Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
තරඟ පාවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරජුන රනතුන්ග හොද නායකයෙක් ක්‍රිඩාව අතින් ගත්කල, හැබැයි මේ හොරකම් ගැන මට මතකයි අපෙ ජනාදිපතිතුමා අර ක්රිඩාන්ගනවල තත්වය බලන්න ගිය වෙලාවේදි කිව්වා මෙකෙ හොරු ටිකක් ඉන්නවා ලොක කුසලානයෙන් පස්සෙ මම මෙක සුද්ද කරනවා කියලා. කට්ටියට මතකද? හැබැයි ජනාදිපති තුමා වටේත් හොරු ටිකක් ඉන්නවා.

අර්ජුන අර ලමයිට ගැහපු සිදුවිමෙන් පෙනුනා මමත්වය තමයි ක්‍රිඩාවට වඩ ලොකු බව, ඕය කොන්ඩා කපන්න කියපු සිදුවිම නම් මම දන්නෙ නැ. මම හිතන්නෙ දැන් දුලිප් මෙන්ඩිස් තෙරුම් කමිටුවට පත්වෙලා තියෙනවා හොද පරන ක්‍රිඩකයො ටිකක් පත් වෙලා තියෙනවා මම. මෙ වෙලාවේ මම ජනාදිපති නම මම අරජුනගෙ අභියොගය බාරගෙන කෙසෙ හො 2015 ඔස්ට්රලියාවෙදි පැවත්වෙන ලොක කුසලානයෙදිද ලොකු වෙනසක් සිදු කරනවා එතනදි අපිට අවසාන මහ තරගයට කෙසෙ වෙත්ත අර්ද අවසන තරගයට පැමිනිමත් ලොකු අභියොගයක් එ සදහා අපි හොද වෙග පන්දු යවන්න සහ වෙග පන්දු තනතිලි වලට අපෙ පිතිකරුන් පුහුනු කල යුතු වෙනවා.

ක්රිඩන්ගන හැදුවෙ ණය වෙලා කියන කතාවෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නැ මම හිතනව ICC එකෙන්නුත් අපිට යම් මුදල් ප්‍රමනයක් දෙන්න ඇති .... ගැසිම් අවම කර මෙ වඩෙ කරලනම් එක හොද දෙයක් කොළබින් ටිටත් ක්‍රකට් ක්‍රිඩකයන් බිහි කිරිමට එය රුකුලක් වෙවි

හැබැ මෙ දෙශ පලුවන් හැම තැනටම රිගනවා ලකුනු දාගන්න සහ ගස කැම් සදහ මෙක පාලනය කරගත් යුතුයි සම්පුර්නයෙන නැවැත්විමට නම් මන්දරාජ පක්ශ ජනපතිටම බැරි වේවි.

නායකත්වයට නියම සුදුසු කෙනෙක් නැතිබව ඇත්ත මගෙ පෞද්ගලික මතය උනෙත් සන්ගා තව අවුරුද්දක්වත් නායකත්වයෙ තබා ඇන්ජලොව උපනායකයා තියලා පස්සෙ නයකත්වයට මග සැලසිමයි

තරගය පවාදුන්න කියන එක නම් (ලොක කුසලාන අවසාන තරගය) පිලිගත් නොහැක. නමුත් ජනපතිගෙ මොඩ ප්‍රකාශය සැක මතුකරන්නක් වේ . නමුත් කුමක් අදහස් කරගෙන ඕහු එසෙ කිව්වද අප නිදනි. 1992 සිට එක් එක ක්‍රිඩකයො තරගපවාදිම් සිදු කරන්ට ඇතැයි සිතිය හැක එය ඉන්දියවෙත්,පකිස්තානයෙත්, ශ්‍රි ල්න්කා වැනි රටවල් මුහුන දෙන අමිහිරි තත්වයකි. මම හිතන්නෙ එසේ තරග පවාදි අසු උනොතින් සදාහටම ක්‍රිඩාව අත්හිටු කරිම් වැනි දැඩි ක්‍රියා මාර්ග ගත් යුතුය එවගෙම එ සදහ ICC එක හො අප රටේ රහස් උත්තු නිලදාරින් යෙදවිය යුතුය.

[QUOTE="Y2K, post: 9846071, member: 35049"] [SIZE="5"]අරජුන රනතුන්ග හොද නායකයෙක් ක්‍රිඩාව අතින් ගත්කල, හැබැයි මේ හොරකම් ගැන මට මතකයි අපෙ ජනාදිපතිතුමා අර ක්රිඩාන්ගනවල තත්වය බලන්න ගිය වෙලාවේදි කිව්වා මෙකෙ හොරු ටිකක් ඉන්නවා ලොක කුසලානයෙන් පස්සෙ මම මෙක සුද්ද කරනවා කියලා. කට්ටියට මතකද? හැබැයි ජනාදිපති තුමා වටේත් හොරු ටිකක් ඉන්නවා. අර්ජුන අර ලමයිට ගැහපු සිදුවිමෙන් පෙනුනා මමත්වය තමයි ක්‍රිඩාවට වඩ ලොකු බව, ඕය කොන්ඩා කපන්න කියපු සිදුවිම නම් මම දන්නෙ නැ. මම හිතන්නෙ දැන් දුලිප් මෙන්ඩිස් තෙරුම් කමිටුවට පත්වෙලා තියෙනවා හොද පරන ක්‍රිඩකයො ටිකක් පත් වෙලා තියෙනවා මම. මෙ වෙලාවේ මම ජනාදිපති නම මම අරජුනගෙ අභියොගය බාරගෙන කෙසෙ හො 2015 ඔස්ට්රලියාවෙදි පැවත්වෙන ලොක කුසලානයෙදිද ලොකු වෙනසක් සිදු කරනවා එතනදි අපිට අවසාන මහ තරගයට කෙසෙ වෙත්ත අර්ද අවසන තරගයට පැමිනිමත් ලොකු අභියොගයක් එ සදහා අපි හොද වෙග පන්දු යවන්න සහ වෙග පන්දු තනතිලි වලට අපෙ පිතිකරුන් පුහුනු කල යුතු වෙනවා. ක්රිඩන්ගන හැදුවෙ ණය වෙලා කියන කතාවෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නැ මම හිතනව ICC එකෙන්නුත් අපිට යම් මුදල් ප්‍රමනයක් දෙන්න ඇති .... ගැසිම් අවම කර මෙ වඩෙ කරලනම් එක හොද දෙයක් කොළබින් ටිටත් ක්‍රකට් ක්‍රිඩකයන් බිහි කිරිමට එය රුකුලක් වෙවි හැබැ මෙ දෙශ පලුවන් හැම තැනටම රිගනවා ලකුනු දාගන්න සහ ගස කැම් සදහ මෙක පාලනය කරගත් යුතුයි සම්පුර්නයෙන නැවැත්විමට නම් මන්දරාජ පක්ශ ජනපතිටම බැරි වේවි. නායකත්වයට නියම සුදුසු කෙනෙක් නැතිබව ඇත්ත මගෙ පෞද්ගලික මතය උනෙත් සන්ගා තව අවුරුද්දක්වත් නායකත්වයෙ තබා ඇන්ජලොව උපනායකයා තියලා පස්සෙ නයකත්වයට මග සැලසිමයි තරගය පවාදුන්න කියන එක නම් (ලොක කුසලාන අවසාන තරගය) පිලිගත් නොහැක. නමුත් ජනපතිගෙ මොඩ ප්‍රකාශය සැක මතුකරන්නක් වේ . නමුත් කුමක් අදහස් කරගෙන ඕහු එසෙ කිව්වද අප නිදනි. 1992 සිට එක් එක ක්‍රිඩකයො තරගපවාදිම් සිදු කරන්ට ඇතැයි සිතිය හැක එය ඉන්දියවෙත්,පකිස්තානයෙත්, ශ්‍රි ල්න්කා වැනි රටවල් මුහුන දෙන අමිහිරි තත්වයකි. මම හිතන්නෙ එසේ තරග පවාදි අසු උනොතින් සදාහටම ක්‍රිඩාව අත්හිටු කරිම් වැනි දැඩි ක්‍රියා මාර්ග ගත් යුතුය එවගෙම එ සදහ ICC එක හො අප රටේ රහස් උත්තු නිලදාරින් යෙදවිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom