Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමාගේම නිවසක සිහින දකින ඔබට - 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමාගේම නිවසක සිහින දකින ඔබට - 3

අපි හැමෝගෙම ආසාව තමයි දුක් මහන්සියෙන් හදා ගන්න නිවසේ කාටවත් කරදරයක් නැතුව සුවෙන් සතුටෙන් වාසය කිරීම.ඒත් හමහරවිට අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම හෝ නොසැලකිල්ලෙන් හෝ නීතිමය වශයෙන් සිදුවන වැරදි වලින් නිවැසියාගේ මානසික සුවය පමනක් නොව ආර්ථිකයද දෙදරා යා හැකියි.අද බලමු නිවසක් ඉදි කිරීමේදී සිදුවිය යුතු නීතිමය කරුණු මොනවද කියලා….

1. මුලින්ම ඉඩමක් මිලට ගැනීමේදී එහි නිරවුල් ඔප්පු තිබේදැයි සොයා බලන්න.ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් මේ පිලිබඳ වැඩි දුර සොයා බලන්න පුලුවන්.පවුලේ ඉඩමක උනත් ඉදි කිරීමක් කිරීමට පෙර තමාට හිමි ඉඩම් කොටස නීතිමය වශයෙන් වෙන්කර ගැනීම ඉතා වැදගත්.මොකද කියනවනම් ඇතැම් විට එවැනි හේතු නිසා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ගැටුම් ඇතිවන අයුරු අප කොතෙකුත් දැක ඇත.

2. නිවසට පිවිසීමේ මාර්ගය පිලිබඳව අනිවාර්යෙන් සොයා බලන්න.මේ සඳා වීථි රේඛා සටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න.

3. ඉදිකිරීමට බලාපොරොත්තුවන ගොඩනැඟිල්ලේ සැලසුමක් ඉඩම් කැබැල්ල අයත් වන නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගන්න.නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කල නොහැක.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි.නිවැරදි සැලසුමක් අනුමත කරගැනීමෙන් අපට අත්වන වාසි රැසකි.

* ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමානවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු සැලසුම අනිවාර්යයෙන් එදිරිපත් කල යුතුය.

* පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අදිවේගී මාර්ග ) ඔබේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුය.

* හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.

* පසු කාලීනව ගොඩනැගිල්ලේ වේසක් කර ඉය අනුමත කර ගනීමේදී පෙර සැලසුනේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය. (අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවේ.)

4. ඉඩමක මායිමක් හෝ ඉනි වැටක් කිසිම ලෙසකින් නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට අවසරයක් නොමැත.ඉඩම් කට්ටි කිරීමේදී යොදා ගන්න මායිම් ගල් ගැලවීමට හෝ වෙනස් කිරීමට නොහැක.

5. ප්‍රාදේශීය සභා සීමාවක නිවසට පිවිසෙන මාර්ගයේ මද්‍ය ලක්ශ්යයේ සිට ගොඩනැඟිල්ලට ඇති දුර අවම අඩි 20 ක් විය යුතුය.(මෙම අඩි ප්‍රමානය ප්‍රාදේශීය සභාව අනුව වෙනස් විය හැක.නගර සීමා වලද මෙය වෙනස් වේ)

6. ගොඩනැඟිල්ලේ වහලේ මායිමේ සිට අනිත් එඩමේ මායිමට ප්‍රාදේශීය සභා සීමාවක අවම අඩි7′ ක් තිබිය උතුය.ජනෙල් හෝ දොරවල් නොමැති හිස් බිත්තියක් පමණක් නම් අඩි5ක් විය උතුය.එසේ නොමැතිනම් අනෙක් ඉඩමේ මායිමටම කර ගොඩනැඟිල්ල ඉදි කර හැක.එහිදී කිසිවිටෙකත් වහලය අනෙක් ඉඩමට පැන්නවිය නොහැක.වැසි වතුර අනෙක් ඉඩමට නොවැටෙන ලෙස සෑදිය උතුය.ජනෙල් හෝ දොරවල් කිසිවක් නොතැබිය යුතුය.ආලෝකය ලබා ගැනීමට පමනක් වීදුරු ගඩොල් වැනි දෙයක් පාවිච්චි කර හැක.

7. ප්‍රාදේශීය සභා සීමාවක නම් වැසිකිලි වල සහ ලිඳ අතර අවම අඩි 40ක් වත් දුරක් තිබිය උතුය.මෙයද නගර සීමාවකදී අඩි 30ක් පමන වන තුරු අඩු වේ.

8. නිවසේ සෑම කාමරයකම බිත්ති වල වර්ග ප්‍රමානය මෙන් 1/8ක් ප්‍රමානයක් විවෘත විය (දොර, ජනෙල්) යුතුය.එසේ නොහැති අවස්තා වලදී මැද මිදුලක් නිර්මානය කර වාතාශ්‍රය සඳහා ජනේල තැබිය හැක.

තමන්ට වැඩක් නැතත් තව කෙනෙක්ට වැදගත් වෙඉ කියල හිතෙනවනම් නිකන්ම යන්නේ නැතුව BUMP එකක්වත් දාල යන්න. කැමති අය මට REP දෙන්න. ඉස්සරහට තව වැදගත් පෝස්ට් දාන්නම්

සිංහල ජාතියට ජය වේවා!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17061436, member: 496236"] [b]තමාගේම නිවසක සිහින දකින ඔබට - 3[/b] [COLOR="Magenta"] [SIZE="5"][COLOR="Indigo"]අපි හැමෝගෙම ආසාව තමයි දුක් මහන්සියෙන් හදා ගන්න නිවසේ කාටවත් කරදරයක් නැතුව සුවෙන් සතුටෙන් වාසය කිරීම.ඒත් හමහරවිට අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම හෝ නොසැලකිල්ලෙන් හෝ නීතිමය වශයෙන් සිදුවන වැරදි වලින් නිවැසියාගේ මානසික සුවය පමනක් නොව ආර්ථිකයද දෙදරා යා හැකියි.අද බලමු නිවසක් ඉදි කිරීමේදී සිදුවිය යුතු නීතිමය කරුණු මොනවද කියලා…. 1. මුලින්ම ඉඩමක් මිලට ගැනීමේදී එහි නිරවුල් ඔප්පු තිබේදැයි සොයා බලන්න.ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් මේ පිලිබඳ වැඩි දුර සොයා බලන්න පුලුවන්.පවුලේ ඉඩමක උනත් ඉදි කිරීමක් කිරීමට පෙර තමාට හිමි ඉඩම් කොටස නීතිමය වශයෙන් වෙන්කර ගැනීම ඉතා වැදගත්.මොකද කියනවනම් ඇතැම් විට එවැනි හේතු නිසා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ගැටුම් ඇතිවන අයුරු අප කොතෙකුත් දැක ඇත. 2. නිවසට පිවිසීමේ මාර්ගය පිලිබඳව අනිවාර්යෙන් සොයා බලන්න.මේ සඳා වීථි රේඛා සටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න. 3. ඉදිකිරීමට බලාපොරොත්තුවන ගොඩනැඟිල්ලේ සැලසුමක් ඉඩම් කැබැල්ල අයත් වන නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගන්න.නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කල නොහැක.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි.නිවැරදි සැලසුමක් අනුමත කරගැනීමෙන් අපට අත්වන වාසි රැසකි. * ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමානවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු සැලසුම අනිවාර්යයෙන් එදිරිපත් කල යුතුය. * පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අදිවේගී මාර්ග ) ඔබේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුය. * හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි. * පසු කාලීනව ගොඩනැගිල්ලේ වේසක් කර ඉය අනුමත කර ගනීමේදී පෙර සැලසුනේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය. (අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවේ.) 4. ඉඩමක මායිමක් හෝ ඉනි වැටක් කිසිම ලෙසකින් නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට අවසරයක් නොමැත.ඉඩම් කට්ටි කිරීමේදී යොදා ගන්න මායිම් ගල් ගැලවීමට හෝ වෙනස් කිරීමට නොහැක. 5. ප්‍රාදේශීය සභා සීමාවක නිවසට පිවිසෙන මාර්ගයේ මද්‍ය ලක්ශ්යයේ සිට ගොඩනැඟිල්ලට ඇති දුර අවම අඩි 20 ක් විය යුතුය.(මෙම අඩි ප්‍රමානය ප්‍රාදේශීය සභාව අනුව වෙනස් විය හැක.නගර සීමා වලද මෙය වෙනස් වේ) 6. ගොඩනැඟිල්ලේ වහලේ මායිමේ සිට අනිත් එඩමේ මායිමට ප්‍රාදේශීය සභා සීමාවක අවම අඩි7′ ක් තිබිය උතුය.ජනෙල් හෝ දොරවල් නොමැති හිස් බිත්තියක් පමණක් නම් අඩි5ක් විය උතුය.එසේ නොමැතිනම් අනෙක් ඉඩමේ මායිමටම කර ගොඩනැඟිල්ල ඉදි කර හැක.එහිදී කිසිවිටෙකත් වහලය අනෙක් ඉඩමට පැන්නවිය නොහැක.වැසි වතුර අනෙක් ඉඩමට නොවැටෙන ලෙස සෑදිය උතුය.ජනෙල් හෝ දොරවල් කිසිවක් නොතැබිය යුතුය.ආලෝකය ලබා ගැනීමට පමනක් වීදුරු ගඩොල් වැනි දෙයක් පාවිච්චි කර හැක. 7. ප්‍රාදේශීය සභා සීමාවක නම් වැසිකිලි වල සහ ලිඳ අතර අවම අඩි 40ක් වත් දුරක් තිබිය උතුය.මෙයද නගර සීමාවකදී අඩි 30ක් පමන වන තුරු අඩු වේ. 8. නිවසේ සෑම කාමරයකම බිත්ති වල වර්ග ප්‍රමානය මෙන් 1/8ක් ප්‍රමානයක් විවෘත විය (දොර, ජනෙල්) යුතුය.එසේ නොහැති අවස්තා වලදී මැද මිදුලක් නිර්මානය කර වාතාශ්‍රය සඳහා ජනේල තැබිය හැක.[/COLOR][/SIZE][/COLOR] [SIZE="5"][U]තමන්ට වැඩක් නැතත් තව කෙනෙක්ට වැදගත් වෙඉ කියල හිතෙනවනම් නිකන්ම යන්නේ නැතුව BUMP එකක්වත් දාල යන්න. කැමති අය මට REP දෙන්න. ඉස්සරහට තව වැදගත් පෝස්ට් දාන්නම් [/U][/SIZE] [SIZE="7"][COLOR="Red"]සිංහල ජාතියට ජය වේවා![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom