Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
තරඟ පාවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ජුන කිව්වෙ මෙ විදියට ගියොත් අපෙ ක්‍රිඩාව විනාස වෙනවා කියලා.එකෙන් අදහස් කරන්නෙ නැහැ ක්‍රිකට් නැත්තමට නැතිවෙනවා කියලා. අපිටත් අද බටහිර ඉන්දිය කොදෙව් කාණ්ඩායම වගෙ මට්ටමට පත්වෙවි කියලා තමා ඔහු කියන්නෙ.අද WI තරගාවලියක් දිනාගන්න බැරි මට්ටමකට පත්වෙලා. මාත් කියන්නෙ මහින්දගෙ අනවශ්‍ය දෙශපාලන ඇගිලි ගැසිම් නවත් වන්න ඔනෙ.අපි ඔය තාත්තලා මහප්පලා බාප්පලා පුතාලා හොදට දන්නවා.ඔතනට තාත්තලා පුතාලා එන්නෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම නෙමෙ. ඔතන සැහෙන මුදල් කන්දරාවක් ගැවසෙන නිසා.

අනිත් රටවලත් ජනාධිපති වරු ක්‍රිකට් බලන්න ගියා කියලා ඔවුන්ගෙ නම් සදහන් කරනවා මම නම් අහලා නැහැ එ කණ්ඩායම් වල නායකවරු.අර්ජුන සංගා ජනාධිපතිවරයා ගැන අවසන් තරගයෙ සදහන් කරපු දෙ ගැන විවෙචනය කලෙ සංගා වගෙ විශිෂ්ට නායකයෙකට අද දෙශපාලන ගිරයට අහුවෙලා ඉන්නෙ කියලා පෙන්වන්න.

අවසාන තරගයෙ තොරාගත් කණ්ඩායම ගැන සංගා තෘත්තිමත් උනෙ නැහැ කියලා තමා අපට නම් දැන ගන්න ලැබුනෙ.ක්‍රිකට් විස්තර විචාරකයන් පවා කිව්වෙ එසෙ තිදෙනෙකු(මැතුව්ස් සමග 4ක්) අවසාන තරගයෙන් ඉවත් කර වෙනත් සතර දෙනකු යෙදවිම පිලිගත හැකි කාරනයක් නෙමෙ කියලා.ඕක පිටු පස අදිසි හස්තයක් තියෙන්න පුලුවන්.

සංගා නායකත්වයෙන් ඉවත් වෙලා ඉට පසුව පවත්වපු ප්රවෘත්ති සාගච්චාවෙදි කිව්වා එයා ක්‍රිකට් වල වැඩියෙන්ම ගරු කරන කෙනා අර්ජුන කියලා.අරජුන කියලා තිබුනා එයා නායකත්වය දරන අවදියෙ එයාට ස්වාධිනව තිරන ගැනිමෙ හැකියාව තිබුනා කියලා.අද සංගාට එහෙම කරන්න බැහැ කියලා.සංගා අර්ජුන ගැන කරපු එ අගය කිරිමෙන්ම අර්ජුන කරපු කතාව අනුමත කරා කියලා තමා මට හිතෙන්නෙ.

අරවින්ද 1996 එහෙම කිව්වානම් එක අර්ජුන කිව්වා කියන එකෙන් මොකද වෙන වරද?එකෙන් කියන්නෙ අර්ජුන එඩිතර තිරනයක් ගත්තා කියලානෙ උපනායකයා සහ බහුතරය අනිත් පැත්තෙ ඉදිද්දිත්. එ වාගෙම 1996 අපි ලොක කුසලානය ලොකෙ මුල් වරට දෙවනුව බැට් කරලා දින්නනෙ.

අර්ජුන වෙනස්වෙලා නැහැ,ඔහු ඒ කාලෙත් එඩිතරව කතා කලා.ඔහු අදත් එඩිතරව කතා කරනවා.මහින්ද රාජපක්ෂ වැනි උඩින් බන කිය කිය යටින් පලිගන්නා දුර්දාන්ත පාලකයෙකුට බිය නොවි ඔහු නිර්භිතව අදහස් ප්‍රකාශ කලා. අපි ඒක අගය කලයුතුයි.

[QUOTE="Night Watchman, post: 9859782, member: 350237"] [SIZE=5] අර්ජුන කිව්වෙ මෙ විදියට ගියොත් අපෙ ක්‍රිඩාව විනාස වෙනවා කියලා.එකෙන් අදහස් කරන්නෙ නැහැ ක්‍රිකට් නැත්තමට නැතිවෙනවා කියලා. අපිටත් අද බටහිර ඉන්දිය කොදෙව් කාණ්ඩායම වගෙ මට්ටමට පත්වෙවි කියලා තමා ඔහු කියන්නෙ.අද WI තරගාවලියක් දිනාගන්න බැරි මට්ටමකට පත්වෙලා. මාත් කියන්නෙ මහින්දගෙ අනවශ්‍ය දෙශපාලන ඇගිලි ගැසිම් නවත් වන්න ඔනෙ.අපි ඔය තාත්තලා මහප්පලා බාප්පලා පුතාලා හොදට දන්නවා.ඔතනට තාත්තලා පුතාලා එන්නෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම නෙමෙ. ඔතන සැහෙන මුදල් කන්දරාවක් ගැවසෙන නිසා. අනිත් රටවලත් ජනාධිපති වරු ක්‍රිකට් බලන්න ගියා කියලා ඔවුන්ගෙ නම් සදහන් කරනවා මම නම් අහලා නැහැ එ කණ්ඩායම් වල නායකවරු.අර්ජුන සංගා ජනාධිපතිවරයා ගැන අවසන් තරගයෙ සදහන් කරපු දෙ ගැන විවෙචනය කලෙ සංගා වගෙ විශිෂ්ට නායකයෙකට අද දෙශපාලන ගිරයට අහුවෙලා ඉන්නෙ කියලා පෙන්වන්න. අවසාන තරගයෙ තොරාගත් කණ්ඩායම ගැන සංගා තෘත්තිමත් උනෙ නැහැ කියලා තමා අපට නම් දැන ගන්න ලැබුනෙ.ක්‍රිකට් විස්තර විචාරකයන් පවා කිව්වෙ එසෙ තිදෙනෙකු(මැතුව්ස් සමග 4ක්) අවසාන තරගයෙන් ඉවත් කර වෙනත් සතර දෙනකු යෙදවිම පිලිගත හැකි කාරනයක් නෙමෙ කියලා.ඕක පිටු පස අදිසි හස්තයක් තියෙන්න පුලුවන්. සංගා නායකත්වයෙන් ඉවත් වෙලා ඉට පසුව පවත්වපු ප්රවෘත්ති සාගච්චාවෙදි කිව්වා එයා ක්‍රිකට් වල වැඩියෙන්ම ගරු කරන කෙනා අර්ජුන කියලා.අරජුන කියලා තිබුනා එයා නායකත්වය දරන අවදියෙ එයාට ස්වාධිනව තිරන ගැනිමෙ හැකියාව තිබුනා කියලා.අද සංගාට එහෙම කරන්න බැහැ කියලා.සංගා අර්ජුන ගැන කරපු එ අගය කිරිමෙන්ම අර්ජුන කරපු කතාව අනුමත කරා කියලා තමා මට හිතෙන්නෙ. අරවින්ද 1996 එහෙම කිව්වානම් එක අර්ජුන කිව්වා කියන එකෙන් මොකද වෙන වරද?එකෙන් කියන්නෙ අර්ජුන එඩිතර තිරනයක් ගත්තා කියලානෙ උපනායකයා සහ බහුතරය අනිත් පැත්තෙ ඉදිද්දිත්. එ වාගෙම 1996 අපි ලොක කුසලානය ලොකෙ මුල් වරට දෙවනුව බැට් කරලා දින්නනෙ. අර්ජුන වෙනස්වෙලා නැහැ,ඔහු ඒ කාලෙත් එඩිතරව කතා කලා.ඔහු අදත් එඩිතරව කතා කරනවා.මහින්ද රාජපක්ෂ වැනි උඩින් බන කිය කිය යටින් පලිගන්නා දුර්දාන්ත පාලකයෙකුට බිය නොවි ඔහු නිර්භිතව අදහස් ප්‍රකාශ කලා. අපි ඒක අගය කලයුතුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom