Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තරහාවෙන් ඇයි පුපුරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහාවෙන් ඇයි පුපුරන්නේ?

තරහාවෙන් ඇයි පුපුරන්නේ?

තරහා යනවද? මොන ධර්මයක් ඇදහූවත් මේ දේට පිළියමක් තාම නැත්ද? තරහා යෑම සම්බන්ධව පේන දේ නොපෙනෙන දේ ධාර්මික දේ ආදී බොහෝ කරුණු කෙටියෙන් විස්තර වන මේ ලිපිය තුලින් යමක් ලැබෙයිද බලන්නකෝ!

නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ තම තමන් අතින් සිද්ධ වෙන වරද අඩුපාඩු බොහෝමයි. ඒ දේවල් අපව යොමු කරන්නේ අපාගත දුක් සහිත මාර්ගයකටයි. නොපෙනෙන දේවල් ඒ අතරින් බහුලයි කියලා ඔබ දැනටමත් දැනගෙන සිටින නිසා ඔබව ඒ ඒ තත්වයන්ගෙන් මුදවාගන්නට උපරිම උත්සාහයක් දැරීම ඔබ ඔබගේ ජීවිත වලට විතරක් නෙවේ ඔබ ආදරය කරන අයටත් කරන යහපතක්ම වෙනවා.

තරහා ආහාරයට ගන්න අමනුෂ්‍යයෝ?

උදාහරණයක් විදියට මම නිතරම තියෙන ගැටලුවක් අරගන්නම්. ඒ කියන්නේ "තරහා යෑම". මේක සමහරවිට අපට හිතුණට සුළු දෙයක් කියලා. එයින් සිද්ධ වෙන නොපෙනෙන දේවල් බහුලයි. එයින් වැඩියෙන්ම භයංකාර දේ තමයි අපට තරහා යනවා කියන්නේ ඒවා ආහාර කරගන්න අමනුෂ්‍ය වර්ග අප ලගට ආකර්ශණය වෙනවා කියන දේ.

ඒ කියන්නේ කෑම තියෙන තැනකට සතුන් ඇදෙනවා වගේ පැණි රසට කූඹි ඇදෙනවා වගේ නොපෙනෙන ලෝකයේ සිටින පිරිසත් ඔවුන්ට අදාල ආහාරයට ලං වෙනවා. ඒ අතරින් කොටසක් තරහාව / ද්වේශය කියන දේ ආහාරයට ගන්නා පිරිසක්. ඉතින් ඒ අය කරන්නේ නිතර තරහා යන අය ලගට ලංවෙන එකයි. ඒ අය අපේ තරහා වැඩි කරන්නට සිතට තව තවත් අදාල අරමුණ ඔස්සේ අරමුණු දෙනවා. ඉතින් අපි රැවටෙනවා මේ දේවල් අපටම දැනෙන දේවල් තමයි කියලා. අපි තව තවත් තරහාගන්නවා. ඉතින් අර අමනුෂ්‍ය පිරිස් තව තවත් අපේ තරහා ආහාර කරගෙන විශාල වෙලා ප්‍රබල වෙලා වැඩෙනවා. ඉන්පසුව ඒ අය අපව ඒ අයගේ පාලනයට ගන්නවා. නොහිතන විදියට නිතරම තරහින් / ද්වේශයෙන් පිරුණු හිතක් අපට ලැබෙනවා. තරහාව / ද්වේශය තමන්ගේ පාලනයෙන් තොරව ගොස් නිතරම තරහා ගිය කෙනෙක් විදියට ඉන්න කටයුතු සැදෙනවා. මේ අයට අපි කථාවට කියන්නේ "අපෝ යකෙක් වගේ" කියලා... ඉතින් මේ විදියට එක්කෙනෙක් හැදුනාම ගෙදර අනික් අයත් තරගෙට මේ අයත් එක්ක තරහායනවා. ඉන්පසුව ඒ අයටත් අරවගේම සිද්ධ වෙලා අන්තිමට ගෙදර නිතරම රණ්ඩු දබර ඇතිවෙන තත්වයටම පත්වෙනවා. ඒ වගේ තැන්වලට අපි කියන්නේ "ඒ ගෙදර ඉන්නේ යක්කු වගේ අය" කියලා... ඔන්න ඔය වගේ සිද්ධි තියෙනවා. ධර්මයේ බොහෝම අපූරුවට පෙන්වා දෙනවා මේ දේවල් ගැන.

කල හැකි සරල පිළියමක්!

ඉතින් මේ තරහා යනවා කියන දේ / ද්වේශය කියන දේ අපට නැතිකරගන්නට බැරි දේවල් නෙවේ. සිහිය තිබීම වැදගත් වෙනවා. ගෙදර එක් කෙනෙක් හරි බුද්ධිමත් වුණොත් අනෙක් අයවත් බේරගන්නට හැකියි. ඉතින් තරහා යන කෙනෙක් සමග අවමයෙන් ඒ පුද්ගලයාට තරහා යන අයුරින් හැසිරීම වචනය භාවිතා කිරීම මූලික වශයෙන් කල හැකියි. හොදම දේ තරහා ගිහින් කය වචනය හසුරවන පුද්ගලයාව හැකි උපරිමයෙන් ඒ අවස්ථාවේ නිහඩව මග හැර සිටීමයි. එහෙමත් නැතිනම් සිනහා වෙලා තමන් තරහා ගන්නේ නැතිව ඒ අයත් සමග සමාන්‍ය පරිදි හැසිරීමයි.

තමන්ට හිතෙනවා නම් බොරු දේවල් වලට මේ මනුස්සයාට අනේ තරහා යනවනේ කියලා... ඒ වෙලාවට හිතන්නට පුරුදු වෙන්න මේ ලෝකයේ බොරු දේවල් වලට මම ඇලී බැදී සිටිනවා නම් මිනිස්සු ඇලෙනවා නම් බැදෙනවා නම් අනේ ඉතින් තරහා යන්නෙත් ද්වේශයෙන් ඉන්නෙත් මේ බොරු දේවල් වලටම තමයිනේ කියලා. ඇත්ත කියන දේ මතු වෙන්නේ ධර්මාවබෝධයත් සමගයි. ඒ නිසයි ධර්මය තුලින් සැනසීම ලැබෙනවාය කියලා කියන්නේ. ඉතින් තමන්ට ඒ අවබෝධය තවමත් නැතිනම් ඉතින් "මම තවමත් ඒ කියන්නේ බොරු දේවල් වලට ඇලී බැදී සිටින කෙනෙක් බොරු දේවල් වලටම තරහා යන කෙනෙක්"ය කියලා සිහි කරගැනීම වැදගත් වෙනවා.

වීතරාගී වීතද්වේශී වීතමෝහී ගුණයන්ගෙන් ප්‍රතිකාර!

ඉතින් තරහා යන අවස්ථාවක / ද්වේශය එන අවස්ථාවක තමන් අසරණයි කියලා දැනෙනවා නම් එයින් මිදෙන්නට නොහැකියි කියලා දැනෙනවා නම් ඉක්මනින් "නමෝ බුද්ධාය" කියලා හරි "නමෝ අරහං", "නමෝ භගවා" ආදී වශයෙන් බුදු ගුණයක් ඉක්මනින්ම කියන්නට පුරුද්දක් ඇතිකරගන්න. හැකි නම් "ඉතිපි - සෝ - භගවා" ලෙසින් නිවැරදි අයුරින් පද වෙන්කොට බුදුගුණ ගාථාවම කියන්නට පුරුද්දක් ඇතිකරගන්නට හැකියි.

මෙයින් සිද්ධ වෙන දේ තමයි වීතරාගී වීතද්වේශී වීතමෝහී ගුණ ඒ කියන්නේ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරවූ ගුණයන් වල බලය රාග ද්වේශ මෝහ කියන ගුණයන්ට වඩා ප්‍රබලයි. ඒ නිසා ඒ බලයෙන් අඩු රාග ද්වේශ මෝහ තාවකාලිකව හෝ යටපත් කරන්නට මේ වීතරාගී වීතද්වේශී වීතමෝහී ගුණයන්ට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවේ මේ අනන්ත බුදු ගුණ තුල මහා ආශිර්වාදයක් තියෙනවා. බුදු හිමියන් කියන්නේ විශ්වයේ සෑම සත්ව කොට්ඨාශයකටම වඩා ප්‍රබල වූ මහා ගුණස්කන්ධයක්. ඒ ගුණයට සමකරන්නට හැකි එයිට වඩා ප්‍රබල තවත් කෙනෙක් නැහැ. ඒ නිසා ඒ වගේ බුදු ගුණයක් කියන විට අපගේ සිරුර වටා ඒ ගුණයන්ගේ ආශිර්වාදයෙන් දැකසෙන කිරණ වළල්ලක් හේතුවෙන් අමනුෂ්‍ය ආදී පිරිස් වලට සිදු කල හැකි බලපෑම් අඩුවෙනවා.

http://www.nirvanadhamma.com/lk/dam-asura/pannawantha-siwwanak-pirisa-udesa!/nanawath-shrawaka-parapurata-apramadaya-pinisamai!/dam-patuna/tarahawen-ai-pupuranne/

[QUOTE="shameen2009, post: 16235985, member: 254388"] [b]තරහාවෙන් ඇයි පුපුරන්නේ?[/b] [B][SIZE=5]තරහාවෙන් ඇයි පුපුරන්නේ?[/SIZE][/B] [SIZE=3]තරහා යනවද? මොන ධර්මයක් ඇදහූවත් මේ දේට පිළියමක් තාම නැත්ද? තරහා යෑම සම්බන්ධව පේන දේ නොපෙනෙන දේ ධාර්මික දේ ආදී බොහෝ කරුණු කෙටියෙන් විස්තර වන මේ ලිපිය තුලින් යමක් ලැබෙයිද බලන්නකෝ! නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ තම තමන් අතින් සිද්ධ වෙන වරද අඩුපාඩු බොහෝමයි. ඒ දේවල් අපව යොමු කරන්නේ අපාගත දුක් සහිත මාර්ගයකටයි. නොපෙනෙන දේවල් ඒ අතරින් බහුලයි කියලා ඔබ දැනටමත් දැනගෙන සිටින නිසා ඔබව ඒ ඒ තත්වයන්ගෙන් මුදවාගන්නට උපරිම උත්සාහයක් දැරීම ඔබ ඔබගේ ජීවිත වලට විතරක් නෙවේ ඔබ ආදරය කරන අයටත් කරන යහපතක්ම වෙනවා. [B]තරහා ආහාරයට ගන්න අමනුෂ්‍යයෝ?[/B] උදාහරණයක් විදියට මම නිතරම තියෙන ගැටලුවක් අරගන්නම්. ඒ කියන්නේ "තරහා යෑම". මේක සමහරවිට අපට හිතුණට සුළු දෙයක් කියලා. එයින් සිද්ධ වෙන නොපෙනෙන දේවල් බහුලයි. එයින් වැඩියෙන්ම භයංකාර දේ තමයි අපට තරහා යනවා කියන්නේ ඒවා ආහාර කරගන්න අමනුෂ්‍ය වර්ග අප ලගට ආකර්ශණය වෙනවා කියන දේ. [IMG]http://www.nirvanadhamma.com/media/84766/zzhatred_200x263.jpg[/IMG]ඒ කියන්නේ කෑම තියෙන තැනකට සතුන් ඇදෙනවා වගේ පැණි රසට කූඹි ඇදෙනවා වගේ නොපෙනෙන ලෝකයේ සිටින පිරිසත් ඔවුන්ට අදාල ආහාරයට ලං වෙනවා. ඒ අතරින් කොටසක් තරහාව / ද්වේශය කියන දේ ආහාරයට ගන්නා පිරිසක්. ඉතින් ඒ අය කරන්නේ නිතර තරහා යන අය ලගට ලංවෙන එකයි. ඒ අය අපේ තරහා වැඩි කරන්නට සිතට තව තවත් අදාල අරමුණ ඔස්සේ අරමුණු දෙනවා. ඉතින් අපි රැවටෙනවා මේ දේවල් අපටම දැනෙන දේවල් තමයි කියලා. අපි තව තවත් තරහාගන්නවා. ඉතින් අර අමනුෂ්‍ය පිරිස් තව තවත් අපේ තරහා ආහාර කරගෙන විශාල වෙලා ප්‍රබල වෙලා වැඩෙනවා. ඉන්පසුව ඒ අය අපව ඒ අයගේ පාලනයට ගන්නවා. නොහිතන විදියට නිතරම තරහින් / ද්වේශයෙන් පිරුණු හිතක් අපට ලැබෙනවා. තරහාව / ද්වේශය තමන්ගේ පාලනයෙන් තොරව ගොස් නිතරම තරහා ගිය කෙනෙක් විදියට ඉන්න කටයුතු සැදෙනවා. මේ අයට අපි කථාවට කියන්නේ "අපෝ යකෙක් වගේ" කියලා... ඉතින් මේ විදියට එක්කෙනෙක් හැදුනාම ගෙදර අනික් අයත් තරගෙට මේ අයත් එක්ක තරහායනවා. ඉන්පසුව ඒ අයටත් අරවගේම සිද්ධ වෙලා අන්තිමට ගෙදර නිතරම රණ්ඩු දබර ඇතිවෙන තත්වයටම පත්වෙනවා. ඒ වගේ තැන්වලට අපි කියන්නේ "ඒ ගෙදර ඉන්නේ යක්කු වගේ අය" කියලා... ඔන්න ඔය වගේ සිද්ධි තියෙනවා. ධර්මයේ බොහෝම අපූරුවට පෙන්වා දෙනවා මේ දේවල් ගැන. [B]කල හැකි සරල පිළියමක්![/B] ඉතින් මේ තරහා යනවා කියන දේ / ද්වේශය කියන දේ අපට නැතිකරගන්නට බැරි දේවල් නෙවේ. සිහිය තිබීම වැදගත් වෙනවා. ගෙදර එක් කෙනෙක් හරි බුද්ධිමත් වුණොත් අනෙක් අයවත් බේරගන්නට හැකියි. ඉතින් තරහා යන කෙනෙක් සමග අවමයෙන් ඒ පුද්ගලයාට තරහා යන අයුරින් හැසිරීම වචනය භාවිතා කිරීම මූලික වශයෙන් කල හැකියි. හොදම දේ තරහා ගිහින් කය වචනය හසුරවන පුද්ගලයාව හැකි උපරිමයෙන් ඒ අවස්ථාවේ නිහඩව මග හැර සිටීමයි. එහෙමත් නැතිනම් සිනහා වෙලා තමන් තරහා ගන්නේ නැතිව ඒ අයත් සමග සමාන්‍ය පරිදි හැසිරීමයි. තමන්ට හිතෙනවා නම් බොරු දේවල් වලට මේ මනුස්සයාට අනේ තරහා යනවනේ කියලා... ඒ වෙලාවට හිතන්නට පුරුදු වෙන්න [B]මේ ලෝකයේ බොරු දේවල් වලට මම ඇලී බැදී සිටිනවා නම් මිනිස්සු ඇලෙනවා නම් බැදෙනවා නම් අනේ ඉතින් තරහා යන්නෙත් ද්වේශයෙන් ඉන්නෙත් මේ බොරු දේවල් වලටම තමයිනේ[/B] කියලා. ඇත්ත කියන දේ මතු වෙන්නේ ධර්මාවබෝධයත් සමගයි. ඒ නිසයි ධර්මය තුලින් සැනසීම ලැබෙනවාය කියලා කියන්නේ. ඉතින් තමන්ට ඒ අවබෝධය තවමත් නැතිනම් ඉතින් [B]"මම තවමත් ඒ කියන්නේ බොරු දේවල් වලට ඇලී බැදී සිටින කෙනෙක් බොරු දේවල් වලටම තරහා යන කෙනෙක්"[/B]ය කියලා සිහි කරගැනීම වැදගත් වෙනවා. වීතරාගී වීතද්වේශී වීතමෝහී ගුණයන්ගෙන් ප්‍රතිකාර! ඉතින් තරහා යන අවස්ථාවක / ද්වේශය එන අවස්ථාවක තමන් අසරණයි කියලා දැනෙනවා නම් එයින් මිදෙන්නට නොහැකියි කියලා දැනෙනවා නම් ඉක්මනින් "නමෝ බුද්ධාය" කියලා හරි "නමෝ අරහං", "නමෝ භගවා" ආදී වශයෙන් බුදු ගුණයක් ඉක්මනින්ම කියන්නට පුරුද්දක් ඇතිකරගන්න. හැකි නම් "ඉතිපි - සෝ - භගවා" ලෙසින් නිවැරදි අයුරින් පද වෙන්කොට බුදුගුණ ගාථාවම කියන්නට පුරුද්දක් ඇතිකරගන්නට හැකියි. [IMG]http://www.nirvanadhamma.com/media/84790/chp1.0_200x267.jpg[/IMG]මෙයින් සිද්ධ වෙන දේ තමයි වීතරාගී වීතද්වේශී වීතමෝහී ගුණ ඒ කියන්නේ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරවූ ගුණයන් වල බලය රාග ද්වේශ මෝහ කියන ගුණයන්ට වඩා ප්‍රබලයි. ඒ නිසා ඒ බලයෙන් අඩු රාග ද්වේශ මෝහ තාවකාලිකව හෝ යටපත් කරන්නට මේ වීතරාගී වීතද්වේශී වීතමෝහී ගුණයන්ට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවේ මේ අනන්ත බුදු ගුණ තුල මහා ආශිර්වාදයක් තියෙනවා. බුදු හිමියන් කියන්නේ විශ්වයේ සෑම සත්ව කොට්ඨාශයකටම වඩා ප්‍රබල වූ මහා ගුණස්කන්ධයක්. ඒ ගුණයට සමකරන්නට හැකි එයිට වඩා ප්‍රබල තවත් කෙනෙක් නැහැ. ඒ නිසා ඒ වගේ බුදු ගුණයක් කියන විට අපගේ සිරුර වටා ඒ ගුණයන්ගේ ආශිර්වාදයෙන් දැකසෙන කිරණ වළල්ලක් හේතුවෙන් අමනුෂ්‍ය ආදී පිරිස් වලට සිදු කල හැකි බලපෑම් අඩුවෙනවා. [/SIZE] [URL]http://www.nirvanadhamma.com/lk/dam-asura/pannawantha-siwwanak-pirisa-udesa!/nanawath-shrawaka-parapurata-apramadaya-pinisamai!/dam-patuna/tarahawen-ai-pupuranne/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom