Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තම්බි කඩ වලින් කන සිංහලුන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2-123. යමෙක් යමකුට කිසි දෙයක් පිළිබඳව වග නොකියන්නා වූද ඔවුන් කිසිවකුගෙන් වන්දියක් බාර නොගනු ලබන්නා වූද ඔහුට (කිසිවකුගේ) මැදිහත් වීම ප්‍රයෝජනයක් නොවන්නා වූද තවද ඔවුන්ට පිහිට නොලබන්නා වූද දිනය ගැන බියවනු.

2-169. නියත වශයෙන්ම, දුෂ්චරිතයෙහි හා අශිෂ්ට ක්‍රියාවන්හි යෙදීමටත් තවද නුඹලා නොදන්නා දේ අල්ලාහ් කෙරෙහි නුඹලා පැවසීමටත් ඔහු (ෂෙයිතාන්) නුඹලාට අණ කරයි.

2-171. (අල්ලාහ්ගේ මාර්ගය) ප්රතික්ෂෙප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එෙඬ්රා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස” කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය” ගොළුය” බිහිරිය” එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.

2-176. එය (ඔවුන් වේදනාවට භාජනය කිරීමට හේතුව) නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යයෙන් යුත් ග්‍රන්ථය පහළ කෙළේය. නමුත් ග්‍රන්ථය සම්බන්ධයෙන් මතභේද වූ අය තර්කයේ නියැළී (සත්‍යයෙන්) බොහෝ ඈතට යෑමයි.

2-212. කාෆිර් (ප්රතික්ෂෙප කරන්නවුනට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත්කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරකුට වුවද අප්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි.

3-29. නුඹලාගේ හදවත් තුළ කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙළි කළද අල්ලාහ් එය දනී. තවද අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද ඔහු දනී. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බල සම්පන්නයැ(යි නබි මුහම්මද් !) පවසනු.

3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි. (ඊසා [ජේසුතුමා] පැවසීය.)

3-83. මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ දීන් (යහමාර්ගය) නොවන දහමක්ද? අහස්වල හා මහපොළොවේ සියලූම දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු යන්නේ ඔහු වෙතමය.

3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.

3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි්රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ.

[QUOTE="tuwanriyas, post: 20069443, member: 269851"] [SIZE=4] 2-123. යමෙක් යමකුට කිසි දෙයක් පිළිබඳව වග නොකියන්නා වූද ඔවුන් කිසිවකුගෙන් වන්දියක් බාර නොගනු ලබන්නා වූද ඔහුට (කිසිවකුගේ) මැදිහත් වීම ප්‍රයෝජනයක් නොවන්නා වූද තවද ඔවුන්ට පිහිට නොලබන්නා වූද දිනය ගැන බියවනු. 2-169. නියත වශයෙන්ම, දුෂ්චරිතයෙහි හා අශිෂ්ට ක්‍රියාවන්හි යෙදීමටත් තවද නුඹලා නොදන්නා දේ අල්ලාහ් කෙරෙහි නුඹලා පැවසීමටත් ඔහු (ෂෙයිතාන්) නුඹලාට අණ කරයි. 2-171. (අල්ලාහ්ගේ මාර්ගය) ප්රතික්ෂෙප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එෙඬ්රා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස” කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය” ගොළුය” බිහිරිය” එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ. 2-176. එය (ඔවුන් වේදනාවට භාජනය කිරීමට හේතුව) නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යයෙන් යුත් ග්‍රන්ථය පහළ කෙළේය. නමුත් ග්‍රන්ථය සම්බන්ධයෙන් මතභේද වූ අය තර්කයේ නියැළී (සත්‍යයෙන්) බොහෝ ඈතට යෑමයි. 2-212. කාෆිර් (ප්රතික්ෂෙප කරන්නවුනට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත්කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරකුට වුවද අප්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි. 3-29. නුඹලාගේ හදවත් තුළ කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙළි කළද අල්ලාහ් එය දනී. තවද අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද ඔහු දනී. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බල සම්පන්නයැ(යි නබි මුහම්මද් !) පවසනු. 3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි. (ඊසා [ජේසුතුමා] පැවසීය.) 3-83. මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ දීන් (යහමාර්ගය) නොවන දහමක්ද? අහස්වල හා මහපොළොවේ සියලූම දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු යන්නේ ඔහු වෙතමය. 3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. 3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි්රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom