Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
තරඟ පාවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ජුණට ප්රශ්නෙ වෙලා තියෙන්නේ සන්ගා ෆයිනල් එක ඉවර වෙලා අන්තිමට ජනාධිපතිතුමාගෙ නමයි ඩොක්ටර් එලියන්තගෙ නමයි මතක් කරපු එක...

සන්ගාගෙ ඉංග්රීසි දැනුම ගැනත් පොඩි ඊර්ෂ්යාවක් තියෙනවදත් මන්දා...

අපරාදෙ අර්ජුණගෙ නමත් මතක් කරානම් සන්ගාට ඔය මුකුත් අහගන්න වෙන්නෙ නෑ....

අර්ජුණ කරන්නෙ තමන්ට ඕනි දේ කරගන්න බැරි උනාම එයාට ගහපු හැමෝටම අනිත් පැත්තට ගහන එක...හේතුවක් ඇතුව හෝ නැතුව....

ක්රිකට් පරිපාලනයෙන් වංචා දූෂණ වෙනවනම් ඒවා ගැන කතා කරන එක වෙනම දෙයක්...ඒත් ක්රීඩකයන්ට නොමනා විදියට ඇඟිල්ල දික් කරන එකනම් හරිම සවුත්තු වැඩක්...

මම අහගෙන හිටියා අර්ජුණ අරවින්දටත් කින්ඩිය දැම්මා 1996 ෆයිනල් එකේදි හැමෝම දෙවෙනියට ගහමු කියද්දි, අරවින්ද විතරක් කිව්වා කියලා හැමදාම ෆයිනල් දිනන්නෙ මුලින් ගහපු ටීම් එකයි කියලා....

මටනම් පේන විදියට ඔය කතා කරන කවුරුවත් කතා කරන්නේ ක්රිකට් වලට තියෙන ආදරයට නෙමෙයි, දේශපාලන වාසියක් අරන් ආණ්ඩුවට ගහන්න...ඒ වෙනුවෙන් ක්රීඩකයන්ටත් කින්ඩි දාන්න මේ අය පසුබට වෙන්නෙ නෑ වගෙයි...

අර්ජුණට මට මතක ඇති කාලෙක ඉඳන්ම ලංකාවෙ ක්රිකට් හොඳ තත්වෙක නැහැ...

2007 වර්ල්ඩ් කප් එකේදි මොකද්ද කිව්වේ....

ඒත් පහු ගිය අවුරුදු 5 ඇතුලත අපි කොච්චර නම් ජයග්රහණ ගෙනාවද..? අපේ ටීම් එක කොච්චර දියුණු උනාද...? ක්රිකට් ලෝලීන් විදියට අපි කොච්චර ආඩම්බරයෙන්ද අපෙ ටීම් එක ගැන, සන්ගා, මහේල, මාලින්ග, ඩිල්ෂාන් ල ගැන කතා කරන්නේ...

ඒත් අර්ජුණට ඒ කිසි දෙයක් පේන්නෙ නෑ...අර්ජුණ හිතන්නෙ එයා හැමතිස්සෙම හරි කියලා හිතාගෙන....

අර්ජුණට මාලින්ග ගෙ හෙයාර් ස්ටයිල් එක අල්ලන්නෙ නැති නිසා මාලින්ගව විවේචනය කරා...

අපෙ අය IPL ගහද්දි කතා කිව්වා...

දැන් ජනාධිපතිතුමාත් එක්ක තියෙන තරහා හින්දා දේශපාලනය හින්දා ක්රිකට් විනාස වෙනවා කියල කියනවා...

ඔය කියන විදියට උනානම් ඉතින් ලංකාවෙ ක්රිකට් වල කෑලිවත් දැන් හොයාගන්න නෑ...

ඒත් අද අපේ ක්රිකට් ගැන ලෝකෙම ඉහලින් කතා කරනවා...

1996 ක්රිකට් ලෝක කුසලානය අපිට අරන් දීපු අර්ජුණ නෙමෙයි දැන් ඉන්නේ...

තවත් එක් දේශපාලකයෙක් විතරයි...

මම කිව්වේ මට හිතුන දේ...

මන් ක්රීඩා ලෝලීන් විදියට ඔයගොල්ලොන්ගෙන් අහන්නෙ අවන්කවම ඔයගොල්ලො අද අපේ ක්රිකට් ගැන මං වගෙම සතුටු වෙනවද? නැත්තන් අර්ජුන කියන විදියටම අපේ ක්රිකට් විනාස වෙලාද තියෙන්නේ, ඉස්සරහට අනගතයක් නැද්ද..?

[QUOTE="RLR, post: 9839173, member: 122599"] [SIZE=3][COLOR=Purple] අර්ජුණට ප්රශ්නෙ වෙලා තියෙන්නේ සන්ගා ෆයිනල් එක ඉවර වෙලා අන්තිමට ජනාධිපතිතුමාගෙ නමයි ඩොක්ටර් එලියන්තගෙ නමයි මතක් කරපු එක... සන්ගාගෙ ඉංග්රීසි දැනුම ගැනත් පොඩි ඊර්ෂ්යාවක් තියෙනවදත් මන්දා... අපරාදෙ අර්ජුණගෙ නමත් මතක් කරානම් සන්ගාට ඔය මුකුත් අහගන්න වෙන්නෙ නෑ.... අර්ජුණ කරන්නෙ තමන්ට ඕනි දේ කරගන්න බැරි උනාම එයාට ගහපු හැමෝටම අනිත් පැත්තට ගහන එක...හේතුවක් ඇතුව හෝ නැතුව.... ක්රිකට් පරිපාලනයෙන් වංචා දූෂණ වෙනවනම් ඒවා ගැන කතා කරන එක වෙනම දෙයක්...ඒත් ක්රීඩකයන්ට නොමනා විදියට ඇඟිල්ල දික් කරන එකනම් හරිම සවුත්තු වැඩක්... මම අහගෙන හිටියා අර්ජුණ අරවින්දටත් කින්ඩිය දැම්මා 1996 ෆයිනල් එකේදි හැමෝම දෙවෙනියට ගහමු කියද්දි, අරවින්ද විතරක් කිව්වා කියලා හැමදාම ෆයිනල් දිනන්නෙ මුලින් ගහපු ටීම් එකයි කියලා.... මටනම් පේන විදියට ඔය කතා කරන කවුරුවත් කතා කරන්නේ ක්රිකට් වලට තියෙන ආදරයට නෙමෙයි, දේශපාලන වාසියක් අරන් ආණ්ඩුවට ගහන්න...ඒ වෙනුවෙන් ක්රීඩකයන්ටත් කින්ඩි දාන්න මේ අය පසුබට වෙන්නෙ නෑ වගෙයි... අර්ජුණට මට මතක ඇති කාලෙක ඉඳන්ම ලංකාවෙ ක්රිකට් හොඳ තත්වෙක නැහැ... 2007 වර්ල්ඩ් කප් එකේදි මොකද්ද කිව්වේ.... ඒත් පහු ගිය අවුරුදු 5 ඇතුලත අපි කොච්චර නම් ජයග්රහණ ගෙනාවද..? අපේ ටීම් එක කොච්චර දියුණු උනාද...? ක්රිකට් ලෝලීන් විදියට අපි කොච්චර ආඩම්බරයෙන්ද අපෙ ටීම් එක ගැන, සන්ගා, මහේල, මාලින්ග, ඩිල්ෂාන් ල ගැන කතා කරන්නේ... ඒත් අර්ජුණට ඒ කිසි දෙයක් පේන්නෙ නෑ...අර්ජුණ හිතන්නෙ එයා හැමතිස්සෙම හරි කියලා හිතාගෙන.... අර්ජුණට මාලින්ග ගෙ හෙයාර් ස්ටයිල් එක අල්ලන්නෙ නැති නිසා මාලින්ගව විවේචනය කරා... අපෙ අය IPL ගහද්දි කතා කිව්වා... දැන් ජනාධිපතිතුමාත් එක්ක තියෙන තරහා හින්දා දේශපාලනය හින්දා ක්රිකට් විනාස වෙනවා කියල කියනවා... ඔය කියන විදියට උනානම් ඉතින් ලංකාවෙ ක්රිකට් වල කෑලිවත් දැන් හොයාගන්න නෑ... ඒත් අද අපේ ක්රිකට් ගැන ලෝකෙම ඉහලින් කතා කරනවා... 1996 ක්රිකට් ලෝක කුසලානය අපිට අරන් දීපු අර්ජුණ නෙමෙයි දැන් ඉන්නේ... තවත් එක් දේශපාලකයෙක් විතරයි... මම කිව්වේ මට හිතුන දේ... මන් ක්රීඩා ලෝලීන් විදියට ඔයගොල්ලොන්ගෙන් අහන්නෙ අවන්කවම ඔයගොල්ලො අද අපේ ක්රිකට් ගැන මං වගෙම සතුටු වෙනවද? නැත්තන් අර්ජුන කියන විදියටම අපේ ක්රිකට් විනාස වෙලාද තියෙන්නේ, ඉස්සරහට අනගතයක් නැද්ද..? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom