Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරහව...........!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. කෙනකු ගේ ක්‍රියාවක් නිසා කෝපය ඇති කරවන දෙයක් සිදු වූ විට එකේ සිට දහයට ගනින්නට පටන් ගන්න. ඊට ගත වන කාලය ඔබේ තරහ නිවා දැමීමට උදව් කරයි.

2. කෝපය ඇති කරවන සාධකයෙන් හැකිතාක් ඉක්මනින් ඈත් වන්න. ඔබට වරදක් කළ පුද්ගලයකු අසලට වී සිටීමෙන් සිදු වන්නේ ඔබේ තරහ වැඩි වීමයි. එනිසා මෙවැනි සාධක වෙතින් වහා ඉවත් වන්න.

3. ඉහිල් වීමේ ක්‍රමයක් අනුගමනය කරන්න. ගැඹුරු ලෙස හුස්ම ගන්න. නැතිනම් ඔබේ මනස ඉහිල් කරවන වදන් මුමුණන්න. "බුදු සරණයි", "දෙවි පිහිටයි", "ගණන් ගන්න එපා", "අමතක කරන්න", "සන්සුන් වන්න", "ජීවිතයේ හැටි ඔහොම තමයි" වැනි දෙයක් තමාට ම කියා ගැනීමෙන් ද ඉහිල් විය හැකියි.

4. කෝපය ඵලදායි දෙයකට හරවා ගන්න. මෙය ක්‍රම කීපයකට කළ හැකි ය. එකක් නම් තම දැඩි කෝපය නිර්මාණයකට පරිවර්තනය කිරීමයි. ලොව ප්‍රකට චිත්‍ර ශිල්පීහු මෙසේ කෝපය චිත්‍ර මත සිතුවම් කර ඇත්තා හ. කෝපය ඇති වූ විට ඒ ගැන සටහනක් තබා පසුව එය නිර්මාණයක් සඳහා භාවිත කරන්නට ද පුළුවන.

5. කෝපය සාධාරණීකරණය කරන්නට එපා. ඔබ ගේ කෝපය සාධාරණ බව හිතන්නට උත්සාහ නො ගන්න. කෝපය පිට කිරීමෙන් පමණක් ප්රශ්නය විසඳෙන්නේ නැති බව අවබෝධ කරගන්න. අනෙක එය සාධාරණීකරණය කළ විට සිදු වන්නේ දිගින් දිගට ම ඔබ තරහ ගැනීමයි. යම් කෙනකු ගේ වරදක් නිසා ඔබට හානියක් වන්නට ඉඩ තිබේ. එවිට ඔබට මෙසේ කිව හැකියි. "මා මෙයින් කළකිරුණා, වේදනාවට පත් වුණා. මට රිදුණා. ඔබ මෙය නො කළ යුතු දෙයක්. ඒත් මා තරහ ගන්නේ නැහැ. හැබැයි ඒ ඔබට ඇති බය නිසා නො වෙයි. තරහ නිසා මට ම හානි වන නිසා. එය ප්‍රයෝජනයට ගෙන මෙවැනි වැරැදි මින්පසු කරන්න එපා" එවිට සමහර විට වැරැද්ද කර ඔබ කෝප ගැන්වූ කෙනා ඔබ කී දේ පිළිගන්නට ඉඩ තිබේ. එසේ නො වී ඔහු ද කෝප වන්නට ඉඩ තිබේ. කෝප වී ප්‍රශ්න විසඳාගන්නට නොහැකි බව ඔහුට/ඇයට එවිට පහදා දෙන්න උත්සාහ ගන්න. ඔහු, ඇය එය නො පිළිගන්නේ නම් දීර්ඝ තර්කයකට නො ගොස් ඉවත් වන්න.

7. ප්‍රශ්නයකට විසඳුම තරහ ගැනීම නො වන බව හිතට ගන්න. බොහෝ දෙනා තරහ ගන්නේ ප්රශ්නකාරී අවස්ථාවල ය. එනිසා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී සන්සුන්ව එය කරන්න. කවුරුන් හෝ ඔබට විවේචනය කරද්දී ඔබ ගේ ආරක්ෂාවට, නිවැරැදි බවට කරුණු පහදා දීම වරදක් නො වේ. එහෙත් එය කළ යුත්තේ කෝපයෙන් නො වේ. දැඩි ලෙස කෝප ගන්නට ගිය හොත් ඔබ ගේ ආරක්ෂාවට කරුණු පහදා දීම පවා නිසි ලෙස කළ නොහැකි වනු ඇත.

8. විහිළුවේ උදව් ගන්න. තරහව පාලනයට විහිළුව/සරදම කදිමට උදව් කරගත හැකි ය.

කම්මැලි සේවකයකු ඔබගේ කාර්යාලයේ සිටින්නේ යෑයි සිතන්න. ඔබ කී දෙයක් ඔහු වෙලාවට කර නො දෙයි. ඔහු ගේ මේ ප්‍රමාදයත් ඔබට බෙහෙවින් කරදර ඇති කරයි. ඔබට සිතෙන්නේ ම ඔහුට බැණ වදින්නට ය. ඔබට බැන වදින්නට සිතෙන්නේ ඔහු කෙතරම් අවවාද කළත් වේගයෙන් වැඩ නො කරන නිසා ය.

"ඔහේ මහ කම්මැලි මිනිහෙක්. මෙහෙම ඉබ්බෙක් වගේ ඇවිදගෙන ගිහිං නම් බැහැ" යි කියා බැන වදින්නට ඔබට සිතේ. එහෙත් මේ වෙනුවට විහිළුවකින් නිර්මාණශීලී විහිළුවකින් ඔබේ කෝපය පහ කළ හැකි ය. මේ පුද්ගලයා ගේ මේසය මත ඉබ්බකු ගේ පිංතූරයක් ඇඳ (ඉබ්බා ගේ පිටේ ලිපි ගොනුවක් දෙකක් ද අඳින්නට හෝ ඉබ්බා ගහක් යට සිට ගිමන් හරින ස්වරූපයක් අඳින්නට පුළුවන) තබන්නට පුළුවන. මේසය පුරා අපිළිවෙළට ද්‍රව්‍ය දමාගෙන සිටින කෙනකුට ඒ ගැන බැන වදිනවාට වඩා මෙවැනි පිංතූරයකින් විහිළුවක් කරන්නට පුළුවන. කිතිකවනු ලැබූ විට අධික ලෙස කෝපයට පත් ව අසැබි වදනන් බැන වැදී කෑ ගසන අයකු මා දන්නා කාර්යාලයක සිටියේ ය. මිතුරෝ ඔහු අවුස්සාගනු පිණිස ම කිතිකැවූ හ. මහා පිරිස් මැද ඔහු කුණුහරුපෙන් කෑගැසූ අතර අවසන ඉන් ලැඡ්ජාවට පත් වූයේ ඔහු ම ය. හිතවතකු ඔහුට හොඳ උපදෙසක් දී තිබිණි. ඒ අනුව කෙනකු කිතිකැවූ විට කී අසැබි වචන වෙනුවට "දෙවි පිහිටයි" "ජය වේවා" වැනි වදනක් කීමට ඔහු හුරු විය. ඉන්පසු මිතුරෝ ද ඔහුට කිතිකැවීම නතර කළ හ.

9. ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාව වෙනස් කරගන්න. අඹුසැමියන් අතර බොහෝ ගැටුම් / කෝපගැන්වීම ඇති වන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීම්වල දී ය. ඇතැම් භාර්යාවෝ සැමියා වැඩ ඇරී ආ විගස ප්‍රශ්න ඔහු ඉදිරියේ තබති. එවිට කෝපය මතු වන්නට ඉඩ වැඩි ය. භාර්යාව ආසාවෙන් නරඹන රූපවාහිනි වැඩසටහනක් ඇරඹෙද්දී ම සැමියකු ඇය වෙත පැමිණ බැරෑරුම් ප්‍රශ්නයක් ගැන විමසනවා යෑයි සිතන්න. එවිට ඇයට ද පහසුවෙන් කෝපය ඇති වේ. මෙවැනි අවස්ථා මඟහරවා ගන්නට නම් සුදුසු වෙලාව ගැන අවබෝධයක් ලද යුතු ය. බොහෝ විට නිදන ඇඳේ දී ප්‍රශ්න සාකච්ඡාව සුදුසු බව කියෑවේ. මෙය සිත අවුලෙන් තොර වෙලාවකි. එහෙත් සාකච්ඡාවට බඳුන් වන දෙදෙනා ගෙන් කෙනකු හෝ මේ වෙලාව නුසුදුසු යෑයි සිතන්නේ නම් වෙලාව වෙනස් කර ගන්න.

ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්‍රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක් වනු ඇත. විශේෂයෙන්ම දරුවකුගේ වරදකදී කෝප නොවී (කෝපය තිර ලෙස පාලනය කරමින් වරදා පහදා දෙන්න.

තමාට දැඩි කෝපයක් ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න.

කෝපය නිවා ගැනීමට කළ හැකි තව සරල ක්‍රියාකාරකමක් ඔබකියා දෙන්නම්. එය නම් දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීමට යාමයි. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් වහාම එතනට ගොස් මාළුන්ගේ චර්යා නිරීක්ෂණය කරන්න. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නරඹන්නට යන්න. එක්කෝඑවැනි කෑම දෙන තැනක් සකසන්න. ලීයක් ගසා ඒ මත පිඟානක් තබා ආහාර දැමීමෙන් මෙය කළ හැකියි.

කෝපය නිවා ගැනීමට කළ හැකි තව සරල ක්‍රියාකාරකමක් ඔබකියා දෙන්නම්. එය නම් දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීමට යාමයි. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් වහාම එතනට ගොස් මාළුන්ගේ චර්යා නිරීක්ෂණය කරන්න. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නරඹන්නට යන්න. එක්කෝඑවැනි කෑම දෙන තැනක් සකසන්න. ලීයක් ගසා ඒ මත පිඟානක් තබා ආහාර දැමීමෙන් මෙය කළ හැකියි.

ඔබ ගෙදර බල්ලකු පූසකු මයිනකු වැනි සුරතලයට ඇති කරන්නේ ඔබේ තරහ ගැන ඔහු/ඇය හා කීමටද පුළුවන. එහෙත් කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. සමහරු තරහා ආ විට ගෙදර බල්ලාට පහර දෙති. එය පහත් ක්‍රියාවකි. සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්‍රමයෙන් වැඩි වන්නට ඉඩ දෙන්න එපා. එය අඩු කරවන්නට බලන්න. එහිදී උත්සහ කළ යුතු වන්නේ අතීත වැරදි ගැන චෝදනා නැගීම නොව වර්තමානයේ සිට වැරදි නිවැරදි කරගන්නට උත්සහ ගැනීමය. ඔබ කෝප ගත්තේ ඵලදායි දෙයට දැයි ඔබෙන්ම අසා ගන්න. බොහෝ විට මිනිසුන් කෝපවන්නේ වැඩකට ඇති දෙයට නොවේ.

සංවේදනවලට අවනත වීම

හදිසි කෝපයකදී භාවනා කරන්නට යාමට වඩා ඵලදායි ක්‍රියාකාරකම් තිබේ. ඔබත් ඔබේ බිරිඳත් රණ්ඩු වනාව යෑයි සිතන්න. බිරිඳත් ඔබ දැඩි තරහ යන දෙයක් කියයි. එතැනි භාවනාවක් කරන්නට පහසුකමක් නැත. ක්ෂණිකව ඔබට කළ හැකිදේ තිබේ. ඒවා කරන්නට ඔබට උදව් වන්නේ ඔබගේ සංවේදී ඉන්ද්රියයන්ය. ඔබට ඇස් කන් නාස් ඇත. ඔබට කන භාවිත කර ඉක්මන් සහනයකට යා හැකිය. උදා- සංගීතය ඇසීම, මල් ගොමුවක් වෙත ගොස් මල් නරඹන්නට, අත ගාන්නට (ස්පර්ශ සංවේදනය) හෝ සුවඳ බලන්නට පුළුවන. මේ කිසිවකින් සැනසෙන්නට බැරි තරම් රසවත් ආහාරයක් කන්නට ද හැකිය. සමහරු තරහ ගිය විට කඩල රටකජු වැනි දේ හපති. මෙය අවධානය වෙනතකට යෑවීමට ද හේතුවේ. Daරන Cයදදක කෑම කෝපය/අසහනය මැඩලීමේ ක්රමයකි.

ඔබ තරමක් මුදල් ඇති අයකු නම් ගෙදර සාලයේ පොකුනක් ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ.

ජනෙල් විවර කොට ඈත පෙනෙන දර්ශන අහස් නිරික්සීමද තරහ අඩු කිරීමේ මගකි.

සුවඳ ආඝ්රාහණයද කෝපය හා කලකිරීම දුරලීමේ මං ඔබ ප්‍රිය කරන සුවඳ වර්ගයක් ගේ පුරා/කාමරයේ/ කාර්යාලයේ ඉසින්න. සුවඳ විලවුන් තවරා ගන්න. සුවඳ විහිදුවන ඉටිපන්දම් දල්වන්න. සුවඳ කැට කාමරයේ තබන්න. සුවඳ ඇතිරූ අතිරිලි පාවිච්චි කරන්න.

සමහරු තරහ ගිය විට ගෙදර බඩු පොළොවේ ගසති. බිරිඳට සැමියාට පහර දෙනවාට වඩා එය හොඳ දෙයකි. එහෙත් හැමදාම මෙලෙස තරහ පිට කරගන්න ගියහොත් හැම මාසයකට ඔබට ඒ බඩු මිලදී ගන්නට රැකියා දෙකක් කරන්නට සුදවේ. එනිසා තරහ ගිය විට තරහ පිටකරන්නට ආතති පන්දුවක් (Stress ball එකක්) තබා ගන්න. තරහ ආ විට එය මිරිකන්න. ඔබේ කාර්යාලයේ කෙනෙකු ඔබ ගැන එහා පුටුවේ සිටින කෙනා සමග බැණ වදින්න විට (එය ඇසෙන්නනට ඉඩ ඇත) ඔහුට පහර දෙනවාඩ වඩා ඔබ ළඟ ඇති පෑන මිරීකීම හොඳය. එක්කෝ ඔහු බනින විට ඒ මිනිසාගේ බැනුම අමතක කොට තමා ආසා කරන දෙයක් (බිරියගේ/සැමියාගේ ඡායාරූපයක් වැනි) අතට ගෙන බලන්නට පුළුවන.

අනෙක් අය තරහ ගිය විට කරන්නේ මොනවාදැයි නිරීක්ෂණය කරන්න. කෝප ගැන්වෙන තරම් දෙයක් වු විටත් සන්සුන්ව සිටින අය ඇත. ඔවුන් එසේ සන්සුන්ව ඉන්නේ කෙසේදැයි විමසා බලන්න.

ඔබේ කාර්යාලයේ ඔබ සිටින ස්ථානයේ ඔබගේ පවුලේ අයගේ ඡායාරූපයක් තමාට පමණක් පෙනන ආකාරයට තබා ගන්න.

ඔබ ආගමට ලැදි අයකු නම් ආගම් කර්තාවරයාගේ පිංතූරයක් හෝ ආගමට සම්බන්ධ වෙනත් පිංතූරයක් තබන්න. එසේම යම් පිරිතක්, සූත්‍රයක්, යාඥාවක් මුද්‍රණය කර ළග තබා ගැනීම මානසික සහනයක් හා ආත්ම විහ්වාසයක් ඇති කර දෙනු ඇත.

මනෝඡ් රත්නායක විසින් රචිතයි,

මනසට සුවය.

[QUOTE="Alu kurulla, post: 19198927, member: 547577"] [SIZE=4][SIZE=5][COLOR=DarkRed]1. කෙනකු ගේ ක්‍රියාවක් නිසා කෝපය ඇති කරවන දෙයක් සිදු වූ විට එකේ සිට දහයට ගනින්නට පටන් ගන්න. ඊට ගත වන කාලය ඔබේ තරහ නිවා දැමීමට උදව් කරයි. 2. කෝපය ඇති කරවන සාධකයෙන් හැකිතාක් ඉක්මනින් ඈත් වන්න. ඔබට වරදක් කළ පුද්ගලයකු අසලට වී සිටීමෙන් සිදු වන්නේ ඔබේ තරහ වැඩි වීමයි. එනිසා මෙවැනි සාධක වෙතින් වහා ඉවත් වන්න. 3. ඉහිල් වීමේ ක්‍රමයක් අනුගමනය කරන්න. ගැඹුරු ලෙස හුස්ම ගන්න. නැතිනම් ඔබේ මනස ඉහිල් කරවන වදන් මුමුණන්න. "බුදු සරණයි", "දෙවි පිහිටයි", "ගණන් ගන්න එපා", "අමතක කරන්න", "සන්සුන් වන්න", "ජීවිතයේ හැටි ඔහොම තමයි" වැනි දෙයක් තමාට ම කියා ගැනීමෙන් ද ඉහිල් විය හැකියි. 4. කෝපය ඵලදායි දෙයකට හරවා ගන්න. මෙය ක්‍රම කීපයකට කළ හැකි ය. එකක් නම් තම දැඩි කෝපය නිර්මාණයකට පරිවර්තනය කිරීමයි. ලොව ප්‍රකට චිත්‍ර ශිල්පීහු මෙසේ කෝපය චිත්‍ර මත සිතුවම් කර ඇත්තා හ. කෝපය ඇති වූ විට ඒ ගැන සටහනක් තබා පසුව එය නිර්මාණයක් සඳහා භාවිත කරන්නට ද පුළුවන. 5. කෝපය සාධාරණීකරණය කරන්නට එපා. ඔබ ගේ කෝපය සාධාරණ බව හිතන්නට උත්සාහ නො ගන්න. කෝපය පිට කිරීමෙන් පමණක් ප්රශ්නය විසඳෙන්නේ නැති බව අවබෝධ කරගන්න. අනෙක එය සාධාරණීකරණය කළ විට සිදු වන්නේ දිගින් දිගට ම ඔබ තරහ ගැනීමයි. යම් කෙනකු ගේ වරදක් නිසා ඔබට හානියක් වන්නට ඉඩ තිබේ. එවිට ඔබට මෙසේ කිව හැකියි. "මා මෙයින් කළකිරුණා, වේදනාවට පත් වුණා. මට රිදුණා. ඔබ මෙය නො කළ යුතු දෙයක්. ඒත් මා තරහ ගන්නේ නැහැ. හැබැයි ඒ ඔබට ඇති බය නිසා නො වෙයි. තරහ නිසා මට ම හානි වන නිසා. එය ප්‍රයෝජනයට ගෙන මෙවැනි වැරැදි මින්පසු කරන්න එපා" එවිට සමහර විට වැරැද්ද කර ඔබ කෝප ගැන්වූ කෙනා ඔබ කී දේ පිළිගන්නට ඉඩ තිබේ. එසේ නො වී ඔහු ද කෝප වන්නට ඉඩ තිබේ. කෝප වී ප්‍රශ්න විසඳාගන්නට නොහැකි බව ඔහුට/ඇයට එවිට පහදා දෙන්න උත්සාහ ගන්න. ඔහු, ඇය එය නො පිළිගන්නේ නම් දීර්ඝ තර්කයකට නො ගොස් ඉවත් වන්න. 7. ප්‍රශ්නයකට විසඳුම තරහ ගැනීම නො වන බව හිතට ගන්න. බොහෝ දෙනා තරහ ගන්නේ ප්රශ්නකාරී අවස්ථාවල ය. එනිසා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී සන්සුන්ව එය කරන්න. කවුරුන් හෝ ඔබට විවේචනය කරද්දී ඔබ ගේ ආරක්ෂාවට, නිවැරැදි බවට කරුණු පහදා දීම වරදක් නො වේ. එහෙත් එය කළ යුත්තේ කෝපයෙන් නො වේ. දැඩි ලෙස කෝප ගන්නට ගිය හොත් ඔබ ගේ ආරක්ෂාවට කරුණු පහදා දීම පවා නිසි ලෙස කළ නොහැකි වනු ඇත. 8. විහිළුවේ උදව් ගන්න. තරහව පාලනයට විහිළුව/සරදම කදිමට උදව් කරගත හැකි ය. කම්මැලි සේවකයකු ඔබගේ කාර්යාලයේ සිටින්නේ යෑයි සිතන්න. ඔබ කී දෙයක් ඔහු වෙලාවට කර නො දෙයි. ඔහු ගේ මේ ප්‍රමාදයත් ඔබට බෙහෙවින් කරදර ඇති කරයි. ඔබට සිතෙන්නේ ම ඔහුට බැණ වදින්නට ය. ඔබට බැන වදින්නට සිතෙන්නේ ඔහු කෙතරම් අවවාද කළත් වේගයෙන් වැඩ නො කරන නිසා ය. "ඔහේ මහ කම්මැලි මිනිහෙක්. මෙහෙම ඉබ්බෙක් වගේ ඇවිදගෙන ගිහිං නම් බැහැ" යි කියා බැන වදින්නට ඔබට සිතේ. එහෙත් මේ වෙනුවට විහිළුවකින් නිර්මාණශීලී විහිළුවකින් ඔබේ කෝපය පහ කළ හැකි ය. මේ පුද්ගලයා ගේ මේසය මත ඉබ්බකු ගේ පිංතූරයක් ඇඳ (ඉබ්බා ගේ පිටේ ලිපි ගොනුවක් දෙකක් ද අඳින්නට හෝ ඉබ්බා ගහක් යට සිට ගිමන් හරින ස්වරූපයක් අඳින්නට පුළුවන) තබන්නට පුළුවන. මේසය පුරා අපිළිවෙළට ද්‍රව්‍ය දමාගෙන සිටින කෙනකුට ඒ ගැන බැන වදිනවාට වඩා මෙවැනි පිංතූරයකින් විහිළුවක් කරන්නට පුළුවන. කිතිකවනු ලැබූ විට අධික ලෙස කෝපයට පත් ව අසැබි වදනන් බැන වැදී කෑ ගසන අයකු මා දන්නා කාර්යාලයක සිටියේ ය. මිතුරෝ ඔහු අවුස්සාගනු පිණිස ම කිතිකැවූ හ. මහා පිරිස් මැද ඔහු කුණුහරුපෙන් කෑගැසූ අතර අවසන ඉන් ලැඡ්ජාවට පත් වූයේ ඔහු ම ය. හිතවතකු ඔහුට හොඳ උපදෙසක් දී තිබිණි. ඒ අනුව කෙනකු කිතිකැවූ විට කී අසැබි වචන වෙනුවට "දෙවි පිහිටයි" "ජය වේවා" වැනි වදනක් කීමට ඔහු හුරු විය. ඉන්පසු මිතුරෝ ද ඔහුට කිතිකැවීම නතර කළ හ. 9. ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාව වෙනස් කරගන්න. අඹුසැමියන් අතර බොහෝ ගැටුම් / කෝපගැන්වීම ඇති වන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීම්වල දී ය. ඇතැම් භාර්යාවෝ සැමියා වැඩ ඇරී ආ විගස ප්‍රශ්න ඔහු ඉදිරියේ තබති. එවිට කෝපය මතු වන්නට ඉඩ වැඩි ය. භාර්යාව ආසාවෙන් නරඹන රූපවාහිනි වැඩසටහනක් ඇරඹෙද්දී ම සැමියකු ඇය වෙත පැමිණ බැරෑරුම් ප්‍රශ්නයක් ගැන විමසනවා යෑයි සිතන්න. එවිට ඇයට ද පහසුවෙන් කෝපය ඇති වේ. මෙවැනි අවස්ථා මඟහරවා ගන්නට නම් සුදුසු වෙලාව ගැන අවබෝධයක් ලද යුතු ය. බොහෝ විට නිදන ඇඳේ දී ප්‍රශ්න සාකච්ඡාව සුදුසු බව කියෑවේ. මෙය සිත අවුලෙන් තොර වෙලාවකි. එහෙත් සාකච්ඡාවට බඳුන් වන දෙදෙනා ගෙන් කෙනකු හෝ මේ වෙලාව නුසුදුසු යෑයි සිතන්නේ නම් වෙලාව වෙනස් කර ගන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්‍රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක් වනු ඇත. විශේෂයෙන්ම දරුවකුගේ වරදකදී කෝප නොවී (කෝපය තිර ලෙස පාලනය කරමින් වරදා පහදා දෙන්න. තමාට දැඩි කෝපයක් ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. කෝපය නිවා ගැනීමට කළ හැකි තව සරල ක්‍රියාකාරකමක් ඔබකියා දෙන්නම්. එය නම් දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීමට යාමයි. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් වහාම එතනට ගොස් මාළුන්ගේ චර්යා නිරීක්ෂණය කරන්න. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නරඹන්නට යන්න. එක්කෝඑවැනි කෑම දෙන තැනක් සකසන්න. ලීයක් ගසා ඒ මත පිඟානක් තබා ආහාර දැමීමෙන් මෙය කළ හැකියි. කෝපය නිවා ගැනීමට කළ හැකි තව සරල ක්‍රියාකාරකමක් ඔබකියා දෙන්නම්. එය නම් දැඩි තරහක් හිතට ආ විට සතුන් නැරඹීමට යාමයි. ගෙදර මාළු ටැංකියක් ඇත්නම් වහාම එතනට ගොස් මාළුන්ගේ චර්යා නිරීක්ෂණය කරන්න. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක් ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නරඹන්නට යන්න. එක්කෝඑවැනි කෑම දෙන තැනක් සකසන්න. ලීයක් ගසා ඒ මත පිඟානක් තබා ආහාර දැමීමෙන් මෙය කළ හැකියි. ඔබ ගෙදර බල්ලකු පූසකු මයිනකු වැනි සුරතලයට ඇති කරන්නේ ඔබේ තරහ ගැන ඔහු/ඇය හා කීමටද පුළුවන. එහෙත් කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. සමහරු තරහා ආ විට ගෙදර බල්ලාට පහර දෙති. එය පහත් ක්‍රියාවකි. සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්‍රමයෙන් වැඩි වන්නට ඉඩ දෙන්න එපා. එය අඩු කරවන්නට බලන්න. එහිදී උත්සහ කළ යුතු වන්නේ අතීත වැරදි ගැන චෝදනා නැගීම නොව වර්තමානයේ සිට වැරදි නිවැරදි කරගන්නට උත්සහ ගැනීමය. ඔබ කෝප ගත්තේ ඵලදායි දෙයට දැයි ඔබෙන්ම අසා ගන්න. බොහෝ විට මිනිසුන් කෝපවන්නේ වැඩකට ඇති දෙයට නොවේ. සංවේදනවලට අවනත වීම හදිසි කෝපයකදී භාවනා කරන්නට යාමට වඩා ඵලදායි ක්‍රියාකාරකම් තිබේ. ඔබත් ඔබේ බිරිඳත් රණ්ඩු වනාව යෑයි සිතන්න. බිරිඳත් ඔබ දැඩි තරහ යන දෙයක් කියයි. එතැනි භාවනාවක් කරන්නට පහසුකමක් නැත. ක්ෂණිකව ඔබට කළ හැකිදේ තිබේ. ඒවා කරන්නට ඔබට උදව් වන්නේ ඔබගේ සංවේදී ඉන්ද්රියයන්ය. ඔබට ඇස් කන් නාස් ඇත. ඔබට කන භාවිත කර ඉක්මන් සහනයකට යා හැකිය. උදා- සංගීතය ඇසීම, මල් ගොමුවක් වෙත ගොස් මල් නරඹන්නට, අත ගාන්නට (ස්පර්ශ සංවේදනය) හෝ සුවඳ බලන්නට පුළුවන. මේ කිසිවකින් සැනසෙන්නට බැරි තරම් රසවත් ආහාරයක් කන්නට ද හැකිය. සමහරු තරහ ගිය විට කඩල රටකජු වැනි දේ හපති. මෙය අවධානය වෙනතකට යෑවීමට ද හේතුවේ. Daරන Cයදදක කෑම කෝපය/අසහනය මැඩලීමේ ක්රමයකි. ඔබ තරමක් මුදල් ඇති අයකු නම් ගෙදර සාලයේ පොකුනක් ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ජනෙල් විවර කොට ඈත පෙනෙන දර්ශන අහස් නිරික්සීමද තරහ අඩු කිරීමේ මගකි. සුවඳ ආඝ්රාහණයද කෝපය හා කලකිරීම දුරලීමේ මං ඔබ ප්‍රිය කරන සුවඳ වර්ගයක් ගේ පුරා/කාමරයේ/ කාර්යාලයේ ඉසින්න. සුවඳ විලවුන් තවරා ගන්න. සුවඳ විහිදුවන ඉටිපන්දම් දල්වන්න. සුවඳ කැට කාමරයේ තබන්න. සුවඳ ඇතිරූ අතිරිලි පාවිච්චි කරන්න. සමහරු තරහ ගිය විට ගෙදර බඩු පොළොවේ ගසති. බිරිඳට සැමියාට පහර දෙනවාට වඩා එය හොඳ දෙයකි. එහෙත් හැමදාම මෙලෙස තරහ පිට කරගන්න ගියහොත් හැම මාසයකට ඔබට ඒ බඩු මිලදී ගන්නට රැකියා දෙකක් කරන්නට සුදවේ. එනිසා තරහ ගිය විට තරහ පිටකරන්නට ආතති පන්දුවක් (Stress ball එකක්) තබා ගන්න. තරහ ආ විට එය මිරිකන්න. ඔබේ කාර්යාලයේ කෙනෙකු ඔබ ගැන එහා පුටුවේ සිටින කෙනා සමග බැණ වදින්න විට (එය ඇසෙන්නනට ඉඩ ඇත) ඔහුට පහර දෙනවාඩ වඩා ඔබ ළඟ ඇති පෑන මිරීකීම හොඳය. එක්කෝ ඔහු බනින විට ඒ මිනිසාගේ බැනුම අමතක කොට තමා ආසා කරන දෙයක් (බිරියගේ/සැමියාගේ ඡායාරූපයක් වැනි) අතට ගෙන බලන්නට පුළුවන. අනෙක් අය තරහ ගිය විට කරන්නේ මොනවාදැයි නිරීක්ෂණය කරන්න. කෝප ගැන්වෙන තරම් දෙයක් වු විටත් සන්සුන්ව සිටින අය ඇත. ඔවුන් එසේ සන්සුන්ව ඉන්නේ කෙසේදැයි විමසා බලන්න. ඔබේ කාර්යාලයේ ඔබ සිටින ස්ථානයේ ඔබගේ පවුලේ අයගේ ඡායාරූපයක් තමාට පමණක් පෙනන ආකාරයට තබා ගන්න. ඔබ ආගමට ලැදි අයකු නම් ආගම් කර්තාවරයාගේ පිංතූරයක් හෝ ආගමට සම්බන්ධ වෙනත් පිංතූරයක් තබන්න. එසේම යම් පිරිතක්, සූත්‍රයක්, යාඥාවක් මුද්‍රණය කර ළග තබා ගැනීම මානසික සහනයක් හා ආත්ම විහ්වාසයක් ඇති කර දෙනු ඇත.[/COLOR][/SIZE] මනෝඡ් රත්නායක විසින් රචිතයි,[/SIZE] [SIZE=4][COLOR=#003300]මනසට සුවය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom