Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දේකටම බේත් ගන්න ගියාම ශරීරයට බේත් නැතිව ලෙඩකට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා. වෙන රට වල ලේසියෙන් බේත් දෙන්නේ නැහැ. අනෙක මොලේ රසායනික වෙනස්වීම් වෙන්නේ ගොඩක් වෙලාවට හිතට තදින් බලපාන දේවල් වුනාම. ඔය බේත් වල අතුරු විපාක තියෙන්න පුළුවන්.

තරහ කියන්නේ අතුරු ඵලයක් විතරයි. බේත් බිබී අතුරු ඵලය තාවකාලිකව මර්ධනය කලත් හේතුව තියෙනකන් මොලේ රසායනික වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නිසා හේතුව නැති හෝ අවම කරනකම් බේත් බොන්න වෙයි. අක්මාව නරක් වුනොත් කායික ලෙඩකටවත් බේතක් බොන්න බැරි වෙයි

තරහ යන හේතු

ගොඩක් වෙලාවට තරහ යන්නේ නිවැරදිව ජීවත්වෙන්න උත්සහ කරන අයට. තමන් කිසි වැරද්දක් නොකර අනෙක් අය කිසි හිරිකිතක් නැතිව ලැජ්ජාවක් නැතිව මනුස්සකමක් නැතිව වැරදි කරනවා දැක්කම තරහ යනවා.

සමහර විට තමා නිවැරදියි කියල අධික මාන්නයක් ඇති වුනොත් නොදැනම ව්‍යාපාද නීවරණය අහේතුකව කරදර කරන්න පුළුවන්.

සමහරුන්ට නිවැරදි වෙන්න නිවැරදිව දෙයක් කරන්න තද කැමැත්තක් තියෙනවා. ඒක සියුම් ලෝභයක් විය හැකියි. ඉතින් ඒක ඕනවට වඩා වැඩි වුනාම ව්‍යාපාද නීවරණය නොදැනීම බාධා කරන්න පුළුවන්.

Dr H.S.S. Nissanka ගේ බෞද්ධ මනෝ චිකිත්සාව/Buddhist Psychotherapy පොත කියවල බලන්න.

තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්

1. හර්දය වස්තුව දුර්වල වුනාම

2. stress/පීඩාව (අධික වැඩ/තෙහෙට්ටුව/නිදි මැරීම/ තද අව්වේ බොහෝ වෙලා සිටීම/ තරගකාරී විභාග හා ඊට බය වීම )

3. මස් මාංශ වැඩිපුර ගැනීම (මේවයේ සතා මැරෙන වෙලාවට අධික බයට නිපදවූ අහිතකර රසායන/හෝමෝන තියෙනවා )

4. ශරීරයේ වෙනත් අසනීප නිසා දුර්වල වීම / දරා ගැනීමේ හැකියාව අඩු වීම

5. වෙනත් අසනීප නිසා ඇතිවෙන අපහසුතා, වේදනා හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්

6. කලකිරීම, බලාපොරොත්තු කඩ වීම් වැනි දේ නිසා ඇතිවෙන දුක හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්

7. ශරීරයේ ස්වාභිකව සිදුවෙන වෙනස්වීම් වලදී ශරීරයේ හොමෝන වෙනස් වෙනවා. සමහර වයස් වලදී වැඩිපුර තරහ යන්න පුළුවන්

8. සමහර බෙහෙත් වලට ඇතිවෙන රසායනික වෙනස්කම්

9. මත් ද්‍රව්‍ය/ මත් පැන් භාවිතය හා දුම් පානය

10. විසදා ගන්න අපහසු ප්‍රශ්න

[QUOTE="gaveshi, post: 13913617, member: 201856"] [SIZE=4] හැම දේකටම බේත් ගන්න ගියාම ශරීරයට බේත් නැතිව ලෙඩකට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා. වෙන රට වල ලේසියෙන් බේත් දෙන්නේ නැහැ. අනෙක මොලේ රසායනික වෙනස්වීම් වෙන්නේ ගොඩක් වෙලාවට හිතට තදින් බලපාන දේවල් වුනාම. ඔය බේත් වල අතුරු විපාක තියෙන්න පුළුවන්. [/SIZE] [SIZE=4]තරහ කියන්නේ අතුරු ඵලයක් විතරයි. බේත් බිබී අතුරු ඵලය තාවකාලිකව මර්ධනය කලත් හේතුව තියෙනකන් මොලේ රසායනික වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නිසා හේතුව නැති හෝ අවම කරනකම් බේත් බොන්න වෙයි. අක්මාව නරක් වුනොත් කායික ලෙඩකටවත් බේතක් බොන්න බැරි වෙයි [U]තරහ යන හේතු [/U] ගොඩක් වෙලාවට තරහ යන්නේ නිවැරදිව ජීවත්වෙන්න උත්සහ කරන අයට. තමන් කිසි වැරද්දක් නොකර අනෙක් අය කිසි හිරිකිතක් නැතිව ලැජ්ජාවක් නැතිව මනුස්සකමක් නැතිව වැරදි කරනවා දැක්කම තරහ යනවා. සමහර විට තමා නිවැරදියි කියල අධික මාන්නයක් ඇති වුනොත් නොදැනම ව්‍යාපාද නීවරණය අහේතුකව කරදර කරන්න පුළුවන්. සමහරුන්ට නිවැරදි වෙන්න නිවැරදිව දෙයක් කරන්න තද කැමැත්තක් තියෙනවා. ඒක සියුම් ලෝභයක් විය හැකියි. ඉතින් ඒක ඕනවට වඩා වැඩි වුනාම ව්‍යාපාද නීවරණය නොදැනීම බාධා කරන්න පුළුවන්. Dr [I]H.S.S. Nissanka ගේ බෞද්ධ මනෝ චිකිත්සාව[/I]/Buddhist Psychotherapy පොත කියවල බලන්න. තව ගොඩක් හේතු තියෙන්න පුළුවන් 1. හර්දය වස්තුව දුර්වල වුනාම 2. stress/පීඩාව (අධික වැඩ/තෙහෙට්ටුව/[/SIZE][SIZE=4]නිදි මැරීම/ [/SIZE][SIZE=4]තද අව්වේ බොහෝ වෙලා සිටීම/ තරගකාරී විභාග හා ඊට බය වීම ) 3. මස් මාංශ වැඩිපුර ගැනීම (මේවයේ සතා මැරෙන වෙලාවට අධික බයට නිපදවූ අහිතකර රසායන/හෝමෝන තියෙනවා ) 4. ශරීරයේ වෙනත් අසනීප නිසා දුර්වල වීම / දරා ගැනීමේ හැකියාව අඩු වීම 5. වෙනත් අසනීප නිසා ඇතිවෙන අපහසුතා, වේදනා හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන් 6. කලකිරීම, බලාපොරොත්තු කඩ වීම් වැනි දේ නිසා ඇතිවෙන දුක හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන් 7. ශරීරයේ ස්වාභිකව සිදුවෙන වෙනස්වීම් වලදී ශරීරයේ හොමෝන වෙනස් වෙනවා. සමහර වයස් වලදී වැඩිපුර තරහ යන්න පුළුවන් 8. සමහර බෙහෙත් වලට ඇතිවෙන රසායනික වෙනස්කම් [SIZE=4]9. මත් ද්‍රව්‍ය/ මත් පැන් භාවිතය හා දුම් පානය 10. විසදා ගන්න අපහසු ප්‍රශ්න[/SIZE] :cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom