Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමිල්නාඩුවේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමිල්නාඩුවේදී

තමිල්නාඩුවේදී ගුටිකාපු වතුපොල වංගීස හාමුදුරුවෝ කියන කතාව

කැමරා-මයික් අල්ලන් රෙඩි කිව්වා : ඊට පස්සෙ සිවුර ගලවලා මට ගහන්න පටන් ගත්තා

කවදද ඔබ වහන්සේ ඇතුළු වන්දනා නඩය ලංකාවෙන් පිටත් වුණේ?

මාර්තු 2 වැනිදා. අපි නඩයේ ඔක්කොම 19ක් හිටියා. දිල්ලියට ගිහින්, බුද්ධගයාව වැඳගෙන, බරණැස, සාවත්ථි, විසාලා මහනුවර, රජගහනුවර, කුසිනාරාමය වැඳගෙන දිල්ලි දුම්රිය පොළෙන් චෙන්නායි මධ්‍යම දුම්රිය පොළ දක්වා එන්න පිටත් වුණා. එතැනදී තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ.

මොකක්ද එදා වුණු සිද්ධිය?

16 වැනිදා හවස දිල්ලි දුම්රිය පොළෙන් අපි කෝච්චියට ගොඩවුණා. 18 වැනිදා උදේ 7.15ට විතර චෙන්නායි දුම්රිය පොළෙන් බහින අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. අපි ආවේ 507 දුම්රිය පෙට්ටියේ. ඒ ඇවිත් අපි ඔක්කොම නඩේ එළියට බැස්සට පස්සෙ සංවිධායක මහත්තයකුයි මමයි නතර වුණා. තව බඩු බාහිරාදිය වගයක් ගැන බලන්න. ඒ අවස්ථාවේ කැමරාවක් සහිත තරුණයකුත් කිසිම දෙයක් අතේ නැති තරුණයකුත් අපි හිටිය කෝච්චි පෙට්ටියට ගොඩවුණා.

එක තරුණයෙක් මයික් එකක් අල්ලාගෙන හිටියා. කැමරා කරපු කෙනා රෙඩි කිව්වට පස්සෙ අනිත් හාදයා මට ගහන්න පටන් ගත්තා. කෝච්චි පෙට්ටිය අස්සෙදි. එක පහරක් ගැහුවා. ඊට පස්සෙ සීට් එක අස්සට තල්ලු කරලා මගේ සිවුර ගලවලා වීසි කරලා නැවත වතාවක් ගැහුවා. මම සිවුර පොරවාගෙන එළියට පැන්නට පස්සෙත් පහර කිහිපයක්ම එල්ල කළා.

ඔබ වහන්සේ හිතන විදියට කවුද මේ පහරදීම සිදු කළේ?

මං විශ්වාස කරන හැටියට කොටි හිතවාදීන්. මොකද දෙමළ භාෂාවෙන් බැන්නේ, ශ්‍රී ලංකා බල්ලෝ කියලා. තොපි ලංකාවට පලයව් නැත්නම් මරනවා කියලා කිව්වා. මේ වගේ ප්‍රකාශ කරන්න වෙන විරුද්ධවාදීන් නෑ. මං හිතන්නේ කොටි හිතවාදීන් සැලසුම් සහගතව කරපු දෙයක් කියලා. තනිකරම භික්ෂුන් වහන්සේ ඉලක්ක කරලා කරපු දෙයක්. මොකද භික්ෂුන් උන්ට බයේ සිවුරු ගලවලා සරම් කමිස ඇඳගෙන තමයි මහබෝධියට යන්නේ. මම සිවුර නොගලවා ආපු නිසා තමයි මට මේ සිද්ධිය වුණේ. කොටි හිතවාදීන් කියන විදියට සිවුරු ගලවන්නයි පොරවන්නයි අපිට පුළුවන්කමක් නෑ. ඒ නිසා මම සිවුර පිටින්ම ආවා. සිවුර පිටින්ම ගුටිකෑවා. සිවුර පිටින්ම නීතියත් ක්‍රියාත්මක කරගෙන ලංකාවටත් ආවා. සුළු වෙලාවක් වෙස්වළාගත් ස්වරූපයෙන් හිටියේ නඩේ ගියපු අම්මලා කෑගහපු නිසා. සිවුරට උඩින් ජර්සියක් ඇඳගෙන කැප් එකක් දාගෙන විනාඩි 15ක් විතර ඉදිරියට ගිහින් උන් නොපෙනී ගියාම ඒ සියල්ල ඉවත් කරලා සිවුර පිටින්ම තමයි ඉන්දියාවේදි හැම දෙයටම ඉදිරිපත් වුණෙත්.

මේ විදියට පහර දෙන්න හේතුව?

මේ වෙලාවේ පහර දුන්නේ ජිනීවාවල තියෙන උණුසුම් වාතාවරණය නිසා කියලයි මහබෝධියේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ. නමුත් ලාංකික භික්ෂුන් වහන්සේම ඉලක්ක කරගෙන පහරදීම් මාලාවක් ක්‍රියාත්මක වෙන්නෙ ඇයි කියන එක අපිටත් ප්‍රශ්නයක්. සමහර විට ඉන්දියාවට එන භික්ෂුන් වහන්සේ බිය ගන්වලා, ඒ ස්ථානවල වැඩඉන්න ස්වාමීන් වහන්සේත් ඒ ස්ථානවලින් එළවන මහා ව්‍යාපාරයක්ද කියලත් එක පැත්තකින් හිතන්න වෙනවා.

මහබෝධි විහාරයේ වැඩ ඉන්න භික්ෂුන්ටත් කොටි හිතවාදීන්ගෙන් මේ වගේ හිරිහැර වුණාද?

ඒ අයත් ආරක්ෂාව සහිතව තමයි එළියට යන්නෙ. ගේට්ටු වහගෙන පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තමයි ඉන්නෙ. ගිය අවුරුද්දෙත් මහබෝධි සමාගමට ගහලා ඇතුළු වෙලා ටී.වී. කුඩු කරලා හාමුදුරුනමකටත් තුවාල කරලා මහා අපරාධයක් කළානේ.

ඔබ වහන්සේට පහරදීපු අය ළඟ අවි ආයුධත් තිබුණද?

අෑතින් හිටිය කිහිපදෙනෙක් ළඟ ආයුධත් තියෙනවා අපි දැක්කා. ළඟ හිටිය අය ළඟ නම් ආයුධ තිබුණේ නෑ.

සිද්ධිය වුණු අවස්ථාවේ එතැන පොලිසියත් හිටියාද?

නෑ. ඒ අවස්ථාවේ නම් පොලිසිය හිටියේ නෑ.

කවුරුවත් වළක්වන්න උත්සාහ කළෙත් නැද්ද?

කිසිම කෙනෙක් වැළැක්වූවේ නෑ. උන් කෑ ගැහුවා සිංහල කිසිම කෙනෙක්ට කිට්ටු වෙන්න එපා කියලා. සිංහල අය ආවොත් ගහනවා කිව්වා. මමත් කෑගහලා වයසක අම්මලා නිසා අපේ නඩේ අයට කිට්ටු වෙන්න එපා කියලා කිව්වා.

පොලිසියට දැනුම් දුන්නෙත් නෑ.....?

අපේ නඩේ සංවිධායක මහත්තයෙක් ඉදිරියට දුවලා පොලිසිය හොයන්න දැඟලුවා. නමුත් එයාට අවස්ථාවක් ලැබුණේ නෑ. කොහොම හරි අපි ඉදිරියට යද්දි ආරංචි වෙලා පොලිසිය ආවා.

චෙන්නායි පොලිසිය කොහොමද ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ?

ඒ මොහොතේ ඉඳන් නැවත මම ලංකාවට එනතුරු ඉන්දීය පොලිසිය ආරක්ෂාව සැපයූවා. මං හිතන්නෙ පොලිසිය දෙතුන් සීයක ආරක්ෂාවක් දාලා තිබුණා.

ඔවුන් නඩේ අනිත් අයටත් පහර දුන්නද?

කිසිම කෙනෙක්ට ප්‍රහාරයක් එල්ල වුණේ නෑ. මට විතරයි එල්ල වුණේ.

ඔබ වහන්සේ යන්න කලිනුත් ඒ ප්‍රදේශයේ කලබල තත්ත්වයක් තිබිලා තියෙනවද?

මම යන්න කලින් 17 වැනිදා හෝ 16 වැනිදා මහබෝධි සමාගම ඉදිරිපිට කලබලයක් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ විශාල පිරිසක් ඇවිත් රතිඤ්ඤා පත්තු කරලා තියෙනවා. ඒ වෙලාවෙත් ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක් චෙන්නායි ගුවන්තොටුපොළේ ඉඳලා මහාබෝධියේ නවාතැන් ගන්න යන අවස්ථාවේ ඒ බස් එකත් එතැනට කොටුවෙලා තියෙනවා. අන්තිමේ කර්ටන් දාලා වහලා කිසි කෙනෙක් බහින් නැතුව ඉන්දීය බස් රථයක් හැටියට පෙන්වලා තමයි බේරිලා තියෙන්නෙ. මේ සිද්ධිය වෙනකොටත් තර්ජන ගර්ජන තිබුණා. කිසිම කෙනෙක්ට ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නෙ නෑ. චෙන්නායි නගරයේ කිසිම භාණ්ඩයක් ගන්න දෙන්නෙ නෑ. මොකද සිංහලයන්ට අඩන්තේට්ටම් කරයි කියලා බයට. අඩන්තේට්ටම් කරයි කියලා බයක් ඇති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනෑනේ.

ඒ කියන්නේ දඹදිව වන්දනා යෑම අවදානම් කියලද?

වන්දනාවට යන ගමන චෙන්නායි හරහා යන එක දැඩි ලෙස අවදානම් කියන මතයේ තමයි මං ඉන්නෙ. මහා විශාල බෞද්ධ විරෝධයක් තියෙනවා කියලා පෙනුණා.

සිද්ධිය දැනගත්තට පස්සෙ ලංකාවේ බලධාරීන් මැදිහත් වුණාද?

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඒ මොහොතේම ඇවිත් මාව රෝහල් ගත කරලා, ස්කෑන් කරලා තැල්මක් තියෙනවද කියලා හොයලා බැලුවා.

බුද්ධ ශාසන අමාත්‍යංශය මේ ප්‍රශ්නෙදි කරපු මැදිහත්වීම මොනවගේද?

මේ දක්වා නම් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් දුරකතන ඇමැතුමක්වත් ලබා දීලා නැහැ. මහනුවර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්යාලයෙන් කතා කරලා ආරක්ෂාව අවශ්‍ය නම් ලබා දෙන්නම් කියලා කිව්වා. මම ආරක්ෂාව අවශ්‍ය නැති බව කීවා ඉතින් දැන් අපි ලංකාවෙනේ කියලා.

බුද්ධශාසන අමාත්‍යංශය මේ වෙද්දි චෙන්නායි හරහා දඹදිව යෑම තාවකාලිකව අත්හිටුවා තියෙනවා. හාමුදුරුවනේ ඒකද මේ ප්‍රශ්නෙට සැබෑ විසඳුම?

ඒක විසඳුමක් වෙන්නෙ නෑ. චෙන්නායි නොගිහින් බයේ ඉන්න එකත් විසඳුමක් නෙවෙයි. තාවකාලික නොවෙන දීර්ඝකාලීන විසඳුමක් ඕන.අෑත අතීතයේ ඉඳන් අපි මිත්‍රශීලී රටවල් දෙකක්. චෙන්නායි නගරයේ ඒ මිනිස්සු දැනගන්න ඕන එයාලගේ මරුටි කාර් එකේ ඉඳලා, ලේලන්ඩ් බස් එක දක්වාම ප්‍රධාන වෙළෙඳපොළ වෙන්නෙ අපි. ඒ නිසා බුදුන් උපන් රටට යන්න, බුදුන් උපන් දේශය සියැසින් දැකබලා ගෙන වැඳ පුදා ගන්නට බෞද්ධ භික්ෂුන් වහන්සේට වගේම රුපියල් පහ, දහය එකතු කරගෙන වන්දනාවේ යන්න බලන් ඉන්න සියලුම බැතිමතුන්ට ඒ නිදහස ඕන.....

[QUOTE="Srilankan1, post: 14682258, member: 100154"] [b]තමිල්නාඩුවේදී[/b] [CENTER][SIZE="4"][IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/544100_597751406924637_49390252_n.jpg[/IMG] තමිල්නාඩුවේදී ගුටිකාපු වතුපොල වංගීස හාමුදුරුවෝ කියන කතාව කැමරා-මයික් අල්ලන් රෙඩි කිව්වා : ඊට පස්සෙ සිවුර ගලවලා මට ගහන්න පටන් ගත්තා කවදද ඔබ වහන්සේ ඇතුළු වන්දනා නඩය ලංකාවෙන් පිටත් වුණේ? මාර්තු 2 වැනිදා. අපි නඩයේ ඔක්කොම 19ක් හිටියා. දිල්ලියට ගිහින්, බුද්ධගයාව වැඳගෙන, බරණැස, සාවත්ථි, විසාලා මහනුවර, රජගහනුවර, කුසිනාරාමය වැඳගෙන දිල්ලි දුම්රිය පොළෙන් චෙන්නායි මධ්‍යම දුම්රිය පොළ දක්වා එන්න පිටත් වුණා. එතැනදී තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ. මොකක්ද එදා වුණු සිද්ධිය? 16 වැනිදා හවස දිල්ලි දුම්රිය පොළෙන් අපි කෝච්චියට ගොඩවුණා. 18 වැනිදා උදේ 7.15ට විතර චෙන්නායි දුම්රිය පොළෙන් බහින අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. අපි ආවේ 507 දුම්රිය පෙට්ටියේ. ඒ ඇවිත් අපි ඔක්කොම නඩේ එළියට බැස්සට පස්සෙ සංවිධායක මහත්තයකුයි මමයි නතර වුණා. තව බඩු බාහිරාදිය වගයක් ගැන බලන්න. ඒ අවස්ථාවේ කැමරාවක් සහිත තරුණයකුත් කිසිම දෙයක් අතේ නැති තරුණයකුත් අපි හිටිය කෝච්චි පෙට්ටියට ගොඩවුණා. එක තරුණයෙක් මයික් එකක් අල්ලාගෙන හිටියා. කැමරා කරපු කෙනා රෙඩි කිව්වට පස්සෙ අනිත් හාදයා මට ගහන්න පටන් ගත්තා. කෝච්චි පෙට්ටිය අස්සෙදි. එක පහරක් ගැහුවා. ඊට පස්සෙ සීට් එක අස්සට තල්ලු කරලා මගේ සිවුර ගලවලා වීසි කරලා නැවත වතාවක් ගැහුවා. මම සිවුර පොරවාගෙන එළියට පැන්නට පස්සෙත් පහර කිහිපයක්ම එල්ල කළා. ඔබ වහන්සේ හිතන විදියට කවුද මේ පහරදීම සිදු කළේ? මං විශ්වාස කරන හැටියට කොටි හිතවාදීන්. මොකද දෙමළ භාෂාවෙන් බැන්නේ, ශ්‍රී ලංකා බල්ලෝ කියලා. තොපි ලංකාවට පලයව් නැත්නම් මරනවා කියලා කිව්වා. මේ වගේ ප්‍රකාශ කරන්න වෙන විරුද්ධවාදීන් නෑ. මං හිතන්නේ කොටි හිතවාදීන් සැලසුම් සහගතව කරපු දෙයක් කියලා. තනිකරම භික්ෂුන් වහන්සේ ඉලක්ක කරලා කරපු දෙයක්. මොකද භික්ෂුන් උන්ට බයේ සිවුරු ගලවලා සරම් කමිස ඇඳගෙන තමයි මහබෝධියට යන්නේ. මම සිවුර නොගලවා ආපු නිසා තමයි මට මේ සිද්ධිය වුණේ. කොටි හිතවාදීන් කියන විදියට සිවුරු ගලවන්නයි පොරවන්නයි අපිට පුළුවන්කමක් නෑ. ඒ නිසා මම සිවුර පිටින්ම ආවා. සිවුර පිටින්ම ගුටිකෑවා. සිවුර පිටින්ම නීතියත් ක්‍රියාත්මක කරගෙන ලංකාවටත් ආවා. සුළු වෙලාවක් වෙස්වළාගත් ස්වරූපයෙන් හිටියේ නඩේ ගියපු අම්මලා කෑගහපු නිසා. සිවුරට උඩින් ජර්සියක් ඇඳගෙන කැප් එකක් දාගෙන විනාඩි 15ක් විතර ඉදිරියට ගිහින් උන් නොපෙනී ගියාම ඒ සියල්ල ඉවත් කරලා සිවුර පිටින්ම තමයි ඉන්දියාවේදි හැම දෙයටම ඉදිරිපත් වුණෙත්. මේ විදියට පහර දෙන්න හේතුව? මේ වෙලාවේ පහර දුන්නේ ජිනීවාවල තියෙන උණුසුම් වාතාවරණය නිසා කියලයි මහබෝධියේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ. නමුත් ලාංකික භික්ෂුන් වහන්සේම ඉලක්ක කරගෙන පහරදීම් මාලාවක් ක්‍රියාත්මක වෙන්නෙ ඇයි කියන එක අපිටත් ප්‍රශ්නයක්. සමහර විට ඉන්දියාවට එන භික්ෂුන් වහන්සේ බිය ගන්වලා, ඒ ස්ථානවල වැඩඉන්න ස්වාමීන් වහන්සේත් ඒ ස්ථානවලින් එළවන මහා ව්‍යාපාරයක්ද කියලත් එක පැත්තකින් හිතන්න වෙනවා. මහබෝධි විහාරයේ වැඩ ඉන්න භික්ෂුන්ටත් කොටි හිතවාදීන්ගෙන් මේ වගේ හිරිහැර වුණාද? ඒ අයත් ආරක්ෂාව සහිතව තමයි එළියට යන්නෙ. ගේට්ටු වහගෙන පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තමයි ඉන්නෙ. ගිය අවුරුද්දෙත් මහබෝධි සමාගමට ගහලා ඇතුළු වෙලා ටී.වී. කුඩු කරලා හාමුදුරුනමකටත් තුවාල කරලා මහා අපරාධයක් කළානේ. ඔබ වහන්සේට පහරදීපු අය ළඟ අවි ආයුධත් තිබුණද? අෑතින් හිටිය කිහිපදෙනෙක් ළඟ ආයුධත් තියෙනවා අපි දැක්කා. ළඟ හිටිය අය ළඟ නම් ආයුධ තිබුණේ නෑ. සිද්ධිය වුණු අවස්ථාවේ එතැන පොලිසියත් හිටියාද? නෑ. ඒ අවස්ථාවේ නම් පොලිසිය හිටියේ නෑ. කවුරුවත් වළක්වන්න උත්සාහ කළෙත් නැද්ද? කිසිම කෙනෙක් වැළැක්වූවේ නෑ. උන් කෑ ගැහුවා සිංහල කිසිම කෙනෙක්ට කිට්ටු වෙන්න එපා කියලා. සිංහල අය ආවොත් ගහනවා කිව්වා. මමත් කෑගහලා වයසක අම්මලා නිසා අපේ නඩේ අයට කිට්ටු වෙන්න එපා කියලා කිව්වා. පොලිසියට දැනුම් දුන්නෙත් නෑ.....? අපේ නඩේ සංවිධායක මහත්තයෙක් ඉදිරියට දුවලා පොලිසිය හොයන්න දැඟලුවා. නමුත් එයාට අවස්ථාවක් ලැබුණේ නෑ. කොහොම හරි අපි ඉදිරියට යද්දි ආරංචි වෙලා පොලිසිය ආවා. චෙන්නායි පොලිසිය කොහොමද ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ? ඒ මොහොතේ ඉඳන් නැවත මම ලංකාවට එනතුරු ඉන්දීය පොලිසිය ආරක්ෂාව සැපයූවා. මං හිතන්නෙ පොලිසිය දෙතුන් සීයක ආරක්ෂාවක් දාලා තිබුණා. ඔවුන් නඩේ අනිත් අයටත් පහර දුන්නද? කිසිම කෙනෙක්ට ප්‍රහාරයක් එල්ල වුණේ නෑ. මට විතරයි එල්ල වුණේ. ඔබ වහන්සේ යන්න කලිනුත් ඒ ප්‍රදේශයේ කලබල තත්ත්වයක් තිබිලා තියෙනවද? මම යන්න කලින් 17 වැනිදා හෝ 16 වැනිදා මහබෝධි සමාගම ඉදිරිපිට කලබලයක් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ විශාල පිරිසක් ඇවිත් රතිඤ්ඤා පත්තු කරලා තියෙනවා. ඒ වෙලාවෙත් ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක් චෙන්නායි ගුවන්තොටුපොළේ ඉඳලා මහාබෝධියේ නවාතැන් ගන්න යන අවස්ථාවේ ඒ බස් එකත් එතැනට කොටුවෙලා තියෙනවා. අන්තිමේ කර්ටන් දාලා වහලා කිසි කෙනෙක් බහින් නැතුව ඉන්දීය බස් රථයක් හැටියට පෙන්වලා තමයි බේරිලා තියෙන්නෙ. මේ සිද්ධිය වෙනකොටත් තර්ජන ගර්ජන තිබුණා. කිසිම කෙනෙක්ට ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නෙ නෑ. චෙන්නායි නගරයේ කිසිම භාණ්ඩයක් ගන්න දෙන්නෙ නෑ. මොකද සිංහලයන්ට අඩන්තේට්ටම් කරයි කියලා බයට. අඩන්තේට්ටම් කරයි කියලා බයක් ඇති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනෑනේ. ඒ කියන්නේ දඹදිව වන්දනා යෑම අවදානම් කියලද? වන්දනාවට යන ගමන චෙන්නායි හරහා යන එක දැඩි ලෙස අවදානම් කියන මතයේ තමයි මං ඉන්නෙ. මහා විශාල බෞද්ධ විරෝධයක් තියෙනවා කියලා පෙනුණා. සිද්ධිය දැනගත්තට පස්සෙ ලංකාවේ බලධාරීන් මැදිහත් වුණාද? ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඒ මොහොතේම ඇවිත් මාව රෝහල් ගත කරලා, ස්කෑන් කරලා තැල්මක් තියෙනවද කියලා හොයලා බැලුවා. බුද්ධ ශාසන අමාත්‍යංශය මේ ප්‍රශ්නෙදි කරපු මැදිහත්වීම මොනවගේද? මේ දක්වා නම් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් දුරකතන ඇමැතුමක්වත් ලබා දීලා නැහැ. මහනුවර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්යාලයෙන් කතා කරලා ආරක්ෂාව අවශ්‍ය නම් ලබා දෙන්නම් කියලා කිව්වා. මම ආරක්ෂාව අවශ්‍ය නැති බව කීවා ඉතින් දැන් අපි ලංකාවෙනේ කියලා. බුද්ධශාසන අමාත්‍යංශය මේ වෙද්දි චෙන්නායි හරහා දඹදිව යෑම තාවකාලිකව අත්හිටුවා තියෙනවා. හාමුදුරුවනේ ඒකද මේ ප්‍රශ්නෙට සැබෑ විසඳුම? ඒක විසඳුමක් වෙන්නෙ නෑ. චෙන්නායි නොගිහින් බයේ ඉන්න එකත් විසඳුමක් නෙවෙයි. තාවකාලික නොවෙන දීර්ඝකාලීන විසඳුමක් ඕන.අෑත අතීතයේ ඉඳන් අපි මිත්‍රශීලී රටවල් දෙකක්. චෙන්නායි නගරයේ ඒ මිනිස්සු දැනගන්න ඕන එයාලගේ මරුටි කාර් එකේ ඉඳලා, ලේලන්ඩ් බස් එක දක්වාම ප්‍රධාන වෙළෙඳපොළ වෙන්නෙ අපි. ඒ නිසා බුදුන් උපන් රටට යන්න, බුදුන් උපන් දේශය සියැසින් දැකබලා ගෙන වැඳ පුදා ගන්නට බෞද්ධ භික්ෂුන් වහන්සේට වගේම රුපියල් පහ, දහය එකතු කරගෙන වන්දනාවේ යන්න බලන් ඉන්න සියලුම බැතිමතුන්ට ඒ නිදහස ඕන.....[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom