Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරඟය ආරම්භ විය ....... ?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරඟය ආරම්භ විය ....... ?????

තරඟය ආරම්භ විය

තරඟය 1964 ඔලිම්පික් තරඟාවලිය

සත්කාරක රට ජපානය

දිනය 1964 ඔක්තොම්බර් 14

තරඟ ඉසව්ව පිරිමි මීටර 10000 දුර දිවීම 400 x 25

තරඟකරුවන් 29 රටවල් 17

මීටර 10000 තරඟය ආරම්භ වුනා. ජාතීන් 17 තරඟකරුවන් 29 දෙනෙක් තරඟ වදිනවා. වට 25 ක් දුවන්න තියෙනවා. තරඟකරුවන් එකිනෙකා අභිබවමින් ධාවනයේ යෙදෙනවා. තියුණු තරඟයකින් අනතුරුව අමෙරිකානු ජාතික [FONT=&quot]Billy MillS[/FONT] නව ඔලිම්පික් වාර්තාවක් සමගින් තරගය වි 28 තත්පර 24.4 තරඟය නිමාකරනවා. දෙවන ස්ථානයට ටියුනියානු ජාතික තරඟකරුවකුත්, තෙවන ස්ථානය ඔස්ටේ්රලියානු ජාතිකයකුත් හිමි කර ගන්නවා. ජයග්රහයකකින් දිනලා අවසානයි. නමුත් තරඟය අවසන් නෑ. කතාවත් අවසාන නෑ. අපේ කතානායකයා මතුවන්නේ දැන් තමයි.

ජයග්‍රාහකයා තරඟය නිමාකලාට අපේ කතානායකයා ඉන්නේ ඔහුට වට 4 ක් පිටුපසින්, දැන් සියලූ තරඟකරුවන් තරඟය නිමාකරලා ඉවරයි. නමුත් අපේ කතානායකයා ධාවනයේ යෙදෙනවා. තරඟයේ වට 4 පිටුපසින් සිටින අප කතානායකයා අවසන් වට හතරේ පළමු වටය ආරම්භ කරනවා. පේ්රක්ෂකාගාරයේ සිටින අයගේ උසුළු විසුළු මේ තරඟකරුට එල්ලවෙනවා. ඇතැමෙක් හු කියනවා. අවසන් වට හතරේ පළමු වටය අවසන් කරන මේ ක්‍රිඩකයා, අවසන් වට හතරේ දෙවන වටය ආරම්භ කරනවා. පේ්රක්ෂකයාගාරය බලා සිටිනවා මොකද මේ වෙන්නේ කියලා. දෙවන වටය ආරම්භ කරන කොට නරඹන්නන් නිශ්ශබ්දයි. ඔවුන් තේරුම් ගන්නවා මොකද මේ වෙන්නේ කියලා.

අවසන් වට හතරේ තෙවන වටය ආරම්භ වෙනවා පේ්රක්ෂයන් මේ ක්රිඩකයාව දිරිමත් කරනවා. "කමොන් සිලොන්" "කමොන් සිලොන්" කියලා. අවසන් වටය ආරම්භ වෙනවා පේ්රක්ෂකයන් අත්පොලසන් දෙනවා. ජයඝෝෂා කරනවා. ක්‍රිඩකයා වේගයෙන් ධාවනයේ යෙදනවා. අසුන් වලින් නැගිසිටින නරඹන්නන් අත්පොලසන් දෙනවා. පේ්රක්ෂකාගාරයේ සිටින බොහෝ නරඹන්නන්ගේ ඇස්වලින් කදුළු ගලාහැලෙනවා. ක්‍රිඩා පිටිය දෙදරවමින් මහ ඔල්වරසන් හඬක් මතුවෙනවා මේ ක්‍රිඩකයා තරඟය අවසන් කරන විට

කවුද මේ තරඟය අතනොහැර වට 4 පසුපසින් සිට ධාවනයේ යෙදුන කෙසඟ සිරුරක් ඇති ක්‍රිඩකයා. එවක සිලොන් කියලා හැදින්වුන රට නියෝජනය කල රණතුංග කරුණානන්ද නොහොත් ආර්. කරුණානන්ද යන නමින් හදුන්වන අප ශ්‍රිලාංකික පුත්‍රයා.

ස්වභාවයෙන්ම අතිශය සංවේදි ජපන් ජාතිකයන්ට R.කරුණානන්දගේ මේ ක්‍රියාව අගය කරනවා. තරඟයේ සැබැ වීරයා වන්නේ ජයග්‍රහකයා වන්නේ අපේ කරුණානන්ද, 1964 ඔලිම්පික් උළෙලේ සුපිරි වීරයා වන්නේ පදක්කමක් නොලැබු අපේ කරුණානන්ද

එකල ජපානයේ මාධ්‍යයේ වීරයා වන්නේ කරුණානන්ද, උත්සහවන්ත, ධෛර්ය්යවන්ත මිනිසුන් ජිවත්වන ජපානයේ මිනිසුන්ට කරුණානන්දගේ මේ පාඩම ඔවුන්ගේ හදවතට කිදා බහිනවා.

පසු කලෙක මේ ධෛර්ය්ය වන්ත කරුණානන්ද ගැන ජපානයේ පාසැල් පෙළ පොත් වලට එකතු කරනවා. ජපන් දරුවන්ට උත්සහවන්ත මිනිසුන් ගැන කියා දෙන්නේ අපේ කරුණානන්දගෙන්, මෙහේම ජපන් පෙළපොත් වලට එකතු වුන අනෙක් ශ්‍රි ලාංකිකයා ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි.

ඔලිම්පික් ඉතිහාසට කරුණානන්ද නැවුම් තේමාවක් ගෙන එනවා ඒ තමයි "තරඟයක වැදගත් වන්නේ ජයග්‍රහණය නොව තරඟ කිරිම" ඔලිම්පික් ඉතිහාසයේ රන් අකුරෙන් අපගේ කරුණානන්දගේ නම ලියවෙන්නේ මේ තේමාවෙන් ලොවට පුර්වාදර්ශයක් සැපයු නිසයි. අදටත් ලොකයේ උත්සහය, කැපවීම ගැන කියවෙන සම්මන්ත්රණ වලදි වගේම ජාත්‍යන්තර ක්‍රිඩා අධ්‍යාපන ආයතන වලත් අපගේ මේ කරුණානන්ද ගැන කතාකරනවා, උගන්වනවා

බොහෝ කතාවල අවසානයේ දුක්බර අවසානයක් තිබෙනවා වාගේම මේ කතාවේ අවසානය දුක්බරයි. පසු කලෙක කරුණානන්දට ජපානයෙන් ආරාධනයක් ලැබෙනවා ඒ රටේ රැකියාවකට, ජපානයට යන්නට දින කිහිපයකට පෙර කරුණානන්ද මිය යනවා. ඒ නාමල් ඔයේ දියේ ගිලිලා. බොහෝ දෙනා කියන්නේ මෙය ස්වභාවික අනතුරක් නෙමේ මිනිමැරුමක් කියාලා. කරුණානන්දගේ අභිරහස් මරණයෙන් කම්පනයට පත්වන ඔහුගේ බිරිඳ සිහිවිකල් වෙනවා. ඔහුගේ පවුල ඉතා අසරණ තත්වයකට පත්වෙනවා.

ජපානයට වීරයෙක් වුන අපගේ කරුණානන්ද ගැන ශ්‍රි ලංකාවේ නිසි ඇගැයිමකට ලක්වුනේ නෑ. ලෝකයාට පෙන්වු ආදර්ශය අප රට දැක්කේ නැද්ද? ජපානයේ පෙළපොත් වල කරුණානන්ද ගැන කියලා දෙනකොට, එහෙම කෙනෙක් ලංකාවේ හිටියද කියන්න අපේ බොහෝ දෙනා දන්නේ නෑ. අපේ රටේ නම ලෝකයට ගෙන ගිය මේ පුංචි මිනිසාව අප අමතක කිරිම ගැන අප ලැජ්ජා විය යුතුය. ඔහුට නිසි ගෞරවය තබා ඔහුගේ මරණය ගැන වත් නිසිලෙස අපේ බලධාරින් සොයා බලා නෑ. ඒ තමයි අපේ රටේ හැටි

පසු සටහන

මෙය පොස්ටුව Repost එකක් විය හැකිය. මෙය ලියුවේ ලගදි මං දැකපු එක්තරා සිද්ධියක් නිසයි. අවුරුදු උත්සවයක ගමහරහා දිවිමේ තරඟයක ඉදිරියෙන් යන තරඟකරුවන් ආධාර කරුවන්, සහයෝගය ඇතුව ධාවනයේ යෙදෙනෙවා. පළමු තරඟකරවාට බොහෝ පිටුපසින් කිසිම ආධාරකරුවෙක් නැතිව බොහෝම විඩාබරව එක් තරඟකරුවෙක් ධාවනයේ යෙදෙනවා. මට ඒ අවස්ථාවේදි කරුණානන්දගේ සිද්ධිය මතක් වුනා. කරුණානන්දගේ ආදර්ශය තමයි අදටත් ජාතික, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩකයන් අනුගමනය කරන්නේ, මෙය මගේ 100 පොස්ටුව වශයෙන් post ලැබිම ගැන සතුටුයි.

[YOUTUBE]rWe-Y1ivJpQ[/YOUTUBE]

[QUOTE="janakaaj, post: 14862946, member: 132969"] [b]තරඟය ආරම්භ විය ....... ?????[/b] [CENTER][U][B][SIZE=6][COLOR=DarkRed]තරඟය ආරම්භ විය [/COLOR][/SIZE][/B][/U] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue]තරඟය 1964 ඔලිම්පික් තරඟාවලිය[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][/B][SIZE=4][COLOR=DarkRed][B][COLOR=Blue]සත්කාරක රට ජපානය දිනය 1964 ඔක්තොම්බර් 14 තරඟ ඉසව්ව පිරිමි මීටර 10000 දුර දිවීම 400 x 25 තරඟකරුවන් 29 [/COLOR][/B][B][COLOR=Blue]රටවල් 17[/COLOR][/B] මීටර 10000 තරඟය ආරම්භ වුනා. ජාතීන් 17 තරඟකරුවන් 29 දෙනෙක් තරඟ වදිනවා. වට 25 ක් දුවන්න තියෙනවා. තරඟකරුවන් එකිනෙකා අභිබවමින් ධාවනයේ යෙදෙනවා. තියුණු තරඟයකින් අනතුරුව අමෙරිකානු ජා[SIZE=4]තික [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][B][FONT="]Bill[SIZE=4]y[/SIZE] MillS[/FONT][/B] නව[/SIZE] ඔලිම්පික් වාර්තාවක් සමගින් තරගය වි 28 තත්පර 24[SIZE=4].[/SIZE]4 තරඟය නිමාකරනවා. දෙවන ස්ථානයට ටියුනියානු ජාතික තරඟක[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]රු[/COLOR][/SIZE]වකුත්, තෙවන ස්ථානය ඔස්ටේ්රලියානු ජාතිකයකුත් හිමි කර ගන්නවා. ජයග්‍රහය[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ක[/COLOR][/SIZE]කින් දිනලා අවසානයි. නමුත් තරඟය අවසන් නෑ. කතාවත් අවසාන නෑ. අපේ කතානායකයා මතුවන්නේ දැන් තමයි. ජයග්‍රාහකයා තරඟය නිමාකලාට අපේ කතානායකයා ඉන්නේ ඔහුට වට 4 ක් පිටුපසින්, දැන් සියලූ තරඟකරුවන් තරඟය නිමාකරලා ඉවරයි. නමුත් අපේ කතානායකයා ධාවනයේ යෙදෙනවා. තරඟයේ වට 4 පිටුපසින් සිටින අප කතානායකයා අවසන් වට හතරේ පළමු වටය ආරම්භ කරනවා. පේ්රක්ෂකාගාරයේ සිටින අයගේ උසුළු විසුළු මේ තරඟකරුට එල්ලවෙනවා. ඇතැමෙක් හු කියනවා. අවසන් වට හතරේ පළමු වටය අවසන් කරන මේ ක්‍රිඩකයා, අවසන් වට හතරේ දෙවන වටය ආරම්භ කරනවා. පේ්රක්ෂකයාගාරය බලා සිටිනවා මොකද මේ වෙන්නේ කියලා. දෙවන වටය ආරම්භ කරන කොට නරඹන්නන් නිශ්ශබ්දයි. ඔවුන් තේරුම් ගන්නවා මොකද මේ වෙන්නේ කියලා. අවසන් වට හතරේ තෙවන වටය ආරම්භ වෙනවා පේ්රක්ෂයන් මේ ක්රිඩකයාව දිරිමත් කරනවා. "කමොන් සිලොන්" "කමොන් සිලොන්" කියලා. අවසන් වටය ආරම්භ වෙනවා පේ්රක්ෂකයන් අත්පොලසන් දෙනවා. ජයඝෝෂා කරනවා. ක්‍රිඩකයා වේගයෙන් ධාවනයේ යෙදනවා. අසුන් වලින් නැගිසිටින නරඹන්නන් අත්පොලසන් දෙනවා. පේ්රක්ෂකාගාරයේ සිටින බොහෝ නරඹන්නන්ගේ ඇස්වලින් කදුළු ගලාහැලෙනවා. ක්‍රිඩා පිටිය දෙදරවමින් මහ ඔල්වරසන් හඬක් මතුවෙනවා මේ ක්‍රිඩකයා තරඟය අවසන් කරන විට කවුද මේ තරඟය අතනොහැර වට 4 පසුපසින් සිට ධාවනයේ යෙදුන කෙසඟ සිරුරක් ඇති ක්‍රිඩකයා. එවක සිලොන් කියලා හැදින්වුන රට නියෝජනය කල රණතුංග කරුණානන්ද නොහොත් ආර්. කරුණානන්ද යන නමින් හදුන්වන අප ශ්‍රිලාංකික පුත්‍රයා. ස්වභාවයෙන්ම අතිශය සංවේදි ජපන් ජාතිකයන්ට R.කරුණානන්දගේ මේ ක්‍රියාව අගය කරනවා. තරඟයේ සැබැ වීරයා වන්නේ ජයග්‍රහකයා වන්නේ අපේ කරුණානන්ද, 1964 ඔලිම්පික් උළෙලේ සුපිරි වීරයා වන්නේ පදක්කමක් නොලැබු අපේ කරුණානන්ද එකල ජපානයේ මාධ්‍යයේ වීරයා වන්නේ කරුණානන්ද, උත්සහවන්ත, ධෛර්ය්යවන්ත මිනිසුන් ජිවත්වන ජ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]පා[/COLOR][/SIZE]නයේ මිනිසුන්ට කරුණානන්දගේ මේ පාඩම ඔවුන්ගේ හදවතට කිදා බහිනවා. පසු කලෙක මේ ධෛර්ය්ය වන්ත කරුණානන්ද ගැන ජපානයේ පාසැල් පෙළ පොත් වලට එකතු කරනවා. ජපන් දරුවන්ට උත්සහවන්ත මිනිසුන් ගැන කියා දෙන්නේ අපේ කරුණානන්දගෙන්, මෙහේම ජපන් පෙළපොත් වලට එකතු වුන අනෙක් ශ්‍රි ලාංකිකයා ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි. ඔලිම්පික් ඉතිහාසට කරුණානන්ද නැවුම් තේමාවක් ගෙන එනවා ඒ තමයි "තරඟයක වැදගත් වන්නේ ජයග්‍රහණය නොව තරඟ කිරිම" ඔලිම්පික් ඉතිහාසයේ රන් අකුරෙන් අපගේ කරුණානන්දගේ නම ලියවෙන්නේ මේ තේමාවෙන් ලොවට පුර්වාදර්ශයක් සැපයු නිසයි. අදටත් ලොකයේ උත්සහය, කැපවීම ගැන කියවෙන සම්මන්ත්රණ වලදි වගේම ජාත්‍යන්තර ක්‍රිඩා අධ්‍යාපන ආයතන වලත් අපගේ මේ කරුණානන්ද ගැන කතාකරනවා, උගන්වනවා බොහෝ කතාවල අවසානයේ දුක්බර අවසානයක් තිබෙනවා වාගේම මේ කතාවේ අවසානය දුක්බරයි. පසු කලෙක කරුණානන්දට ජපානයෙන් ආරාධනයක් ලැබෙනවා ඒ රටේ රැකියාවකට, ජපානයට යන්නට දින කිහිපයකට පෙර කරුණානන්ද මිය යනවා. ඒ නාමල් ඔයේ දියේ ගිලිලා. බොහෝ දෙනා කියන්නේ මෙය ස්වභාවික අනතුරක් නෙමේ මිනිමැරුමක් කියාලා. කරුණානන්දගේ අභිරහස් මරණයෙන් කම්පනයට පත්වන ඔහුගේ බිරිඳ සිහිවිකල් වෙනවා. ඔහුගේ පවුල ඉතා අසරණ තත්වයකට පත්වෙනවා. ජපානයට වීරයෙක් වුන අපගේ කරුණානන්ද ගැන ශ්‍රි ලංකාවේ නිසි ඇගැයිමකට ලක්වුනේ නෑ. ලෝකයාට පෙන්වු ආදර්ශය අප රට දැක්කේ නැද්ද? ජ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]පා[/COLOR][/SIZE]නයේ පෙළපොත් වල කරුණානන්ද ගැන කියලා දෙනකොට, එහෙම කෙනෙක් ලංකාවේ හිටියද කියන්න අපේ බොහෝ දෙනා දන්නේ නෑ. අපේ රටේ නම ලෝකයට ගෙන ගිය මේ පුංචි මිනිසාව අප අමතක කිරිම ගැන අප ලැජ්ජා විය යුතුය. ඔහුට නිසි ගෞරවය තබා ඔහුගේ මරණය ගැන වත් නිසිලෙස අපේ බලධාරින් සොයා බලා නෑ. ඒ තමයි අපේ රටේ හැටි [B][COLOR=DarkGreen][U]පසු සටහන[/U] මෙය පොස්ටුව Repost එකක් විය හැකිය. මෙය ලියුවේ ලගදි මං දැකපු එක්තරා සිද්ධියක් නිසයි. අවුරුදු උත්සවය[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][B][COLOR=DarkGreen]ක[/COLOR][/B][/COLOR][/SIZE] ගමහරහා දිවිමේ තරඟයක ඉදිරියෙන් යන තරඟකරුවන් ආධාර කරුවන්, සහයෝගය ඇතුව ධාවනයේ යෙදෙනෙවා. පළමු තරඟකරවාට බොහෝ පිටුපසින් කිසිම ආධාරකරුවෙක් නැතිව බොහෝම විඩාබරව එක් තරඟකරුවෙක් ධාවනයේ යෙදෙනවා. මට ඒ අවස්ථාවේදි කරුණානන්දගේ සිද්ධිය මතක් වුනා. කරුණානන්දගේ ආදර්ශය තමයි අදටත් ජාතික, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩකයන් අනුගමනය කරන්නේ, මෙය මගේ 100 පොස්ටුව වශයෙන් [SIZE=4]post[/SIZE] ලැබිම ගැන සතුටුයි. [/COLOR][/B] [/COLOR][/SIZE][CENTER][YOUTUBE]rWe-Y1ivJpQ[/YOUTUBE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom