Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
තරඟ නොමැති රැකියා අවස්ථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පැත්තකින් 50,000 රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂන පවත්වයි.

අනෙක් පැත්තෙන්, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය, සංචාරක, ඇඟලුම් සහ නිෂ්පාදන වැනි ක්ෂේස්ත්‍ර වල පුරප්පාඩු පිරවීමට සුදුසු පුද්ගලයන් සොයාගැනීම ඉතා අපහසු තත්වයක් උද්ගත වී ඇත.

සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නැත. නමුත් 50,000 රැකියා විරහිත උපාධිධාරීන්ගේ දෙමව්පියෝ වසර 20 ක කාලයක් මෙලෙස තරඟ විභාග වලට මුහුණ දී, අවසානයේදී දරුවා ලබාගෙන තියෙන සුදුසුකමට රැකියා වෙළඳපොලෙන් අවස්තාවක් ලැබී නැත.

මේ ගොල්ලෝ ළමයාව රට යවන එක පුදුමයක් නොවේ. එකෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල සමාජයට සහ රජයට ඉමහත් අලාභයක් සිදු වෙනවනේ?

එතකොට, නිපුණතා පරතරයක් ඇති බව පැහැදිලියි. මේ සදහා රජය කල යුතු දේ කුමක්ද?

යෝජිත ආකෘතිය

රටේ අධ්‍යාපනය පෙළ ගැස්විය යුත්තේ රටේ ආර්ථීක අවශ්‍යතා පෙරදැඩි කරගෙන. අනෙක් රටවල් වල තියෙන අවශ්‍යතා සපුරාලීමට නොවේ.

රටේ ආර්ථීකයට අවශ්‍ය කුසලතා මොනවාද යැයි හඳුනාගැනීම සහ ඒ හා සිසුවන් සම්බන්ද කිරීම සදහා රැකියා මධ්‍යස්ථාන පහිටුවීම.

රැකියා මධ්‍යස්ථාන මගින් වර්තමානය සහ වර්ෂ 20 එහා වෙළඳපොළට අවශ්‍ය කුසලතා මොනවද යැයි දත්ත එකලැස් කිරීම.

මෙහිදී හඳුනාගත් කුසලතා විවිධ ආකාරයේ ශිල්ප ධාරා වලට වෙන් කිරීම. ළමයින්ව කුඩා කල සිටම සුදුසුම ශිල්ප ධාරාව තෝරාගැනීම වැදගත් වන නිසා මේවා අතිශයින් පටු විය යුතුයි.

පැරණි විෂය ධාරා පීඨ

නව විෂය ධාරා පීඨ

කලා පීඨය
විද්‍යා පීඨය
වෛද්‍ය පීඨය
ඉංජිනේරු පීඨය
නීති පීඨය
කෘෂිකර්ම පීඨය

විශ්වවිද්‍යාල අංශය
තාක්ෂණ විද්‍යා පීඨය (AI / Data Science)
සෞඛ්‍ය විද්‍යා පීඨය (වෛද්‍ය විද්‍යාව)
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ
නාගරික සහ ජලජ ජීව සම්පත් විද්‍යා පීඨය
වෘත්තීය අංශය
පරිගණක පීඨය (Programming)
කෘෂිකර්ම පීඨය
සෞඛ්‍ය පීඨය (හෙද කම)

ශිෂ්‍යයාට අයිති වාර්තාවක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ. මෙම වාර්තාවේ එකතු වන දත්ත දෙමාපියන් සහ ගුරුවරුන් විසින් ළමයාගේ ඉදිරි ගමන පිලිබන්ද තීරණ ගැනීමට භාවිත කරයි.

ලමයාගේ කුසලතා මනින්නේ විෂයට අදාලවයි, අනෙක් ශිෂ්‍යයන් සමග නොවේ. කුසලතා මනින්නේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක - Key Performance Indicators (KPI) මගිනි. එක විභාගයකට සහභාගී වන ශිෂ්‍යයා KPI කිහිපයක් මගින් මැනීමට ලක්වෙයි. මේවායෙන් අනිවාර්යෙන් සහ විකල්ප මාර්ගයකින් සමත් විය යුතු KPI ඇත. KPI සහ සම්ප්‍රධායික පරීක්ෂණ අතර වෙනසක් ඇත. ළමයා KPI සමත් වන්නේ කාල සීමිත සහ පීඩන උදුන පරීක්ෂණයක් මෙන් නොව, නිශ්චිත නිර්ණායකයකට අනුව කාලයත් සමඟය. KPI තක්සේරුව වුනත් AI හරහා ද කළ හැකි අතර එය ගුරුවරයෙකු විසින් සිදු කරන විට නැඹුරුවක් ඉවත් කරයි.

පෙර පාසල : KPI මගින් ලිවිම සහ කියවීමට හැකියාවක් ඇති බව තහවරු වේ.

වසර (1-3) : ළමයා විවිද පීඨ මගින් පවත්වාගෙන යන පාඨමාලා වලට සහභාගී වී ඒවායින් ප්‍රයෝගික අත්දැකීමක් ලබා ගැනීමට හැකි වෙයි. විවිධ පාඨමාලා වලදී නිලධාරින් සරල පරීක්ෂණ මගින් KPI එකතු කරයි. මෙම පරීක්ෂණ, උදාහරණයක් ලෙස බහුවරණ ප්‍රශ්න භාවිතා කරමින් වෛෂයික තක්සේරු කිරීම් විය යුතුය. (non-subjective).

ළමයාට රජයෙන් ලැබෙන්නේ අච්චු පොත් නොවේ. රජය ළමයාට දායාද කරන්නේ පරිගනයකි. අද දවසේ මේ ලෝකේ සියලු පොත් පත් සහ දත්ත කෘතිම බුද්ද්ධි LLM වලට කවා ඇත. මේ දත්ත සියල්ල සිංහලෙන් කියවීමට ළමයාට හැකියාවක් ඇත. ගුරුවරයා ළමයාට දෙන්නේ AI විමසුමකි. (AI Prompt). ළමයා මෙය විෂයට අදාළ LLM එකට යොදා සිංහලෙන් විෂය ඉගෙන ගනී.

වැඩිහිටි අවධියට අධ්‍යාපානය
- හේතු එල ධහම සරලව
- පුරවැසියෙකු සතු යුතුකම් සහ වගකීම්
- කසාද බැන්දට පසු වගකීම්
- මුදල් කළමනාකර්නය කරන්නේ කෙසේද?

වසර (4-6) : ලමයාගේ උනන්දුවත්, විවිධ පාඨමාලා වලදී පරීක්ෂණ මගින් එකතු කල KPI සැලකිල්ලට ගනියි. මෙතනදී එකතු කරන ලද ඓතිහාසික දත්ත මත පදනම්ව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශිෂ්‍යයාට සුදුසුම පීඨ එලි කරයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් සැලකිල්ලට ගෙන දෙමව්පියන් සහ ගුරුවරු ළමයාගේ පීඨය තෝරා ගනියි.

වසර (7-12) : ශිෂ්‍යයා පීඨය විසින් සකස් කරන ලද විෂය මාලාවක් අනුගමනය කරයි. AI (කෘතිම බුද්ධිය) මගින් ඕනෑම ප්‍රශ්නයකට තත්පර කිහිපයකින් පිළිතුරු ලබා දිය හැකි යුගයක, සාම්ප්‍රදායික "කටපාඩම් කර විභාග ලිවීමේ" ක්‍රමය දැන් යල් පැන ගොස් තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ සිසුන් සතු තොරතුරු ප්‍රමාණය මැනීම නොව, එම තොරතුරු ඔවුන් භාවිතා කරන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමයි. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රය තුළ භාවිතා කළ හැකි නවීන ක්‍රමවේද කිහිපයක්:
a. බ්ලූම්ගේ වර්ගීකරණය (Bloom’s Taxonomy) ඉහළ මට්ටම්වලට මාරු වීම
මූලික තොරතුරු මතක තබා ගැනීම වෙනුවට, එම තොරතුරු විශ්ලේෂණය, ඇගයීම සහ අලුත් දෙයක් නිර්මාණය කිරීම යන ඉහළ මට්ටම් පරීක්ෂා කළ යුතුය.
b. "ප්‍රතිඵලය" වෙනුවට "ක්‍රියාවලිය" ඇගයීම (Process over Product)
සිසුවා අවසානයේ ලබා දෙන රචනාව හෝ පිළිතුර දෙස පමණක් බලනවා වෙනුවට, ඔහු එම පිළිතුරට ළඟා වූ ආකාරය ඇගයීමට ලක් කළ හැකිය. Drafts/සටහන් පරීක්ෂාව: වැඩේ අතරතුර ඔහු ලබාගත් මූලාශ්‍ර සහ පියවර පරීක්ෂා කිරීම. Logbooks: කාර්යය සිදු කරන විට මුහුණ දුන් ගැටළු සහ ඒවා විසඳූ ආකාරය ලේඛනගත කිරීමට සැලැස්වීම.
c. මුඛ පරීක්ෂණ සහ විවාද (Viva Voce & Debates)
AI මගින් ලියා දෙන ඕනෑම දෙයක් ශිෂ්‍යයාට තේරුම් ගැනීමට අපහසු විය හැකිය. එම නිසා: ශිෂ්‍යයා ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සජීවීව ප්‍රශ්න කිරීමෙන් ඔහුට විෂය පිළිබඳ ඇති අවබෝධය පහසුවෙන් මැනගත හැකිය. සමූහ සාකච්ඡා මගින් ඔවුන්ගේ සන්නිවේදන සහ තර්ක කිරීමේ කුසලතා පරීක්ෂා කළ හැකිය.
d. ප්‍රායෝගික සහ ව්‍යාපෘති පදනම් කරගත් ඉගෙනුම (Project-Based Learning)
න්‍යායාත්මක ප්‍රශ්නයකට වඩා, සැබෑ ලෝකයේ පවතින ගැටළුවක් (Real-world problem) විසඳීමට ශිෂ්‍යයාට පැවරීම. උදාහරණ: "ඔබේ ගමේ ජල ප්‍රශ්නයට විසඳුමක් සැලසුම් කරන්න" වැනි පැවරුමකදී AI සහය ලබා ගත්තද, ප්‍රායෝගිකව දත්ත රැස් කිරීම සහ ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම ශිෂ්‍යයා විසින්ම කළ යුතු වේ. සිසුවා අවසානයේ ලබා දෙන රචනාව හෝ පිළිතුර දෙස පමණක් බලනවා වෙනුවට, ඔහු එම පිළිතුරට ළඟා වූ ආකාරය ඇගයීමට ලක් කළ හැකිය.
e. "AI සාක්ෂරතාවය" කුසලතාවයක් ලෙස පරීක්ෂා කිරීම
AI තහනම් කරනවා වෙනුවට, එය නිවැරදිව භාවිතා කරන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීම වැදගත්ය. AI මගින් ලබා දෙන පිළිතුරක ඇති වැරදි සෙවීමට (Fact-checking) සිසුන්ට පැවරීම. වඩාත් නිර්මාණශීලී ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය "Prompts" සකස් කිරීමේ හැකියාව ඇගයීම.

පැරණි ක්‍රමය මත 12 වසරේදී මුලු ජිව්තයම වෙනස් කරපු විභාගයකට මුහුණ දුන් ළමයා දැන් මුහුණ දෙන්නේ වෙන ආකාරයක අභියෝගයකි. මෙතන වසර 3 ඔස්සේ KPI මගින් ශිෂ්‍යයාව තක්සේරු කල් නිසා අවසාන විභාගයක් අනවශ්‍යයි. 12 වසරේදී ශිෂ්‍යයාට විකල්ප 2 ක් තිබේ. රජයේ පොලි රහිත නය ක්‍රමයක් මගින්, විෂ්‍ය විද්‍යාල හෝ වෘත්තීය අංශයේ තව දුරට එගෙන ගැනීමට හැකියාව ලැබේ. නය ආපසු ගෙවන්නේ රැකියාවක් ලැබුණ විට පමණයි. ශිෂ්‍යයා රැකියාවක් කරන ගමන් විෂ්‍ය විද්‍යාල සහතිකය කල හැකියි. මෙහිදී සේවායෝජකයා ශිෂ්‍යයාගේ නමින් රජයේ ණය ගෙවනු ඇත.

සාරාංශය

පැරණි ක්‍රමයට මුලු 12 වසරම තරඟ කරනවා විෂ්‍ය විද්‍යාල වලට ඇතුල් වීම සදහා. දැන් එහම තරඟයක් නැත. දැන් ශිෂ්‍යයා තරඟ කරන්නේ තමන්ට සුදුසුම විෂයට අදාළ පීඨය තෝරා ගැනීමටයි.

පැරණි ක්‍රමය

නව ක්‍රමය (Inverted)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- කලා පීඨය
- විද්‍යා පීඨය
- වෛද්‍ය පීඨය
මොරටුව් විශ්ව විද්‍යාලය
- කලා පීඨය
- විද්‍යා පීඨය
- වෛද්‍ය පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය
- කලා පීඨය
- විද්‍යා පීඨය
- වෛද්‍ය පීඨය

කලා පීඨය
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- මොරටුව් විශ්ව විද්‍යාලය
- කොළඹ විශ්ව විද්‍යාලය
විද්‍යා පීඨය
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- මොරටුව් විශ්ව විද්‍යාලය
- කොළඹ විශ්ව විද්‍යාලය
වෛද්‍ය පීඨය
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- මොරටුව් විශ්ව විද්‍යාලය
- කොළඹ විශ්ව විද්‍යාලය

ශිෂ්‍යයා ඇතුල් වෙන්නේ විශ්ව විද්‍යාලයකට නොවේ පීඨයකටයි. පීඨය ස්වාධීනව කලමනාකාර වෙන නිසා දිවයිනේ ඕනෑම පලාතක අවශ්‍ය වෙලාවකට ගොඩනැගිල්ලක් බදු අරගෙන පීඨයක් පවත්වා ගෙන යා හැකියි.

[QUOTE="rajitha.wijayaratne, post: 31229228, member: 563228"] එක පැත්තකින් 50,000 රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂන පවත්වයි. අනෙක් පැත්තෙන්, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය, සංචාරක, ඇඟලුම් සහ නිෂ්පාදන වැනි ක්ෂේස්ත්‍ර වල පුරප්පාඩු පිරවීමට සුදුසු පුද්ගලයන් සොයාගැනීම ඉතා [URL='https://www.google.com/search?q=ශ්‍රී+ලංකාවේ+සේවා+යෝජකයින්ට+පිරවීමට+අපහසු+වන+පුරප්පාඩු+මොනවාද']අපහසු තත්වයක්[/URL] උද්ගත වී ඇත. සීමිත අවස්ථා තියන රටක, දරුවන්ගේ අධ්‍යාපනයේ එක ලකුණක් හෝ වැඩි කරගන්න දෙමව්පියෝ නොකරන දෙයක් නැත. නමුත් 50,000 රැකියා විරහිත උපාධිධාරීන්ගේ දෙමව්පියෝ වසර 20 ක කාලයක් මෙලෙස තරඟ විභාග වලට මුහුණ දී, අවසානයේදී දරුවා ලබාගෙන තියෙන සුදුසුකමට රැකියා වෙළඳපොලෙන් අවස්තාවක් ලැබී නැත. මේ ගොල්ලෝ ළමයාව රට යවන එක පුදුමයක් නොවේ. එකෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල සමාජයට සහ රජයට ඉමහත් අලාභයක් සිදු වෙනවනේ? එතකොට,[B] නිපුණතා පරතරයක්[/B] ඇති බව පැහැදිලියි. මේ සදහා රජය කල යුතු දේ කුමක්ද? [HEADING=2]යෝජිත ආකෘතිය[/HEADING] [LIST=1] [*]රටේ අධ්‍යාපනය පෙළ ගැස්විය යුත්තේ රටේ ආර්ථීක අවශ්‍යතා පෙරදැඩි කරගෙන. අනෙක් රටවල් වල තියෙන අවශ්‍යතා සපුරාලීමට නොවේ. [*]රටේ ආර්ථීකයට අවශ්‍ය කුසලතා මොනවාද යැයි හඳුනාගැනීම සහ ඒ හා සිසුවන් සම්බන්ද කිරීම සදහා [B]රැකියා මධ්‍යස්ථාන [/B]පහිටුවීම. [*]රැකියා මධ්‍යස්ථාන මගින් වර්තමානය සහ වර්ෂ 20 එහා[B] වෙළඳපොළට අවශ්‍ය කුසලතා මොනවද යැයි දත්ත[/B] එකලැස් කිරීම. [*]මෙහිදී හඳුනාගත් කුසලතා විවිධ ආකාරයේ ශිල්ප ධාරා වලට වෙන් කිරීම. ළමයින්ව කුඩා කල සිටම සුදුසුම ශිල්ප ධාරාව තෝරාගැනීම වැදගත් වන නිසා මේවා අතිශයින් පටු විය යුතුයි. [*][TABLE] [TR] [TH][B]පැරණි විෂය ධාරා පීඨ[/B][/TH] [TH]නව විෂය ධාරා [B]පීඨ [/B][/TH] [TH][/TH] [/TR] [TR] [TD]කලා පීඨය විද්‍යා පීඨය වෛද්‍ය පීඨය ඉංජිනේරු පීඨය නීති පීඨය කෘෂිකර්ම පීඨය[/TD] [TD][B]විශ්වවිද්‍යාල අංශය[/B] තාක්ෂණ විද්‍යා පීඨය (AI / Data Science) සෞඛ්‍ය විද්‍යා පීඨය (වෛද්‍ය විද්‍යාව) කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ නාගරික සහ ජලජ ජීව සම්පත් විද්‍යා පීඨය [B]වෘත්තීය අංශය[/B] පරිගණක පීඨය (Programming) කෘෂිකර්ම පීඨය සෞඛ්‍ය පීඨය (හෙද කම)[/TD] [TD][/TD] [/TR] [/TABLE] [*]ශිෂ්‍යයාට අයිති වාර්තාවක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ. මෙම වාර්තාවේ එකතු වන දත්ත දෙමාපියන් සහ ගුරුවරුන් විසින් ළමයාගේ ඉදිරි ගමන පිලිබන්ද තීරණ ගැනීමට භාවිත කරයි. [*]ලමයාගේ කුසලතා මනින්නේ විෂයට අදාලවයි, අනෙක් ශිෂ්‍යයන් සමග නොවේ. කුසලතා මනින්නේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක - Key Performance Indicators (KPI) මගිනි. එක විභාගයකට සහභාගී වන ශිෂ්‍යයා KPI කිහිපයක් මගින් මැනීමට ලක්වෙයි. මේවායෙන් අනිවාර්යෙන් සහ විකල්ප මාර්ගයකින් සමත් විය යුතු KPI ඇත. KPI සහ සම්ප්‍රධායික පරීක්ෂණ අතර වෙනසක් ඇත. ළමයා KPI සමත් වන්නේ කාල සීමිත සහ පීඩන උදුන පරීක්ෂණයක් මෙන් නොව, නිශ්චිත නිර්ණායකයකට අනුව කාලයත් සමඟය. KPI තක්සේරුව වුනත් AI හරහා ද කළ හැකි අතර එය ගුරුවරයෙකු විසින් සිදු කරන විට නැඹුරුවක් ඉවත් කරයි. [*][B]පෙර පාසල[/B] : KPI මගින් ලිවිම සහ කියවීමට හැකියාවක් ඇති බව තහවරු වේ. [*][B]වසර (1-3) : [/B]ළමයා විවිද පීඨ මගින් පවත්වාගෙන යන පාඨමාලා වලට සහභාගී වී ඒවායින් ප්‍රයෝගික අත්දැකීමක් ලබා ගැනීමට හැකි වෙයි. විවිධ පාඨමාලා වලදී නිලධාරින් සරල පරීක්ෂණ මගින් KPI එකතු කරයි. මෙම පරීක්ෂණ, උදාහරණයක් ලෙස බහුවරණ ප්‍රශ්න භාවිතා කරමින් වෛෂයික තක්සේරු කිරීම් විය යුතුය. (non-subjective). [*]ළමයාට රජයෙන් ලැබෙන්නේ අච්චු පොත් නොවේ. රජය ළමයාට දායාද කරන්නේ පරිගනයකි. අද දවසේ මේ ලෝකේ සියලු පොත් පත් සහ දත්ත කෘතිම බුද්ද්ධි LLM වලට කවා ඇත. මේ දත්ත සියල්ල සිංහලෙන් කියවීමට ළමයාට හැකියාවක් ඇත. ගුරුවරයා ළමයාට දෙන්නේ AI විමසුමකි. (AI Prompt). ළමයා මෙය විෂයට අදාළ LLM එකට යොදා සිංහලෙන් විෂය ඉගෙන ගනී. [*]වැඩිහිටි අවධියට අධ්‍යාපානය - හේතු එල ධහම සරලව - පුරවැසියෙකු සතු යුතුකම් සහ වගකීම් - කසාද බැන්දට පසු වගකීම් - මුදල් කළමනාකර්නය කරන්නේ කෙසේද? [*][B]වසර (4-6) :[/B] ලමයාගේ උනන්දුවත්, විවිධ පාඨමාලා වලදී පරීක්ෂණ මගින් එකතු කල KPI සැලකිල්ලට ගනියි. මෙතනදී එකතු කරන ලද ඓතිහාසික දත්ත මත පදනම්ව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශිෂ්‍යයාට සුදුසුම පීඨ එලි කරයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් සැලකිල්ලට ගෙන දෙමව්පියන් සහ ගුරුවරු ළමයාගේ පීඨය තෝරා ගනියි. [*][B]වසර (7-12)[/B] : ශිෂ්‍යයා පීඨය විසින් සකස් කරන ලද විෂය මාලාවක් අනුගමනය කරයි. AI (කෘතිම බුද්ධිය) මගින් ඕනෑම ප්‍රශ්නයකට තත්පර කිහිපයකින් පිළිතුරු ලබා දිය හැකි යුගයක, සාම්ප්‍රදායික "කටපාඩම් කර විභාග ලිවීමේ" ක්‍රමය දැන් යල් පැන ගොස් තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ සිසුන් සතු තොරතුරු ප්‍රමාණය මැනීම නොව, එම තොරතුරු ඔවුන් භාවිතා කරන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමයි. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රය තුළ භාවිතා කළ හැකි නවීන ක්‍රමවේද කිහිපයක්: [I][B]a. බ්ලූම්ගේ වර්ගීකරණය (Bloom’s Taxonomy) ඉහළ මට්ටම්වලට මාරු වීම[/B][/I] මූලික තොරතුරු මතක තබා ගැනීම වෙනුවට, එම තොරතුරු විශ්ලේෂණය, ඇගයීම සහ අලුත් දෙයක් නිර්මාණය කිරීම යන ඉහළ මට්ටම් පරීක්ෂා කළ යුතුය. [I][B]b. "ප්‍රතිඵලය" වෙනුවට "ක්‍රියාවලිය" ඇගයීම (Process over Product)[/B][/I] සිසුවා අවසානයේ ලබා දෙන රචනාව හෝ පිළිතුර දෙස පමණක් බලනවා වෙනුවට, ඔහු එම පිළිතුරට ළඟා වූ ආකාරය ඇගයීමට ලක් කළ හැකිය. Drafts/සටහන් පරීක්ෂාව: වැඩේ අතරතුර ඔහු ලබාගත් මූලාශ්‍ර සහ පියවර පරීක්ෂා කිරීම. Logbooks: කාර්යය සිදු කරන විට මුහුණ දුන් ගැටළු සහ ඒවා විසඳූ ආකාරය ලේඛනගත කිරීමට සැලැස්වීම. [I][B]c. මුඛ පරීක්ෂණ සහ විවාද (Viva Voce & Debates)[/B][/I] AI මගින් ලියා දෙන ඕනෑම දෙයක් ශිෂ්‍යයාට තේරුම් ගැනීමට අපහසු විය හැකිය. එම නිසා: ශිෂ්‍යයා ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සජීවීව ප්‍රශ්න කිරීමෙන් ඔහුට විෂය පිළිබඳ ඇති අවබෝධය පහසුවෙන් මැනගත හැකිය. සමූහ සාකච්ඡා මගින් ඔවුන්ගේ සන්නිවේදන සහ තර්ක කිරීමේ කුසලතා පරීක්ෂා කළ හැකිය. [I][B]d. ප්‍රායෝගික සහ ව්‍යාපෘති පදනම් කරගත් ඉගෙනුම (Project-Based Learning)[/B][/I] න්‍යායාත්මක ප්‍රශ්නයකට වඩා, සැබෑ ලෝකයේ පවතින ගැටළුවක් (Real-world problem) විසඳීමට ශිෂ්‍යයාට පැවරීම. උදාහරණ: "ඔබේ ගමේ ජල ප්‍රශ්නයට විසඳුමක් සැලසුම් කරන්න" වැනි පැවරුමකදී AI සහය ලබා ගත්තද, ප්‍රායෝගිකව දත්ත රැස් කිරීම සහ ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම ශිෂ්‍යයා විසින්ම කළ යුතු වේ. සිසුවා අවසානයේ ලබා දෙන රචනාව හෝ පිළිතුර දෙස පමණක් බලනවා වෙනුවට, ඔහු එම පිළිතුරට ළඟා වූ ආකාරය ඇගයීමට ලක් කළ හැකිය. [I][B]e. "AI සාක්ෂරතාවය" කුසලතාවයක් ලෙස පරීක්ෂා කිරීම[/B][/I] AI තහනම් කරනවා වෙනුවට, එය නිවැරදිව භාවිතා කරන්නේ කෙසේදැයි පරීක්ෂා කිරීම වැදගත්ය. AI මගින් ලබා දෙන පිළිතුරක ඇති වැරදි සෙවීමට (Fact-checking) සිසුන්ට පැවරීම. වඩාත් නිර්මාණශීලී ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය "Prompts" සකස් කිරීමේ හැකියාව ඇගයීම. [*]පැරණි ක්‍රමය මත 12 වසරේදී මුලු ජිව්තයම වෙනස් කරපු විභාගයකට මුහුණ දුන් ළමයා දැන් මුහුණ දෙන්නේ වෙන ආකාරයක අභියෝගයකි. මෙතන වසර 3 ඔස්සේ KPI මගින් ශිෂ්‍යයාව තක්සේරු කල් නිසා අවසාන විභාගයක් අනවශ්‍යයි. 12 වසරේදී ශිෂ්‍යයාට විකල්ප 2 ක් තිබේ. රජයේ පොලි රහිත නය ක්‍රමයක් මගින්, විෂ්‍ය විද්‍යාල හෝ වෘත්තීය අංශයේ තව දුරට එගෙන ගැනීමට හැකියාව ලැබේ. නය ආපසු ගෙවන්නේ රැකියාවක් ලැබුණ විට පමණයි. ශිෂ්‍යයා රැකියාවක් කරන ගමන් විෂ්‍ය විද්‍යාල සහතිකය කල හැකියි. මෙහිදී සේවායෝජකයා ශිෂ්‍යයාගේ නමින් රජයේ ණය ගෙවනු ඇත. [/LIST] [B]සාරාංශය [/B] [LIST=1] [*]පැරණි ක්‍රමයට මුලු 12 වසරම තරඟ කරනවා විෂ්‍ය විද්‍යාල වලට ඇතුල් වීම සදහා. දැන් එහම තරඟයක් නැත. දැන් ශිෂ්‍යයා තරඟ කරන්නේ තමන්ට සුදුසුම විෂයට අදාළ පීඨය තෝරා ගැනීමටයි. [*][TABLE] [TR] [TH]පැරණි ක්‍රමය[/TH] [TH]නව ක්‍රමය (Inverted)[/TH] [/TR] [TR] [TD]පේරාදෙණිය විශ්ව විද්‍යාලය [I]- කලා පීඨය - විද්‍යා පීඨය - වෛද්‍ය පීඨය[/I] මොරටුව් විශ්ව විද්‍යාලය [I]- කලා පීඨය - විද්‍යා පීඨය - වෛද්‍ය පීඨය[/I] කොළඹ විශ්ව විද්‍යාලය [I]- කලා පීඨය - විද්‍යා පීඨය - වෛද්‍ය පීඨය[/I][/TD] [TD]කලා පීඨය [I]- පේරාදෙණිය විශ්ව විද්‍යාලය - මොරටුව් විශ්ව විද්‍යාලය - කොළඹ විශ්ව විද්‍යාලය[/I] විද්‍යා පීඨය [I]- පේරාදෙණිය විශ්ව විද්‍යාලය - මොරටුව් විශ්ව විද්‍යාලය - කොළඹ විශ්ව විද්‍යාලය[/I] වෛද්‍ය පීඨය [I]- පේරාදෙණිය විශ්ව විද්‍යාලය - මොරටුව් විශ්ව විද්‍යාලය - කොළඹ විශ්ව විද්‍යාලය[/I][/TD] [/TR] [/TABLE] [/LIST] ශිෂ්‍යයා ඇතුල් වෙන්නේ විශ්ව විද්‍යාලයකට නොවේ පීඨයකටයි. පීඨය ස්වාධීනව කලමනාකාර වෙන නිසා දිවයිනේ ඕනෑම පලාතක අවශ්‍ය වෙලාවකට ගොඩනැගිල්ලක් බදු අරගෙන පීඨයක් පවත්වා ගෙන යා හැකියි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom