එක දෙනකන්. "Chicken කෑම එක කාටද?" කියල ඇහුව. මම කෑම දෙන තැනට ගියා මගෙ parcel එක ගන්න. කෑම එකක් තිබ්බ එතන counter එකේ. එතන හිටියෙ කළු තඩියෙක්. මූ කෑම එක මල්ලකට දාන්න හදල මගෙ මූන දැක්ක විතරයි ඒක අයින් කරල table එක යටින් කෑම එකක් අරන් මට දුන්න  මම ඒ වෙලාවෙ ඒක වැඩිය හිතුවෙ නෑ පට්ට බඩගින්නෙ හිටපු නිසා  මම office එකට අරන් ඇවිල්ල ඒක කෑව අමුත්තක් දැනුනෙත් නෑ. හැබැයි මගෙ හිතේ පොඩි සැකයක් තිබ්බ මුන් මොනවහරි දාපු එකක්ද දන්නෙ නෑ මට දුන්නෙ කියල. ඉතිං මම ආයෙ උන්ගෙන් කෑම ගත්තෙම නෑ.

දෙවනි සිද්දිය

මේක උනේ අද හවස 6.30ට වගේ. මම office ඉවරවෙලා රෑට කන්න කෑම එකක් ගන්න ගියා කලින් කියපු Muhammadiya එකට. මම order කරේ chicken fried rice එකක්. ඒව ඉතින් ඒ වෙලේම හදලනෙ දෙන්නෙ.. මමත් වාඩිවෙලා හිටිය මුන් මේක හදල දෙනකන්. කොහොම හරි කෑම එක හදල උන්ගෙ box එකකට දාන්න කලින් මම දැක්ක එතන හිටපු එකෙක් මොනවද ඉහිනව කෑම එක උඩට  මම ඕක බලාගෙනමයි හිටියෙ. ඒ පොර කෑම එක box එකට දාල මට ගෙනල්ල දුන්න හෙන හොර බැල්මට් එකක් දාගෙන. මම මොකුත් අහන්න ගියෙ නෑ proof නැති නිසා. ඒත් මම කෑම එක කෑවෙ නෑ

මට මේව note වෙන්නෙ හිතේ සැකේටද දන්නෙ නෑ.. උඹලටත් මේ වගේ දේවල් වෙලා තියෙනවද?

[QUOTE="kosala1212, post: 20062225, member: 133778"] [b]තම්බි කඩ වලින් කන සිංහලුන්ට[/b] [SIZE="4"]මචංල මම මේ post එක දාන්නෙ මගෙ personal experience වලින්. මම වැඩ කරන්නෙ වැල්ලවත්ත Savoy එක ලග තියෙන company එකක. :cool: දවල්ට කෑම කන්නෙ එතනම ලග පාත තියෙන Hotels වලින් තමයි. ඒ අවට තියෙන ඔක්කොම වගේ Hotels මුස්ලිම්, උඹල දන්නව ඇතිනෙ? :sorry: මට මේ සිද්දිය උනේ Savoy එකට ඉස්සරහ තියෙන Pilawoos එකෙයි, ඊට මෙහාපැත්තෙ තියෙන Muhammadiya කියන hotel එකෙයි (එක දවසෙ නෙමෙයි. වෙන වෙනම දවස් දෙකකදි) [U][B]පලවෙනි සිද්දිය[/B][/U] මම දවල් 12.30ට විතර ගියා කලින් කියපු Pilawoos එකට Rice and Curry එකක් takeaway ගන්න. මම counter එකට සල්ලි ගෙවල බලන් ඉන්නව කෑම එක දෙනකන්. "Chicken කෑම එක කාටද?" කියල ඇහුව. මම කෑම දෙන තැනට ගියා මගෙ parcel එක ගන්න. කෑම එකක් තිබ්බ එතන counter එකේ. එතන හිටියෙ කළු තඩියෙක්. මූ කෑම එක මල්ලකට දාන්න හදල මගෙ මූන දැක්ක විතරයි ඒක අයින් කරල table එක යටින් කෑම එකක් අරන් මට දුන්න :angry: මම ඒ වෙලාවෙ ඒක වැඩිය හිතුවෙ නෑ පට්ට බඩගින්නෙ හිටපු නිසා :sorry: මම office එකට අරන් ඇවිල්ල ඒක කෑව අමුත්තක් දැනුනෙත් නෑ. හැබැයි මගෙ හිතේ පොඩි සැකයක් තිබ්බ මුන් මොනවහරි දාපු එකක්ද දන්නෙ නෑ මට දුන්නෙ කියල. ඉතිං මම ආයෙ උන්ගෙන් කෑම ගත්තෙම නෑ. [U][B]දෙවනි සිද්දිය[/B][/U] මේක උනේ අද හවස 6.30ට වගේ. මම office ඉවරවෙලා රෑට කන්න කෑම එකක් ගන්න ගියා කලින් කියපු Muhammadiya එකට. මම order කරේ chicken fried rice එකක්. ඒව ඉතින් ඒ වෙලේම හදලනෙ දෙන්නෙ.. මමත් වාඩිවෙලා හිටිය මුන් මේක හදල දෙනකන්. කොහොම හරි කෑම එක හදල උන්ගෙ box එකකට දාන්න කලින් මම දැක්ක එතන හිටපු එකෙක් මොනවද ඉහිනව කෑම එක උඩට :shocked: මම ඕක බලාගෙනමයි හිටියෙ. ඒ පොර කෑම එක box එකට දාල මට ගෙනල්ල දුන්න හෙන හොර බැල්මට් එකක් දාගෙන. මම මොකුත් අහන්න ගියෙ නෑ proof නැති නිසා. ඒත් මම කෑම එක කෑවෙ නෑ :angry: මට මේව note වෙන්නෙ හිතේ සැකේටද දන්නෙ නෑ.. උඹලටත් මේ වගේ දේවල් වෙලා තියෙනවද? [/SIZE]:confused: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom