Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
තම්බි රට කයි...බලාපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම්බි රට කයි...බලාපල්ලා

සිංහළ අපිත් ටයි එකක් දාගෙන එක එකාගේ ව්‍යාපාර වල සේවකයින් වශයෙන් කටයුතු නොකර පොඩියට වඩේ කඩයක් හරි දාගන්න බලන්න ඕනේ. එහෙම නැතුව කවුරු කොහොම කිවුවත් භාන්ඩයක් මිලදී ගන්න ගියාම සිංහළ කඩයක් නැති වූ විට කාට වුවද මුස්ලිම් කඩයකට හෝ ගොස් එම කාරණය ඉටු කර ගැනීමට සිදු වේ.

බුදු සසුන වැනසීමේ සර්වාගමික මාෆියාව

මේ ගෙවී යන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. 2010 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වෙනුවෙන් 'පිලිවෙතින් පෙළගැසෙමු' යනුවෙන් සංකල්පද හදුන්වාදෙමින් බොදු සමාජය සාරධර්ම අතින් සංවර්ධනය කරවීමේ වැඩ පිළිවෙලක්ද දියත් වූ අතර.. සාරධර්ම කෙසේ වෙතත් බුදු දහමේ හරයද වටිනාකමද විනාශ කරලීමේ කූට කුමන්ත්‍රණ නම් වෙනදාටත් වඩා සාර්ථකව දියත් වෙමින් පවතින බව හොදාකාරවම පෙනෙන්නට තිබේ.

බොහො අය සිතා සිටින්නේද? වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි.... මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්රකට කරුණකි... මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්රණයයි.

බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන අයට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය...

එමෙන් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නේද?

ඉහතින් සදහන් කල කොම්පඥ්ඥ වීදිය පොලීස් ස්තානය තුල "සර්වාගමික සංකල්පය" අනුව ඉදිකර ඇති සර්වාගමික බුදු කුටියද එවැනි තවත් එක් විපරීතයකි.... අප ගෞරවයෙන් වදින පුදන බුදු කුටියක බුදු පිළිරුව දෙපසින් වැඩ සිටින්නේ සැරියුත්, මුගලන්, මහරහත් උතුමන් වහන්සේලාය. ඒත් මේ සර්වාගමික බුදු කුටිය දෙපසින් ඇත්තේ මොනවාදැයි බලන්න. මේ විකාරය දෙස බැලීමේදී සිතෙන්නේ මේ රට බහු ආගමික බහු ජාතික බහුබූතයක් ලෙස නොවේද? මෙයින් පෙනෙන්නේ තමන් බෞද්ධයන් කීමට කැමති නැති, මේ රට බෞද්ධ රටක් ලෙස හැදින්වීමටවත් කැමති නැති බටහිර සංස්කෘතිය සරණ ගිය මොවුන්ගේ මන්දමානසිකත්වය නොවේද? අප මෙසේ යෝජනා කරන්නට කැමතිය. හැකිනම් පෑලියගොඩ සිට මීගමුව දක්වාත්, නැගෙනහිර පලාතේ ඇති සියලුම, ස්ලාම්, කිතුණු පල්ලිවල පසෙකින් බුදු පිලිමයක් තබන්න.. ඔවුන් එයට කෙසේවත් එකග වෙයිද? තවත් සැලකිය යුතු වැදගත් කරුණක් නම් බුදු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පන්සලේදී වනවා මෙන්ම ස්ලාමයට හා කිතු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පල්ලිය තුලදීය.. එසේ නම් මෙම සර්වාගමික මුඩුක්කු තුලදී ඒ ඒ දර්ශනයන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙයිද?

මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ඔවුන්ට ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. මේ දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්රණයයි. මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහලජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාරයයි. ඔබ සැබෑ ලෙසම බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. සියලුම අන්‍යාගම් වලට නිසි ගෞරවය ලබා දිය යුතුය. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි විය යුතුය..

[QUOTE="prashan3000, post: 12750887, member: 350782"] [b]තම්බි රට කයි...බලාපල්ලා[/b] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/428461_131913603611473_100003785035710_141595_766670653_n.jpg[/IMG][SIZE=4][COLOR=Navy] සිංහළ අපිත් ටයි එකක් දාගෙන එක එකාගේ ව්‍යාපාර වල සේවකයින් වශයෙන් කටයුතු නොකර පොඩියට වඩේ කඩයක් හරි දාගන්න බලන්න ඕනේ. එහෙම නැතුව කවුරු කොහොම කිවුවත් භාන්ඩයක් මිලදී ගන්න ගියාම සිංහළ කඩයක් නැති වූ විට කාට වුවද මුස්ලිම් කඩයකට හෝ ගොස් එම කාරණය ඉටු කර ගැනීමට සිදු වේ. [/COLOR][/SIZE][IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/554662_129772100492290_100003785035710_132942_691777520_n.jpg[/IMG] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/556247_127844800685020_100003785035710_125294_593135024_n.jpg[/IMG][IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/533471_469563083061280_377214024_n.jpg[/IMG][B][SIZE=4][COLOR=DarkOrchid]බුදු සසුන වැනසීමේ සර්වාගමික මාෆියාව මේ ගෙවී යන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. 2010 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වෙනුවෙන් 'පිලිවෙතින් පෙළගැසෙමු' යනුවෙන් සංකල්පද හදුන්වාදෙමින් බොදු සමාජය සාරධර්ම අතින් සංවර්ධනය කරවීමේ වැඩ පිළිවෙලක්ද දියත් වූ අතර.. සාරධර්ම කෙසේ වෙතත් බුදු දහමේ හරයද වටිනාකමද විනාශ කරලීමේ කූට කුමන්ත්‍රණ නම් වෙනදාටත් වඩා සාර්ථකව දියත් වෙමින් පවතින බව හොදාකාරවම පෙනෙන්නට තිබේ. බොහො අය සිතා සිටින්නේද? වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි.... මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්රකට කරුණකි... මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්රණයයි. බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන අයට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය... එමෙන් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නේද? ඉහතින් සදහන් කල කොම්පඥ්ඥ වීදිය පොලීස් ස්තානය තුල "සර්වාගමික සංකල්පය" අනුව ඉදිකර ඇති සර්වාගමික බුදු කුටියද එවැනි තවත් එක් විපරීතයකි.... අප ගෞරවයෙන් වදින පුදන බුදු කුටියක බුදු පිළිරුව දෙපසින් වැඩ සිටින්නේ සැරියුත්, මුගලන්, මහරහත් උතුමන් වහන්සේලාය. ඒත් මේ සර්වාගමික බුදු කුටිය දෙපසින් ඇත්තේ මොනවාදැයි බලන්න. මේ විකාරය දෙස බැලීමේදී සිතෙන්නේ මේ රට බහු ආගමික බහු ජාතික බහුබූතයක් ලෙස නොවේද? මෙයින් පෙනෙන්නේ තමන් බෞද්ධයන් කීමට කැමති නැති, මේ රට බෞද්ධ රටක් ලෙස හැදින්වීමටවත් කැමති නැති බටහිර සංස්කෘතිය සරණ ගිය මොවුන්ගේ මන්දමානසිකත්වය නොවේද? අප මෙසේ යෝජනා කරන්නට කැමතිය. හැකිනම් පෑලියගොඩ සිට මීගමුව දක්වාත්, නැගෙනහිර පලාතේ ඇති සියලුම, ස්ලාම්, කිතුණු පල්ලිවල පසෙකින් බුදු පිලිමයක් තබන්න.. ඔවුන් එයට කෙසේවත් එකග වෙයිද? තවත් සැලකිය යුතු වැදගත් කරුණක් නම් බුදු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පන්සලේදී වනවා මෙන්ම ස්ලාමයට හා කිතු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පල්ලිය තුලදීය.. එසේ නම් මෙම සර්වාගමික මුඩුක්කු තුලදී ඒ ඒ දර්ශනයන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙයිද? මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ඔවුන්ට ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. මේ දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්රණයයි. මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහලජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාරයයි. ඔබ සැබෑ ලෙසම බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. සියලුම අන්‍යාගම් වලට නිසි ගෞරවය ලබා දිය යුතුය. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි විය යුතුය..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom