Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තම්බි හරි පිරිදිදු ජාතියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම්බි හරි පිරිදිදු ජාතියක්

මාස 11 ක් වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක් සිදුකළ අහමඩ් ධීරා අබ්දුල් හසන්

මාස 11 ක් වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක් සිදුකළ තරුණයකු චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 20 ක බරපතළ සිරදඬුවමක් සහ රුපියල් 20,000 ක දඩයක් නියම කළේය.

දඩ මුදලට සහ සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවන ලෙස ද චූදිතට නියෝග කෙරිණි.

මෙහි චූදිත වූයේ බේරුවල පදිංචි අහමඩ් ධීරා අබ්දුල් හසන් නමැත්තෙකි.

නඩු විභාගය ආරම්භයේදීම චූදිත චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කළෙන් නඩුව විභාගයට ගන්නා ලදී.

දැරියට අතවරයක් සිදු වී ඇතැයි කළුතර නාගොඩ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් කුමාර මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුවරයා මෙම සිද්ධිය මුළු මහත් ලෝකයාම අප්‍රසන්නතාවට පත්කරන පිළිකුල් ක්‍රියාවක් බව විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

දඩ මුදල හා වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට වසර තුනක සැහැල්ලු සිරදඬුවමක් නියම කරන ලදී.

රජයේ නීතිඥ නදී අපර්ණා සුවන්දුරුගම මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර පත්කළ නීතිඥ වයි. ජාගොඩ මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

දිවයින පුවත්පත - 2013/03/29

[QUOTE="B.Lalakka, post: 14704522, member: 330866"] [b]තම්බි හරි පිරිදිදු ජාතියක්[/b] [CENTER][SIZE=6]මාස 11 ක් වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක් සිදුකළ අහමඩ් ධීරා අබ්දුල් හසන්[/SIZE] [IMG]http://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-frc1/s480x480/734593_10151600783901934_1420205398_n.jpg[/IMG] [SIZE=5]මාස 11 ක් වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක් සිදුකළ තරුණයකු චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 20 ක බරපතළ සිරදඬුවමක් සහ රුපියල් 20,000 ක දඩයක් නියම කළේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] දඩ මුදලට සහ සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවන ලෙස ද චූදිතට නියෝග කෙරිණි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙහි චූදිත වූයේ බේරුවල පදිංචි අහමඩ් ධීරා අබ්දුල් හසන් නමැත්තෙකි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] නඩු විභාගය ආරම්භයේදීම චූදිත චෝදනාවට නිවැරදිකරු බව ප්‍රකාශ කළෙන් නඩුව විභාගයට ගන්නා ලදී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] දැරියට අතවරයක් සිදු වී ඇතැයි කළුතර නාගොඩ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් කුමාර මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුවරයා මෙම සිද්ධිය මුළු මහත් ලෝකයාම අප්‍රසන්නතාවට පත්කරන පිළිකුල් ක්‍රියාවක් බව විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] දඩ මුදල හා වන්දි මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට වසර තුනක සැහැල්ලු සිරදඬුවමක් නියම කරන ලදී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] රජයේ නීතිඥ නදී අපර්ණා සුවන්දුරුගම මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර පත්කළ නීතිඥ වයි. ජාගොඩ මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ[/SIZE] [SIZE=5] දිවයින පුවත්පත - 2013/03/29[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom