Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමුසෙට හොඳනම් මට නරක මොකෝ?”(ගණිකා සේවයේ ඔබ න&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමුසෙට හොඳනම් මට නරක මොකෝ?”(ගණිකා සේවයේ ඔබ න&#

කොළඹ ගණිකා සේවයේ ඔබ නොදන්න කතා

ගණිකා නිවාස ගැන කිසිවකු සිතන්නේ නැත. ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ අවශ්‍යතා සපුරන ගණිකා නිවාස අද හැම නගරයකම තිබේ. පොලිස් ඇසින් බේරීම සඳහා අද බොහෝ ගණිකා නිවාස පවත්වාගෙන යන්නේ වැඩි කලබලයක් නැති නගරයෙන් පිටත පිහිටි නිවාසවලය. මසකට ගණිකා නිවාස වටලා උසාවියට ඉදිරිපත් කරන සිද්ධීන් පනහක් – හැටක් වාර්තා වේ. ගම්බද පළාත්වල සිටින රැකියා නැති තරුණියන්ට රස්සා දෙන මුවාවෙන් නගරයට ගෙන්වා මෙවැනි ගණිකා නිවාස පවත්වාගෙන යන බව රහසක් නොවේ. බත්තරමුල්ලට නුදුරුව මෙවැනි ගණිකා මඩමක් තිබේ. රූමත් තරුණියෝ තම අඟපසඟ විකුණා කීයක් හෝ උපයා ගැනීමට මෙසේ පැමිණීමට පුරුදුව සිටියි. තලවතුගොඩ මැදිවියේ පිරිමියෙක් මෙහි පැමිණීමට පුරුදුව සිටියේය. ඔහුට වයස 20ක

පමණ පුතකුද සිටී. දිනක් සිය මිතුරකු සමඟ ඔහු මේ ගණිකා මඩමට ගියේය. ඔහු එක කාමරයකට ගොස් රූමත් මැදිවියේ ගණිකාවක් තෝරා ගත්තේය. එවිටම අල්ලපු කාමරයෙන් කෙනෙක් පිටවනු ඔහු දුටුවේය. මලකෙළියයි. ඒ ගියේ ඔහුගේ එකම පුතාය. යහළුවාද එය දුටුවේය. අප්ප කළ දේ පුතා නොකළොත් උෟ නොට්ටිගෙ පුතා යැයි කියන්නේ මේවාටය.

උපාසක අම්මල මෙන් සිටින සමහර කාන්තාවන්ගේ පාට්ටයිම් ජොබ් එකද ගණිකා නිවාසවලට යෑමය. ඔවුන් යන්නේ ගනුදෙනුකරුවන් සොයා ගන්නටය. සමහර පිරිමින් නිල් චිත්‍රපට නරඹා ඒවායේ සිද්ධි තම බිරියගෙන් ඉටුකර ගැනීමට සැරසෙයි. තිරිසන් විදියට තම බිරිය හා හැසිරෙන්නට උත්සාහ කළ සැමියෙක් පසුගියදා ගම්පහ උසාවියටද ඉදිරිපත් කෙරිණි.

ගම්බද පළාතක සිටි තරුණ කාන්තාවක් රැකියාවක් සොයමින් සිටියාය. ඇය ඒ සඳහා කොළඹ සිටින තම මිතුරියකගේ උදව්ව පැතුවාය. ඔයාට රස්සාවක් සොයාගන්න හරි ලේසියි. ඔයා ලස්සනයිනේ. එන්න මාත් එක්ක යන්න. මෙසේ කී මිතුරිය අර තරුණියද කැටිව කොළඹ පැමිණියාය. තට්ටු ගොඩනැඟිල්ලකට ඇය කැඳවාගෙන ගිය අර තරුණිය “මෙන්න මැඩම් මගේ යාළුවෙක්. මෙයා වැඩට හොඳයි” කියා ඇය මැදිවියේ කාන්තාවකට භාර කළාය. ගතවූයේ සුළු මොහොතකි බඩ තඩි පිරිමියෙක් ඇගේ කාමරයට ආවේය. “බුදුඅම්මේ” කියා තරුණිය පණ කඩාගෙන එළියට දුවගියාය. කොළඹ රස්සාව ඇයට එදාම එපා විය. බොහෝ රටවල ගණිකා නිවාස නීත්‍යනුකූලය. ඒවා අල්ලන්නේ නැත. ඒකට අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ අවශ්‍යතා සපුරන්නට තිබෙන ගණිකා නිවාස අපේ රටේ වටලන එක හරි අන්තිම සවුත්තු ක්‍රියාවකි. ගොතටුව පැත්තේ රජයේ සේවකයෙක් සිටී. ඔහු මරදානේ ගණිකා මඩමකට යෑමට පුරුදුව සිටියේය. කෙසේ හෝ මෙය ඔහුගේ බිරියට දැනගන්නට ලැබිණි. තමුසෙ වැඩට යනවයි කියල මරදානේ ගුබ්බෑයමකට රිංගන බව මට ආරංචියි.

තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි. අනේ නෑ කවුද ඔයාට බොරු කියල.”

මේ මං කියන්නේ බොරු නෙවේ” ඇයද රූමත් කතකි.

බැරිම තැන ඔහු ඇත්තම කීවේය.

තමුසෙ වගේ සීතල කඳකින් මට කිසි ජොලියක් නෑ ඕයි. ඒකයි මම යන්නේ.

හා එහෙමද. බලාගමුකො ඇය ඉන් එහා කිසිවක් නොකීවාය.

ඔහුට රාජකාරි කටයුත්තක් සඳහා දින කිහිපයකට පිට පළාතකට යෑමට සිදුවිය. අවසන් දින ඔහු කෙළින්ම ගියේ මරදානේ ගණිකා මඩමටය.

“සර් හොඳ වෙලාවට ආවේ අද මරුම බඩුවක් ඉන්නවා”

ඔහු ගනුදෙනු පියවා කාමරයට ඇතුළු විය. ඇඟපත පුරා රෙද්දකින් වසාගත් කාන්තාවක් ඔහු ඉදිරියට ආවේය.

“මොකද වහගෙන. ඔය මූණ ටිකක් පෙන්නන්නකෝ.”

“මෙන්න බලාගන්නවා” යැයි කාන්තාව රෙද්ද මෑත් කළාය. මලකෙළියයි මේ මගෙ වයිෆ්නේ.

“තමුසෙ මොකද මෙහො කරන්නේ?”

“කරන එක තමයි මේ”

“ඇයි ඕයි මෙහෙම තැනකට ආවේ?”

“ආවේද? තමුසෙට මගෙන් ජොලියක් නෑ කිව්වනේ. දැන් ජොලිය ලැබේවි. තමුසෙට හොඳනම් මට නරක මොකෝ?”

ඔහු බිරියට කංකෙඳිරිගා ඇයත් සමඟ ගෙදර ගියේය. ඊට පසු ඔහු කිසිදා ගණිකා මඩම්වලට ගියේ නැත.

කුලතුංග සෝමරත්න

[QUOTE="rocat90, post: 18040700, member: 452168"] [b]තමුසෙට හොඳනම් මට නරක මොකෝ?”(ගණිකා සේවයේ ඔබ න&#[/b] [SIZE=5] [/SIZE] [B][SIZE=5][URL="http://news.malwarusa.com/?p=1843"] කොළඹ ගණිකා සේවයේ ඔබ නොදන්න කතා[/URL][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]ගණිකා නිවාස ගැන කිසිවකු සිතන්නේ නැත. ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ අවශ්‍යතා සපුරන ගණිකා නිවාස අද හැම නගරයකම තිබේ. පොලිස් ඇසින් බේරීම සඳහා අද බොහෝ ගණිකා නිවාස පවත්වාගෙන යන්නේ වැඩි කලබලයක් නැති නගරයෙන් පිටත පිහිටි නිවාසවලය. මසකට ගණිකා නිවාස වටලා උසාවියට ඉදිරිපත් කරන සිද්ධීන් පනහක් – හැටක් වාර්තා වේ. ගම්බද පළාත්වල සිටින රැකියා නැති තරුණියන්ට රස්සා දෙන මුවාවෙන් නගරයට ගෙන්වා මෙවැනි ගණිකා නිවාස පවත්වාගෙන යන බව රහසක් නොවේ. බත්තරමුල්ලට නුදුරුව මෙවැනි ගණිකා මඩමක් තිබේ. රූමත් තරුණියෝ තම අඟපසඟ විකුණා කීයක් හෝ උපයා ගැනීමට මෙසේ පැමිණීමට පුරුදුව සිටියි. තලවතුගොඩ මැදිවියේ පිරිමියෙක් මෙහි පැමිණීමට පුරුදුව සිටියේය. ඔහුට වයස 20ක[/SIZE] [COLOR=#333333][SIZE=5]පමණ පුතකුද සිටී. දිනක් සිය මිතුරකු සමඟ ඔහු මේ ගණිකා මඩමට ගියේය. ඔහු එක කාමරයකට ගොස් රූමත් මැදිවියේ ගණිකාවක් තෝරා ගත්තේය. එවිටම අල්ලපු කාමරයෙන් කෙනෙක් පිටවනු ඔහු දුටුවේය. මලකෙළියයි. ඒ ගියේ ඔහුගේ එකම පුතාය. යහළුවාද එය දුටුවේය. අප්ප කළ දේ පුතා නොකළොත් උෟ නොට්ටිගෙ පුතා යැයි කියන්නේ මේවාටය.[/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=5]උපාසක අම්මල මෙන් සිටින සමහර කාන්තාවන්ගේ පාට්ටයිම් ජොබ් එකද ගණිකා නිවාසවලට යෑමය. ඔවුන් යන්නේ ගනුදෙනුකරුවන් සොයා ගන්නටය. සමහර පිරිමින් නිල් චිත්‍රපට නරඹා ඒවායේ සිද්ධි තම බිරියගෙන් ඉටුකර ගැනීමට සැරසෙයි. තිරිසන් විදියට තම බිරිය හා හැසිරෙන්නට උත්සාහ කළ සැමියෙක් පසුගියදා ගම්පහ උසාවියටද ඉදිරිපත් කෙරිණි.[/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=5]ගම්බද පළාතක සිටි තරුණ කාන්තාවක් රැකියාවක් සොයමින් සිටියාය. ඇය ඒ සඳහා කොළඹ සිටින තම මිතුරියකගේ උදව්ව පැතුවාය. ඔයාට රස්සාවක් සොයාගන්න හරි ලේසියි. ඔයා ලස්සනයිනේ. එන්න මාත් එක්ක යන්න. මෙසේ කී මිතුරිය අර තරුණියද කැටිව කොළඹ පැමිණියාය. තට්ටු ගොඩනැඟිල්ලකට ඇය කැඳවාගෙන ගිය අර තරුණිය “මෙන්න මැඩම් මගේ යාළුවෙක්. මෙයා වැඩට හොඳයි” කියා ඇය මැදිවියේ කාන්තාවකට භාර කළාය. ගතවූයේ සුළු මොහොතකි බඩ තඩි පිරිමියෙක් ඇගේ කාමරයට ආවේය. “බුදුඅම්මේ” කියා තරුණිය පණ කඩාගෙන එළියට දුවගියාය. කොළඹ රස්සාව ඇයට එදාම එපා විය. බොහෝ රටවල ගණිකා නිවාස නීත්‍යනුකූලය. ඒවා අල්ලන්නේ නැත. ඒකට අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ අවශ්‍යතා සපුරන්නට තිබෙන ගණිකා නිවාස අපේ රටේ වටලන එක හරි අන්තිම සවුත්තු ක්‍රියාවකි. ගොතටුව පැත්තේ රජයේ සේවකයෙක් සිටී. ඔහු මරදානේ ගණිකා මඩමකට යෑමට පුරුදුව සිටියේය. කෙසේ හෝ මෙය ඔහුගේ බිරියට දැනගන්නට ලැබිණි. තමුසෙ වැඩට යනවයි කියල මරදානේ ගුබ්බෑයමකට රිංගන බව මට ආරංචියි.[/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=5]තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි. අනේ නෑ කවුද ඔයාට බොරු කියල.” මේ මං කියන්නේ බොරු නෙවේ” ඇයද රූමත් කතකි. බැරිම තැන ඔහු ඇත්තම කීවේය. තමුසෙ වගේ සීතල කඳකින් මට කිසි ජොලියක් නෑ ඕයි. ඒකයි මම යන්නේ. හා එහෙමද. බලාගමුකො ඇය ඉන් එහා කිසිවක් නොකීවාය. ඔහුට රාජකාරි කටයුත්තක් සඳහා දින කිහිපයකට පිට පළාතකට යෑමට සිදුවිය. අවසන් දින ඔහු කෙළින්ම ගියේ මරදානේ ගණිකා මඩමටය.[/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=5]“සර් හොඳ වෙලාවට ආවේ අද මරුම බඩුවක් ඉන්නවා” ඔහු ගනුදෙනු පියවා කාමරයට ඇතුළු විය. ඇඟපත පුරා රෙද්දකින් වසාගත් කාන්තාවක් ඔහු ඉදිරියට ආවේය. “මොකද වහගෙන. ඔය මූණ ටිකක් පෙන්නන්නකෝ.” “මෙන්න බලාගන්නවා” යැයි කාන්තාව රෙද්ද මෑත් කළාය. මලකෙළියයි මේ මගෙ වයිෆ්නේ. “තමුසෙ මොකද මෙහො කරන්නේ?” “කරන එක තමයි මේ” “ඇයි ඕයි මෙහෙම තැනකට ආවේ?” “ආවේද? තමුසෙට මගෙන් ජොලියක් නෑ කිව්වනේ. දැන් ජොලිය ලැබේවි. තමුසෙට හොඳනම් මට නරක මොකෝ?” ඔහු බිරියට කංකෙඳිරිගා ඇයත් සමඟ ගෙදර ගියේය. ඊට පසු ඔහු කිසිදා ගණිකා මඩම්වලට ගියේ නැත.[/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=5]කුලතුංග සෝමරත්න[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom