Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරහ යන අය මේක බලන්න අනිවාර්යෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහ යන අය මේක බලන්න අනිවාර්යෙන්

ඔහු ඉතා දඩබ්බර නපුරු ළමයෙක් විය. ක්ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවැත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙසක් ලබාදුනි.

''පුතේ, ඊලඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් රැගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන.''

ඔහුද ඊට එකඟ විය. පළමු දිනයේ ඔහු ඒ ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 37ක් විය. මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ඇති ඇණ ගණන ක්රමයෙන් අඩුවන්නට විය. ඔහුට පෙර පරිදි තරහ නොයන බව ඔහුටම වැටහිණ. අවසානයේ ඔහු ලෑල්ලට එකඳු ඇණයක් හෝ සවි නොකරන ලද දිනයද උදාවිය. ඔහු ඉමහත් සතුටින් තම පියා වෙත ගොස් මේ බව පැවසුවේය.

''බොහොම හොඳයි පුතේ, හෙට ඉඳන් පුතා එහෙම එකම වරක් හෝ තරහ නොගෙන සිටින දිනයකට එක ඇණය බැගින් ඒ ලෑල්ලෙන් ගලවන්න ඕන. ඔක්කෝම ඇණ ටික ලෑල්ලෙන් ඉවත් වුණු දවසට ආයෙත් මට ඒ ගැන කියන්න.''

මාස කිහිපයක් මෙලෙස ගත වෙද්දී ලෑල්ලේ තිබුණු සියළුම ඇණ ගැලවී අවසන් විය. ඒ වනවිට ඔහුගේ හදිසි කෝපය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබුණි. ඉමහත් සතුටින් තම පියාව එතැනට කැඳවා ආ ඔහු පියාට කිසිඳු ඇණයක් ඉතිරිව නැති ලෑල්ල පෙන්වන ලදි.

''මට පුතා ගැන හුඟාක් සතුටුයි. පුතා දැන් බොහෝම හොඳයි. ඒත් පුතාට පේනවද මේ ලෑල්ලේ ඉතිරිවෙලා තියෙන සිදුරු. ආයෙත් කිසිම විධියකට ඒවා නැති වෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පුතේ පුතා තරහින් අන් අයට කතා කරද්දී ඒ අයගේ හදවතේ ඇතිවන වේදනාව. අදින් පස්සේ පුතා කවදාවත් කාගෙවත් හිතක් පෑරෙන්න වචනයක් හෝ කතා කරන්න එපා.''

අපිට කෙනෙකු එක්ක ඇතිවන තරහට අපි ඒ කෙනාට පිහියකින් ඇනලා ආයෙත් පිහිය එළියට ගත්තත් ඇතිවන තුවාලය නැති වෙන්නේ නෑ. කොපමණ ඊට පසුව සමාව ගත්තත් වැඩක් නෑ, මොකද තුවාලය සිදුවෙලා ඉවර නිසා. අදින් පස්සේ තරහ යනවිට මොහොතකට මේ දේ මතක් කරගන්න උත්සාහ කරන්න.

හොඳනම් කැමති එකක් දීල යන්නකෝ

[QUOTE="Shamil Max, post: 11824845, member: 101022"] [b]තරහ යන අය මේක බලන්න අනිවාර්යෙන්[/b] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue][IMG]http://vividlife.me/ultimate/wp-content/uploads/2011/10/angry_man.png[/IMG][/COLOR][/SIZE][/FONT][/B][/B] [B] [/B] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]ඔහු ඉතා දඩබ්බර නපුරු ළමයෙක් විය. ක්ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවැත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙසක් ලබාදුනි.[/COLOR][/SIZE][/FONT][/B][/B] [COLOR=#000000][FONT=Verdana][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/B][/FONT][/COLOR] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]''පුතේ, ඊලඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් රැගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන.''[/COLOR][/SIZE][/FONT][/B][/B] [COLOR=#000000][FONT=Verdana][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/B][/FONT][/COLOR] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]ඔහුද ඊට එකඟ විය. පළමු දිනයේ ඔහු ඒ ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 37ක් විය. මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ඇති ඇණ ගණන ක්රමයෙන් අඩුවන්නට විය. ඔහුට පෙර පරිදි තරහ නොයන බව ඔහුටම වැටහිණ. අවසානයේ ඔහු ලෑල්ලට එකඳු ඇණයක් හෝ සවි නොකරන ලද දිනයද උදාවිය. ඔහු ඉමහත් සතුටින් තම පියා වෙත ගොස් මේ බව පැවසුවේය.[/COLOR][/SIZE][/FONT][/B][/B] [COLOR=#000000][FONT=Verdana][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/B][/FONT][/COLOR] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]''බොහොම හොඳයි පුතේ, හෙට ඉඳන් පුතා එහෙම එකම වරක් හෝ තරහ නොගෙන සිටින දිනයකට එක ඇණය බැගින් ඒ ලෑල්ලෙන් ගලවන්න ඕන. ඔක්කෝම ඇණ ටික ලෑල්ලෙන් ඉවත් වුණු දවසට ආයෙත් මට ඒ ගැන කියන්න.''[/COLOR][/SIZE][/FONT][/B][/B] [COLOR=#000000][FONT=Verdana][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/B][/FONT][/COLOR] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]මාස කිහිපයක් මෙලෙස ගත වෙද්දී ලෑල්ලේ තිබුණු සියළුම ඇණ ගැලවී අවසන් විය. ඒ වනවිට ඔහුගේ හදිසි කෝපය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබුණි. ඉමහත් සතුටින් තම පියාව එතැනට කැඳවා ආ ඔහු පියාට කිසිඳු ඇණයක් ඉතිරිව නැති ලෑල්ල පෙන්වන ලදි.[/COLOR][/SIZE][/FONT][/B][/B] [COLOR=#000000][FONT=Verdana][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/B][/FONT][/COLOR] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]''මට පුතා ගැන හුඟාක් සතුටුයි. පුතා දැන් බොහෝම හොඳයි. ඒත් පුතාට පේනවද මේ ලෑල්ලේ ඉතිරිවෙලා තියෙන සිදුරු. ආයෙත් කිසිම විධියකට ඒවා නැති වෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පුතේ පුතා තරහින් අන් අයට කතා කරද්දී ඒ අයගේ හදවතේ ඇතිවන වේදනාව. අදින් පස්සේ පුතා කවදාවත් කාගෙවත් හිතක් පෑරෙන්න වචනයක් හෝ කතා කරන්න එපා.''[/COLOR][/SIZE][/FONT][/B][/B] [COLOR=#000000][FONT=Verdana][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/B][/FONT][/COLOR] [B][B][FONT=Book Antiqua][SIZE=3][COLOR=Blue]අපිට කෙනෙකු එක්ක ඇතිවන තරහට අපි ඒ කෙනාට පිහියකින් ඇනලා ආයෙත් පිහිය එළියට ගත්තත් ඇතිවන තුවාලය නැති වෙන්නේ නෑ. කොපමණ ඊට පසුව සමාව ගත්තත් වැඩක් නෑ, මොකද තුවාලය සිදුවෙලා ඉවර නිසා. අදින් පස්සේ තරහ යනවිට මොහොතකට මේ දේ මතක් කරගන්න උත්සාහ කරන්න.[/COLOR][/SIZE][/FONT][/B][/B] [I][B][FONT=Book Antiqua][SIZE=4][COLOR=Red]හොඳනම් කැමති එකක් දීල යන්නකෝ [/COLOR][/SIZE][/FONT][/B][/I]:):) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom